ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එළිදරව් 15
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

එළිදරව් පොතේ සාරාංශයක්

      • පීඩා හතක් තියාගෙන ඉන්න දේවදූතයන් හත්දෙනෙක් (1-8)

        • මෝසෙස්ගේ සහ බැටළු පැටියාගේ ගීතය (3, 4)

එළිදරව් 15:1

හරස් යොමු දැක්වීම්

  • +එළි 16:1
  • +එළි 16:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 215-216 පි.

එළිදරව් 15:2

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 7:23; එළි 4:6
  • +එළි 13:15
  • +එළි 13:18
  • +එළි 2:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 216-217 පි.

එළිදරව් 15:3

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

  • *

    මූ.අ., “ඔබේ හැම මාර්ගයක්ම.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 15:1; ද්වි 31:30
  • +යොහ 1:29
  • +නික් 6:3
  • +නික් 15:11; ගීතා 111:2; 139:14
  • +යෙරෙ 10:10; 1තිමෝ 1:17
  • +ද්වි 32:4; ගීතා 145:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 125 ලිපිය

    යෙහෝවාට ළං වන්න, 12 පි.

    සරලව තේරුම්ගමු, 12-13 පි.

    එළිදරව්, 217-218 පි.

    මුරටැඹ,

    4/1/1996, 14-15 පි.

එළිදරව් 15:4

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 10:6, 7
  • +ගීතා 86:9; මලා 1:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙහෝවාට ළං වන්න, 282-283 පි.

    එළිදරව්, 217-218 පි.

    මුරටැඹ,

    4/1/1996, 14-15 පි.

    7/1/1992, 14-15 පි.

එළිදරව් 15:5

පාදසටහන්

  • *

    ඒ කියන්නේ අතිශුද්ධස්ථානය.

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 7:44; හෙබ්‍රෙ 8:1, 2; 9:11
  • +එළි 11:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 218 පි.

එළිදරව් 15:6

හරස් යොමු දැක්වීම්

  • +එළි 15:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 218-219 පි.

එළිදරව් 15:7

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 75:8; යෙරෙ 25:15; එළි 14:9, 10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 218-219 පි.

එළිදරව් 15:8

හරස් යොමු දැක්වීම්

  • +නික් 40:34, 35; 1රාජා 8:10, 11; යෙසා 6:4; එස 44:4
  • +එළි 15:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 219-220 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

එළි. 15:1එළි 16:1
එළි. 15:1එළි 16:17
එළි. 15:21රාජා 7:23; එළි 4:6
එළි. 15:2එළි 13:15
එළි. 15:2එළි 13:18
එළි. 15:2එළි 2:7
එළි. 15:3නික් 15:1; ද්වි 31:30
එළි. 15:3යොහ 1:29
එළි. 15:3නික් 6:3
එළි. 15:3නික් 15:11; ගීතා 111:2; 139:14
එළි. 15:3යෙරෙ 10:10; 1තිමෝ 1:17
එළි. 15:3ද්වි 32:4; ගීතා 145:17
එළි. 15:4යෙරෙ 10:6, 7
එළි. 15:4ගීතා 86:9; මලා 1:11
එළි. 15:5ක්‍රියා 7:44; හෙබ්‍රෙ 8:1, 2; 9:11
එළි. 15:5එළි 11:19
එළි. 15:6එළි 15:1
එළි. 15:7ගීතා 75:8; යෙරෙ 25:15; එළි 14:9, 10
එළි. 15:8නික් 40:34, 35; 1රාජා 8:10, 11; යෙසා 6:4; එස 44:4
එළි. 15:8එළි 15:1
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
එළිදරව් 15:1-8

යොහන්ට කරපු එළිදරව්ව

15 මම ස්වර්ගයේ තවත් ලකුණක් දැක්කා. ඒක හරිම ප්‍රබල, පුදුම හිතෙන ලකුණක්. දේවදූතයෝ හත්දෙනෙක්+ පීඩා හතක් අතේ තියාගෙන හිටියා. ඒවා තමයි අන්තිමටම එන පීඩා. මොකද ඒ පීඩා ගෙනාවාට පස්සේ දෙවියන්ගේ කේන්තිය සම්පූර්ණයෙන්ම නිවිලා යනවා.+

2 එතකොට ගින්දර මිශ්‍ර වෙලා තිබුණ මුහුදක්+ වගේ දෙයක් මං දැක්කා. ඒකේ පෙනුම හරියට වීදුරු වගේ. මෘගයාගෙනුත් උගේ රූපයෙනුත්+ උගේ නමේ අංකයෙනුත්+ ජය ගත්ත අය+ ඒ මුහුද ළඟ හිටගෙන හිටියා. එයාලාගේ අත්වල දෙවියන්ගෙන් ලැබුණු වීණා තිබුණා. 3 දෙවියන්ගේ දාසයෙක් වුණ මෝසෙස්ගේ ගීතයත්+ බැටළු පැටියාගේ+ ගීතයත් ගායනා කරකර එයාලා මෙහෙම කිව්වා.

“සියලු බලැති+ යෙහෝවා* දෙවියනි, ඔබේ ක්‍රියා කොයි තරම් ශ්‍රේෂ්ඨද! මොන තරම් පුදුමාකාරද!+ සදාකාල රජ්ජුරුවනි,+ ඔබ කරන හැම දෙයක්ම* ධර්මිෂ්ඨයි, විශ්වාසවන්තයි.+ 4 යෙහෝවා* දෙවියනි, ඔබ ගැන ගරුබියක් ඇති වෙන්නේ නැත්තේ කාටද! ඔබේ නමට ප්‍රශංසා කරන්නේ නැත්තේ කවුද! මොකද විශ්වාසවන්ත එකම කෙනා ඔබයි.+ ඔබේ තීන්දු ධර්මිෂ්ඨයි කියලා පැහැදිලිව දකින්න තියෙනවා. ඒ නිසා හැම ජාතියකටම අයිති අය ඔබ ඉස්සරහට ඇවිත් ඔබට නමස්කාර කරයි.”+

5 ඊටපස්සේ, ස්වර්ගයේ සාක්ෂියක් විදිහට හදලා තියෙන කූඩාරමේ+ ශුද්ධස්ථානය* විවෘත කරලා+ තියෙනවා මං දැක්කා. 6 පීඩා හතක් අතේ තියාගෙන හිටපු දේවදූතයෝ හත්දෙනා+ ශුද්ධස්ථානයෙන් එළියට ආවා. එයාලා හිටියේ පිරිසිදු, දීප්තිමත් ලිනන් ඇඳුම් ඇඳගෙන. එයාලාගේ පපුව වටේට රත්තරන් පටියක් බැඳලා තිබුණා. 7 ජීවීන් හතරදෙනාගෙන් කෙනෙක් දේවදූතයන් හත්දෙනාට රත්තරන් බඳුන් හතක් දුන්නා. සදාකාලයෙන් සදාකාලයටම ජීවත් වෙන දෙවියන්ගේ උදහසින්+ ඒ බඳුන් පිරිලයි තිබුණේ. 8 දෙවියන්ගේ තේජස+ නිසාත් ඔහුගේ බලය නිසාත් ශුද්ධස්ථානය දුම්වලින් පිරිලා ගියා. දේවදූතයන් හත්දෙනා ගෙනාපු පීඩා හත+ ඉවර වෙන කල් කිසිම කෙනෙක්ට ශුද්ධස්ථානයට ඇතුල් වෙන්න බැරි වුණා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න