ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 139
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • දෙවියන් ඔහුගේ සේවකයන් ගැන හොඳින්ම දන්නවා

        • දෙවියන්ගේ බලයෙන් බේරිලා යන්න පුළුවන් තැනක් නැහැ (7)

        • “මාව හදලා තියෙන්නේ මොන තරම් පුදුමාකාර විදිහටද!” (14)

        • “මං කලලයක් වෙලා ඉද්දීත් ඔබට මාව පෙනුණා” (16)

        • “සදාකාලෙටම තියෙන මාර්ගයේ මාව අරන් යන්න” (24)

ගීතාවලිය 139:1

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 16:6, 7; 1ලේක 28:9; ගීතා 17:3; 139:23; යෙරෙ 20:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/1/2011, 15 පි.

    10/1/1993, 11 පි.

ගීතාවලිය 139:2

හරස් යොමු දැක්වීම්

  • +උත් 16:13
  • +ගීතා 94:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/1/2011, 15 පි.

    10/1/1993, 11-12 පි.

ගීතාවලිය 139:3

හරස් යොමු දැක්වීම්

  • +උත් 28:15; 2සාමු 8:14; යෝබ් 31:4; ගීතා 121:8; හිතෝ 5:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/1/2011, 15 පි.

    6/1/2006, 6 පි.

    4/1/1995, 12-13 පි.

    10/1/1993, 11-12 පි.

ගීතාවලිය 139:4

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 4:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/1/2014, 4-5 පි.

    10/1/1993, 12 පි.

ගීතාවලිය 139:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/1/1993, 12 පි.

ගීතාවලිය 139:6

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 26:14; 42:3; ගීතා 40:5; රෝම 11:33

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/1/1993, 12 පි.

ගීතාවලිය 139:7

හරස් යොමු දැක්වීම්

  • +යෝනා 1:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2011, 27 පි.

    10/1/1993, 12-14 පි.

    පිබිදෙව්!,

    4/2011, 28-29 පි.

ගීතාවලිය 139:8

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 26:6; හිතෝ 15:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 123 ලිපිය

    මුරටැඹ,

    8/1/2011, 27 පි.

    10/1/1993, 12-14 පි.

ගීතාවලිය 139:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2011, 27 පි.

    10/1/1993, 12-14 පි.

ගීතාවලිය 139:10

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 63:8; 73:23; යෙසා 41:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2011, 27 පි.

    10/1/1993, 12-14 පි.

ගීතාවලිය 139:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/1/1993, 12-14 පි.

ගීතාවලිය 139:12

හරස් යොමු දැක්වීම්

  • +දානි 2:22
  • +හෙබ්‍රෙ 4:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/1/1993, 12-14 පි.

ගීතාවලිය 139:13

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “මව්කුසේදී ඔබ මාව එකට ගොතලා නිර්මාණය කළා.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 22:9; 71:6; යෙරෙ 1:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 38 පාඩම

    මුරටැඹ,

    6/15/2007, 21-22 පි.

    10/1/1993, 14 පි.

ගීතාවලිය 139:14

හරස් යොමු දැක්වීම්

  • +උත් 1:26
  • +ගීතා 19:1; 104:24; 111:2; එළි 15:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙහෝවාට ළං වන්න, 172-173 පි.

    පිබිදෙව්!,

    5/2011, 3, 4-8 පි.

    මුරටැඹ,

    6/15/2007, 21 පි.

    4/1/1996, 13-14 පි.

    10/1/1993, 14 පි.

    11/15/1992, 3 පි.

    ජීවිතයේ අරමුණ කුමක්ද?, 9-10 පි.

ගීතාවලිය 139:15

පාදසටහන්

  • *

    මූ.අ., “පොළොවේ ගැඹුරුම තැන මාව ගොතලා නිර්මාණය කරද්දී.”

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 10:10, 11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 38 පාඩම

    මුරටැඹ,

    6/15/2007, 22 පි.

    10/1/1993, 14 පි.

ගීතාවලිය 139:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙහෝවාට ළං වන්න, 172-173 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 38 පාඩම

    පිබිදෙව්!,

    අංක 3 2017 4 පි.

    8/2015, 5-6 පි.

    11/2011, 4-5 පි.

    ජීවයේ ආරම්භය, 13, 17 පි.

    මුරටැඹ,

    6/15/2007, 22-23 පි.

    4/15/1999, 4-5 පි.

    10/1/1993, 14 පි.

    10/1/1992, 4 පි.

ගීතාවලිය 139:17

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 55:9
  • +රෝම 11:33

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/2007, 23 පි.

    10/1/1993, 16-18 පි.

ගීතාවලිය 139:18

පාදසටහන්

  • *

    මූ.අ., “මං තවමත් ඔබ එක්කමයි.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 40:5
  • +ගීතා 63:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/2007, 23 පි.

    10/1/1993, 17-18 පි.

ගීතාවලිය 139:19

පාදසටහන්

  • *

    හෝ, “මිනීමරුවෝ.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 5:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/1/1993, 19 පි.

ගීතාවලිය 139:20

පාදසටහන්

  • *

    හෝ, “තමන්ගෙම අදහස්වලට අනුව.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 20:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/1/1993, 19 පි.

ගීතාවලිය 139:21

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 19:2; 2කොරි 6:14
  • +ගීතා 119:158

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    12/8/1997, 21 පි.

    මුරටැඹ,

    10/1/1993, 19 පි.

ගීතාවලිය 139:22

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 101:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/1/1993, 19 පි.

ගීතාවලිය 139:23

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 20:12
  • +ගීතා 94:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 60 පාඩම

    මුරටැඹ,

    11/15/2009, 3 පි.

    6/15/2007, 24-25 පි.

    9/1/2006, 16 පි.

    6/15/2001, 22-23 පි.

    3/15/1995, 6 පි.

    10/1/1993, 19-20 පි.

ගීතාවලිය 139:24

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 17:3
  • +ගීතා 5:8; 143:8, 10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 60 පාඩම

    මුරටැඹ (පාඩම්),

    5/2020, 29 පි.

    මුරටැඹ,

    6/15/2007, 24-25 පි.

    9/1/2006, 16 පි.

    6/15/2001, 22-23 පි.

    10/1/1993, 19-20 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 139:11සාමු 16:6, 7; 1ලේක 28:9; ගීතා 17:3; 139:23; යෙරෙ 20:12
ගීතා. 139:2උත් 16:13
ගීතා. 139:2ගීතා 94:11
ගීතා. 139:3උත් 28:15; 2සාමු 8:14; යෝබ් 31:4; ගීතා 121:8; හිතෝ 5:21
ගීතා. 139:4හෙබ්‍රෙ 4:12
ගීතා. 139:6යෝබ් 26:14; 42:3; ගීතා 40:5; රෝම 11:33
ගීතා. 139:7යෝනා 1:3
ගීතා. 139:8යෝබ් 26:6; හිතෝ 15:11
ගීතා. 139:10ගීතා 63:8; 73:23; යෙසා 41:13
ගීතා. 139:12දානි 2:22
ගීතා. 139:12හෙබ්‍රෙ 4:13
ගීතා. 139:13ගීතා 22:9; 71:6; යෙරෙ 1:5
ගීතා. 139:14උත් 1:26
ගීතා. 139:14ගීතා 19:1; 104:24; 111:2; එළි 15:3
ගීතා. 139:15යෝබ් 10:10, 11
ගීතා. 139:17යෙසා 55:9
ගීතා. 139:17රෝම 11:33
ගීතා. 139:18ගීතා 40:5
ගීතා. 139:18ගීතා 63:6
ගීතා. 139:19ගීතා 5:6
ගීතා. 139:20නික් 20:7
ගීතා. 139:212ලේක 19:2; 2කොරි 6:14
ගීතා. 139:21ගීතා 119:158
ගීතා. 139:22ගීතා 101:3
ගීතා. 139:23යෙරෙ 20:12
ගීතා. 139:23ගීතා 94:19
ගීතා. 139:24ගීතා 17:3
ගීතා. 139:24ගීතා 5:8; 143:8, 10
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 139:1-24

ගීතාවලිය

සංගීත අධ්‍යක්ෂක වෙත. දාවිත් රචනා කරපු ගීයක්.

139 යෙහෝවා දෙවියනි, ඔබ මාව සෝදිසි කරලා බලලා මාව හොඳින් හඳුනගත්තා.+

 2 මම ඉඳගත්තත් හිටගත්තත් ඔබ ඒක දන්නවා.+

දුර ඈතක හිටියත් මං හිතන දේ ඔබ දන්නවා.+

 3 මම ගමනක් ගියත් විවේක ගත්තත් ඔබ ඒ ගැන අවධානයෙන් ඉන්නවා.

මං කරන හැම දෙයක් ගැනම ඔබ හොඳින් දන්නවා.+

 4 යෙහෝවා දෙවියනි, මගේ කටින් වචනයක් පිට වෙන්නත් කලින්

මං කියන්න යන දේ ඔබ දන්නවා.+

 5 ඔබ හැම පැත්තකම ඉඳන් මාව ආරක්ෂා කරනවා.

ඔබේ අතින් මාව අල්ලගන්නවා.

 6 ඔබට මං ගැන තියෙන අවබෝධය හිතාගන්නවත් බැරි තරම්.

මට ඒක තේරුම්ගන්න බැරි තරම් ගැඹුරුයි.+

 7 මට ඔබේ බලයෙන් බේරිලා යන්න පුළුවන් තැනක් තියෙනවාද?

ඔබෙන් පලා ගිහින් හැංගිලා ඉන්න පුළුවන් තැනක් තියෙනවාද?+

 8 මං ස්වර්ගයට ගියත් ඔබ එතන ඉන්නවා.

මං මිනී වළේ සැතපිලා හිටියත් ඔබට මාව පේනවා.+

 9 මං අරුණාලෝකයේ පියාපත් මත නැඟලා

සාගරයේ දුර ඈත තැනකට පියාඹලා ගියත්

10 එහෙදීත් ඔබේ අතින් ඔබ මට මඟ පෙන්වයි.

ඔබේ දකුණතින් මාව තදින් අල්ලගනියි.+

11 “අන්ධකාරය මාව වෙළාගනියි” කියලා මං කිව්වොත්

රාත්‍රිය වුණත් ආලෝකයට හැරෙයි.

12 මොකද අඳුර ඇත්තටම ඔබට අඳුරක් නෙවෙයි.

එතකොට රාත්‍රිය ඔබට මහ දවාල වගේ පෙනෙයි.+

ඔබට අඳුරත් එළිය වගේ පෙනෙයි.+

13 මගේ වකුගඩු හැදුවෙත් ඔබයි.

මව්කුසේදී ඔබ මාව හංගලා තිබ්බා.*+

14 දෙවියනි, ඔබ මාව හදලා තියෙන්නේ මොන තරම් පුදුමාකාර විදිහටද!+

ඒ ගැන හිතද්දී මගේ හිතේ ඔබ ගැන ඇති වෙන්නේ ලොකු ගරුබියක්.

ඒ නිසා මම මුළු හිතින්ම ඔබට ප්‍රශංසා කරනවා.

ඔබේ ක්‍රියා ඇත්තටම පුදුමාකාරයි!+ ඒක මම හොඳින්ම දන්නවා.

15 කාටත් නොපෙනෙන්න මං වැඩෙද්දී,

මව්කුසේ මම ටිකෙන් ටික වැඩෙද්දී*+

මගේ ඇටකටුත් ඔබෙන් සැඟවිලා තිබුණේ නැහැ.

16 මං කලලයක් වෙලා ඉද්දීත් ඔබට මාව පෙනුණා.

ඒකේ හැම අවයවයක්ම හැදෙන්නත් කලින්

ඒ එක එක අවයවය ගැනත් ඒවා හැදෙන අවස්ථාව ගැනත්

ඔබේ පොතේ ලියලා තිබුණා.

17 දෙවියනි, ඔබේ අදහස් මට කොයි තරම් වටිනවාද!+

ඒවා ගණන් කරන්න බැරි තරම්!+

18 මං ඒවා එකින් එක ගණන් කරන්න හැදුවත් ඒවා වැලි කැටවලටත් වඩා වැඩියි!+

උදෑසන අවදි වෙද්දීත් මට ඒවා ගණන් කරලා ඉවර කරන්න බැරි වෙයි.*+

19 අනේ දෙවියනි, ඔබ දුෂ්ටයන්ව විනාශ කරලා දැම්මොත්+

මං වටේ ඉන්න දාමරිකයොත්* නැති වෙලා යයි.

20 ඔවුන් නරක චේතනාවෙන්* ඔබට විරුද්ධව කතා කරනවා.

ඔබට අගෞරවයක් වෙන විදිහට ඔබේ නම පාවිච්චි කරන ඔවුන් ඔබේ සතුරෝ!+

21 යෙහෝවා දෙවියනි, ඔබට වෛර කරන අයට මමත් වෛර කරනවා.+

ඔබට විරුද්ධව කැරලිගහන අය මට පිළිකුලක්.+

22 මට ඔවුන් ගැන තියෙන්නේ වෛරයක් විතරමයි.+

මම ඔවුන්ව සලකන්නේ මගේ සතුරන් විදිහට.

23 අනේ දෙවියනි, මාව සෝදිසි කරලා මගේ හදවතේ තියෙන දේ දැනගන්න.+

මං ගැන හොයලා බලලා මගේ හිතට වධ දෙන සිතුවිලි දැනගන්න.+

24 මාව වැරදි මඟක යවන දෙයක් මං තුළ තියෙනවාද කියලා බලලා+

සදාකාලෙටම තියෙන මාර්ගයේ මාව අරන් යන්න.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න