ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 31
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 සාමුවෙල් පොතේ සාරාංශයක්

      • සාවුල් සහ එයාගේ පුතාලා තුන්දෙනා මිය යයි (1-13)

1 සාමුවෙල් 31:1

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 14:52; 29:1
  • +1සාමු 28:4; 2සාමු 1:21; 1ලේක 10:1-5

1 සාමුවෙල් 31:2

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 8:33
  • +1සාමු 13:2

1 සාමුවෙල් 31:3

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 1:4, 6

1 සාමුවෙල් 31:4

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 17:26; 2සාමු 1:20
  • +1ලේක 10:4

1 සාමුවෙල් 31:5

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 26:10; 1ලේක 10:13

1 සාමුවෙල් 31:6

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 28:19; 1ලේක 10:6, 7

1 සාමුවෙල් 31:7

පාදසටහන්

  • *

    හෝ, “තැනිතලාවේ.”

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 13:6

1 සාමුවෙල් 31:8

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 28:4; 31:1; 2සාමු 1:6; 1ලේක 10:8-12

1 සාමුවෙල් 31:9

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 1:20
  • +විනි 16:23

1 සාමුවෙල් 31:10

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 17:11; විනි 1:27

1 සාමුවෙල් 31:11

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 11:1, 9-11

1 සාමුවෙල් 31:13

පාදසටහන්

  • *

    මූ.අ., “ටැමරිස්ක් ගහ.”

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 21:12
  • +2සාමු 2:4, 5

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 සාමු. 31:11සාමු 14:52; 29:1
1 සාමු. 31:11සාමු 28:4; 2සාමු 1:21; 1ලේක 10:1-5
1 සාමු. 31:21ලේක 8:33
1 සාමු. 31:21සාමු 13:2
1 සාමු. 31:32සාමු 1:4, 6
1 සාමු. 31:41සාමු 17:26; 2සාමු 1:20
1 සාමු. 31:41ලේක 10:4
1 සාමු. 31:51සාමු 26:10; 1ලේක 10:13
1 සාමු. 31:61සාමු 28:19; 1ලේක 10:6, 7
1 සාමු. 31:71සාමු 13:6
1 සාමු. 31:81සාමු 28:4; 31:1; 2සාමු 1:6; 1ලේක 10:8-12
1 සාමු. 31:92සාමු 1:20
1 සාමු. 31:9විනි 16:23
1 සාමු. 31:10යොෂු 17:11; විනි 1:27
1 සාමු. 31:111සාමු 11:1, 9-11
1 සාමු. 31:132සාමු 21:12
1 සාමු. 31:132සාමු 2:4, 5
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 සාමුවෙල් 31:1-13

පළවෙනි සාමුවෙල්

31 පිලිස්තිවරු ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව සටන් කළා.+ ඊශ්‍රායෙල්වරු සටනින් පැරදිලා පිලිස්තිවරුන්ගෙන් පලා ගියා. ඊශ්‍රායෙල්වරු හුඟදෙනෙක් ගිල්බෝවා+ කන්දේදී මැරුම් කෑවා. 2 පිලිස්තිවරු සාවුල් රජයි, එයාගේ පුතාලයි පස්සේ පන්නගෙන ගිහින් එයාලා කිට්ටුවටම ආවා. එයාලා සාවුල්ගේ පුතාලා+ වන යොනාතාන්වයි,+ අබිනාදාබ්වයි, මල්කීෂුවාවයි මරලා දැම්මා. 3 සාවුල්ට විරුද්ධව එල්ල කරපු ප්‍රහාර එන්න එන්නම දරුණු අතට හැරුණා. දුනුවායන්ගේ ඊ පහරවල් නිසා සාවුල්ට බරපතළ විදිහට තුවාල වුණා.+ 4 ඒ වෙලාවේ සාවුල් එයාගේ ආයුධ අරන් යන කෙනාට කතා කරලා මෙහෙම කිව්වා. “මේ අචර්මච්ඡේදිතයන්*+ මාව මරන්න කලින් ඔයාගේ කඩුවෙන් මාව මරලා දාන්න. නැත්නම් එයාලා ඇවිත් මට හොඳටම වධ දෙයි.” ඒත් ආයුධ අරන් ගිය කෙනා එහෙම කරන්න බය වුණා. ඉතින් සාවුල් කඩුව අරගෙන එයාටම ඇනගත්තා.+ 5 සාවුල් මැරුණා+ කියලා දැක්කාම එයාගේ ආයුධ අරන් ගිය කෙනාත් එයාගේ කඩුව අරන් එයාටම ඇනගෙන මැරුණා. 6 සාවුල් රජයි, එයාගේ පුතාලා තුන්දෙනායි, එයාගේ ආයුධ අරන් ගිය කෙනායි, සාවුල් එක්ක හිටපු හැම පුරුෂයෙක්මයි එදා මැරුණා.+ 7 ඊශ්‍රායෙල් හමුදාව පලා යනවා කියලත් සාවුල් සහ එයාගේ පුතාලා මැරුණා කියලත් ආරංචි වුණාම නිම්නයේ* සහ යොර්දාන් ගඟ ළඟ පදිංචි වෙලා හිටිය ඊශ්‍රායෙල්වරු එයාලාගේ ගම්බිම් අත්හැරලා පලා ගියා.+ පස්සේ පිලිස්තිවරු ඒ නගරවලට ඇවිත් පදිංචි වුණා.

8 මැරුණ අය ළඟ තිබුණ දේවල් පැහැරගන්න පිලිස්තිවරු පහුවදා ගිල්බෝවා+ කන්දට ආවා. එතකොට එයාලා දැක්කා සාවුල්ගෙයි, එයාගේ පුතාලා තුන්දෙනාගෙයි මළ සිරුරු එතන තියෙනවා. 9 පිලිස්තිවරු සාවුල්ගේ බෙල්ල කපලා එයාගේ ආයුධ කට්ටලය ගලවලා දැම්මා. ඊටපස්සේ එයාලා පිලිස්තිවරුන්ගේ දේශය පුරාම පණිවිඩකරුවන්ව යවලා+ දේවාලවලටත්+ සෙනඟ අතරටත් ගිහින් ඒ ගැන දැනුම් දෙන්න කියලා කිව්වා. 10 ඊටපස්සේ එයාලා සාවුල්ගේ ආයුධ අෂ්ටොරෙත්ගේ දේවාලයේ තිබ්බා. සාවුල්ගේ මළ සිරුර එයාලා බෙත්ෂාන්+ නගරයේ පවුරේ එල්ලුවා. 11 පිලිස්තිවරු සාවුල් රජට කරපු දේ ගැන යාබෙෂ්ගිලියද්වල+ අයට ආරංචි වුණා. 12 එතකොට ඒ නගරේ හිටපු නිර්භීත පුරුෂයන් හැමෝම රෑ පුරාම ගමන් කරලා බෙත්ෂාන්වලට ආවා. එයාලා පවුරේ එල්ලලා තිබුණ සාවුල්ගේ සහ එයාගේ පුතාලාගේ මළ සිරුරු බිමට අරන් ඒවා යාබෙෂ්වලට ගෙනියලා එහෙදී පිච්චුවා. 13 ඊටපස්සේ එයාලා ඒ අයගේ ඇටකටු+ යාබෙෂ්වල+ තිබුණ කිහිරි ගහ* යට වළලලා දවස් හතක් කිසිම දෙයක් කන්නේ නැතුව හිටියා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න