ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 තිමෝති 5
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 තිමෝති පොතේ සාරාංශයක්

      • වැඩිහිටි අයටයි, තරුණ අයටයි සලකන විදිහ (1, 2)

      • වැන්දඹුවන්ව රැකබලා ගන්න විදිහ (3-16)

        • තමන්ගේ පවුලේ අයව බලාගන්න විදිහ (8)

      • මහන්සි වෙලා වැඩ කරන වැඩිමහල්ලන්ට ගෞරව කරන්න (17-25)

        • ‘බඩේ අමාරුවට වයින් ටිකක් බොන්න’ (23)

1 තිමෝති 5:1

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 19:32

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    8/2018, 11 පි.

1 තිමෝති 5:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    7/2021, 11 පි.

1 තිමෝති 5:3

පාදසටහන්

  • *

    ඒ කියන්නේ උදව් කරන්න කවුරුත් නැති වැන්දඹුවන්.

  • *

    මූ.අ., “වැන්දඹුවන්ට ගෞරව කරන්න.”

හරස් යොමු දැක්වීම්

  • +1තිමෝ 5:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/1/2001, 6 පි.

1 තිමෝති 5:4

හරස් යොමු දැක්වීම්

  • +1තිමෝ 5:8
  • +මතෙ 15:4; එෆී 6:2
  • +යාකො 1:27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 130, 164 ලිපි

    මුරටැඹ,

    6/1/2006, 6 පි.

    5/1/2001, 5-6 පි.

    9/1/1997, 4 පි.

    8/1/1994, 28 පි.

    9/15/1993, 17 පි.

    පවුලේ සන්තෝෂය, 149, 173-174 පි.

1 තිමෝති 5:5

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 7:34
  • +ලූක් 2:36, 37

1 තිමෝති 5:6

පාදසටහන්

  • *

    සමහරවිට මේකෙන් අදහස් වෙන්නේ ලිංගික ආශාවන් වෙන්න පුළුවන්.

1 තිමෝති 5:7

පාදසටහන්

  • *

    පේන විදිහට මෙතන කතා කරන්නේ වැන්දඹුවන් සහ එයාලාගේ පවුලේ අය ගැන.

  • *

    හෝ, “නියෝග.”

1 තිමෝති 5:8

පාදසටහන්

  • *

    හෝ, “කිට්ටුම නෑදෑයන්ට.”

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 15:4-6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2023, 27 පි.

    බයිබලයෙන් උත්තර, 130 ලිපිය

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 49 පාඩම

    මුරටැඹ (පාඩම්),

    8/2018, 24 පි.

    දෙවියන්ගේ ආදරය ලබාගනිමු, 137 පි.

    මුරටැඹ,

    4/15/2014, 24 පි.

    2/15/2012, 6-7 පි.

    5/15/2011, 7 පි.

    5/1/2007, 20-21 පි.

    6/15/2005, 18-20 පි.

    6/1/1998, 20-21 පි.

    9/1/1997, 4-5 පි.

    8/15/1997, 19-20 පි.

    10/15/1996, 22-23 පි.

    10/1/1996, 29-31 පි.

    2/15/1993, 23 පි.

    “දෙවිගේ ප්‍රේමය”, 132 පි.

    පවුලේ සන්තෝෂය, 160 පි.

    දැනුම, 145-146 පි.

1 තිමෝති 5:9

පාදසටහන්

  • *

    මූ.අ., “එක ස්වාමිපුරුෂයෙක්ගේ භාර්යාවක් වෙලා හිටපු.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/1/2007, 31 පි.

    6/1/2006, 6-7 පි.

    10/15/1995, 32 පි.

1 තිමෝති 5:10

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 9:39
  • +1තිමෝ 2:15
  • +හෙබ්‍රෙ 13:2; 1පේතෘ 4:9
  • +යොහ 13:5, 14
  • +1තිමෝ 5:16; යාකො 1:27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/2006, 6-7 පි.

    10/15/1995, 32 පි.

1 තිමෝති 5:13

හරස් යොමු දැක්වීම්

  • +2තෙස 3:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2011, 18 පි.

    6/15/2007, 20 පි.

1 තිමෝති 5:14

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 7:8, 9
  • +1තිමෝ 2:15

1 තිමෝති 5:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2011, 18-19 පි.

1 තිමෝති 5:16

පාදසටහන්

  • *

    ඒ කියන්නේ උදව් කරන්න කවුරුත් නැති වැන්දඹුවන්.

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 15:11; 1තිමෝ 5:5; යාකො 1:27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/1994, 28 පි.

1 තිමෝති 5:17

හරස් යොමු දැක්වීම්

  • +1පේතෘ 5:2, 3
  • +ක්‍රියා 28:10; හෙබ්‍රෙ 13:17
  • +1තෙස 5:12; හෙබ්‍රෙ 13:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/1/1997, 20 පි.

    5/1/1991, 14 පි.

1 තිමෝති 5:18

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 25:4; 1කොරි 9:7, 9
  • +ලෙවී 19:13; මතෙ 10:9, 10; ලූක් 10:7; ගලා 6:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/1/1991, 14 පි.

1 තිමෝති 5:19

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 19:15; මතෙ 18:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/1/1991, 10 පි.

1 තිමෝති 5:20

පාදසටහන්

  • *

    මූ.අ., “අනිත් අය තුළ බයක් ඇති වෙයි.”

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 15:34; 1යොහ 3:9
  • +තීත 1:7, 9, 13; එළි 3:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සංවිධානය වූ සෙනඟක්, 149 පි.

1 තිමෝති 5:21

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 19:15; යාකො 3:17

1 තිමෝති 5:22

පාදසටහන්

  • *

    මූ.අ., “පුරුෂයෙක් පිට අත තියන්න.”

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 6:5, 6; 14:23; 1තිමෝ 3:2, 6; 4:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/2015, 15 පි.

1 තිමෝති 5:23

පාදසටහන්

  • *

    හෝ, “වතුර විතරක් බොන එක නවත්තන්න.” සමහරවිට එයා එහෙම කියන්න ඇත්තේ වතුර අපවිත්‍ර තත්වයක තිබුණ නිසා වෙන්න ඇති.

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 43 පාඩම

    මුරටැඹ,

    12/15/2015, 25-26 පි.

    11/1/2015, 15 පි.

    8/1/2012, 26 පි.

1 තිමෝති 5:24

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 7:11; හෙබ්‍රෙ 4:13

1 තිමෝති 5:25

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 5:16
  • +1කොරි 4:5

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 තිමෝ. 5:1ලෙවී 19:32
1 තිමෝ. 5:31තිමෝ 5:16
1 තිමෝ. 5:41තිමෝ 5:8
1 තිමෝ. 5:4මතෙ 15:4; එෆී 6:2
1 තිමෝ. 5:4යාකො 1:27
1 තිමෝ. 5:51කොරි 7:34
1 තිමෝ. 5:5ලූක් 2:36, 37
1 තිමෝ. 5:8මතෙ 15:4-6
1 තිමෝ. 5:101තිමෝ 5:16; යාකො 1:27
1 තිමෝ. 5:10ක්‍රියා 9:39
1 තිමෝ. 5:101තිමෝ 2:15
1 තිමෝ. 5:10හෙබ්‍රෙ 13:2; 1පේතෘ 4:9
1 තිමෝ. 5:10යොහ 13:5, 14
1 තිමෝ. 5:132තෙස 3:11
1 තිමෝ. 5:141කොරි 7:8, 9
1 තිමෝ. 5:141තිමෝ 2:15
1 තිමෝ. 5:16ද්වි 15:11; 1තිමෝ 5:5; යාකො 1:27
1 තිමෝ. 5:171පේතෘ 5:2, 3
1 තිමෝ. 5:17ක්‍රියා 28:10; හෙබ්‍රෙ 13:17
1 තිමෝ. 5:171තෙස 5:12; හෙබ්‍රෙ 13:7
1 තිමෝ. 5:18ද්වි 25:4; 1කොරි 9:7, 9
1 තිමෝ. 5:18ලෙවී 19:13; මතෙ 10:9, 10; ලූක් 10:7; ගලා 6:6
1 තිමෝ. 5:19ද්වි 19:15; මතෙ 18:16
1 තිමෝ. 5:201කොරි 15:34; 1යොහ 3:9
1 තිමෝ. 5:20තීත 1:7, 9, 13; එළි 3:19
1 තිමෝ. 5:21ලෙවී 19:15; යාකො 3:17
1 තිමෝ. 5:22ක්‍රියා 6:5, 6; 14:23; 1තිමෝ 3:2, 6; 4:14
1 තිමෝ. 5:24යොෂු 7:11; හෙබ්‍රෙ 4:13
1 තිමෝ. 5:25මතෙ 5:16
1 තිමෝ. 5:251කොරි 4:5
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 තිමෝති 5:1-25

පළවෙනි තිමෝති

5 වැඩිහිටි පුරුෂයන්ට සැරෙන් අවවාද කරන්න එපා.+ ඒ වෙනුවට එයාලට තාත්තා කෙනෙක්ට වගේ සලකලා ආදරෙන් අවවාද කරන්න. තරුණයන්ට සහෝදරයෙක්ට වගෙත්, 2 වැඩිහිටි ස්ත්‍රීන්ට අම්මා කෙනෙක්ට වගෙත් තරුණියන්ට පිරිසිදු හිතකින් තමන්ගෙම සහෝදරියකට වගෙත් සලකන්න.

3 අගහිඟකම් නිසා ඇත්තටම දුක් විඳින වැන්දඹුවන්ව* රැකබලා ගන්න.*+ 4 ඒත් වැන්දඹුවකට දරු මුනුපුරන් ඉන්නවා නම් මුලින්ම ඒ දරු මුනුපුරන් එයාලාගේ පවුලේ අයව රැකබලා ගන්න ඉගෙනගන්න ඕනේ.+ ඒ වගේම එයාලාගේ අම්මා, තාත්තාටත් ආච්චිලා සීයලාටත් ලැබෙන්න ඕනෙ දේ එයාලා දෙන්න ඕනේ.+ එහෙම කරද්දී දෙවියන් ගොඩක් සතුටු වෙනවා.+ ඒ වගේම ඒකෙන් එයාලා පෙන්නන්නේ එයාලට දෙවියන් ගැන භක්තියක් තියෙනවා කියලයි. 5 අගහිඟකම් නිසා ඇත්තටම දුක් විඳින, අසරණ වෙලා ඉන්න වැන්දඹුවන් බලාපොරොත්තු තියන්නේ දෙවියන් මතයි.+ ඒ අය රෑ දවල් දෙවියන්ට කන්නලව් කරකර දිගටම යාච්ඤා කරනවා.+ 6 ඒත් තමන්ගෙම ආශාවන්* තෘප්තිමත් කරගන්න එක ගැන විතරක් හිතන වැන්දඹුවන් ජීවත් වෙලා හිටියත් එයාලා හරියට මැරුණු අය වගේ. 7 ඉතින් මං කියපු දේවල් මතක් කරලා දිගටම එයාලට* මඟ පෙන්වීම්* දෙන්න. එතකොට කාගෙවත් චෝදනාවකට ලක් වෙන්නේ නැතුව නිර්දෝෂ ජීවිතයක් ගත කරන්න එයාලට පුළුවන් වෙයි. 8 කෙනෙක් එයාගෙම පවුලේ අයට, විශේෂයෙන්ම එයාගේ ගෙදර ඉන්න අයට* අවශ්‍ය දේවල් දෙන්නේ නැත්නම් එයා සත්‍ය ඉගැන්වීම් ප්‍රතික්ෂේප කරපු කෙනෙක් වගේ. දෙවියන් ගැන විශ්වාසයක් නැති කෙනෙක්ටත් වඩා එයා අන්තයි.+

9 උදව් අවශ්‍ය අයගේ ලැයිස්තුවට වැන්දඹුවකගේ නම ඇතුළත් කරන්න නම් එයා අවුරුදු 60ක් හරි ඊට වැඩි වයසේ ඉන්න කෙනෙක් හරි වෙන්න ඕනේ. ඒ වගේම එයා තමන්ගේ පුරුෂයාට විශ්වාසවන්තව හිටපු* කෙනෙක් වෙන්නත් ඕනේ. 10 එයා යහපත් දේවල් කරපු කෙනෙක් විදිහට හොඳ නමක් දිනාගෙන තියෙන්නත් ඕනේ.+ එයා හොඳින් දරුවන් ඇතිදැඩි කරලා තියෙන,+ ආගන්තුක සත්කාරයට කැමති,+ ශුද්ධ තැනැත්තන්ගේ කකුල් හෝදපු,+ අසරණ අයට උදව් කරපු+ සහ අනිත් හැම යහපත් දෙයක්ම කරන්න මහන්සි වුණ කෙනෙක් නම් එයාගේ නම ලැයිස්තුවට ඇතුළත් කරන්න පුළුවන්.

11 ඒත් ඒ ලැයිස්තුවට තරුණ වැන්දඹුවන්ගේ නම් ඇතුළත් කරන්න එපා. මොකද එයාලාගේ ලිංගික ආශාවන් පාලනය කරගන්න බැරි වුණාම ක්‍රිස්තුස්ට සේවය කරන එකට අවධානය දෙන්නේ නැතුව එයාලා ආයෙත් විවාහ වෙන්න තීරණය කරයි. 12 එයාලා කලින් දෙවියන් ගැන විශ්වාසය තියලා දුන්න පොරොන්දුව කඩ කරන නිසා එයාලට විනිශ්චයක් ලැබෙනවා. 13 ඒ වගේ අය ගෙයක් ගෙයක් ගාණේ ගිහින් නිකරුණේ කාලේ නාස්ති කරනවා. ඒ විතරක් නෙමෙයි එයාලා අනිත් අය ගැන ඕපාදූප කියන්න පුරුදු වෙලා ඉන්නවා. එයාලා අනුන්ගේ ජීවිතවලට ඇඟිලි ගගහා+ කතා කරන්න සුදුසු නැති දේවල් ගැනත් කතා කරනවා. 14 ඒ නිසා මං කියන්නේ තරුණ වැන්දඹුවන් විවාහ වෙලා,+ දරුවන් බිහි කරලා+ එයාලාගේ ගෙවල්වල වැඩකටයුතු බලාගන්න එක හොඳයි කියලයි. එතකොට අපිට විරුද්ධ වෙන අයට අපිට දොස් කියන්න කිසිම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. 15 ඇත්තටම සමහර වැන්දඹුවන් දැනටමත් සාතන්ගේ පැත්තට හැරිලා ගිහින්. 16 දෙවියන්ට සේවය කරන ස්ත්‍රියකගේ පවුලේ වැන්දඹුවන් ඉන්නවා නම් ඒ ස්ත්‍රිය එයාලට උදව් කරන්න ඕනේ. එතකොට එයාලා සභාවට බරක් වෙන්නේ නැති නිසා සභාවට පුළුවන් වෙනවා ඇත්තටම උදව් ඕනෙ කරන වැන්දඹුවන්ට* උදව් කරන්න.+

17 සභාවේ හොඳින් පෙරමුණ අරන් වැඩ කරන වැඩිමහල්ලන්+ වැඩි ගෞරවයක් ලබන්න සුදුසු අය+ කියලා මතක තියාගන්න. දෙවියන්ගේ වචනය ගැන කතා කරන්නත් උගන්වන්නත් ගොඩක් මහන්සි වෙන වැඩිමහල්ලන්ට විශේෂයෙන්ම ඒ වගේ ගෞරවයක් ලබා දෙන්න ඕනේ.+ 18 මොකද “කමතේ කරල් පාගන ගවයෙක්ගේ කට බඳින්න එපා”+ කියලත් “වැඩ කරන කෙනාට එයාගේ කුලිය ලැබෙන්න ඕනෙ”+ කියලත් ශුද්ධ ලියවිල්ලේ කියලා තියෙනවා. 19 වැඩිමහල්ලෙක්ට විරුද්ධව කවුරු හරි චෝදනාවක් කරනවා නම් ඒකට දෙන්නෙක්ගේ හරි තුන්දෙනෙක්ගේ හරි සාක්ෂි තියෙන්න ඕනේ. එහෙම තිබුණොත් විතරයි ඒක පිළිගන්න ඕනේ.+ 20 පුරුද්දක් විදිහට වැරදි කරන අයව+ හැමෝම ඉස්සරහා නිවැරදි කරන්න.+ එතකොට ඒක අනිත් අයට අනතුරු ඇඟවීමක් වෙයි.* 21 කාගෙවත් පැත්තක් ගන්නේ නැතුව, තමන්ගෙම මතේ එල්ලීගෙන ඉන්නේ නැතුව ඔයාට දුන්න මඟ පෙන්වීම් ඒ විදිහටම පිළිපදින්න. දෙවියන්, ක්‍රිස්තුස් යේසුස් සහ දෙවියන් තෝරගෙන තියෙන දේවදූතයන් ඉස්සරහා ඒ දේ කරන්න කියලා මං ඔයාට අණ කරනවා.+

22 පුරුෂයෙක්ව යම් වගකීමකට පත් කරන්න* ඉක්මන් වෙන්න එපා.+ ඒ වගේම අනිත් අය කරන වැරදිවලට හවුල් වෙන්න එපා. නිතරම ඔයාගේ හැසිරීම නිර්මලව තියාගන්න.

23 වතුර බොන එක නවත්තලා* වයින් ටිකක් බොන්න. ඔයාගේ බඩේ අමාරුව හොඳ කරගන්නත් නිතරම අසනීප වෙන එක අඩු කරගන්නත් ඒක ඔයාට උදව් වෙයි.

24 සමහරු කරන වැරදි පැහැදිලිවම පේනවා. ඒ නිසා එයාලට ඉක්මනින්ම ඒකට දඬුවම් ලැබෙනවා. හැබැයි තවත් සමහරුන්ගේ වැරදි හෙළි වෙන්නේ කාලයක් ගියාට පස්සෙයි.+ 25 මිනිස්සු කරන යහපත් දේවලුත් ඒ වගේමයි. සමහර ඒවා පැහැදිලිව දකින්න තියෙනවා.+ ඒත් ඉක්මනින්ම දකින්න ලැබෙන්නේ නැති ඒවා දිගටම හංගලා තියාගන්න බැහැ.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න