ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 පේතෘස් 1
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

2 පේතෘස් පොතේ සාරාංශයක්

      • සුබ පැතුම් (1)

      • කැඳවීම ස්ථිර කරගන්න (2-15)

        • විශ්වාසයට එකතු කරගන්න ඕනෙ ගුණාංග (5-9)

      • අනාවැකි අනිවාර්යයෙන්ම ඉටු වෙනවා කියලා ස්ථිරයි (16-21)

2 පේතෘස් 1:1

පාදසටහන්

  • *

    හෝ, “යවනු ලැබූ කෙනෙක්.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/2002, 6 පි.

    9/1/1997, 9-10 පි.

2 පේතෘස් 1:2

පාදසටහන්

  • *

    හෝ, “ලබන්න නොවටිනා කරුණාවත්.” “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +කොලො 1:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/1/1997, 10 පි.

2 පේතෘස් 1:3

පාදසටහන්

  • *

    හෝ, “නිර්මල.”

හරස් යොමු දැක්වීම්

  • +යොහ 17:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/1/1997, 10 පි.

2 පේතෘස් 1:4

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 22:29, 30; යොහ 14:2; ගලා 3:29
  • +1කොරි 15:53; 1පේතෘ 1:3, 4; 1යොහ 3:2; එළි 20:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/1/1997, 10 පි.

2 පේතෘස් 1:5

හරස් යොමු දැක්වීම්

  • +ෆිලි 2:12; 2තිමෝ 2:15; හෙබ්‍රෙ 4:11; යූද් 3
  • +ෆිලි 4:8
  • +යොහ 17:3; හෙබ්‍රෙ 5:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2010, 8 පි.

    9/1/1997, 11 පි.

    8/15/1993, 12-17 පි.

    7/15/1993, 13-14, 18-23 පි.

2 පේතෘස් 1:6

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 9:25; 2තිමෝ 2:24
  • +2පේතෘ 2:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2003, 13 පි.

    7/15/2002, 10-14 පි.

    9/15/1993, 9-19 පි.

    8/15/1993, 17-22 පි.

    7/15/1993, 13-14 පි.

2 පේතෘස් 1:7

හරස් යොමු දැක්වීම්

  • +1තෙස 4:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2009, 14 පි.

    10/15/1993, 12-16, 17-22 පි.

    7/15/1993, 13-14 පි.

2 පේතෘස් 1:8

හරස් යොමු දැක්වීම්

  • +තීත 3:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/1/1997, 11 පි.

    8/15/1993, 17 පි.

2 පේතෘස් 1:9

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “එයා අන්ධයි, දුර පේන්නේ නැහැ.”

හරස් යොමු දැක්වීම්

  • +1යොහ 2:9; එළි 3:17
  • +හෙබ්‍රෙ 9:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/1/1997, 11 පි.

2 පේතෘස් 1:10

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 3:1
  • +2තිමෝ 4:7, 8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    1/2016, 18-19 පි.

    මුරටැඹ,

    3/15/2012, 21 පි.

    9/1/1997, 11 පි.

    4/15/1993, 28 පි.

2 පේතෘස් 1:11

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 16:9; යොහ 3:5
  • +දානි 2:44

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    1/2016, 18-19 පි.

    මුරටැඹ,

    3/15/2012, 22 පි.

    9/1/1997, 11 පි.

2 පේතෘස් 1:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/2003, 10 පි.

    9/1/1997, 11-12 පි.

2 පේතෘස් 1:13

පාදසටහන්

  • *

    ඒ කියන්නේ මේ පොළොවේදී එයාට තියෙන ශරීරයේ.

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 5:1
  • +රෝම 15:15; යූද් 5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/1/1997, 11-12 පි.

2 පේතෘස් 1:14

හරස් යොමු දැක්වීම්

  • +යොහ 21:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/1/1997, 11-12 පි.

    7/15/1993, 15 පි.

2 පේතෘස් 1:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/1/1997, 12 පි.

2 පේතෘස් 1:16

පාදසටහන්

  • *

    හෝ, “පැමිණ සිටින කාලය.” “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 17:2; මාක් 9:2; ලූක් 9:29

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මාර්ගය යේසුස්, 144 පි.

    මුරටැඹ,

    9/1/1997, 12 පි.

    5/15/1997, 9-10 පි.

    7/15/1993, 15-16 පි.

2 පේතෘස් 1:17

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 2:7; මතෙ 17:1, 5; මාක් 9:7; ලූක් 9:35

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මාර්ගය යේසුස්, 144 පි.

    මුරටැඹ,

    9/1/1997, 12 පි.

    5/15/1997, 9-10 පි.

    7/15/1995, 19 පි.

    7/15/1993, 15-16 පි.

2 පේතෘස් 1:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මාර්ගය යේසුස්, 144 පි.

    මුරටැඹ,

    9/1/1997, 12 පි.

    5/15/1997, 9-10 පි.

    7/15/1993, 15-16 පි.

2 පේතෘස් 1:19

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 119:105; යොහ 1:9
  • +ගණන් 24:17; එළි 22:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මාර්ගය යේසුස්, 144 පි.

    මුරටැඹ,

    11/15/2008, 22 පි.

    1/15/2005, 16 පි.

    5/15/2000, 17 පි.

    4/1/2000, 14-16 පි.

    9/1/1997, 12-13 පි.

    5/15/1997, 11 පි.

    7/15/1993, 16 පි.

    එළිදරව්, 318 පි.

    1994 රාජ්‍ය සේවාව,

    12/1994,

2 පේතෘස් 1:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 7 පාඩම

    මුරටැඹ,

    12/1/2011, 11-12 පි.

    4/1/2000, 16 පි.

    4/1/1998, 19 පි.

2 පේතෘස් 1:21

පාදසටහන්

  • *

    මූ.අ., “දෙවියන්ගේ බලය එයාලව අරන් ගිය විදිහට.”

හරස් යොමු දැක්වීම්

  • +2තිමෝ 3:16
  • +2සාමු 23:2; ක්‍රියා 1:16; 28:25; 1පේතෘ 1:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 5 පාඩම

    මුරටැඹ (පාඩම්),

    11/2019, 9-11 පි.

    මුරටැඹ, 3/1/2009, 30-31 පි.

    මුරටැඹ,

    6/15/2012, 25-26 පි.

    6/15/1997, 5 පි.

    පාසල් ගුරුපොතේ, 9 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

2 පේතෘ. 1:2කොලො 1:9
2 පේතෘ. 1:3යොහ 17:3
2 පේතෘ. 1:4ලූක් 22:29, 30; යොහ 14:2; ගලා 3:29
2 පේතෘ. 1:41කොරි 15:53; 1පේතෘ 1:3, 4; 1යොහ 3:2; එළි 20:6
2 පේතෘ. 1:5ෆිලි 2:12; 2තිමෝ 2:15; හෙබ්‍රෙ 4:11; යූද් 3
2 පේතෘ. 1:5ෆිලි 4:8
2 පේතෘ. 1:5යොහ 17:3; හෙබ්‍රෙ 5:14
2 පේතෘ. 1:61කොරි 9:25; 2තිමෝ 2:24
2 පේතෘ. 1:62පේතෘ 2:9
2 පේතෘ. 1:71තෙස 4:9
2 පේතෘ. 1:8තීත 3:14
2 පේතෘ. 1:91යොහ 2:9; එළි 3:17
2 පේතෘ. 1:9හෙබ්‍රෙ 9:14
2 පේතෘ. 1:10හෙබ්‍රෙ 3:1
2 පේතෘ. 1:102තිමෝ 4:7, 8
2 පේතෘ. 1:11ලූක් 16:9; යොහ 3:5
2 පේතෘ. 1:11දානි 2:44
2 පේතෘ. 1:132කොරි 5:1
2 පේතෘ. 1:13රෝම 15:15; යූද් 5
2 පේතෘ. 1:14යොහ 21:18
2 පේතෘ. 1:16මතෙ 17:2; මාක් 9:2; ලූක් 9:29
2 පේතෘ. 1:17ගීතා 2:7; මතෙ 17:1, 5; මාක් 9:7; ලූක් 9:35
2 පේතෘ. 1:19ගීතා 119:105; යොහ 1:9
2 පේතෘ. 1:19ගණන් 24:17; එළි 22:16
2 පේතෘ. 1:212තිමෝ 3:16
2 පේතෘ. 1:212සාමු 23:2; ක්‍රියා 1:16; 28:25; 1පේතෘ 1:11
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
2 පේතෘස් 1:1-21

දෙවෙනි පේතෘස්

1 මේ ලියුම ලියන්නේ යේසුස් ක්‍රිස්තුස්ගේ දාසයෙක් සහ නියෝජිතයෙක්* විදිහට සේවය කරන සීමොන් පේතෘස් වන මම. මං මේ ලියුම ලියන්නේ සත්‍යය ගැන අපිට තියෙන අනර්ඝ විශ්වාසයට සමාන විශ්වාසයක් ඇති කරගෙන තියෙන ඔයාලටයි. ඒක අපිට ලැබුණේ අපේ දෙවියන්ගේ සහ අපේ ගැලවුම්කරු වන යේසුස් ක්‍රිස්තුස්ගේ ධර්මිෂ්ඨකම නිසයි.

2 දෙවියන්ගේ මහත් කරුණාවත්* ඔහු දෙන සමාදානයත් වැඩි වැඩියෙන් ඔයාලට ලැබෙන්න කියලා මම පතනවා. දෙවියන් ගැනත් අපේ ස්වාමීන් වන යේසුස් ගැනත් නිවැරදි දැනුමක්+ ලබාගන්න එකෙන් ඒ කරුණාවත් සමාදානයත් අද්දකින්න ඔයාලට පුළුවන්. 3 දෙවියන් ගැන භක්තියක් ඇතුව ජීවත් වෙන්න අපිට ඕනෙ කරන හැම දෙයක්ම දෙවියන් තමන්ගේ බලය මාර්ගයෙන් අපිට නොමිලේ ලබා දීලා තියෙනවා. ඒ හැම දෙයක්ම අපිට ලැබුණේ අපිව කැඳවපු දෙවියන් ගැන අපි ලබාගෙන තියෙන නිවැරදි දැනුම නිසයි.+ ඔහු අපිව කැඳෙව්වේ ඔහු තේජසින් පිරුණු, යහපත්* දෙවි කෙනෙක් නිසයි. 4 ඔහු ඒ වගේ දෙවි කෙනෙක් නිසා හරිම අනර්ඝ, උතුම් පොරොන්දු අපිට ලබා දීලා තියෙනවා.+ එහෙම කළේ ඒ පොරොන්දු මාර්ගයෙන් දෙවියන්ට සමානකමක් තියෙන අය වෙන්න ඔයාලටත් අවස්ථාව දෙන්නයි.+ ඒ අවස්ථාව අපිට ලැබුණේ වැරදි ආශාවන් නිසා මේ ලෝකේ අය කරන පහත් දේවල්වලින් අපි අයින් වෙලා ඉන්න නිසයි.

5 ඉතින් පුළුවන් හැම උත්සාහයක්ම දරලා+ ඔයාලට තියෙන විශ්වාසයට නිර්මලකම එකතු කරගන්න.+ නිර්මලකමට දැනුම එකතු කරගන්න.+ 6 ඔයාලට තියෙන දැනුමට තමන්ව පාලනය කරගැනීමේ හැකියාවත් තමන්ව පාලනය කරගැනීමේ හැකියාවට+ විඳදරාගැනීමේ හැකියාවත් විඳදරාගැනීමේ හැකියාවට දෙවියන් ගැන භක්තියත්+ එකතු කරගන්න. 7 දෙවියන් ගැන තියෙන භක්තියට සහෝදර සහෝදරියන් ගැන සෙනෙහසත් ඒ සෙනෙහසට ආදරෙත් එකතු කරගන්න.+ 8 ඒ ගුණාංග ඔයාලා ළඟ තියෙනවා නම්, ඇත්තටම ඒවා ඔයාලාගේ ජීවිතවල පිරිලා ඉතිරිලා යනවා නම් අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් ගැන ඔයාලට තියෙන නිවැරදි දැනුමට එකඟව ඔයාලා ජීවත් වෙයි. එතකොට ඔයාලා අක්‍රියාශීලී වෙන්නෙවත් පල දරන්නේ නැති තත්වයකට පත් වෙන්නෙවත් නැහැ.+

9 ඒ දේවල් කෙනෙක් ළඟ නැත්නම් එයා අන්ධයෙක්. ආලෝකය දකින්න බැරි වෙන්න එයා ඉන්නේ ඇස් දෙක වහගෙන.*+ කාලෙකට කලින් එයා කරපු වැරදිවලින් පවිත්‍ර වුණ විදිහ+ එයා අමතක කරලා දාලා. 10 ඉතින් සහෝදරයෙනි, විශ්වාසවන්තව ඉන්න ඔයාලට කරන්න පුළුවන් හැම දේම කරන්න. එතකොට කැඳවපු,+ තෝරගත්ත අය අතරේ දිගටම ඉන්න ඔයාලට පුළුවන් වෙයි. මොකද ඒ ගුණාංග ඔයාලාගේ ජීවිතවලින් පෙන්නන්න දිගටම උත්සාහ කරනවා නම් ඔයාලා කවදාවත් වැටිලා යන්නේ නැහැ.+ 11 ඔයාලා එහෙම කරනවා නම් අපේ ස්වාමීන් සහ ගැලවුම්කරු වන යේසුස් ක්‍රිස්තුස්ගේ+ සදාකාලික රාජ්‍යයට+ ඇතුල් වෙන උතුම් ආශීර්වාදය ඔයාලට ලැබෙයි.

12 ඒ හේතුව නිසයි ඔයාලා මේ දේවල් දන්නවා වුණත් ඉගෙනගත්ත සත්‍යයන් ගැන ඔයාලට ලොකු විශ්වාසයක් තියෙනවා වුණත් මේ දේවල් ගැන මං ආයේ ආයේ ඔයාලට මතක් කරන්නේ. 13 මං මේ කූඩාරමේ* ජීවත් වෙන තාක් කල්+ ඔයාලට මේ දේවල් මතක් කරලා දෙන එක මගේ වගකීමක් කියලයි මං හිතන්නේ.+ 14 මං දන්නවා මං ඉන්න මේ කූඩාරම ළඟදීම මගෙන් අයින් කරනවා කියලා. මොකද අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් ඒක මට දන්වලා තියෙනවා.+ 15 ඉතින් මේ දේවල් ගැන ඔයාලට මතක් කරන්න මං උපරිම උත්සාහයක් ගන්නවා. එතකොට මං ඔයාලාගෙන් වෙන් වෙලා ගියාට පස්සේ ඒ දේවල් ආයේ මතක් කරගන්න ඔයාලටම පුළුවන්.

16 අපි ඔයාලට අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ බලය ගැනත් ඔහු පැමිණෙන කාලය* ගැනත් කිව්වේ මිනිස්සු දක්ෂ විදිහට ගොතපු කතා පාවිච්චි කරලා නෙමෙයි. ඔහුගේ තේජස ඇස් දෙකෙන්ම දැකලයි+ ඒ ගැන අපි කතා කළේ. 17 මොකද තාත්තා වන දෙවියන්ගෙන් ඔහුට ගෞරවයත් තේජසත් ලැබුණා. ඒ වෙලාවේ හැම තේජසක්ම අයිති කෙනා ඔහුට මෙහෙම කිව්වා. “මේ මගේ පුතා. මගේ ආදරණීය පුතා. මම එයා ගැන සතුටු වෙනවා.”+ 18 ඔහුත් එක්ක අපි ශුද්ධ කන්දේ ඉද්දී ඒ වචන ස්වර්ගයේ ඉඳන් කියනවා අපිටත් ඇහුණා.

19 අනාවැකි අනිවාර්යයෙන්ම ඉටු වෙනවා කියලා අපිට තවත් ස්ථිර වුණේ ඒ නිසයි. හැම අනාවැකියකටම හොඳ අවධානයක් දෙන්න. ඒවා හරියට අඳුරු තැනක ඒ කියන්නේ ඔයාලාගේ හදවත්වල දැල්වෙන පහනක් වගේ.+ අලුයම උදා වෙලා පහන් තාරකාව+ පායන කල් අනාවැකිවලට හොඳ අවධානයක් දෙන්න. 20 මොකද ඔයාලා හොඳින්ම දන්නවා ශුද්ධ ලියවිල්ලේ තියෙන කිසිම අනාවැකියක් මිනිස්සුන්ගේ අදහස්වලින් ආපු ඒවා නෙමෙයි කියලා. 21 මොකද කිසිම වෙලාවක මිනිස්සුන්ගේ වුවමනාවට අනාවැකි පළ කරලා නැහැ.+ දෙවියන්ගේ බලයේ මඟ පෙන්වීම්වලට එකඟව* දෙවියන්ගෙන් ලැබුණ වචන තමයි මිනිස්සු කිව්වේ.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න