ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 101
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • විශ්වාසවන්තව වැඩ කරන පාලකයෙක්

        • ‘උඩඟු අය කරන දේවල් මම කොහොමටවත් ඉවසන්නේ නැහැ’ (5)

        • “ඔබට විශ්වාසවන්ත අය ගැන මම සතුටු වෙනවා” (6)

ගීතාවලිය 101:1

පාදසටහන්

  • *

    හෝ, “සංගීත භාණ්ඩ වාදනය කරකර ගායනා කරනවා.”

ගීතාවලිය 101:2

පාදසටහන්

  • *

    හෝ, “ඔබට විශ්වාසවන්තව ඉන්නයි.”

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 9:4; ගීතා 78:70, 72

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/2005, 24-25 පි.

    7/15/1998, 31 පි.

ගීතාවලිය 101:3

පාදසටහන්

  • *

    හෝ, “ඒ දේවලට කොහොමටවත් හවුල් වෙන්නේ නැහැ.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 97:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2011, 13 පි.

ගීතාවලිය 101:5

පාදසටහන්

  • *

    හෝ, “නැති කරලා දානවා.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 20:19

ගීතාවලිය 101:6

පාදසටහන්

  • *

    හෝ, “ඔබට විශ්වාසවන්තව ඉන්න.”

ගීතාවලිය 101:8

පාදසටහන්

  • *

    හෝ, “නැති කරලා දානවා.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 20:8

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 101:21රාජා 9:4; ගීතා 78:70, 72
ගීතා. 101:3ගීතා 97:10
ගීතා. 101:5හිතෝ 20:19
ගීතා. 101:8හිතෝ 20:8
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 101:1-8

ගීතාවලිය

දාවිත් රචනා කරපු ගීයක්.

101 යෙහෝවා දෙවියනි, මම ඔබට ප්‍රශංසා ගී ගයනවා.*

ඔබේ නොසැලෙන ආදරය සහ යුක්තිය ගැන ගායනා කරනවා.

 2 දෙවියනි, ඔබ මගේ උදව්වට එන්නේ කවදාද?

මගේ එකම ආශාව, සිහිකල්පනාවෙන් වැඩ කරලා නිර්දෝෂ ජීවිතයක් ගත කරන එකයි.*

මට ඕනෙ නිවසේ ඉද්දීත් ඔබට විශ්වාසවන්තව ඉන්නයි.+

 3 මම කවදාවත් කිසි කමකට නැති දේවල් දිහා බලන්නේ නැහැ.

හරි මඟෙන් ඉවත් වෙලා ගිය අය කරන දේවල් මට පිළිකුලක්.+

මම කොහොමටවත් ඔවුන්ව ඇසුරු කරන්නේ නැහැ.*

 4 වංක සිත් තියෙන අයගෙන් මං ඈත් වෙලා ඉන්නවා.

කිසිම වැරදි දේකට මං හවුල් වෙන්නේ නැහැ.

 5 තමන්ගේ අසල්වැසියාට අපහාස කරන්න රහසින් බොරු පතුරුවන අයව+ මම නිහඬ කරනවා.*

උඩඟු ඇස් සහ අහංකාර සිත් තියෙන අය කරන දේවල් මම කොහොමටවත් ඉවසන්නේ නැහැ.

 6 පොළොවේ ඉන්න, ඔබට විශ්වාසවන්ත අය ගැන මම සතුටු වෙනවා.

මාත් එක්ක ජීවත් වෙන්න මම ඔවුන්ට අවස්ථාව දෙනවා.

මට සේවය කරන්න මං තෝරගන්නේ නිර්දෝෂ ජීවිතයක් ගත කරන* අයවයි.

 7 වංක විදිහට වැඩ කරන කිසිම කෙනෙක්ට මගේ ගෙදර ඉඩක් නැහැ.

බොරු කියන කාටවත් මාත් එක්ක ඉන්න ලැබෙන්නේ නැහැ.

 8 සෑම උදෑසනකම මම පොළොවේ ඉන්න දුෂ්ට අයව නිහඬ කරනවා.*

යෙහෝවා දෙවියන්ගේ නුවරේ නපුරුකම් කරන හැමෝවම මම නැති කරලා දානවා.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න