ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 71
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • වයසට ගිය අයට දෙවියන් ගැන තියෙන විශ්වාසය

        • යෞවන කාලේ ඉඳන් දෙවියන් ගැන විශ්වාසය තිබ්බා (5)

        • “මගේ ඇඟේපතේ හයිය නැති වුණාම” (9)

        • ‘බාල වයසේ ඉඳන් දෙවියන් මට හුඟක් දේවල් ඉගැන්නුවා’ (17)

ගීතාවලිය 71:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 25:2; 31:1-3; යෙසා 45:17; යෙරෙ 17:18

ගීතාවලිය 71:2

පාදසටහන්

  • *

    හෝ, “පහතට නැමිලා මට ඇහුම්කන් දීලා.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 34:15

ගීතාවලිය 71:3

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 22:2, 3; ගීතා 18:2; 144:2

ගීතාවලිය 71:4

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 17:8, 9; 59:1; 140:4; මතෙ 6:13

ගීතාවලිය 71:5

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 17:45; යෙරෙ 17:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/1/1999, 18 පි.

    පිබිදෙව්!,

    2/8/1996, 13 පි.

ගීතාවලිය 71:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 22:9, 10; 139:16; යෙසා 46:3

ගීතාවලිය 71:8

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 51:15; හෙබ්‍රෙ 13:15

ගීතාවලිය 71:9

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 92:14
  • +ගීතා 73:26; දේශ 12:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2014, 21 පි.

    පිබිදෙව්!,

    10/8/2004, 19 පි.

ගීතාවලිය 71:10

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 17:1, 2

ගීතාවලිය 71:11

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 3:2; 42:10; මතෙ 27:42, 43

ගීතාවලිය 71:12

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 22:11; 35:22; 38:21, 22

ගීතාවලිය 71:13

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 17:23
  • +ගීතා 109:29

ගීතාවලිය 71:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    2/2024, 27 පි.

ගීතාවලිය 71:15

පාදසටහන්

  • *

    හෝ, “ඒවා ගණන් කරන්න බැරි තරම්.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 35:28; 40:9
  • +ගීතා 40:5

ගීතාවලිය 71:17

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 71:5
  • +2සාමු 22:1; 1ලේක 16:4; ගීතා 9:1

ගීතාවලිය 71:18

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:25; 71:9
  • +නික් 13:8; 1ලේක 29:10, 11; ගීතා 78:2-4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2014, 23 පි.

    6/1/2007, 29-30 පි.

    5/15/1997, 19-20 පි.

ගීතාවලිය 71:19

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 36:6
  • +නික් 15:11; ගීතා 86:8; 89:6; යෙරෙ 10:7

ගීතාවලිය 71:20

පාදසටහන්

  • *

    හෝ, “ගැඹුරු ජලයේ ගිලිලා.”

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 12:10, 11
  • +ගීතා 40:2; 86:13

ගීතාවලිය 71:22

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 25:10; 108:4; 146:6

ගීතාවලිය 71:23

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 63:5; 104:33
  • +2සාමු 4:9; ගීතා 103:4

ගීතාවලිය 71:24

පාදසටහන්

  • *

    හෝ, “ගැඹුරින් කල්පනා කරනවා.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 71:8
  • +ගීතා 71:13

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 71:1ගීතා 25:2; 31:1-3; යෙසා 45:17; යෙරෙ 17:18
ගීතා. 71:2ගීතා 34:15
ගීතා. 71:32සාමු 22:2, 3; ගීතා 18:2; 144:2
ගීතා. 71:4ගීතා 17:8, 9; 59:1; 140:4; මතෙ 6:13
ගීතා. 71:51සාමු 17:45; යෙරෙ 17:7
ගීතා. 71:6ගීතා 22:9, 10; 139:16; යෙසා 46:3
ගීතා. 71:8ගීතා 51:15; හෙබ්‍රෙ 13:15
ගීතා. 71:9ගීතා 92:14
ගීතා. 71:9ගීතා 73:26; දේශ 12:3
ගීතා. 71:102සාමු 17:1, 2
ගීතා. 71:11ගීතා 3:2; 42:10; මතෙ 27:42, 43
ගීතා. 71:12ගීතා 22:11; 35:22; 38:21, 22
ගීතා. 71:132සාමු 17:23
ගීතා. 71:13ගීතා 109:29
ගීතා. 71:15ගීතා 35:28; 40:9
ගීතා. 71:15ගීතා 40:5
ගීතා. 71:17ගීතා 71:5
ගීතා. 71:172සාමු 22:1; 1ලේක 16:4; ගීතා 9:1
ගීතා. 71:18ගීතා 37:25; 71:9
ගීතා. 71:18නික් 13:8; 1ලේක 29:10, 11; ගීතා 78:2-4
ගීතා. 71:19ගීතා 36:6
ගීතා. 71:19නික් 15:11; ගීතා 86:8; 89:6; යෙරෙ 10:7
ගීතා. 71:202සාමු 12:10, 11
ගීතා. 71:20ගීතා 40:2; 86:13
ගීතා. 71:22ගීතා 25:10; 108:4; 146:6
ගීතා. 71:23ගීතා 63:5; 104:33
ගීතා. 71:232සාමු 4:9; ගීතා 103:4
ගීතා. 71:24ගීතා 71:8
ගීතා. 71:24ගීතා 71:13
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 71:1-24

ගීතාවලිය

71 යෙහෝවා දෙවියනි, මං රැකවරණය පැතුවේ ඔබෙන්.

ඒ නිසා මට කවදාවත් ලැජ්ජාවට පත් වෙන්න දෙන්න එපා.+

 2 ඔබ ධර්මිෂ්ඨ දෙවි කෙනෙක් නිසා මාව බේරගන්න.

මාව ගලවගන්න. මට සවන් දීලා* මාව බේරගන්න.+

 3 දෙවියනි, පර්වතයක තියෙන බලකොටුවක් වගේ වෙලා මාව ආරක්ෂා කරන්න.

මට ඕනෙම වෙලාවක ගිහින් රැකවරණය ලබාගන්න පුළුවන් තැනක් වෙන්න.

මාව බේරගන්න කියලා අණ දෙන්න.

මොකද මගේ පර්වතයත් මගේ බලකොටුවත් ඔබයි.+

 4 අනේ මගේ දෙවියනි, දුෂ්ටයාගේ අතින් මාව ගලවගන්න.+

අසාධාරණ විදිහට මට කුරිරුකම් කරන කෙනාගේ අතින් මාව බේරගන්න.

 5 ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා, ඔබයි මගේ බලාපොරොත්තුව.

යෞවන කාලේ ඉඳන් මං විශ්වාසය තිබ්බේ ඔබ මතයි.+

 6 ඉපදුණ මොහොතේ ඉඳන්ම මම රඳා හිටියේ ඔබ මතයි.

මව්කුසෙන් මාව එළියට ගත්තේ ඔබයි.+

මම නිතරම ඔබට ප්‍රශංසා කරනවා.

 7 හුඟදෙනෙක් මං දිහා පුදුමයෙන් වගේ බලනවා.

ඒත් මං දන්නවා මගේ ශක්තිමත් බලකොටුව ඔබයි කියලා.

 8 හැම වෙලාවකම මං ඔබට ප්‍රශංසා කරනවා.+

දවස පුරාම මං කතා කරන්නේ ඔබේ තේජස ගැනයි.

 9 මං වයසට ගියාම මාව අහකට දාන්න එපා.+

මගේ ඇඟේපතේ හයිය නැති වුණාම මාව අත්හරින්න එපා.+

10 මගේ සතුරෝ මට විරුද්ධව කතා කරනවා.

මගේ ජීවිතය නැති කරන්න කුමන්ත්‍රණය කරන අය මෙහෙම කියනවා.+

11 “දෙවියන් ඔහුව අත්හැරලා. ඔහුව බේරගන්න කවුරුත්ම නැහැ.

ඔහු පස්සේ පන්නගෙන ගිහින් ඔහුව අල්ලගන්න.”+

12 දෙවියනි, මගෙන් ඈත් වෙලා ඉන්න එපා.

අනේ මගේ දෙවියනි, ඉක්මනටම මගේ උදව්වට එන්න.+

13 මට විරුද්ධව වැඩ කරන අයව ලැජ්ජාවට පත් කරලා ඔවුන්ව විනාශ කරන්න.+

මාව විනාශ කරන්න හදන අයට නින්දා අපහාස විඳින්න දෙන්න.+

14 ඔබ පියවර ගන්න කල් මං දිගටම බලන් ඉන්නවා.

මම තව තවත් ඔබට ප්‍රශංසා කරනවා.

15 මම ඔබේ ධර්මිෂ්ඨ ක්‍රියා ගැන අනිත් අයට කියනවා.+

ඔබේ සේවකයන්ව ඔබ ගලවපු විදි ගැන මම දවස පුරාම කතා කරනවා.

ඔබ එහෙම කරපු අවස්ථා කොයි තරම්ද කිව්වොත් මට ඒවා කියලා ඉවර කරන්න බැහැ.*+

16 ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා දෙවියනි,

මම ගිහින් ඔබේ බලවත් ක්‍රියා ගැන කතා කරන්නම්.

වෙන කවුරු ගැනවත් නෙවෙයි, මම කතා කරන්නේ ඔබේ ධර්මිෂ්ඨකම ගැනයි.

17 දෙවියනි, බාල වයසේ ඉඳන් ඔබ මට හුඟක් දේවල් ඉගැන්නුවා.+

ඔබ කරලා තියෙන පුදුමාකාර දේවල් ගැන මම අදටත් කතා කරනවා.+

18 අනේ දෙවියනි, මගේ හිසකෙස් පැහිලා මං වයසට ගියාට පස්සේ මාව අත්හරින්න එපා.+

ඉදිරි පරම්පරාවට ඔබේ බලවත් ක්‍රියා ගැන කියන්න මට අවස්ථාව දෙන්න.+

ඔබේ බලය ගැන ඊළඟ පරම්පරාවන්ට කියන්න මට ඉඩ දෙන්න.

19 දෙවියනි, ඔබේ ධර්මිෂ්ඨකම අහස දෙසටම විහිදිලා යනවා.+

ඔබ මොන තරම් ශ්‍රේෂ්ඨ දේවල් කරලා තියෙනවාද!

දෙවියනි, ඔබට සමාන තවත් කෙනෙක් ඉන්නවාද?+

20 ඔබ දුක් කරදර, විපත්ති එක පිට එක මං පිටට ගෙනාවා.+

අනේ දෙවියනි, මට ආයෙත් නැඟිටින්න උදව් කරන්න.

පොළොවේ ගැඹුරුම තැනක වැටිලා* ඉන්න මාව ගොඩගන්න.+

21 මාව ආයෙත් ගෞරවයට පත් කරන්න.

මාව වට කරගෙන මට සැනසීම ලබා දෙන්න.

22 මගේ දෙවියනි, මම තත් භාණ්ඩයක් වාදනය කරමින්

ඔබේ විශ්වාසවන්තකම ගැන ඔබට ප්‍රශංසා කරනවා.+

ඊශ්‍රායෙලයේ ශුද්ධ තැනැත්තාණෙනි, වීණාව වාදනය කරමින් මම ඔබට ප්‍රශංසා ගී ගයනවා.

23 මම මුළු හදවතින්ම ප්‍රීති ඝෝෂා නඟනවා.

ලොකු සතුටකින් ඔබට ප්‍රශංසා ගී ගයනවා.+

මොකද ඔබ මගේ ජීවිතේ බේරගත්තා.+

24 මම ඔබේ ධර්මිෂ්ඨකම ගැන දවස පුරාම කතා කරනවා.*+

මොකද මාව විනාශ කරන්න හදන අය නින්දාවටත් ලැජ්ජාවටත් පත් වෙයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න