ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 කොරින්ති 2
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 කොරින්ති පොතේ සාරාංශයක්

      • පාවුල් කොරින්තියේ කරපු සේවය (1-5)

      • දෙවියන්ගේ ප්‍රඥාවේ ශ්‍රේෂ්ඨත්වය (6-10)

      • මිනිස්සු හිතන විදිහට හිතන කෙනෙක් සහ දෙවියන්ගේ බලයට යටත් කෙනෙක් (11-16)

1 කොරින්ති 2:1

හරස් යොමු දැක්වීම්

  • +එෆී 3:5, 6; කොලො 2:2
  • +1කොරි 1:17

1 කොරින්ති 2:2

හරස් යොමු දැක්වීම්

  • +ගලා 6:14

1 කොරින්ති 2:3

පාදසටහන්

  • *

    මූ.අ., “මං ආවේ දුර්වල කෙනෙක් විදිහටයි.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2008, 27 පි.

1 කොරින්ති 2:4

හරස් යොමු දැක්වීම්

  • +රෝම 15:18, 19; 1කොරි 4:20; 1තෙස 1:5

1 කොරින්ති 2:6

පාදසටහන්

  • *

    මූ.අ., “මේ සමාජයේ.” “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 14:20; එෆී 4:13; හෙබ්‍රෙ 5:14
  • +1කොරි 15:24

1 කොරින්ති 2:7

හරස් යොමු දැක්වීම්

  • +රෝම 16:25, 26; එෆී 3:8, 9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙහෝවාට ළං වන්න, 189-198 පි.

    මුරටැඹ,

    6/15/2003, 24-25 පි.

    6/1/1997, 13 පි.

    8/15/1994, 13 පි.

1 කොරින්ති 2:8

පාදසටහන්

  • *

    මූ.අ., “මේ සමාජයේ.” “පැහැදිලි කිරීමක්” බලන්න.

  • *

    හෝ, “කණුවක ඇණ ගහන්නේ නැහැ.”

හරස් යොමු දැක්වීම්

  • +යොහ 7:48; ක්‍රියා 13:27, 28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 3/2019, 2 පි.

1 කොරින්ති 2:9

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 64:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙසායාගේ අනාවැකිය II, 366 පි.

1 කොරින්ති 2:10

හරස් යොමු දැක්වීම්

  • +යොහ 14:26; 1යොහ 2:27
  • +මතෙ 16:17; මාක් 4:11; එෆී 3:5; 2තිමෝ 1:9, 10; 1පේතෘ 1:12
  • +රෝම 11:33

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2010, 20-24 පි.

    11/1/2007, 27-29 පි.

1 කොරින්ති 2:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    1998 පිබිදෙව්!,

    2/8/1998, 14-15 පි.

    මුරටැඹ,

    4/1/1994, 18-19 පි.

1 කොරින්ති 2:12

හරස් යොමු දැක්වීම්

  • +යොහ 15:26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දෙවියන්ගේ ආදරය ලබාගනිමු, 63-64 පි.

    “දෙවිගේ ප්‍රේමය”, 59-62 පි.

    මුරටැඹ,

    10/15/2012, 13 පි.

    7/15/2010, 3-4 පි.

    10/1/2006, 23-24 පි.

    4/1/2004, 9-14 පි.

    9/1/1999, 8-9 පි.

    10/1/1997, 25-26 පි.

    4/1/1994, 14-19 පි.

    පිබිදෙව්!,

    12/2009, 12-13 පි.

1 කොරින්ති 2:13

හරස් යොමු දැක්වීම්

  • +කොලො 2:8
  • +යොහ 16:13

1 කොරින්ති 2:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    2/2018, 19 පි.

    පිබිදෙව්!,

    12/2009, 12-13 පි.

1 කොරින්ති 2:15

හරස් යොමු දැක්වීම්

  • +රෝම 8:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    2/2018, 19-20 පි.

1 කොරින්ති 2:16

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

  • *

    මූ.අ., “ක්‍රිස්තුස්ගේ මනස.”

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 40:13
  • +රෝම 15:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    3/2022, 9 පි.

    මුරටැඹ (පාඩම්),

    2/2018, 22 පි.

    මුරටැඹ,

    10/1/2015, 13 පි.

    10/15/2010, 3-7 පි.

    7/15/2008, 27 පි.

    8/1/2007, 4-7 පි.

    3/15/2002, 18 පි.

    2/15/2000, 10-25 පි.

    9/1/1998, 6 පි.

    6/15/1995, 22-23 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 කොරි. 2:1එෆී 3:5, 6; කොලො 2:2
1 කොරි. 2:11කොරි 1:17
1 කොරි. 2:2ගලා 6:14
1 කොරි. 2:4රෝම 15:18, 19; 1කොරි 4:20; 1තෙස 1:5
1 කොරි. 2:61කොරි 14:20; එෆී 4:13; හෙබ්‍රෙ 5:14
1 කොරි. 2:61කොරි 15:24
1 කොරි. 2:7රෝම 16:25, 26; එෆී 3:8, 9
1 කොරි. 2:8යොහ 7:48; ක්‍රියා 13:27, 28
1 කොරි. 2:9යෙසා 64:4
1 කොරි. 2:10යොහ 14:26; 1යොහ 2:27
1 කොරි. 2:10මතෙ 16:17; මාක් 4:11; එෆී 3:5; 2තිමෝ 1:9, 10; 1පේතෘ 1:12
1 කොරි. 2:10රෝම 11:33
1 කොරි. 2:12යොහ 15:26
1 කොරි. 2:13කොලො 2:8
1 කොරි. 2:13යොහ 16:13
1 කොරි. 2:15රෝම 8:5
1 කොරි. 2:16යෙසා 40:13
1 කොරි. 2:16රෝම 15:5
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 කොරින්ති 2:1-16

පළවෙනි කොරින්ති

2 සහෝදරයෙනි, මං දෙවියන්ගේ පරිශුද්ධ රහස+ ගැන ඔයාලට කියලා දෙන්න ආපු වෙලාවේ උගත් අය පාවිච්චි කරන ලොකු ලොකු වචන පාවිච්චි කළේ නැහැ.+ මං උගතෙක් කියලා පෙන්නන්න හැදුවෙත් නැහැ. 2 ඉතින් ඔයාලා එක්ක ඉද්දී යේසුස් ක්‍රිස්තුස් ගැනත් ඔහුව වධකණුවක මැරුවා කියන දේ ගැනත් ඇරෙන්න වෙන කිසිම දෙයක් ගැන කතා නොකර ඉන්න මං තීරණය කළා.+ 3 මං ඔයාලා ළඟට එද්දී මට මං ගැන ලොකු විශ්වාසයක් තිබුණේ නැහැ.* මං ආවේ බයෙන් වෙවුල වෙවුල. 4 මං දේශනා කළේ මිනිස්සුන්ගේ හිත් ඇදලා ගන්න, උගත්කම ප්‍රදර්ශනය කරන විදිහේ වචන පාවිච්චි කරලා නෙමෙයි. ඒ වෙනුවට මං කියපු දේවල්වලින් දෙවියන්ගේ බලයට කොයි තරම් දෙයක් කරන්න පුළුවන්ද කියලා පැහැදිලි වුණා.+ 5 ඒ නිසා මිනිස්සුන්ගේ ප්‍රඥාව ගැන විශ්වාසය තියන්නේ නැතුව දෙවියන්ගේ බලය ගැන විශ්වාසය තියන්න ඔයාලට පුළුවන් වුණා.

6 අවබෝධයෙන් වැඩ කරන අය අතරේ ඉද්දී අපිත් ප්‍රඥාව ගැන කතා කරනවා.+ ඒත් අපි කතා කරන්නේ මේ ලෝකේ* ප්‍රඥාව ගැනවත් ඒකේ පාලකයන්ගේ ප්‍රඥාව ගැනවත් නෙමෙයි. එයාලා ළඟදීම නැති වෙලා යනවා.+ 7 අපි කතා කරන්නේ දෙවියන්ගේ ප්‍රඥාව ගැනයි.+ ඒ ප්‍රඥාව පරිශුද්ධ රහසක් විදිහට හංගලයි තිබුණේ. ඒ රහසට ඇතුළත් හැම දෙයක්ම දෙවියන් සැලසුම් කළේ මේ මිනිස් සමාජය බිහි වෙන්නත් කලින්. එහෙම කළේ අපිව තේජසට පත් කරන්නයි. 8 මේ ලෝකේ* ඉන්න එක පාලකයෙක්ටවත් ඒ ප්‍රඥාව ගැන දැනගන්න ලැබුණේ නැහැ.+ එයාලා ඒ ගැන දැනගත්තා නම් අපේ තේජවත් ස්වාමීන්ව මරලා දාන්නේ නැහැ.* 9 ශුද්ධ ලියවිලිවල ලියලා තියෙන මේ දේ ඇත්තක්. “දෙවියන්ට ආදරේ කරන අය වෙනුවෙන් ඔහු ලෑස්ති කරලා තියෙන දේවල් කිසිම කෙනෙක් දැකලවත් අහලවත් ඒ ගැන හිතලවත් තිබුණේ නැහැ.”+ 10 ඒත් දෙවියන් තමන්ගේ බලය+ මාර්ගයෙන් ඒ දේවල් අපිට හෙළි කළා.+ දෙවියන්ගේ බලය හැම දෙයක්ම එළිදරව් කරනවා. දෙවියන් ගැන දන්නේ නැති ගැඹුරු කාරණා පවා එළිදරව් කරනවා.+

11 තව කෙනෙක්ගේ හිතේ තියෙන දේවල් දැනගන්න පුළුවන් කාටද? කෙනෙක්ගේ හිතේ තියෙන දේවල් දන්නේ ඒ කෙනා විතරයි. දෙවියන්ගේ සිතුවිලිත් ඒ වගෙයි. දෙවියන්ගේ බලය නැතුව ඒ සිතුවිලි දැනගන්න කාටවත් බැහැ. 12 අපිත් මේ ලෝකේ මිනිස්සු හිතන, වැඩ කරන විදිහ ප්‍රතික්ෂේප කරලා දෙවියන්ගේ බලය ලබා දෙන මඟ පෙන්වීම් පිළි අරන් තියෙනවා.+ ඒ නිසා දෙවියන් හරිම ආදරෙන් උගන්නන දේවල් තේරුම්ගන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. 13 අපි මේ දේවල් කියන්නේ බුද්ධිමත් මිනිස්සුන්ගෙන් ඉගෙනගත්ත වචන පාවිච්චි කරලා නෙමෙයි.+ දෙවියන් එළිදරව් කරන සත්‍යයන් අපි පැහැදිලි කරන්නේ දෙවියන්ගේ බලය අපිට උගන්නලා තියෙන වචන පාවිච්චි කරලයි.+

14 සාමාන්‍යයෙන් මිනිස්සු හිතත විදිහට හිතලා වැඩ කරන කෙනෙක් දෙවියන්ගේ බලය මාර්ගයෙන් එළිදරව් කරන දේවල් පිළිගන්න කැමති නැහැ. එයා හිතන්නේ ඒවා මෝඩ දේවල් කියලා. එයාට ඒවා තේරුම්ගන්නත් බැහැ මොකද කෙනෙක් ඒවා හොයලා බලන්න ඕනෙ දෙවියන්ගේ උදව් ලබාගෙනයි. 15 ඒත් තමන්ට මඟ පෙන්නන්න දෙවියන්ගේ බලයට ඉඩ දෙන කෙනෙක් හැම දෙයක්ම හොඳට කිරලා මැනලා බලනවා.+ හැබැයි ඒ වගේ කෙනෙක්ව විනිශ්චය කරන්න සාමාන්‍ය මනුස්සයෙක්ට බැහැ. 16 ශුද්ධ ලියවිලිවල කියන්නේ “යෙහෝවාගේ* මනස තේරුම්ගත්තේ කවුද? ඔහුට උපදෙස් දෙන්න පුළුවන් කාටද”+ කියලයි. ඒත් අපිට ක්‍රිස්තුස් හිතන විදිහ* තේරුම්ගන්න පුළුවන්.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න