ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 51
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • වැරදි ගැන පසුතැවිලි වෙන කෙනෙක්ගේ යාච්ඤාවක්

        • පිළිසිඳගත්ත වෙලාවේ ඉඳන්ම පව්කාරයෙක් (5)

        • “මාව පවිත්‍ර කරලා මගේ පාපය අයින් කරන්න” (7)

        • “පිරිසිදු හදවතක් ඇති කරගන්න මට උදව් කරන්න” (10)

        • තැළුණු බිඳුණු හදවතක් දෙවියන් පිළිගන්නවා (17)

ගීතාවලිය 51:පෙර සටහන

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 11:3

ගීතාවලිය 51:1

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 14:18; ගීතා 25:7; 41:4
  • +ගීතා 103:13; හිතෝ 28:13; යෙසා 43:25; 44:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/1993, 10 පි.

ගීතාවලිය 51:2

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 1:18; 1කොරි 6:11
  • +හෙබ්‍රෙ 9:13, 14; 1යොහ 1:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/1993, 10-11 පි.

ගීතාවලිය 51:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 32:5; 40:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/1993, 10-11 පි.

ගීතාවලිය 51:4

පාදසටහන්

  • *

    මූ.අ., “මම පව් කළේ ඔබට විරුද්ධව මිසක් වෙන කාටවත් නෙවෙයි.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 39:9; 2සාමු 12:13
  • +2සාමු 12:9; ගීතා 38:18
  • +රෝම 3:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/1993, 11 පි.

ගීතාවලිය 51:5

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 14:4; රෝම 3:23; 5:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/1993, 11 පි.

ගීතාවලිය 51:6

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 16:7; 2රාජා 20:3; 1ලේක 29:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/1993, 11-12 පි.

ගීතාවලිය 51:7

පාදසටහන්

  • *

    මේක පැළෑටි වර්ගයක් හෝ වර්ග කීපයක් වෙන්න පුළුවන්. ඒත් ඒකෙන් හඳුන්වන දේ හරියටම කියන්න බැහැ.

  • *

    මූ.අ., “සුදු.”

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 14:3, 4; හෙබ්‍රෙ 9:13, 14
  • +යෙසා 1:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/1993, 12 පි.

ගීතාවලිය 51:8

පාදසටහන්

  • *

    මූ.අ., “සතුටක්.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 6:2; 38:3; යෙසා 57:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/1993, 12 පි.

ගීතාවලිය 51:9

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 103:12; යෙසා 38:17
  • +මීකා 7:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/1993, 12-13 පි.

ගීතාවලිය 51:10

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 32:39
  • +එස 11:19; එෆී 4:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/2015, 14 පි.

    5/15/2007, 17 පි.

    6/1/2001, 30 පි.

    3/15/1993, 14 පි.

    2/15/1993, 21 පි.

ගීතාවලිය 51:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/1993, 14 පි.

ගීතාවලිය 51:12

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 21:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/2006, 9 පි.

    3/15/1993, 14-15 පි.

ගීතාවලිය 51:13

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 2:38

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/1993, 15 පි.

ගීතාවලිය 51:14

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 38:22; යෙසා 12:2; එළි 7:10
  • +උත් 9:6
  • +නෙහෙ 9:33; ගීතා 35:28; 59:16; දානි 9:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/1993, 16 පි.

ගීතාවලිය 51:15

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 34:1; 109:30; හෙබ්‍රෙ 13:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/1993, 16 පි.

ගීතාවලිය 51:16

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 21:3
  • +1සාමු 15:22; ගීතා 40:6; හොෂෙ 6:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/1993, 16 පි.

ගීතාවලිය 51:17

පාදසටහන්

  • *

    හෝ, “හෙළා දකින්නේ.”

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 22:18, 19; 2ලේක 33:13; ගීතා 22:24; 34:18; හිතෝ 28:13; යෙසා 57:15; ලූක් 15:22-24; 18:13, 14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 175 ලිපිය

    යෙහෝවාට ළං වන්න, 261-262 පි.

    මුරටැඹ,

    12/1/1997, 11 පි.

    3/15/1993, 16-17 පි.

ගීතාවලිය 51:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/2006, 11 පි.

    3/15/1993, 17 පි.

ගීතාවලිය 51:19

හරස් යොමු දැක්වීම්

  • +හොෂෙ 14:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/1993, 18 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 51:පෙර සටහන2සාමු 11:3
ගීතා. 51:1ගණන් 14:18; ගීතා 25:7; 41:4
ගීතා. 51:1ගීතා 103:13; හිතෝ 28:13; යෙසා 43:25; 44:22
ගීතා. 51:2යෙසා 1:18; 1කොරි 6:11
ගීතා. 51:2හෙබ්‍රෙ 9:13, 14; 1යොහ 1:7
ගීතා. 51:3ගීතා 32:5; 40:12
ගීතා. 51:4උත් 39:9; 2සාමු 12:13
ගීතා. 51:42සාමු 12:9; ගීතා 38:18
ගීතා. 51:4රෝම 3:4
ගීතා. 51:5යෝබ් 14:4; රෝම 3:23; 5:12
ගීතා. 51:61සාමු 16:7; 2රාජා 20:3; 1ලේක 29:17
ගීතා. 51:7ලෙවී 14:3, 4; හෙබ්‍රෙ 9:13, 14
ගීතා. 51:7යෙසා 1:18
ගීතා. 51:8ගීතා 6:2; 38:3; යෙසා 57:15
ගීතා. 51:9ගීතා 103:12; යෙසා 38:17
ගීතා. 51:9මීකා 7:19
ගීතා. 51:10යෙරෙ 32:39
ගීතා. 51:10එස 11:19; එෆී 4:23
ගීතා. 51:12ගීතා 21:1
ගීතා. 51:13ක්‍රියා 2:38
ගීතා. 51:14නෙහෙ 9:33; ගීතා 35:28; 59:16; දානි 9:7
ගීතා. 51:14ගීතා 38:22; යෙසා 12:2; එළි 7:10
ගීතා. 51:14උත් 9:6
ගීතා. 51:15ගීතා 34:1; 109:30; හෙබ්‍රෙ 13:15
ගීතා. 51:16හිතෝ 21:3
ගීතා. 51:161සාමු 15:22; ගීතා 40:6; හොෂෙ 6:6
ගීතා. 51:172රාජා 22:18, 19; 2ලේක 33:13; ගීතා 22:24; 34:18; හිතෝ 28:13; යෙසා 57:15; ලූක් 15:22-24; 18:13, 14
ගීතා. 51:19හොෂෙ 14:2
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 51:1-19

ගීතාවලිය

සංගීත අධ්‍යක්ෂක වෙත. බැත්ෂෙබා එක්ක අනාචාරයේ යෙදුණු දාවිත්ව හම්බ වෙන්න අනාගතවක්තෘ නාතන් ආවාට පස්සේ දාවිත් රචනා කරපු ගීයක්.+

51 අනේ දෙවියනි, ඔබේ නොසැලෙන ආදරේ පෙන්වලා මට අනුකම්පා කරන්න.+

ඔබේ දයාව පෙන්වලා මගේ වැරදි මකලා දාන්න.+

 2 මං කරපු වැරදි හෝදලා ඒවා මගෙන් ඉවත් කරන්න.+

මාව පවිත්‍ර කරලා මගේ පාපය අයින් කරන්න.+

 3 මං කරපු වැරදි ගැන මං හොඳින්ම දන්නවා.

මගේ පාපය මට නිතර නිතර මතක් වෙනවා.+

 4 මම වෙන කාටවත් වඩා පව් කළේ ඔබට විරුද්ධවයි.*+

මම කළේ ඔබ දුෂ්ටයි කියලා සලකන දේ.+

ඒ නිසා ඔබ මට කියපු දේ හරි.

ඔබ මට දීපු විනිශ්චය සාධාරණයි.+

 5 මං ඉපදෙද්දීම පව්කාරයෙක්.

මව්කුසේ මාව පිළිසිඳගත්ත වෙලාවේ ඉඳන්ම මම පව්කාරයෙක්.+

 6 ඔබ සතුටු වෙන්නේ අවංක හිතකින් වැඩ කරන අය ගැනයි.+

ඒ නිසා ප්‍රඥාවන්ත හිතක් ඇති කරගන්න මට උදව් කරන්න.

 7 හිසොප්වලින්* මාව පවිත්‍ර කරලා මගේ පාපය අයින් කරන්න.+

මගේ වැරදි හෝදලා ඒවා ඉවත් කරන්න.

එතකොට මං හිමවලටත් වඩා පවිත්‍ර* වෙයි.+

 8 ආයෙත් ප්‍රීති ඝෝෂා හඬ අහලා සතුටු වෙන්න මට අවස්ථාව දෙන්න.

එතකොට ඔබ බිඳලා දාපු මගේ ඇටකටුවලට සුවයක්* ලැබෙයි.+

 9 මං අතින් වුණ පාපවලින් ඔබේ මූණ ඉවතට හරවගන්න.+

මගේ හැම වරදක්ම මකලා දාන්න.+

10 අනේ දෙවියනි, පිරිසිදු හදවතක් ඇති කරගන්න මට උදව් කරන්න.+

මට ඕනෙ දිගටම ඔබට විශ්වාසවන්තව ඉන්නයි.

ඒ නිසා මං හිතන විදිහ නිවැරදි කරගන්න මට උදව් කරන්න.+

11 අනේ, ඔබ ඉස්සරහින් මාව පන්නලා දාන්න එපා.

ඔබේ බලය මගෙන් අයින් කරන්නත් එපා.

12 ඔබ දෙන ගැලවීම නිසා දැනෙන සතුට අද්දකින්න මට ආයෙත් අවස්ථාව දෙන්න.+

දිගටම ඔබට කීකරු වෙන්න මං තුළ ආශාවක් ඇති කරන්න.

13 වැරදි කරන අයට ඔබේ මාර්ග ගැන මං කියලා දෙන්නම්.+

එතකොට පව්කාරයන් ආයෙත් ඔබ ළඟට හැරිලා එයි.

14 මට ගැලවීම දෙන මගේ දෙවියනි,+ අහිංසකයෙක්ගේ ලේ හලපු වරදට මට සමාව දෙන්න.+

එතකොට ඔබේ ධර්මිෂ්ඨ ක්‍රියා ගැන සතුටින් කතා කරන්න මට පුළුවන් වෙයි.+

15 අනේ යෙහෝවා, කලින් වගේ කතා කරන්න මට ශක්තිය දෙන්න.

එතකොට ඔබට ප්‍රශංසා කරන්න මට පුළුවන්.+

16 ඔබට ඕනෙ, පූජාවක් නෙවෙයි කියලා මම දන්නවා.+

එහෙම වුණා නම් මම අනිවාර්යයෙන්ම ඔබට පූජාවක් ඔප්පු කරනවා.

දවන පූජාවකිනුත් ඔබ කිසිම සතුටක් ලබන්නේ නැහැ.+

17 දෙවියනි, ඔබ පූජාවක් විදිහට පිළිගන්නේ බිඳුණු සිතක්.

තැළුණු බිඳුණු හදවතක් ඔබ කවදාවත් ප්‍රතික්ෂේප කරන්නේ* නැහැ.+

18 ඔබේ කරුණාව පෙන්වලා සියොන් නුවරට යහපත කරන්න.

යෙරුසලමේ පවුරු ආයෙත් ගොඩනඟන්න.

19 එතකොට ධර්මිෂ්ඨ අය ඔප්පු කරන පූජාවලිනුත්

දවන පූජාවලිනුත් ඔබ සතුටක් ලබයි.

ඔබේ පූජාසනයේ ගොනුන්වත් ඔප්පු කරයි.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න