ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 111
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • යෙහෝවාගේ ශ්‍රේෂ්ඨ ක්‍රියා ගැන ඔහුට ප්‍රශංසා කරන්න

        • දෙවියන්ගේ නම ශුද්ධයි. ගරුබිය ඇති කරවයි (9)

        • ප්‍රඥාව ලබාගන්න මුලින්ම යෙහෝවාට ගරුබිය දක්වන්න ඕනේ (10)

ගීතාවලිය 111:1

පාදසටහන්

  • *

    හෝ, “හලෙලූයා.” “යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 68:4; 113:1; එළි 19:1
  • +ගීතා 9:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 14 පාඩම

    මුරටැඹ,

    3/15/2009, 20 පි.

ගීතාවලිය 111:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 98:1; 139:14; එළි 15:3
  • +ගීතා 77:12; 143:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 14 පාඩම

    මුරටැඹ,

    3/15/2009, 20-21 පි.

ගීතාවලිය 111:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 103:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2009, 21-22 පි.

ගීතාවලිය 111:4

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 31:19; යොෂු 4:5-7
  • +නික් 34:6; යාකො 5:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2009, 21-22 පි.

ගීතාවලිය 111:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:25; මතෙ 6:33
  • +ගීතා 89:34; 105:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2009, 22 පි.

ගීතාවලිය 111:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 44:2; 105:44

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2009, 22-23 පි.

ගීතාවලිය 111:7

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 32:4
  • +ගීතා 19:8; යෙසා 55:10, 11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2009, 23 පි.

ගීතාවලිය 111:8

පාදසටහන්

  • *

    හෝ, “ස්ථිරව පිහිටුවලා තියෙනවා.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 19:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 3 පාඩම

    මුරටැඹ,

    3/15/2009, 23 පි.

ගීතාවලිය 111:9

හරස් යොමු දැක්වීම්

  • +නික් 15:13; ලූක් 1:68; එළි 7:10
  • +ගීතා 89:7; යෙසා 6:2, 3; ලූක් 1:49; එළි 4:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2009, 23-24 පි.

ගීතාවලිය 111:10

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 28:28; හිතෝ 1:7; දේශ 12:13
  • +ද්වි 4:6; යොෂු 1:7, 8; 1රාජා 2:3; ගීතා 119:100; 2තිමෝ 3:14, 15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2009, 24 පි.

    3/15/1995, 16 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 111:1ගීතා 68:4; 113:1; එළි 19:1
ගීතා. 111:1ගීතා 9:1
ගීතා. 111:2ගීතා 98:1; 139:14; එළි 15:3
ගීතා. 111:2ගීතා 77:12; 143:5
ගීතා. 111:3ගීතා 103:17
ගීතා. 111:4ද්වි 31:19; යොෂු 4:5-7
ගීතා. 111:4නික් 34:6; යාකො 5:11
ගීතා. 111:5ගීතා 37:25; මතෙ 6:33
ගීතා. 111:5ගීතා 89:34; 105:8
ගීතා. 111:6ගීතා 44:2; 105:44
ගීතා. 111:7ද්වි 32:4
ගීතා. 111:7ගීතා 19:8; යෙසා 55:10, 11
ගීතා. 111:8ගීතා 19:9
ගීතා. 111:9නික් 15:13; ලූක් 1:68; එළි 7:10
ගීතා. 111:9ගීතා 89:7; යෙසා 6:2, 3; ලූක් 1:49; එළි 4:8
ගීතා. 111:10යෝබ් 28:28; හිතෝ 1:7; දේශ 12:13
ගීතා. 111:10ද්වි 4:6; යොෂු 1:7, 8; 1රාජා 2:3; ගීතා 119:100; 2තිමෝ 3:14, 15
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 111:1-10

ගීතාවලිය

111 ජනයෙනි, යාහ්ට ප්‍රශංසා කරන්න!*+

א [ආලෙෆ්]

මගේ මුළු හදවතින්ම මම යෙහෝවාට ප්‍රශංසා කරනවා.+

ב [බේත්]

අවංක අය රැස් වෙලා ඉන්න තැනත් සභාව මැදත් මම ඔහුට ප්‍රශංසා කරනවා.

ג [ගීමෙල්]

 2 යෙහෝවාගේ ක්‍රියා ශ්‍රේෂ්ඨයි.+

ד [දාලෙත්]

ඒ ක්‍රියාවලින් සතුටක් ලබන හැමෝම ඒවා හොඳින් හොයලා බලනවා.+

ה [හේ]

 3 ඔහුගේ ක්‍රියාවලින් ඔහුගේ තේජසත් අලංකාරයත් හොඳින්ම පැහැදිලි වෙනවා.

ו [වාව්]

ඔහුගේ ධර්මිෂ්ඨකම හැමදාටම පවතිනවා.+

ז [ෂායින්]

 4 ඔහුගේ ක්‍රියා පුදුමාකාරයි!

ඒවා මිනිසුන්ගේ මතකයේ හැමදාටම රැඳෙනවා.+

ח [හෙත්]

යෙහෝවා අනුකම්පාව පෙන්වන, දයාන්විත කෙනෙක්.+

ט [ටේත්]

 5 ඔහු තමන් ගැන ගරුබියක් තියෙන අයට අවශ්‍ය පෝෂණය ලබා දෙනවා.+

י [යෝද්]

ඔහු ඇති කරගත්ත ගිවිසුම ඔහු කවදාවත් අමතක කරන්නේ නැහැ.+

כ [කෆ්]

 6 ඔහු තමන්ගේ බලවත් ක්‍රියා තම සෙනඟට දකින්න සැලැස්සුවා.

ל [ලාමෙද්]

ඔහු එහෙම කළේ වෙනත් ජාතීන්ට අයිති උරුමය ඔවුන්ට ලබා දීලයි.+

מ [මෙම්]

 7 ඔහු කරන හැම දේම අවංකයි. සාධාරණයි.+

נ [නුන්]

ඔහුගේ අණපනත් සියල්ල විශ්වාසවන්තයි.+

ס [සාමෙක්]

 8 ඒවා ගැන දැනුත් සදහටමත් විශ්වාසය තියන්න පුළුවන්.*

ע [ආයින්]

ඒවා හදලා තියෙන්නේ අවංකකම සහ ධර්මිෂ්ඨකම පදනම් කරගෙනයි.+

פ [පේ]

 9 ඔහු තමන්ගේ සෙනඟව මුදවගත්තා.+

צ [ට්සාධේ]

තමන් ඇති කරගත්ත ගිවිසුම සදහටම පවතින්න කියලා ඔහු අණ කළා.

ק [කෝෆ්]

ඔහුගේ නම ශුද්ධයි. ගරුබිය ඇති කරවයි.+

ר [රේෂ්]

10 ප්‍රඥාව ලබාගන්න නම් කෙනෙක් මුලින්ම යෙහෝවාට ගරුබිය දක්වන්න ඕනේ.+

ש [සින්]

ඔහුගේ අණපනත් පිළිපදින හැමෝම හොඳ අවබෝධයකින් වැඩ කරනවා.+

ת [ටාව්]

ඔහු සදහටම ප්‍රශංසාව ලබන්න වටිනවා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න