ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 63
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • දෙවියන්ව හොයාගෙන යනවා

        • “ඔබේ නොසැලෙන ආදරය මට මගේ ජීවිතයටත් වඩා වටිනවා” (3)

        • ‘හොඳම දේවලින් තෘප්තිමත් කරනවා’ (5)

        • රෑ පුරාම දෙවියන් ගැන ගැඹුරින් කල්පනා කරනවා (6)

        • ‘මම දෙවියන්ව තදින් අල්ලගෙන ඉන්නවා’ (8)

ගීතාවලිය 63:පෙර සටහන

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 23:14

ගීතාවලිය 63:1

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 26:9
  • +ගීතා 42:2
  • +ගීතා 63:පෙර සටහන; 143:6

ගීතාවලිය 63:2

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 16:28; ගීතා 96:6

ගීතාවලිය 63:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 30:5; 100:5
  • +ගීතා 66:16, 17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/2006, 11 පි.

    10/15/2001, 15-16 පි.

ගීතාවලිය 63:5

පාදසටහන්

  • *

    හෝ, “හොඳම කොටස වන තෙල්වලින්.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 71:23; 135:3

ගීතාවලිය 63:6

පාදසටහන්

  • *

    මූ.අ., “රෑ වැඩමුර අතරතුරේ.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 119:55, 148

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    9/2018, 22 පි.

ගීතාවලිය 63:7

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 17:37
  • +ගීතා 5:11; 57:1; 61:4

ගීතාවලිය 63:8

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 41:10

ගීතාවලිය 63:10

පාදසටහන්

  • *

    හෝ, “නරියන්ගේ.”

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 63:පෙර සටහන1සාමු 23:14
ගීතා. 63:1යෙසා 26:9
ගීතා. 63:1ගීතා 42:2
ගීතා. 63:1ගීතා 63:පෙර සටහන; 143:6
ගීතා. 63:21ලේක 16:28; ගීතා 96:6
ගීතා. 63:3ගීතා 30:5; 100:5
ගීතා. 63:3ගීතා 66:16, 17
ගීතා. 63:5ගීතා 71:23; 135:3
ගීතා. 63:6ගීතා 119:55, 148
ගීතා. 63:71සාමු 17:37
ගීතා. 63:7ගීතා 5:11; 57:1; 61:4
ගීතා. 63:8යෙසා 41:10
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 63:1-11

ගීතාවලිය

දාවිත් යූදා පාළුකරයේ ඉද්දී රචනා කරපු ගීයක්.+

63 දෙවියනි, ඔබයි මගේ දෙවියන්.+

මේ ඉරි තැළී ගිය වියළි දේශයේ මම ඔබව හැම තැනම හොයනවා.+

ක්ලාන්ත වෙන තරමටම තිබහෙන් ඉන්න කෙනෙක් වතුර පොදක් හොයාගෙන යනවා වගේ

මමත් ඔබව හොයාගෙන යනවා.+

 2 ශුද්ධස්ථානයේදී මම ඔබව දැක්කා.

එහෙදී ඔබේ ශක්තියත් තේජසත් මට දකින්න ලැබුණා.+

 3 ඔබේ නොසැලෙන ආදරය මට මගේ ජීවිතයටත් වඩා වටිනවා.+

මම මගේ තොල්වලින් ඔබට ප්‍රශංසා කරන්නේ ඒ නිසයි.+

 4 දිවි ඇති තුරා මම ඔබට ප්‍රශංසා කරනවා.

මගේ දෑත් ඔසවලා ඔබේ නම කියලා යාච්ඤා කරනවා.

 5 හොඳම, ඉස්තරම්ම දේවලින්* ඔබ මාව තෘප්තිමත් කරනවා.

ඒ නිසා ප්‍රීති ඝෝෂා නඟමින් මම ඔබට ප්‍රශංසා කරනවා.+

 6 ඇඳේ ඉද්දී මට ඔබව මතක් වෙනවා.

රෑ පුරාම* මම ඔබ ගැන ගැඹුරින් කල්පනා කරනවා.+

 7 ඔබ ඕනෙම වෙලාවක මගේ උදව්වට එනවා.+

ඔබේ පියාපත් සෙවණේ ඉඳන් මම සතුටින් ගී ගයනවා.+

 8 මම ඔබව තදින් අල්ලගෙන ඉන්නවා.

ඔබත් ඔබේ දකුණතින් මාව අල්ලගෙන ඉන්නවා.+

 9 ඒත් මගේ ජීවිතය විනාශ කරන්න හදන අයට

සිද්ධ වෙන්නේ මිනී වළට යන්නයි.

10 ඔවුන් කඩුවෙන් මැරුම් කනවා.

හිවලුන්ගේ* ගොදුරක් වෙනවා.

11 ඒත් රජ දෙවියන් නිසා සතුටු වෙයි.

දෙවියන්ගේ නමින් දිවුරන හැම කෙනෙක්ම ප්‍රීතියෙන් ඉපිල යයි.

මොකද දෙවියන් බොරු කියන අයව නිහඬ කරනවා.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න