ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 තිමෝති 2
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

2 තිමෝති පොතේ සාරාංශයක්

      • සුදුසුකම් තියෙන පුරුෂයන්ට පණිවිඩය විශ්වාසයෙන් භාර දෙන්න (1-7)

      • ශුභාරංචිය නිසා දුක් වේදනා විඳදරාගත්තා (8-13)

      • දෙවියන්ගේ සත්‍ය වදන් හරි විදිහට උගන්වන්න (14-19)

      • තරුණ කාලේ ඇති වෙන ආශාවන් හිතින් අයින් කරගන්න (20-22)

      • විරුද්ධවාදීන් එක්ක වැඩ කරන විදිහ (23-26)

2 තිමෝති 2:1

හරස් යොමු දැක්වීම්

  • +1තිමෝ 1:2

2 තිමෝති 2:2

පාදසටහන්

  • *

    මූ.අ., “විශ්වාසයෙන් භාර දෙන්න.”

හරස් යොමු දැක්වීම්

  • +2තිමෝ 3:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2020, 29 පි.

    මුරටැඹ (පාඩම්),

    1/2017, 27-31 පි.

    මුරටැඹ,

    2/1/2010, 29-30 පි.

2 තිමෝති 2:3

හරස් යොමු දැක්වීම්

  • +1තිමෝ 1:18
  • +2තිමෝ 1:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/1/1991, 23 පි.

2 තිමෝති 2:4

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “ජීවිතේ එදිනෙදා කරන.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    11/2019, 17 පි.

    මුරටැඹ (පාඩම්),

    7/2017, 10-11 පි.

    මුරටැඹ,

    5/1/2007, 28 පි.

    8/1/1992, 17 පි.

    5/1/1991, 23 පි.

2 තිමෝති 2:5

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 9:25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/1/2011, 8 පි.

    1/1/2001, 28-29 පි.

2 තිමෝති 2:8

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 2:29-32; රෝම 1:3
  • +ක්‍රියා 2:24
  • +ක්‍රියා 13:23

2 තිමෝති 2:9

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 9:16; ෆිලි 1:7
  • +කොලො 4:3, 4

2 තිමෝති 2:10

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 1:6; එෆී 3:13; කොලො 1:24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2020, 28 පි.

2 තිමෝති 2:11

හරස් යොමු දැක්වීම්

  • +රෝම 6:5, 8

2 තිමෝති 2:12

හරස් යොමු දැක්වීම්

  • +එළි 3:21; 20:4, 6
  • +මතෙ 10:33; ලූක් 12:9

2 තිමෝති 2:14

පාදසටහන්

  • *

    හෝ, “ලොකු විනාශයක්; විශ්වාසය දුර්වල වෙන එක.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2014, 13-14 පි.

2 තිමෝති 2:15

හරස් යොමු දැක්වීම්

  • +2තිමෝ 4:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2010, 11-12 පි.

    11/15/2003, 9-10 පි.

    1/1/2003, 27-28 පි.

    12/1/2002, 16 පි.

    1/15/1997, 7 පි.

    1/1/1996, 29-31 පි.

    දිව්‍යාණ්ඩු සේවා පාසැල්, 153-154 පි.

2 තිමෝති 2:16

හරස් යොමු දැක්වීම්

  • +1තිමෝ 4:7; 6:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2014, 13-14 පි.

2 තිමෝති 2:17

හරස් යොමු දැක්වීම්

  • +1තිමෝ 1:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/1/2006, 5 පි.

    1/1/2003, 28 පි.

2 තිමෝති 2:18

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 15:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/1/2006, 5 පි.

    1/1/2003, 28 පි.

2 තිමෝති 2:19

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 16:5
  • +යෙසා 26:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2014, 8-10, 12-16 පි.

2 තිමෝති 2:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    8/2019, 3 පි.

    මුරටැඹ,

    7/15/2014, 15-16 පි.

    11/15/2002, 19 පි.

    4/15/1993, 15 පි.

    පිබිදෙව්!,

    9/8/2005, 24-25 පි.

2 තිමෝති 2:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    8/2019, 3 පි.

    මුරටැඹ,

    7/15/2014, 15-16 පි.

    11/15/2002, 19 පි.

    4/15/1993, 15 පි.

    පිබිදෙව්!,

    9/8/2005, 24-25 පි.

2 තිමෝති 2:22

පාදසටහන්

  • *

    මූ.අ., “ආශාවන්ගෙන් පලා දුවන්න.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2014, 16 පි.

    6/15/2008, 10-11 පි.

    2/1/1996, 25-26 පි.

    4/15/1993, 14-19 පි.

2 තිමෝති 2:23

හරස් යොමු දැක්වීම්

  • +1තිමෝ 1:3, 4; 4:7; තීත 3:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2014, 13-15 පි.

2 තිමෝති 2:24

පාදසටහන්

  • *

    හෝ, “ඥානවන්තව.”

හරස් යොමු දැක්වීම්

  • +1තෙස 2:7
  • +මතෙ 5:39

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 12 පාඩම

    මුරටැඹ,

    5/15/2015, 26 පි.

    4/1/2006, 19 පි.

    5/15/2005, 25-30 පි.

    4/1/2003, 23-24 පි.

2 තිමෝති 2:25

පාදසටහන්

  • *

    හෝ, “කාරුණිකව.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 15:1; ගලා 6:1; තීත 3:2; 1පේතෘ 3:15
  • +1තිමෝ 2:3, 4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 12 පාඩම

    මුරටැඹ,

    4/1/2006, 19 පි.

    4/1/2003, 23-24 පි.

2 තිමෝති 2:26

හරස් යොමු දැක්වීම්

  • +යොහ 13:27; ක්‍රියා 5:3; 1තිමෝ 1:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2012, 20 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

2 තිමෝ. 2:11තිමෝ 1:2
2 තිමෝ. 2:22තිමෝ 3:14
2 තිමෝ. 2:31තිමෝ 1:18
2 තිමෝ. 2:32තිමෝ 1:8
2 තිමෝ. 2:51කොරි 9:25
2 තිමෝ. 2:8ක්‍රියා 2:29-32; රෝම 1:3
2 තිමෝ. 2:8ක්‍රියා 2:24
2 තිමෝ. 2:8ක්‍රියා 13:23
2 තිමෝ. 2:9ක්‍රියා 9:16; ෆිලි 1:7
2 තිමෝ. 2:9කොලො 4:3, 4
2 තිමෝ. 2:102කොරි 1:6; එෆී 3:13; කොලො 1:24
2 තිමෝ. 2:11රෝම 6:5, 8
2 තිමෝ. 2:12එළි 3:21; 20:4, 6
2 තිමෝ. 2:12මතෙ 10:33; ලූක් 12:9
2 තිමෝ. 2:152තිමෝ 4:2
2 තිමෝ. 2:161තිමෝ 4:7; 6:20
2 තිමෝ. 2:171තිමෝ 1:20
2 තිමෝ. 2:181කොරි 15:12
2 තිමෝ. 2:19ගණන් 16:5
2 තිමෝ. 2:19යෙසා 26:13
2 තිමෝ. 2:231තිමෝ 1:3, 4; 4:7; තීත 3:9
2 තිමෝ. 2:241තෙස 2:7
2 තිමෝ. 2:24මතෙ 5:39
2 තිමෝ. 2:25හිතෝ 15:1; ගලා 6:1; තීත 3:2; 1පේතෘ 3:15
2 තිමෝ. 2:251තිමෝ 2:3, 4
2 තිමෝ. 2:26යොහ 13:27; ක්‍රියා 5:3; 1තිමෝ 1:20
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
2 තිමෝති 2:1-26

දෙවෙනි තිමෝති

2 ඉතින් මගේ පුතේ,+ ක්‍රිස්තුස් යේසුස් පෙන්නන මහත් කරුණාව මාර්ගයෙන් දිගටම ශක්තිය ලබාගන්න. 2 ඔයා මගෙන් හුඟක් දේවල් ඉගෙනගෙන තියෙනවා. ඒවා ඇත්ත කියලා ගොඩක් අය සාක්ෂි දීලත් තියෙනවා.+ ඒ දේවල් විශ්වාසවන්ත පුරුෂයන්ට උගන්වන්න.* එතකොට අනිත් අයට උගන්වන්න ඕනෙ කරන සුදුසුකම් ලබාගන්න ඒ අයට පුළුවන් වෙයි. 3 ක්‍රිස්තුස් යේසුස්ගේ යහපත් හේවායෙක්+ විදිහට දුක් විඳින්න ලෑස්ති වෙන්න.+ 4 මේ දේවල් ගැන හිතන්න. තමන්ව සේවයට බඳවගත්ත කෙනාව සතුටු කරන්න කැමති හේවායෙක් කවදාවත් ව්‍යාපාරික* වැඩවලට සම්බන්ධ වෙන්නේ නැහැ. 5 ඒ වගේම තරඟාවලියට සහභාගි වෙන ඕනෙම කෙනෙක්ට කිරුළ පලඳවන්නේ එයා තරඟයේ නීතිරීතිවලට අනුව තරඟ කළොත් විතරයි.+ 6 ඒ විතරක් නෙමෙයි මහන්සි වෙලා ගොවිතැන් කරපු කෙනා තමයි අස්වැන්නේ පලදාව මුලින්ම භුක්ති විඳින්න ඕනේ. 7 මං කියන දේවල් ගැන නිතරම කල්පනා කරන්න. ස්වාමීන් ඔයාට හැම දෙයක්ම තේරුම්ගන්න අනිවාර්යයෙන්ම උදව් කරයි.

8 යේසුස් ක්‍රිස්තුස් දාවිත්ගේ පෙළපතින් ආපු+ කෙනෙක් කියලත් ඔහුව මරණයෙන් නැවත නැඟිට්ටෙව්වා කියලත් මතක තියාගන්න.+ මං දේශනා කරන ශුභාරංචියට ඒ දේවල් ඇතුළත්.+ 9 අපරාධකරුවෙක් විදිහට මාව හිරේට දාලා තියෙන්නෙත් මං දුක් විඳින්නෙත් ඒ ශුභාරංචිය නිසයි.+ ඒත් දෙවියන්ගේ පණිවිඩය බැඳලා තියන්න නම් කාටවත් බැහැ.+ 10 ඉතින් මං මේ හැම දුකක්ම විඳදරාගෙන ඉන්නේ තෝරගත්ත අය වෙනුවෙන්.+ එතකොට ක්‍රිස්තුස් යේසුස් එක්ක එකට බැඳිලා ගැලවීම ලබාගන්නත් සදාකාල තේජස අද්දකින්නත් එයාලට පුළුවන් වෙනවා. 11 මං කියන මේ දේ විශ්වාසවන්තයි. අපි එකට මිය යනවා නම් අපිට අනිවාර්යයෙන්ම එකට ජීවත් වෙන්නත් අවස්ථාව ලැබෙනවා.+ 12 අපි විශ්වාසවන්තව ඉඳලා විඳදරාගත්තොත් ඔහුත් එක්ක රජකම් කරන්න අපිට පුළුවන් වෙනවා.+ අපි ඔහුව අඳුරන්නේ නැහැ කියලා කිව්වොත් ඔහුත් අපිව අඳුරන්නේ නැහැ කියලා කියයි.+ 13 අපි විශ්වාසවන්තව වැඩ කළේ නැතත් ඔහු දිගටම විශ්වාසවන්තව ඉන්නවා. මොකද ඔහුට කවදාවත් තමන්ගෙම ප්‍රමිතිවලට විරුද්ධව වැඩ කරන්න බැහැ.

14 සහෝදරයන්ට නිතරම ඒ දේවල් ගැන මතක් කරන්න. වචන ගැන වාද කරන්න එපා කියලා දෙවියන් ඉස්සරහා එයාලට අවවාද කරන්න. ඒ වගේ දේවල් ගැන වාද කරන එකෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. මොකද ඒවා අහගෙන ඉන්න අයට ඒකෙන් වෙන්නේ හානියක්* විතරයි. 15 දෙවියන්ගේ අනුමැතිය ලැබෙන විදිහට වැඩ කරන්න ඔයාට කරන්න පුළුවන් උපරිමය කරන්න. ඔයා කරන සේවය ගැන කිසිම විදිහකින් ලැජ්ජා වෙන්න වෙන්නේ නැති විදිහට වැඩ කරන්න. ඒ වගේම දෙවියන්ගේ සත්‍ය වදන් හරි විදිහට උගන්වන, පැහැදිලි කරන කෙනෙක් වෙන්න.+ 16 ශුද්ධ දේවල්වලට අගෞරවයක් ගේන හිස් කතා ප්‍රතික්ෂේප කරන්න.+ මොකද ඒ වගේ කතාවලින් වෙන්නේ දෙවියන්ට තව තවත් අගෞරවයක් වෙන එකයි. 17 එයාලා කියන කතා හරියට ඇඟ පුරාම ඉක්මනින් පැතිරෙන දරුණු තුවාලයක් වගේ. ඒ අය අතරේ හිමනේයස් සහ ෆිලේටස් ඉන්නවා.+ 18 එයාලා සත්‍ය ඉගැන්වීම් අත්හැරලා ගිහින්. එයාලා කියනවා නැවත නැඟිටීම දැනටමත් වෙලා ඉවරයි කියලා.+ එයාලා ඒ වගේ දේවල් කියලා සමහර අයගේ විශ්වාසය නැති කරලා දානවා. 19 එයාලා මොන දේ කළත් දෙවියන් පිහිටවපු ස්ථිර අත්තිවාරම දිගටම ශක්තිමත්ව තියෙනවා. ඒ අත්තිවාරම මත ඔහු මේ වචන ටික මුද්‍රාවක් වගේ තියලා තියෙනවා. “තමන්ගේ අනුමැතිය දිනාගෙන ඉන්න සේවකයා කවුද කියලා යෙහෝවා* හොඳින් අඳුරනවා,”+ “යෙහෝවාගේ නම ගැන විශ්වාසය තියන අය+ වැරදි දේවල් ප්‍රතික්ෂේප කරන්න ඕනේ.”

20 ලොකු ගෙයක රත්තරන් සහ රිදීවලින් හදපු භාජන විතරක් නෙමෙයි ලී සහ මැටිවලින් හදපු භාජනත් තියෙනවා. සමහර භාජන පාවිච්චි කරන්නේ ගෞරවනීය දේවල්වලට. අනිත් ඒවා පාවිච්චි කරන්නේ ඒ තරම් ගෞරවනීය දේවල්වලට නෙමෙයි. 21 කෙනෙක් දෙවෙනියට කියපු භාජන වගේ ඉන්න අයගෙන් ඈත් වෙලා හිටියොත් එයාත් ගෞරවනීය දේවල්වලට පාවිච්චි කරන භාජනයක් වගේ වෙයි. එතකොට එයා ශුද්ධ තත්වයකට ගෙනාපු කෙනෙක් වෙයි. ඒ වගේම එයාගේ අයිතිකාරයාට ප්‍රයෝජනවත් වෙන, හැම යහපත් දෙයක්ම කරන්න ලෑස්ති වෙලා ඉන්න කෙනෙක් වෙයි. 22 ඉතින් තරුණ කාලේ ඇති වෙන ආශාවන් ඔයාගේ හිතින් සම්පූර්ණයෙන්ම අයින් කරගන්න.* ඒ වෙනුවට ධර්මිෂ්ඨකම, විශ්වාසය, ආදරය, සමාදානය වගේ ගුණාංග ඔයාගේ ජීවිතේට එකතු කරගන්න හුඟක් මහන්සි වෙන්න. ඒ වගේම ස්වාමීන්ට පිරිසිදු හදවතකින් කන්නලව් කරන අයට ළං වෙලා ඉන්න.

23 කිසි තේරුමක් නැති මෝඩ දේවල් ගැන වාද කරන්න එපා.+ මොකද එහෙම කරන එකෙන් රණ්ඩුසරුවල් ඇති වෙන්න පුළුවන්. 24 ස්වාමීන්ගේ දාසයෙක් කාත් එක්කවත් රණ්ඩු කරගන්න ඕනෙ නැහැ. ඒ වෙනුවට එයා හැම කෙනෙක් එක්කම කාරුණිකව* වැඩ කරන්න ඕනේ.+ එයා උගන්වන්න සුදුසුකම් තියෙන කෙනෙක් වෙන්නත් ඕනේ. කවුරු හරි එයාට වරදක් කළොත් එයාට ඒක ඉවසන්න පුළුවන් වෙන්නත් ඕනේ.+ 25 උගන්වන දේවල්වලට එකඟ වෙන්නේ නැති අයට මෘදු විදිහට* මඟ පෙන්වීම් දෙන්න එයාට පුළුවන් වෙන්න ඕනේ.+ මොකද පසුතැවිලි වෙන්නත් සත්‍යය ගැන නිවැරදි දැනුමක් ලබාගන්නත් දෙවියන් ඒ අයට උදව් කරන්න ඉඩ තියෙනවා.+ 26 එතකොට ආයෙත් පියවි සිහියට ඇවිත් යක්ෂයාගේ උගුලෙන් බේරෙන්න එයාලට පුළුවන් වෙයි. මොකද යක්ෂයා එයාලව පණපිටින් අල්ලගෙන තියෙන්නේ එයාලා ලවා තමන්ට ඕනෙ දේ කරවගන්න.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න