ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 30
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

හිතෝපදේශ පොතේ සාරාංශයක්

      • ආගුර් කියපු පණිවිඩය (1-33)

        • මට දුප්පත් වෙන්නවත් පොහොසත් වෙන්නවත් දෙන්න එපා (8)

        • සෑහීමට පත් වෙන්නේ නැති දේවල් (15, 16)

        • තේරුම්ගන්න අමාරු දේවල් (18, 19)

        • අනාචාරයේ යෙදෙන ස්ත්‍රියක් (20)

        • සහජයෙන්ම ප්‍රඥාවන්ත සත්තු (24)

හිතෝපදේශ 30:2

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 42:3

හිතෝපදේශ 30:4

හරස් යොමු දැක්වීම්

  • +යොහ 3:13
  • +යෙසා 40:12
  • +යෝබ් 38:4

හිතෝපදේශ 30:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 12:6
  • +උත් 15:1; 2සාමු 22:31; ගීතා 84:11

හිතෝපදේශ 30:6

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 4:2; එළි 22:18

හිතෝපදේශ 30:8

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 12:22
  • +මතෙ 6:11; 1තිමෝ 6:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/1997, 3 පි.

    5/1/1995, 28 පි.

    පිබිදෙව්!,

    11/8/1997, 15 පි.

හිතෝපදේශ 30:9

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 6:10-12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/1997, 3 පි.

    5/1/1991, 5 පි.

    පිබිදෙව්!,

    11/8/1997, 15 පි.

හිතෝපදේශ 30:10

හරස් යොමු දැක්වීම්

  • +දානි 6:24

හිතෝපදේශ 30:11

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 20:9; හිතෝ 19:26; මාක් 7:10, 11

හිතෝපදේශ 30:12

පාදසටහන්

  • *

    මූ.අ., “ජරාව හෝදගෙන නැහැ.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 36:1, 2; යෙසා 65:5; 1යොහ 1:8

හිතෝපදේශ 30:13

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 101:5; හිතෝ 6:16, 17

හිතෝපදේශ 30:14

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 14:4; හිතෝ 22:16; යෙසා 32:7

හිතෝපදේශ 30:16

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 27:20

හිතෝපදේශ 30:17

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 23:22
  • +ලෙවී 20:9; ද්වි 21:18, 21; හිතෝ 20:20

හිතෝපදේශ 30:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/1996, 9-10 පි.

හිතෝපදේශ 30:20

පාදසටහන්

  • *

    ඒ කියන්නේ බිරිඳට හරි සැමියාට හරි ද්‍රෝහි වෙන එක.

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 7:10, 11

හිතෝපදේශ 30:22

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 19:10; දේශ 10:7; යෙසා 3:4

හිතෝපදේශ 30:23

පාදසටහන්

  • *

    හෝ, “ආදරේ ලබපු නැති.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 16:5

හිතෝපදේශ 30:24

පාදසටහන්

  • *

    හෝ, “හුඟක් ප්‍රඥාවන්තයි.”

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 35:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙහෝවාට ළං වන්න, 173-175 පි.

    සොයා, 21 පි.

හිතෝපදේශ 30:25

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 6:6-8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/15/2009, 16-17 පි.

    4/1/1996, 12 පි.

හිතෝපදේශ 30:26

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 11:5
  • +ගීතා 104:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/15/2009, 17 පි.

හිතෝපදේශ 30:27

පාදසටහන්

  • *

    හෝ, “කණ්ඩායම්වලට බෙදිලා.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 10:14; යෝවෙ 1:4
  • +යෝවෙ 2:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/15/2009, 18-19 පි.

හිතෝපදේශ 30:28

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 11:29, 30

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/15/2009, 19 පි.

    පිබිදෙව්!,

    4/2008, 26 පි.

    9/2006, 5-7 පි.

හිතෝපදේශ 30:30

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 23:24; යෙසා 31:4

හිතෝපදේශ 30:32

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 26:12
  • +හිතෝ 27:2

හිතෝපදේශ 30:33

පාදසටහන්

  • *

    හෝ, “වෙඬරු.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 26:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/2008, 19 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

හිතෝ. 30:2යෝබ් 42:3
හිතෝ. 30:4යොහ 3:13
හිතෝ. 30:4යෙසා 40:12
හිතෝ. 30:4යෝබ් 38:4
හිතෝ. 30:5ගීතා 12:6
හිතෝ. 30:5උත් 15:1; 2සාමු 22:31; ගීතා 84:11
හිතෝ. 30:6ද්වි 4:2; එළි 22:18
හිතෝ. 30:8හිතෝ 12:22
හිතෝ. 30:8මතෙ 6:11; 1තිමෝ 6:8
හිතෝ. 30:9ද්වි 6:10-12
හිතෝ. 30:10දානි 6:24
හිතෝ. 30:11ලෙවී 20:9; හිතෝ 19:26; මාක් 7:10, 11
හිතෝ. 30:12ගීතා 36:1, 2; යෙසා 65:5; 1යොහ 1:8
හිතෝ. 30:13ගීතා 101:5; හිතෝ 6:16, 17
හිතෝ. 30:14ගීතා 14:4; හිතෝ 22:16; යෙසා 32:7
හිතෝ. 30:16හිතෝ 27:20
හිතෝ. 30:17හිතෝ 23:22
හිතෝ. 30:17ලෙවී 20:9; ද්වි 21:18, 21; හිතෝ 20:20
හිතෝ. 30:20හිතෝ 7:10, 11
හිතෝ. 30:22හිතෝ 19:10; දේශ 10:7; යෙසා 3:4
හිතෝ. 30:23උත් 16:5
හිතෝ. 30:24යෝබ් 35:11
හිතෝ. 30:25හිතෝ 6:6-8
හිතෝ. 30:26ලෙවී 11:5
හිතෝ. 30:26ගීතා 104:18
හිතෝ. 30:27නික් 10:14; යෝවෙ 1:4
හිතෝ. 30:27යෝවෙ 2:7
හිතෝ. 30:28ලෙවී 11:29, 30
හිතෝ. 30:30ගණන් 23:24; යෙසා 31:4
හිතෝ. 30:32හිතෝ 26:12
හිතෝ. 30:32හිතෝ 27:2
හිතෝ. 30:33හිතෝ 26:21
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
හිතෝපදේශ 30:1-33

හිතෝපදේශ

30 මේ යාකේගේ පුතා වුණ ආගුර් කියපු බැරෑරුම් පණිවිඩයක්.

එයා ඒක කිව්වේ ඉතියෙල්ට සහ ඌකාල්ට.

 2 මං අනිත් හැමෝටම වඩා දැනුමෙන් අඩු කෙනෙක්.+

මිනිසෙක්ට සාමාන්‍යයෙන් තියෙන්න ඕනෙ අවබෝධයවත් මට නැහැ.

 3 මං ප්‍රඥාව අත් කරගෙන නැහැ.

අතිශුද්ධ තැනැත්තා දෙන දැනුම මං ලබාගෙනත් නැහැ.

 4 ස්වර්ගයට ගිහින් ආයෙත් පොළොවට ආවේ කවුද?+

තමන්ගේ අත් දෙකෙන් සුළඟ අල්ලගත්තේ කවුද?

තමන්ගේ සළුවෙන් ජල ධාරා රැස් කරගත්තේ කවුද?+

පොළොවේ සීමා නියම කළේ කවුද?+

ඒ වගේ කෙනෙක්ව ඔයා දන්නවාද?

දන්නවා නම් ඔහුගේ නම මට කියන්න.

ඔහුගේ පුතාගේ නමත් මට කියන්න.

 5 දෙවියන්ගේ හැම වචනයක්ම පවිත්‍රයි.+

ඔහුගේ රැකවරණය පතන අයට ඔහු පලිහක්.+

 6 ඔහුගේ වචනවලට කිසි දෙයක් එකතු කරන්න එපා.+

එහෙම කළොත් දෙවියන් ඔයාට තරවටු කරයි.

ඔයා බොරුකාරයෙක් කියලත් ඔප්පු වෙයි.

 7 දෙවියනි, මම ඔබෙන් දේවල් දෙකක් ඉල්ලනවා.

මං ජීවත් වෙන තාක් කල් ඒ දේවල් දෙක හැරෙන්න වෙන කිසි දෙයක් ඉල්ලන්නේ නැහැ.

 8 බොරුවත් වංචාවත් මගෙන් අයින් කරන්න.+

මට දුප්පත් වෙන්නවත් පොහොසත් වෙන්නවත් දෙන්න එපා.

එදිනෙදා ඕනෙ කරන කෑම ටික විතරක් මට දෙන්න.+

 9 නැත්නම් මං ඕනෑවට වඩා සෑහීමට පත් වෙලා,

“යෙහෝවා කියන්නේ කවුද?+ මං ඔහුව අඳුරන්නේ නැහැ” කියලා කියයි.

මට දුප්පතෙක් වෙන්න දෙන්නත් එපා.

එහෙම වුණොත් මං හොරකමට පුරුදු වෙලා ඔබගේ නමට නින්දා කරයි.

10 සේවකයෙක් ගැන එයාගේ ස්වාමියාට බොරු කියලා එයාගේ හොඳ නම නැති කරන්න එපා.

එහෙම කළොත් එයා ඔයාට ශාප කරයි. ඔයා වරදකරුවෙක් කියලත් ඔප්පු වෙයි.+

11 තමන්ගේ තාත්තාට ශාප කරන,

අම්මාට කිසි ගෞරවයක් දක්වන්නේ නැති පරම්පරාවක් ඉන්නවා.+

12 තමන් පවිත්‍රයි කියලා හිතන පරම්පරාවක් ඉන්නවා.+

ඒත් එයාලා එයාලාගේ ජරා ගති අයින් කරගෙන නැහැ.*

13 හරිම අහංකාර විදිහට වැඩ කරන පරම්පරාවක් ඉන්නවා.

එයාලා අනිත් අයව දකින්නේ පහත් අය විදිහට.+

14 කඩු වගේ තියුණු දත් තියෙන,

මන්න පිහි වගේ ශක්තිමත් හකු තියෙන පරම්පරාවක් ඉන්නවා.

එයාලා අසරණ අයව කාලා දානවා.

දුප්පත් අයව ගිලලා දානවා.+

15 කූඩැල්ලාට දුවලා දෙන්නෙක් ඉන්නවා.

“දෙන්න! දෙන්න” කියකිය එයාලා නිතරම කෑගහනවා.

කවදාවත් සෑහීමට පත් වෙන්නේ නැති දේවල් තුනක් තියෙනවා.

“මට ඇති” කියලා කියන්නේ නැති දේවල් හතරක් තියෙනවා.

16 ඒ, මිනී වළ,+ දරුපල නැති ගැබ,

නියඟයෙන් වියළී ගිය දේශය සහ

කවදාවත් “මට ඇති” කියලා කියන්නේ නැති ගින්න.

17 තාත්තාව හෑල්ලු කරන,

අම්මාගේ උපදෙස් ගණන් ගන්නේ නැති කෙනෙක් ඉන්නවා.+

නිම්නයේ ඉන්න කපුටෝ ඇවිත් එයාගේ ඇස් උගුල්ලලා දායි.

රාජාලි පැටව් ඒවා කාලා දායි.+

18 මට තේරුම්ගන්න බැරි දේවල් තුනක් තියෙනවා.

මට වටහාගන්න බැරි දේවල් හතරක් තියෙනවා.

19 ඒ, රාජාලියෙක් අහසේ පියාඹන විදිහ,

සර්පයෙක් පර්වතයක් මත ඇදී යන විදිහ,

නැවක් ගැඹුරු මුහුදේ යාත්‍රා කරන විදිහ,

ඒ වගේම තරුණියක් වෙතට පුරුෂයෙක්ගේ හිත ඇදී යන විදිහ.

20 අනාචාරයේ* යෙදෙන ස්ත්‍රියක් හැසිරෙන්නේ මෙහෙමයි.

එයා කෑම කාලා කට පිහදාලා

“මං කිසි වරදක් කළේ නැහැ”+ කියලා කියනවා.

21 පොළොවේ වැසියන්ව කලඹවන දේවල් තුනක් තියෙනවා.

එයාලට දරාගන්න බැරි දේවල් හතරක් තියෙනවා.

22 ඒ, දාසයෙක් රජකමට පත් වෙන එක,+

මෝඩයෙක් උගුරට එන කල් කන එක,

23 වෛර කරපු* ස්ත්‍රියක්ව විවාහ කරගන්න එක,

දාසියක් එයාගේ ස්වාමිදුවට හිමි තැන පැහැරගන්න එක.+

24 පොළොවේ පොඩිම සතුන් අතරේ සතුන් හතරදෙනෙක් ඉන්නවා.

උන් පොඩි වුණත් සහජයෙන්ම ප්‍රඥාවන්තයි.*+

25 කූඹින්ට ලොකු සවිශක්තියක් නැහැ.

ඒත් උන් ගිම්හාන කාලේදී කෑම සූදානම් කරගන්නවා.+

26 බෙන්හාවුන්ටත්+ ලොකු ශක්තියක් නැහැ.

ඒත් උන් ගෙවල් හදන්නේ පර්වතවල.+

27 පළඟැටියන්ට+ රජෙක් නැහැ.

ඒත් උන් හැමෝම හමුදාවක් වගේ* පිළිවෙළකට ගමන් කරනවා.+

28 හූණාට+ පුළුවන් උගේ කකුල්වලින් එල්ලිලා ඉන්න.

ඌ රජමාලිගා ඇතුළටත් යනවා.

29 ආඩම්බර ලීලාවෙන් ගමන් කරන තුන්දෙනෙක් ඉන්නවා.

සිත්ගන්නා විදිහට ඇවිදගෙන යන හතරදෙනෙක් ඉන්නවා.

30 එක් කෙනෙක් සිංහයා. ඌ වනසතුන් අතරින් බලවතා.

ඌ කිසිම කෙනෙක්ට බයේ ආපහු හැරිලා යන්නේ නැහැ.+

31 දඩබල්ලාගේ ගමනත් එළුවාගේ ගමනත්

තමන්ගේ සේනාව ඉස්සරහා යන රජෙක්ගේ ගමනත් ඒ වගේ.

32 ඔයා මෝඩ විදිහට ඔයාවම උසස් කරගෙන තියෙනවා නම්,+

නැත්නම් එහෙම කරන්න හිතන් ඉන්නවා නම්

අතින් කට වහගෙන නිහඬව ඉන්න.+

33 මොකද කිරි කලත්තද්දී බටර්* හැදෙනවා වගෙත්

නහය මිරිකද්දී ලේ ගලනවා වගෙත්

කෙනෙක්ව කේන්ති ගස්සද්දී ආරවුල් ඇති වෙයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න