ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 6
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

හිතෝපදේශ පොතේ සාරාංශයක්

      • ණයකට ඇප වෙන එක ගැන පරෙස්සම් වෙන්න (1-5)

      • “කම්මැළියෙනි, කූඹියා ළඟට යන්න” (6-11)

      • කිසි කමකට නැති, දුෂ්ට කෙනෙක් (12-15)

      • යෙහෝවා පිළිකුල් කරන දේවල් හතක් (16-19)

      • නරක ස්ත්‍රියගෙන් ආරක්ෂා වෙන්න (20-35)

හිතෝපදේශ 6:1

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 17:18
  • +හිතෝ 11:15; 20:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2000, 25-26 පි.

හිතෝපදේශ 6:2

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 18:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2000, 25-26 පි.

හිතෝපදේශ 6:3

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 5:25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 31 ලිපිය

    මුරටැඹ,

    9/15/2000, 25-26 පි.

හිතෝපදේශ 6:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2000, 25-26 පි.

හිතෝපදේශ 6:5

පාදසටහන්

  • *

    මූ.අ., “ගසෙල් මුවෙක්; කුරංගයෙක්.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2000, 25-26 පි.

හිතෝපදේශ 6:6

පාදසටහන්

  • *

    මූ.අ., “ඥානවන්ත වෙන්න.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 10:26; 26:13-15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    9/8/2005, 14 පි.

    4/8/1997, 30 පි.

    මුරටැඹ,

    9/15/2000, 26 පි.

    5/15/1993, 32 පි.

හිතෝපදේශ 6:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2000, 26 පි.

    5/15/1993, 32 පි.

    පිබිදෙව්!,

    4/8/1997, 30 පි.

හිතෝපදේශ 6:8

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 30:24, 25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/1/2010, 9 පි.

    9/15/2000, 26 පි.

    6/15/1993, 10 පි.

    5/15/1993, 32 පි.

    පිබිදෙව්!,

    4/8/1997, 30 පි.

හිතෝපදේශ 6:10

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 20:13; 24:33, 34; දේශ 4:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2000, 26 පි.

හිතෝපදේශ 6:11

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 13:4; 20:4; 24:30-34

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2000, 26 පි.

හිතෝපදේශ 6:12

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 16:27; යාකො 3:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2000, 26-27 පි.

හිතෝපදේශ 6:13

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 10:10; 16:30

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2000, 26-27 පි.

හිතෝපදේශ 6:14

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 36:1, 4; යෙසා 32:7; මීකා 2:1
  • +හිතෝ 16:28; රෝම 16:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2000, 26-27 පි.

හිතෝපදේශ 6:15

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 73:12, 18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2000, 27 පි.

හිතෝපදේශ 6:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 114 ලිපිය

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 53 පාඩම

    මුරටැඹ,

    9/15/2000, 27 පි.

හිතෝපදේශ 6:17

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 101:5; හිතෝ 8:13; 16:5
  • +හිතෝ 12:22; එළි 21:8
  • +උත් 4:8, 10; ගණන් 35:31; ද්වි 27:25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 53 පාඩම

    මුරටැඹ,

    9/15/2000, 27 පි.

හිතෝපදේශ 6:18

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 11:20; සෙක 8:17; මලා 2:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2000, 27 පි.

හිතෝපදේශ 6:19

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:1
  • +ලෙවී 19:16; ගලා 5:20, 21; යාකො 3:14, 15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2000, 27 පි.

හිතෝපදේශ 6:20

පාදසටහන්

  • *

    හෝ, “නීතියට.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 21:18, 21; එෆී 6:1

හිතෝපදේශ 6:22

පාදසටහන්

  • *

    මූ.අ., “කතා කරයි.”

හිතෝපදේශ 6:23

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 119:105
  • +යෙසා 51:4
  • +හිතෝ 4:13; හෙබ්‍රෙ 12:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2000, 27 පි.

හිතෝපදේශ 6:24

පාදසටහන්

  • *

    මූ.අ., “විදේශික.” හිතෝ 2:16 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +දේශ 7:26
  • +හිතෝ 5:3; 7:4, 5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2000, 27 පි.

හිතෝපදේශ 6:25

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 5:28; යාකො 1:14, 15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2000, 27-28 පි.

හිතෝපදේශ 6:26

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 29:3; ලූක් 15:16, 30

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2000, 27-28 පි.

හිතෝපදේශ 6:27

හරස් යොමු දැක්වීම්

  • +ගලා 6:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/15/2010, 15 පි.

    9/15/2000, 28 පි.

හිතෝපදේශ 6:29

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 11:4; 12:10, 11; හිතෝ 6:32-35; හෙබ්‍රෙ 13:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2000, 28 පි.

හිතෝපදේශ 6:30

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/2010, 14 පි.

    9/15/2000, 28 පි.

    5/1/1991, 5 පි.

    පිබිදෙව්!,

    11/8/1997, 15 පි.

හිතෝපදේශ 6:31

හරස් යොමු දැක්වීම්

  • +නික් 22:1, 4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2000, 28 පි.

    5/1/1991, 5 පි.

හිතෝපදේශ 6:32

පාදසටහන්

  • *

    ඒ කියන්නේ බිරිඳට හරි සැමියාට හරි ද්‍රෝහි වෙන එක.

  • *

    හෝ, “අඥාන කෙනෙක්.” ඒ කියන්නේ යහපත් චේතනා නැති, හොඳ විනිශ්චයක් කරන්න බැරි කෙනෙක්.

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 2:18, 19; 5:20, 23; මලා 3:5; 1කොරි 6:9, 10; හෙබ්‍රෙ 13:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2000, 28 පි.

හිතෝපදේශ 6:33

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 5:8, 9
  • +1රාජා 15:5; 1ලේක 5:1; මතෙ 1:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2000, 28 පි.

හිතෝපදේශ 6:34

හරස් යොමු දැක්වීම්

  • +උත් 39:19, 20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2000, 28 පි.

හිතෝපදේශ 6:35

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2000, 28 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

හිතෝ. 6:1හිතෝ 17:18
හිතෝ. 6:1හිතෝ 11:15; 20:16
හිතෝ. 6:2හිතෝ 18:7
හිතෝ. 6:3මතෙ 5:25
හිතෝ. 6:6හිතෝ 10:26; 26:13-15
හිතෝ. 6:8හිතෝ 30:24, 25
හිතෝ. 6:10හිතෝ 20:13; 24:33, 34; දේශ 4:5
හිතෝ. 6:11හිතෝ 13:4; 20:4; 24:30-34
හිතෝ. 6:12හිතෝ 16:27; යාකො 3:6
හිතෝ. 6:13හිතෝ 10:10; 16:30
හිතෝ. 6:14ගීතා 36:1, 4; යෙසා 32:7; මීකා 2:1
හිතෝ. 6:14හිතෝ 16:28; රෝම 16:17
හිතෝ. 6:15ගීතා 73:12, 18
හිතෝ. 6:17ගීතා 101:5; හිතෝ 8:13; 16:5
හිතෝ. 6:17හිතෝ 12:22; එළි 21:8
හිතෝ. 6:17උත් 4:8, 10; ගණන් 35:31; ද්වි 27:25
හිතෝ. 6:18හිතෝ 11:20; සෙක 8:17; මලා 2:16
හිතෝ. 6:19නික් 23:1
හිතෝ. 6:19ලෙවී 19:16; ගලා 5:20, 21; යාකො 3:14, 15
හිතෝ. 6:20ද්වි 21:18, 21; එෆී 6:1
හිතෝ. 6:23ගීතා 119:105
හිතෝ. 6:23යෙසා 51:4
හිතෝ. 6:23හිතෝ 4:13; හෙබ්‍රෙ 12:11
හිතෝ. 6:24දේශ 7:26
හිතෝ. 6:24හිතෝ 5:3; 7:4, 5
හිතෝ. 6:25මතෙ 5:28; යාකො 1:14, 15
හිතෝ. 6:26හිතෝ 29:3; ලූක් 15:16, 30
හිතෝ. 6:27ගලා 6:7
හිතෝ. 6:292සාමු 11:4; 12:10, 11; හිතෝ 6:32-35; හෙබ්‍රෙ 13:4
හිතෝ. 6:31නික් 22:1, 4
හිතෝ. 6:32හිතෝ 2:18, 19; 5:20, 23; මලා 3:5; 1කොරි 6:9, 10; හෙබ්‍රෙ 13:4
හිතෝ. 6:33හිතෝ 5:8, 9
හිතෝ. 6:331රාජා 15:5; 1ලේක 5:1; මතෙ 1:6
හිතෝ. 6:34උත් 39:19, 20
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
හිතෝපදේශ 6:1-35

හිතෝපදේශ

6 මගේ පුතේ, ඔයාගේ අසල්වැසියා වෙනුවෙන් ඇපකරුවෙක් වෙන්න ඔයා ඉදිරිපත් වෙලා තියෙනවා නම්,+

අඳුරන්නේ නැති කෙනෙක්ට අතට අත දීලා පොරොන්දුවක් වෙලා තියෙනවා නම්,+

 2 ඔයා දුන්න පොරොන්දුව නිසා ඔයා කරදරේක වැටිලා නම්,

ඔයා කියපු වචන දැන් ඔයාටම උගුලක් වෙලා නම්,+

 3 මගේ පුතේ, ඔයාගේ අසල්වැසියාගේ අතට ඔයා අහු වෙලයි ඉන්නේ.

ඒ නිසා එයාගෙන් නිදහස් වෙන්න මෙහෙම කරන්න.

ඉක්මනින්ම එයා ළඟට ගිහින් ඒ පොරොන්දුවෙන් ඔයාව නිදහස් කරන්න කියලා බැගෑපත්ව ඉල්ලන්න.+

 4 එයාගෙන් නිදහස් වෙන කල් නිදාගන්න එපා.

ඇස් පියවෙන්න දෙන්නත් එපා.

 5 දඩයක්කරුවෙක්ගෙන් බේරිලා යන මුවෙක්* වගෙත්

කුරුලු දඩයක්කරුගෙන් බේරිලා යන කුරුල්ලෙක් වගෙත් එයාගෙන් ගැලවිලා යන්න.

 6 කම්මැළියෙනි,+ කූඹියා ළඟට යන්න.

ඌ වැඩ කරන විදිහ දිහා බලලා ඉගෙනගන්න.*

 7 ඌට අණ දෙන්නවත් උගේ වැඩ බලන්නවත්

ඌව පාලනය කරන්නවත් කවුරුත් නැහැ.

 8 ඒත් ගිම්හාන කාලේදී ඌ කෑම සූදානම් කරගන්නවා.+

අස්වැන්න නෙළන කාලේදී ආහාර රැස් කරගන්නවා.

 9 කම්මැළියා, තව කොච්චර වෙලාවක් ඔයා නිදාගෙන ඉන්නවාද?

ඔයා නින්දෙන් ඇහැරෙන්නේ කීයටද?

10 තව ටිකක් නිදාගන්න. තව ටිකක් හාන්සි වෙලා ඉන්න.

අත් දෙක බැඳගෙන හොඳට නිදාගන්න.+

11 එතකොට දුප්පත්කම මංකොල්ලකරුවෙක් වගෙත්

අගහිඟකම් අවි ගත්ත කෙනෙක් වගෙත් හදිස්සියේම ඔයා පිටට එයි.+

12 කිසි කමකට නැති, දුෂ්ට කෙනෙක් බොරු කියකිය ඇවිදිනවා.+

13 එයා ඇස්වලින් ඉඟි කරනවා.+ අතින් පයින් සංඥා කරනවා.

14 එයාගේ හිත අන්තිම පහත් අදහස්වලින් පිරිලා.

එයා නිතරම දුෂ්ට දේවල් කරන්න කුමන්ත්‍රණය කරනවා.+

එකිනෙකා අතරේ භේද පතුරුවනවා.+

15 ඒ නිසා හදිස්සියේම එයා පිටට විනාශය එයි.

එක මොහොතකින් එයා නැති වෙලා යයි.

එයාට කොහොමටවත් බේරෙන්න බැහැ.+

16 යෙහෝවා හෙළා දකින දේවල් හයක් තියෙනවා.

ඔහු පිළිකුල් කරන දේවල් හතක් තියෙනවා.

17 උඩඟු ඇස්,+ බොරු කියන දිව,+ අහිංසකයන්ගේ ලේ හලන අත්,+

18 දුෂ්ට කුමන්ත්‍රණ කරන හිත,+ නපුරු දේවල් කරන්න ඉක්මන් වෙන පාද,

19 කට ඇරියොත් බොරු සාක්ෂි දෙන අය+ සහ සහෝදරයන් අතරේ භේද පතුරුවන අය.+

20 මගේ පුතේ, ඔයාගේ තාත්තාගේ ආඥාව පිළිපදින්න.

ඔයාගේ අම්මාගේ උපදෙස්වලට* පිටු පාන්න එපා.+

21 නිතරම ඒවා ඔයාගේ හිතේ තියාගන්න.

ඒවා ඔයාගේ ගෙල වටේ බැඳගන්න.

22 එතකොට ඔයා ඇවිදිද්දී ඒවා ඔයාට මඟ පෙන්වයි.

ඔයා විවේකයෙන් ඉද්දී ඒවා ඔයාව ආරක්ෂා කරයි.

ඔයා අවදි වෙද්දී ඔයාට ඒවා මතක් වෙයි.*

23 මොකද ආඥාව පහනක්.+

නීතිය ආලෝකයක්.+

හික්මවද්දී දෙන අවවාදවලින් ජීවනය ලැබෙනවා.+

24 ඒවා ඔයාව නරක ස්ත්‍රියගෙන් ආරක්ෂා කරයි.+

අනාචාරයේ යෙදෙන* ස්ත්‍රියගේ වශී කරවන කතාවලින් ඔයාව රැකගනියි.+

25 එයාගේ ලස්සන රූපෙට ඔයාගේ හිත ඇදිලා යන්න දෙන්න එපා.+

එයාගේ වශී කරවන බැල්මට අහු වෙන්නත් එපා.

26 මොකද ගණිකාවක් ඇසුරු කරන කෙනාට ඉතුරු වෙන්නේ රොටි කෑල්ලක් විතරයි.+

ඒත් සැමියාට ද්‍රෝහි වෙන බිරිඳක් වටිනා ජීවිතයක් බිලිගන්නවා.

27 මිනිසෙක් ගින්දර පපුව ළඟට ගත්තොත් එයාගේ ඇඳුම් පිච්චෙන්නේ නැද්ද?+

28 මිනිසෙක් ගිනි අඟුරු උඩ ඇවිද්දොත් එයාගේ කකුල් පිච්චෙන්නේ නැතුව තියෙයිද?

29 වෙන කෙනෙක්ගේ බිරිඳ එක්ක අනාචාරයේ යෙදෙන කෙනාට වෙන්නෙත් ඒකමයි.

එයා එක්ක සම්බන්ධකම් පවත්වන ඕනෙම කෙනෙක්ට දඬුවම් ලැබෙනවාමයි.+

30 හොරෙක් බඩගින්න නිවාගන්න හොරකම් කළාට

මිනිස්සු එයාව හෙළා දකින්නේ නැහැ.

31 ඒත් එයාව අහු වුණොත් එයාට හත් ගුණයක් වන්දි ගෙවන්න වෙනවා.

ගෙදර තියෙන හැම වටිනා දෙයක්ම වුණත් දෙන්න එයාට සිද්ධ වෙයි.+

32 ස්ත්‍රියක් එක්ක අනාචාරයේ* යෙදෙන කෙනා වැඩ කරන්නේ සිහිකල්පනාව නැතුවයි.*

ඒ කෙනා තමන්ගෙම ජීවිතය නාස්ති කරගන්නවා.+

33 එයාට ඉතුරු වෙන්නේ දුක, නින්දාව විතරයි.+

එයාට වුණ ලැජ්ජාව කවදාවත් මැකිලා යන්නේ නැහැ.+

34 මොකද සැමියෙක්ගේ හිතේ ඊර්ෂ්‍යාවක් ඇති වුණොත් එයාට ලොකු කේන්තියක් ඇති වෙයි.

පළිගන්න දවසේදී එයා කිසිම අනුකම්පාවක් පෙන්වන්නේ නැහැ.+

35 වරදට වන්දියක් ගෙව්වත් එයා ඒක භාරගන්නේ නැහැ.

වටිනා තෑගිබෝග දුන්නත් එයාගේ කේන්තිය නිවන්න බැහැ.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න