ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 127
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • දෙවියන්ගේ ආශීර්වාදය නැත්නම් කිසිම දේකින් වැඩක් නැහැ

        • “යෙහෝවා නිවස ගොඩනඟන්නේ නැත්නම්” (1)

        • දූපුතුන් දෙවියන්ගෙන් ලැබෙන තෑග්ගක් (3)

ගීතාවලිය 127:1

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 3:6; 10:22; 16:3
  • +යෙසා 27:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/1/1993, 32 පි.

ගීතාවලිය 127:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 3:5; දේශ 5:12

ගීතාවලිය 127:3

පාදසටහන්

  • *

    හෝ, “පුතුන්.”

  • *

    මූ.අ., “කුසේ පලය.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 33:4, 5; 48:3, 4; 1සාමු 2:21
  • +උත් 41:51, 52; ලෙවී 26:9; යෝබ් 42:12, 13; ගීතා 128:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2019, 22 පි.

    මුරටැඹ,

    4/1/2005, 8-19 පි.

    10/1/1996, 31 පි.

    පිබිදෙව්!,

    8/8/1997, 10 පි.

    පවුලේ සන්තෝෂය, 126 පි.

ගීතාවලිය 127:4

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 17:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2019, 26-27 පි.

    මුරටැඹ,

    8/15/2013, 17 පි.

    4/1/2008, 14-16 පි.

    9/1/2007, 26, 30 පි.

ගීතාවලිය 127:5

පාදසටහන්

  • *

    මෙතන කතා කරන්නේ පියවරුන් ගැන වෙන්න පුළුවන්.

  • *

    මෙතන කතා කරන්නේ දරුවන් ගැන වෙන්න පුළුවන්.

හරස් යොමු දැක්වීම්

  • +උත් 50:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/1/2008, 14-16 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 127:1හිතෝ 3:6; 10:22; 16:3
ගීතා. 127:1යෙසා 27:3
ගීතා. 127:2ගීතා 3:5; දේශ 5:12
ගීතා. 127:3උත් 33:4, 5; 48:3, 4; 1සාමු 2:21
ගීතා. 127:3උත් 41:51, 52; ලෙවී 26:9; යෝබ් 42:12, 13; ගීතා 128:3
ගීතා. 127:4හිතෝ 17:6
ගීතා. 127:5උත් 50:23
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 127:1-5

ගීතාවලිය

සලමොන් රචනා කරපු, කන්ද නඟිද්දී ගයන ගීයක්.

127 යෙහෝවා නිවස ගොඩනඟන්නේ නැත්නම්

ගොඩනඟන අය කොච්චර මහන්සි වුණත් වැඩක් නැහැ.+

යෙහෝවා නුවර ආරක්ෂා කරන්නේ නැත්නම්+

මුරකරු අවදි වෙලා හිටියාට කිසිම පලක් නැහැ.

 2 දෙවියන්ගේ ආශීර්වාදය නැත්නම්

කෑම හොයාගන්න ඔබ උදෙන්ම අවදි වෙලා

රෑ වෙන කල් මහන්සි වෙලා වැඩ කළත් කිසිම වැඩක් නැහැ.

ඒත් දෙවියන් ඔහුගේ ආදරය දිනාගත්ත අයට

අවශ්‍ය දේවල් වගේම සැපවත් නින්දක් ලබා දෙනවා.+

 3 දරුවෝ* යෙහෝවාගෙන් ලැබෙන උරුමයක්.+

දූපුතුන්* ඔහුගෙන් ලැබෙන තෑග්ගක්.+

 4 තරුණ වයසේදී ලැබෙන දරුවන්

බලවත් මිනිසෙක්ගේ අතේ තියෙන ඊතල වගේ.+

 5 තමන්ගේ ඊකොපුව ඊතලවලින් පුරවගත්ත මිනිසා ඉන්නේ සතුටින්.+

ඔවුන්* ලැජ්ජාවට පත් වෙන්නේ නැහැ.

මොකද ඔවුන්* නුවරේ දොරටු ළඟදී සතුරන්ට විරුද්ධව කතා කරනවා.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න