ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 4
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

යෙරෙමියා පොතේ සාරාංශයක්

      • පසුතැවිලි වෙද්දී ආශීර්වාද ලැබෙයි (1-4)

      • උතුරෙන් එන්න යන විනාශය (5-18)

      • එන්න යන විනාශය ගැන යෙරෙමියා දුක් වෙයි (19-31)

යෙරෙමියා 4:1

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 3:22; යෝවෙ 2:12, 13

යෙරෙමියා 4:2

පාදසටහන්

  • *

    ඒ කියන්නේ යෙහෝවා.

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 65:16

යෙරෙමියා 4:3

හරස් යොමු දැක්වීම්

  • +හොෂෙ 10:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2007, 9 පි.

යෙරෙමියා 4:4

පාදසටහන්

  • *

    මූ.අ., “හදවතේ චර්මාග්‍රය අයින් කරගන්න.”

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 9:25, 26
  • +විලා 4:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2013, 9-10 පි.

    3/15/2007, 9 පි.

යෙරෙමියා 4:5

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 6:1
  • +යෙරෙ 35:11

යෙරෙමියා 4:6

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 1:14; 21:7; 25:9

යෙරෙමියා 4:7

හරස් යොමු දැක්වීම්

  • +එස 26:7
  • +2රාජා 24:1; 25:1; යෙරෙ 5:6; 50:17
  • +යෙසා 5:9; 6:11; යෙරෙ 2:15; 9:11

යෙරෙමියා 4:8

පාදසටහන්

  • *

    හෝ, “පපුවට ගහගන්න.”

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 6:26

යෙරෙමියා 4:9

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 25:5
  • +යෙසා 29:9, 10

යෙරෙමියා 4:10

පාදසටහන්

  • *

    මූ.අ., “අපේ බෙල්ලට කඩුව තියලා තියෙද්දී.”

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 6:13, 14; 14:13; 23:16, 17
  • +එස 14:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2007, 9 පි.

    5/1/1991, 29 පි.

යෙරෙමියා 4:11

පාදසටහන්

  • *

    කාව්‍යමය විදිහට මෙතන සෙනඟව දියණියක් විදිහට හඳුන්වන්නේ අනුකම්පාව පෙන්නන්නයි.

යෙරෙමියා 4:13

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 5:26, 28
  • +ද්වි 28:49, 50; විලා 4:19; හබ 1:8

යෙරෙමියා 4:14

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 1:16; එස 18:31

යෙරෙමියා 4:15

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 8:16

යෙරෙමියා 4:16

පාදසටහන්

  • *

    ඒ කියන්නේ නගරයකට පහර දෙන්න සුදුසු වෙලාව එන කල් බලාගෙන ඉන්න අය.

යෙරෙමියා 4:17

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 63:10; එස 2:3
  • +2රාජා 25:1, 2

යෙරෙමියා 4:18

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 107:17

යෙරෙමියා 4:19

පාදසටහන්

  • *

    මූ.අ., “මගේ බඩවැල්.”

  • *

    හෝ සමහරවිට, “පහර දෙන අයගේ හඬ.”

හරස් යොමු දැක්වීම්

  • +ශෙප 1:15, 16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙරෙමියා, 207, 243-244 පි.

    මුරටැඹ,

    11/1/1994, 12 පි.

යෙරෙමියා 4:20

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 10:20

යෙරෙමියා 4:21

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 6:1

යෙරෙමියා 4:22

පාදසටහන්

  • *

    හෝ, “හරිම නුවණක්කාරයි.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 32:6; යෙරෙ 5:21

යෙරෙමියා 4:23

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 9:10
  • +යෙසා 5:30; යෝවෙ 2:31

යෙරෙමියා 4:24

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 5:25

යෙරෙමියා 4:25

හරස් යොමු දැක්වීම්

  • +ශෙප 1:3

යෙරෙමියා 4:26

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 29:22, 23

යෙරෙමියා 4:27

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 26:32; 2ලේක 36:20, 21; යෙසා 6:11; යෙරෙ 10:22; එස 33:28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 109 පි.

යෙරෙමියා 4:28

පාදසටහන්

  • *

    හෝ, “මම ඒ ගැන දුක් වෙන්නේ නැහැ.”

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 24:4; යෝවෙ 1:10
  • +යෙසා 5:30; යෝවෙ 2:30, 31
  • +2රාජා 23:26; එස 24:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 109 පි.

යෙරෙමියා 4:29

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 25:4
  • +යෙසා 2:19

යෙරෙමියා 4:30

පාදසටහන්

  • *

    හෝ, “කලු අඳුන් ගාගෙන.” ඒ කියන්නේ අයිෂැඩෝ වගේ දෙයක්.

හරස් යොමු දැක්වීම්

  • +එස 23:22, 26
  • +විලා 1:2

යෙරෙමියා 4:31

හරස් යොමු දැක්වීම්

  • +විලා 1:17

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

යෙරෙ. 4:1යෙරෙ 3:22; යෝවෙ 2:12, 13
යෙරෙ. 4:2යෙසා 65:16
යෙරෙ. 4:3හොෂෙ 10:12
යෙරෙ. 4:4යෙරෙ 9:25, 26
යෙරෙ. 4:4විලා 4:11
යෙරෙ. 4:5යෙරෙ 6:1
යෙරෙ. 4:5යෙරෙ 35:11
යෙරෙ. 4:6යෙරෙ 1:14; 21:7; 25:9
යෙරෙ. 4:7එස 26:7
යෙරෙ. 4:72රාජා 24:1; 25:1; යෙරෙ 5:6; 50:17
යෙරෙ. 4:7යෙසා 5:9; 6:11; යෙරෙ 2:15; 9:11
යෙරෙ. 4:8යෙරෙ 6:26
යෙරෙ. 4:92රාජා 25:5
යෙරෙ. 4:9යෙසා 29:9, 10
යෙරෙ. 4:10යෙරෙ 6:13, 14; 14:13; 23:16, 17
යෙරෙ. 4:10එස 14:9
යෙරෙ. 4:13යෙසා 5:26, 28
යෙරෙ. 4:13ද්වි 28:49, 50; විලා 4:19; හබ 1:8
යෙරෙ. 4:14යෙසා 1:16; එස 18:31
යෙරෙ. 4:15යෙරෙ 8:16
යෙරෙ. 4:17යෙසා 63:10; එස 2:3
යෙරෙ. 4:172රාජා 25:1, 2
යෙරෙ. 4:18ගීතා 107:17
යෙරෙ. 4:19ශෙප 1:15, 16
යෙරෙ. 4:20යෙරෙ 10:20
යෙරෙ. 4:21යෙරෙ 6:1
යෙරෙ. 4:22ද්වි 32:6; යෙරෙ 5:21
යෙරෙ. 4:23යෙරෙ 9:10
යෙරෙ. 4:23යෙසා 5:30; යෝවෙ 2:31
යෙරෙ. 4:24යෙසා 5:25
යෙරෙ. 4:25ශෙප 1:3
යෙරෙ. 4:26ද්වි 29:22, 23
යෙරෙ. 4:27ලෙවී 26:32; 2ලේක 36:20, 21; යෙසා 6:11; යෙරෙ 10:22; එස 33:28
යෙරෙ. 4:28යෙසා 24:4; යෝවෙ 1:10
යෙරෙ. 4:28යෙසා 5:30; යෝවෙ 2:30, 31
යෙරෙ. 4:282රාජා 23:26; එස 24:14
යෙරෙ. 4:292රාජා 25:4
යෙරෙ. 4:29යෙසා 2:19
යෙරෙ. 4:30එස 23:22, 26
යෙරෙ. 4:30විලා 1:2
යෙරෙ. 4:31විලා 1:17
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
යෙරෙමියා 4:1-31

යෙරෙමියා

4 “අනේ ඊශ්‍රායෙල්, හැරිලා එන්න” කියලා යෙහෝවා දෙවියන් කියනවා.

“ඔබ ආපහු හැරිලා මං ළඟට එනවා නම්,

ඔබේ පිළිකුල් රූප මං ඉස්සරහින් අයින් කරලා දානවා නම්,

ඔබට තැනින් තැනට පලා යන්න වෙන්නේ නැහැ.+

 2 ‘යෙහෝවා ජීවමානයි කියන දේ ස්ථිරයි’ කියලා ඔබ දිවුරද්දී,

ඔබ ඒක අවංකව, යුක්තිගරුකව සහ ධර්මිෂ්ඨකමින් කරනවා නම්

සියලු ජාතීන් ඔහු* මාර්ගයෙන් ආශීර්වාද ලබාගනියි.

ඔහු ගැන ඔවුන් ආඩම්බරයෙන් කතා කරයි.”+

3 යෙහෝවා යූදාවල සහ යෙරුසලමේ සෙනඟට මෙහෙම කියනවා.

“කටු ගස් අතරේ බීජ වපුරන්නේ නැතුව,

සරු පසක් තෝරගෙන ඒක හොඳින් සකස් කරන්න.+

 4 යූදාවල පුරුෂයෙනි, යෙරුසලමේ වැසියෙනි,

යෙහෝවා බලාපොරොත්තු වෙන විදිහට චර්මච්ඡේදනය වෙන්න.

ඔබේ සිත් පවිත්‍ර කරගන්න.*+

නැත්නම් ඔබේ දුෂ්ට ක්‍රියා නිසා,

මගේ කේන්තිය ගින්නක් වගේ ඇවිළෙයි.

ඒ ගින්න කාටවත් නිවන්න බැරි විදිහට ඇවිළෙයි.”+

 5 මේ ගැන යූදාවල ප්‍රකාශ කරන්න. යෙරුසලමේදී මේ ගැන දැනුම් දෙන්න.

දේශය පුරාම හොරණෑවක් පිඹලා මේ ගැන කෑගහලා කියන්න.+

හඬ නඟලා මෙහෙම කියන්න. “එකට රැස් වෙමු.

පවුරුවලින් වට වුණ නගරවලට අපි පලා යමු.+

 6 සියොන්වලට යන පාර පෙන්නන්න සංඥාවක් හිටවන්න.

ආරක්ෂිත තැනක් හොයන්න. නිකං බලාගෙන ඉන්න එපා.”

මොකද මම උතුරු දිශාවෙන් විපතක්,+ ලොකු විනාශයක් ගේනවා.

 7 ජාතීන්ව විනාශ කරන කෙනා පිටතට ඇවිල්ලා.+

ඔහු ඇවිත් ඉන්නේ කැලෑවෙන් පිටතට එන සිංහයෙක් වගෙයි.+

ඔහුගේ දේශයෙන් ඔහු පිටත් වෙලා ආවේ ඔබේ දේශය නැති නාස්ති කරන්නයි.

ඔබේ නගර කිසි කෙනෙක් නැති නටබුන් ගොඩක් කරන්නයි.+

 8 අපිට විරුද්ධව ඇවිළුණ යෙහෝවාගේ කේන්තිය නිවිලා ගිහින් නැහැ.

ඒ නිසා ගෝණි රෙදි ඇඳගන්න.+

අඬා වැලපෙන්න.* කෑගහලා අඬන්න.

 9 යෙහෝවා මෙහෙම කියනවා. “ඒ දවසේදී රජ අධෛර්යයට පත් වෙයි.+

අධිපතීනුත් අධෛර්යය වෙයි. පූජකයෝ බයෙන් ගල්ගැහෙයි.

අනාගතවක්තෘවරු පුදුමයට පත් වෙයි.”+

10 එතකොට මම මෙහෙම කිව්වා. “අනේ දෙවියනි, ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා, අපි කඩුවෙන් මැරුම් කන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී* ‘ඔයාලට සාමය ලැබෙයි’+ කියලා ඔබ මේ සෙනඟවත් යෙරුසලමේ ඉන්න අයවත් හොඳටම රැවැට්ටුවා.”+

11 ඒ කාලේදී මේ සෙනඟටත් යෙරුසලමේ ඉන්න අයටත් මෙහෙම කියයි.

“කාන්තාරයේ තියෙන කඳුවලින් වියළි හුළඟක් හමාගෙන එයි.

ඒක මගේ දියණිය* වන මගේ සෙනඟ වෙතට වේගයෙන් හමාගෙන එයි.

ඒ හුළඟ එන්නේ ධාන්‍ය පොළන්නවත් ඒවා පවිත්‍ර කරන්නවත් නෙමෙයි.

12 ඒ තැන්වලින් හුළඟ වේගයෙන් හමාගෙන එන්නේ මම අණ දුන්න නිසයි.

දැන් මම මගේ සෙනඟට විරුද්ධව මගේ විනිශ්චයන් ප්‍රකාශ කරනවා.

13 බලන්න! ඔහු වැහි වලාවන් වගේ එයි.

ඔහුගේ රථ කුණාටුවක් වගේ එයි.+

ඔහුගේ අශ්වයන් රාජාලීන්ටත් වඩා වේගයෙන් එයි.+

අනේ, අපි විනාශ වෙලා ගියා!

14 යෙරුසලමේ සෙනඟෙනි, විනාශයෙන් බේරෙන්න ඕනෙ නම් දුෂ්ට සිතුවිලි අයින් කරගන්න. ඔබේ හදවත් පවිත්‍ර කරගන්න.+

ඔබ තව කොච්චර කාලයක් දුෂ්ට සිතුවිලි හිතේ තියාගෙන ඉන්නවාද?

15 හඬක් දාන්වල වෙන විනාශය ගැන කියයි.+

එෆ්‍රායිම් කඳුකරයේ වෙන විනාශය ගැන ඒ හඬ දැනුම් දෙයි.

16 ඒ පණිවිඩය ගැන ජාතීන්ට කියන්න.

ඒ ගැන යෙරුසලමට ප්‍රකාශ කරන්න.”

“ඈත දේශයක ඉඳන් මුරකරුවන්* එයි.

ඔවුන් යූදාවල නගරවලට විරුද්ධව යුධ ඝෝෂා නඟයි.

17 යෙරුසලම මට විරුද්ධව කැරලිගැහුවා.+

ඒ නිසා ඔවුන් ඇයට විරුද්ධව හැම පැත්තෙන්ම එනවා. ඔවුන් එන්නේ හරියට කෙතක් මුර කරන අය වගෙයි”+ කියලා යෙහෝවා කියනවා.

18 “ඔබේ හැසිරීමේ සහ ඔබේ වැඩවල ප්‍රතිඵල ඔබට විඳින්න වෙයි.+

ඔබට ලැබෙන දඬුවම මොන තරම් දරුණුද!

මොකද කැරලිකාරකම ඔබේ හිතේ කෙටිලා තියෙනවා.”

19 අනේ, මට දැනෙන වේදනාව!* මට දැනෙන වේදනාව!

හදවත පැළෙන තරම් වේදනාවක් මට දැනෙනවා.

මගේ හදවත වේගයෙන් ගැහෙනවා.

මට නිහඬව ඉන්න බැහැ.

මොකද හොරණෑවේ හඬ මට ඇහුණා.

යුධ ඝෝෂාවේ හඬ* මට ඇහුණා.+

20 විපත්ති ගැන එක පිට එක ආරංචි එනවා.

මුළු දේශයම විනාශ වෙලා.

මගේ කූඩාරම් එකපාරටම විනාශ වුණා.

එක මොහොතකින් ඒකේ තිර ඉරිලා ගියා.+

21 සියොන්වලට යන පාර පෙන්නන සංඥාව තව කොච්චර කාලයක් මට දකින්න වෙයිද?

හොරණෑවේ හඬ කොච්චර කාලයක් අහන් ඉන්නද?+

22 “මගේ සෙනඟ වැඩ කරන්නේ මෝඩ විදිහටයි.+

ඔවුන් මාව ගාණකටවත් ගන්නේ නැහැ.

ඔවුන් කිසිම දෙයක් තේරුම්ගන්නේ නැහැ. ඔවුන් මෝඩ පුත්තු.

ඔවුන් දුෂ්ට දේ කරන්න නම් හරිම දක්ෂයි.*

ඒත් යහපත් දේ කරන්න ඔවුන් දන්නේ නැහැ.”

23 මම දේශය දිහා බැලුවා. බලන්න! ඒක පාළුවට ගිහින්. කිසිම කෙනෙක් එහේ නැහැ.+

මම අහස දිහා බැලුවා. ඒකෙන් කිසිම ආලෝකයක් ලැබුණේ නැහැ.+

24 මම කඳු දිහා බැලුවා. බලන්න! ඒවා කම්පා වෙනවා.

හෙල් දෙදරුම් කනවා.+

25 මම අවට බැලුවා. බලන්න! එක මනුස්සයෙක්වත් හිටියේ නැහැ.

එක කුරුල්ලෙක්වත් අහසේ පේන්න හිටියේ නැහැ.+

26 මම ආයෙත් අවට බැලුවා. බලන්න! පලතුරු වත්තක් වගේ තිබුණ දේශය දැන් පාළුකරයක් වෙලා.

එහේ හැම නගරයක්ම බිමටම සමතලා කරලා.+

මේ හැම දෙයක්ම කළේ යෙහෝවා දෙවියන්.

මෙහෙම වුණේ ගින්නක් වගේ ඇවිළුණ ඔහුගේ කේන්තිය නිසයි.

27 යෙහෝවා දෙවියන් මෙහෙම කියනවා. “මුළු දේශයම පාළුවට යනවා.+

ඒත් මම ඒක සම්පූර්ණයෙන්ම විනාශ කරන්නේ නැහැ.

28 දේශය වැලපෙයි.+

අහස අඳුරු වෙයි.+

මොකද මම දෙයක් කිව්වා. මං තීරණයක් ගත්තා.

මම ඒක වෙනස් කරන්නේ නැහැ.* මං කරන්න අදහස් කරපු දේ වෙනස් කරන්නේ නැහැ.+

29 අසරුවන්ගෙයි, දුනුවායන්ගෙයි ශබ්දයට

මුළු නගරයම පලා යනවා.+

ඔවුන් කැලෑවලට දුවනවා.

පර්වතවල තියෙන ගුහාවලට රිංගනවා.+

හැම නගරයක්ම අතහැරලා දාලා.

කිසිම කෙනෙක් එහේ ජීවත් වෙන්නේ නැහැ.”

30 දැන් ඔබව විනාශ කරලා තියෙන නිසා ඔබ මොනවාද කරන්න යන්නේ?

ඔබ හිටියේ රතු පාට ඇඳුම් ඇඳගෙනයි.

රන් ආභරණ පැලඳගෙනයි.

කලු පාටින් ඇස් වටේ පාට කරගෙනයි.*

ඒ විදිහට ඔබවම ලස්සන කරගත්තත් ඒකෙන් කිසිම වැඩක් වුණේ නැහැ.+

රාගයෙන් ඔබේ පස්සේ ආව අය දැන් ඔබව ප්‍රතික්ෂේප කරලා.

දැන් ඔවුන් බලන්නේ ඔබේ ජීවිතේ නැති කරලා දාන්නයි.+

31 ලෙඩින් ඉන්න ස්ත්‍රියක් කෙඳිරිගාන හඬ මට ඇහුණා.

කුලුඳුල් දරුවාව බිහි කරන ස්ත්‍රියක් වේදනාවෙන් කෑගහන හඬ මට ඇහුණා.

සියොන් දියණිය අමාරුවෙන් හුස්ම ගන්න හඬ මට ඇහුණා.

ඇය අත් විහිදලා මෙහෙම කියනවා.+

“අනේ, මට වෙච්ච දේ! මාව මරන්න හොයන අය නිසා මගේ ඇඟට කිසිම පණක් නැහැ.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න