ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 තිමෝති 4
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

2 තිමෝති පොතේ සාරාංශයක්

      • “ඔයාට පවරලා තියෙන සේවය සම්පූර්ණයෙන්ම ඉටු කරන්න” (1-5)

        • දෙවියන්ගේ පණිවිඩය කල් දාන්නේ නැතුව උද්‍යෝගයෙන් දේශනා කරන්න (2)

      • “මං යහපත් සටනේ සටන් කළා” (6-8)

      • පාවුල්ගේ විස්තර (9-18)

      • අවසන් වදන් (19-22)

2 තිමෝති 4:1

හරස් යොමු දැක්වීම්

  • +එළි 11:15; 12:10
  • +1තිමෝ 6:14, 15; 1පේතෘ 5:4
  • +යොහ 5:28, 29; ක්‍රියා 10:42
  • +යොහ 5:22; ක්‍රියා 17:31; 2කොරි 5:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    1/2010, 10-11 පි.

2 තිමෝති 4:2

හරස් යොමු දැක්වීම්

  • +2තිමෝ 2:15
  • +2තිමෝ 2:24, 25
  • +1තිමෝ 5:20; තීත 1:7, 9, 13; 2:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙහෝවාට ළං වන්න, 165 පි.

    මුරටැඹ,

    3/15/2012, 15-16 පි.

    1/15/2008, 8-9 පි.

    1/1/2003, 29-30 පි.

    3/15/1999, 10 පි.

    4/1/1991, 25 පි.

    දිව්‍යාණ්ඩු සේවා පාසැල්, 266 පි.

    රාජ්‍ය සේවාව,

    2/2000, 1 පි.

2 තිමෝති 4:3

පාදසටහන්

  • *

    හෝ, “ප්‍රයෝජනවත්; සුවදායක.”

  • *

    හෝ, “එයාලාගේ කන් කසන.”

හරස් යොමු දැක්වීම්

  • +1තිමෝ 1:9, 10
  • +1තිමෝ 4:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2012, 15-16 පි.

    7/1/2005, 5-6 පි.

2 තිමෝති 4:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2011, 17 පි.

    9/15/2002, 17-19 පි.

    4/1/1994, 29-31 පි.

2 තිමෝති 4:5

හරස් යොමු දැක්වීම්

  • +2තිමෝ 1:8; 2:3
  • +රෝම 15:19; කොලො 1:25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    4/2019, 2-7 පි.

    මුරටැඹ,

    5/15/2009, 16-17 පි.

    3/15/2004, 10, 15 පි.

    12/1/1995, 8 පි.

    4/1/1991, 25 පි.

2 තිමෝති 4:6

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 28:6, 7
  • +ෆිලි 1:23

2 තිමෝති 4:7

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 9:26; 1තිමෝ 6:12
  • +ෆිලි 3:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 276-277 පි.

    මුරටැඹ,

    10/1/1999, 17-18 පි.

2 තිමෝති 4:8

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 9:25; යාකො 1:12
  • +යොහ 5:22
  • +1පේතෘ 5:4; එළි 2:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 276-277 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (1 තෙස–එළි), 9 පි.

2 තිමෝති 4:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/2015, 15 පි.

    5/15/2004, 19-20 පි.

2 තිමෝති 4:10

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +කොලො 4:14; ෆිලෙ 23, 24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 13 පි.

    මුරටැඹ (පාඩම්),

    11/2018, 10-11 පි.

    මුරටැඹ,

    5/15/2015, 16 පි.

    11/15/1998, 31 පි.

2 තිමෝති 4:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 137 පි.

    මුරටැඹ,

    3/15/2010, 8-9 පි.

    11/15/2007, 18 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (මතෙ–කොලො), 9 පි.

2 තිමෝති 4:12

හරස් යොමු දැක්වීම්

  • +එෆී 6:21; කොලො 4:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/1998, 8 පි.

2 තිමෝති 4:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/2011, 18-19 පි.

    9/15/2008, 31 පි.

    5/15/2008, 22 පි.

    4/1/1998, 11 පි.

2 තිමෝති 4:14

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 28:4; 62:12; හිතෝ 24:12

2 තිමෝති 4:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/15/2015, 24-25 පි.

2 තිමෝති 4:17

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 9:15
  • +ගීතා 22:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/15/2015, 24-26, 28 පි.

2 තිමෝති 4:18

පාදසටහන්

  • *

    හෝ, “එසේම වේවා!”

හරස් යොමු දැක්වීම්

  • +එළි 20:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/15/2015, 25 පි.

2 තිමෝති 4:19

හරස් යොමු දැක්වීම්

  • +රෝම 16:3
  • +2තිමෝ 1:16

2 තිමෝති 4:20

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 19:22
  • +ක්‍රියා 21:29

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2015, 25 පි.

2 තිමෝති 4:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2012, 12-13 පි.

    2/1/1994, 17 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

2 තිමෝ. 4:1එළි 11:15; 12:10
2 තිමෝ. 4:11තිමෝ 6:14, 15; 1පේතෘ 5:4
2 තිමෝ. 4:1යොහ 5:28, 29; ක්‍රියා 10:42
2 තිමෝ. 4:1යොහ 5:22; ක්‍රියා 17:31; 2කොරි 5:10
2 තිමෝ. 4:22තිමෝ 2:15
2 තිමෝ. 4:22තිමෝ 2:24, 25
2 තිමෝ. 4:21තිමෝ 5:20; තීත 1:7, 9, 13; 2:15
2 තිමෝ. 4:31තිමෝ 1:9, 10
2 තිමෝ. 4:31තිමෝ 4:1
2 තිමෝ. 4:52තිමෝ 1:8; 2:3
2 තිමෝ. 4:5රෝම 15:19; කොලො 1:25
2 තිමෝ. 4:6ගණන් 28:6, 7
2 තිමෝ. 4:6ෆිලි 1:23
2 තිමෝ. 4:71කොරි 9:26; 1තිමෝ 6:12
2 තිමෝ. 4:7ෆිලි 3:14
2 තිමෝ. 4:81කොරි 9:25; යාකො 1:12
2 තිමෝ. 4:8යොහ 5:22
2 තිමෝ. 4:81පේතෘ 5:4; එළි 2:10
2 තිමෝ. 4:10කොලො 4:14; ෆිලෙ 23, 24
2 තිමෝ. 4:12එෆී 6:21; කොලො 4:7
2 තිමෝ. 4:14ගීතා 28:4; 62:12; හිතෝ 24:12
2 තිමෝ. 4:17ක්‍රියා 9:15
2 තිමෝ. 4:17ගීතා 22:21
2 තිමෝ. 4:18එළි 20:4
2 තිමෝ. 4:19රෝම 16:3
2 තිමෝ. 4:192තිමෝ 1:16
2 තිමෝ. 4:20ක්‍රියා 19:22
2 තිමෝ. 4:20ක්‍රියා 21:29
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
2 තිමෝති 4:1-22

දෙවෙනි තිමෝති

4 ක්‍රිස්තුස් යේසුස් තමන්ගේ රාජ්‍යය+ මාර්ගයෙන් පාලනය කරද්දී සහ ඔහුව හැමෝටම පැහැදිලිව දකින්න ලැබෙන අවස්ථාවේදී+ ජීවත් වෙලා ඉන්න අයවත් මිය ගිය අයවත්+ ඔහු විනිශ්චය කරනවා.+ ඔහු ඉස්සරහත් දෙවියන් ඉස්සරහත් මං ඔයාට මේ දේ අණ කරනවා. 2 දෙවියන්ගේ පණිවිඩය ගැන දේශනා කරන්න.+ හොඳ වාතාවරණයක් තිබුණත් නැතත් කල් දාන්නේ නැතුව, ලැබෙන හැම අවස්ථාවකදීම උද්‍යෝගයෙන් ඒ දේ කරන්න. හුඟක් ඉවසිලිවන්තව, දක්ෂ විදිහට උගන්වලා+ අවවාද කරන්න,+ තදින් අනතුරු අඟවන්න, උපදෙස් මඟ පෙන්වීම් ලබා දෙන්න. 3 මොකද ඉස්සරහට මිනිස්සු සත්‍ය* ඉගැන්වීම් කොහොමටවත් පිළිගන්නේ නැති කාලයක් එයි.+ එයාලට ඕනෙ එයාලාගෙම ආශාවන් තෘප්තිමත් කරගන්න. ඉතින් එයාලා හොයාගෙන යන්නේ එයාලා අහන්න කැමති දේ කියන* ගුරුවරුන්ව.+ 4 එයාලා සත්‍යය අත්හැරලා බොරු කතා පස්සේ යන්න පටන්ගන්නවා. 5 ඒත් ඔයා හැම වෙලාවකම සිහිකල්පනාවෙන් වැඩ කරන්න. දුෂ්කරතා ඇති වෙද්දී ඒවා විඳදරාගන්න.+ අත්හරින්නේ නැතුව ශුභාරංචිය දේශනා කරන්න. ඔයාට පවරලා තියෙන සේවය සම්පූර්ණයෙන්ම ඉටු කරන්න.+

6 මාව දැනටමත් පාන පූජාවක් වගේ වක් කරලයි තියෙන්නේ.+ මං නිදහස් වෙන මොහොත+ අත ළඟටම ඇවිත්. 7 අවසන් වෙන කල්ම මං යහපත් සටනේ සටන් කළා.+ මගේ ධාවන තරඟය මං අවසන් කළා.+ මගේ විශ්වාසය මං නැති කරගත්තේ නැහැ. 8 ධර්මිෂ්ඨ අයට ලැබෙන ඔටුන්න දැන් ඉඳන්ම මං වෙනුවෙන් වෙන් කරලයි තියෙන්නේ.+ ධර්මිෂ්ඨව විනිශ්චය කරන ස්වාමීන්+ එදාට තෑග්ගක් විදිහට මට ඒ ඔටුන්න ලබා දෙනවා.+ මට විතරක් නෙමෙයි ඔහුව පැහැදිලිව දකින්න ලැබෙන දවස එන කල් ලොකු ආශාවකින් බලාගෙන ඉන්න හැමෝටම ඒ ඔටුන්න ලැබෙනවා.

9 පුළුවන් තරම් ඉක්මනට මං ඉන්න තැනට එන්න උත්සාහ කරන්න. 10 මොකද මේ සමාජයේ* තියෙන දේවල්වලට ලොකු ආශාවක් ඇති වුණ නිසා දේමස්+ මාව අත්හැරලා තෙසලෝනිකයට ගියා. ක්‍රෙසෙන්ස් දැන් ඉන්නේ ගලාතියේ. තීතස් දල්මතියාවට ගිහින්. 11 දැන් මාත් එක්ක ඉන්නේ ලූක් විතරයි. ඔයා එද්දී මාක්වත් එක්කන් එන්න. මොකද මගේ සේවය හොඳින් කරන්න එයා මට උදව් කරයි. 12 මම තිකිකස්ව+ එෆීසයට යැව්වා. 13 ත්‍රෝවසේ ඉද්දී මං කාපස් ළඟ තියලා ආපු කබායයි, ලියවිලි ටිකයි ඔයා එද්දී අරන් එන්න. විශේෂයෙන්ම සම් ලියවිලි ටික ගේන්න අමතක කරන්න එපා.

14 ඇලෙක්සැන්ඩර් කියන තඹකරුවා මට හුඟක් පීඩා කළා. එයා කරපු දේවල්වලට යෙහෝවාම* එයාට ප්‍රතිඵල දෙයි.+ 15 ඔයාත් එයාගෙන් පරෙස්සම් වෙන්න. මොකද එයා අපි කියන පණිවිඩයට පුදුම විදිහට විරුද්ධ වුණේ.

16 මට විරුද්ධව දාපු නඩුවේදී මට කතා කරන්න ලැබුණ මුල්ම වතාවේ මං වෙනුවෙන් කතා කරන්න කවුරුත්ම ආවේ නැහැ. හැමෝම මාව අත්හැරලා ගියා. ඒත් එයාලට සමාව දෙන්න කියලා මං දෙවියන්ගෙන් ඉල්ලනවා. 17 හැබැයි ස්වාමීන් මං ළඟින්ම ඉඳලා මට බලය දීලා මාව ශක්තිමත් කළා. ඔහු එහෙම කළේ මාව පාවිච්චි කරලා දේශනා කිරීමේ වැඩේ සම්පූර්ණයෙන්ම ඉටු කරන්න ඕනෙ වුණ නිසයි. ඒ වගේම හැම ජාතියකටම අයිති අයට ශුභාරංචිය දැනගන්න අවස්ථාව දෙන්නයි.+ මාව සිංහයාගේ කටින් බේරගත්තෙත් ඔහුයි.+ 18 ස්වාමීන් මාව හැම දුෂ්ට දේකින්ම බේරලා ස්වර්ගයේ තියෙන ඔහුගේ රාජ්‍යයට මාව අරන් යනවා කියලා මං දන්නවා.+ ඔහුට සදාකාලයෙන් සදාකාලයටම සියලු තේජස හිමි වේවා! ආමෙන්!*

19 ප්‍රිස්කාටයි, අකිලාටයි,+ ඔනෙසිෆරස්ගේ ගෙදර ඉන්න හැමෝටමයි+ මගේ සුබ පැතුම් දෙන්න.

20 එරස්ටස්+ කොරින්තියේ නැවතුණා. ඒත් ත්‍රොෆිමස්+ අසනීපෙන් හිටිය නිසා එයාට මිලේටස්වල ඉන්න කියලා මං ආවා. 21 කොහොමහරි සීත කාලයට කලින් මෙහෙට එන්න බලන්න.

යුබියූලස් ඔයාට සුබ පැතුම් එවනවා. මේ එක්ක පූදෙන්ස්, ලීනස්, ක්ලෝඩියා සහ අනිත් සහෝදරයෝ හැමෝමත් ඔයාට සුබ පැතුම් එවනවා.

22 හොඳ ගුණාංග ඇති කරගන්න මහන්සි වෙන ඔයාට අපේ ස්වාමීන්ගේ ආශීර්වාදයත් ඔහුගේ මහත් කරුණාවත් ලැබෙන්න කියලා මම පතනවා!

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න