ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 143
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • වැහි පොදක් වැටෙන කල් බලන් ඉන්න වියළි දේශයක් වගේ මම දෙවියන් ගැන බලන් ඉන්නවා

        • ‘ඔබේ අතින් කරපු දේවල් ගැන මම හිතනවා’ (5)

        • “ඔබ කැමති දේ කරන්න මට උගන්වන්න” (10)

        • ‘ඔබේ බලයෙන් මාව අරන් යන්න’ (10)

ගීතාවලිය 143:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 65:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/1996, 11 පි.

ගීතාවලිය 143:2

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 9:2; ගීතා 130:3; දේශ 7:20; රෝම 3:20; ගලා 2:16; 1යොහ 1:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/1996, 11 පි.

ගීතාවලිය 143:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/1996, 11 පි.

ගීතාවලිය 143:4

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 142:3
  • +ගීතා 102:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/1996, 11 පි.

ගීතාවලිය 143:5

පාදසටහන්

  • *

    හෝ, “අධ්‍යයනය කරනවා.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 77:5, 6, 11, 12; 111:2, 3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/1996, 11-13 පි.

ගීතාවලිය 143:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 63:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/1996, 13 පි.

ගීතාවලිය 143:7

පාදසටහන්

  • *

    මූ.අ., “මිනී වළේ ඉන්න.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 40:13; 70:5
  • +ගීතා 142:3
  • +ගීතා 27:9
  • +ගීතා 28:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/1996, 13 පි.

ගීතාවලිය 143:8

පාදසටහන්

  • *

    හෝ, “මගේ ජීවිතය මම ඔබට භාර දෙනවා.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 5:8; හිතෝ 3:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2010, 21 පි.

    12/15/1996, 13 පි.

ගීතාවලිය 143:9

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 59:1; 61:3, 4; 91:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/1996, 13 පි.

ගීතාවලිය 143:10

පාදසටහන්

  • *

    මූ.අ., “ඔබේ බලය හැම අතින්ම යහපත්.”

  • *

    හෝ, “අවංකකමේ දේශයට.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 25:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/1996, 14-19 පි.

    11/1/1992, 13 පි.

ගීතාවලිය 143:11

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 31:1

ගීතාවලිය 143:12

පාදසටහන්

  • *

    මූ.අ., “නිහඬ.”

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 25:29; 26:9, 10
  • +1සාමු 24:12
  • +ගීතා 89:20

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 143:1ගීතා 65:2
ගීතා. 143:2යෝබ් 9:2; ගීතා 130:3; දේශ 7:20; රෝම 3:20; ගලා 2:16; 1යොහ 1:10
ගීතා. 143:4ගීතා 142:3
ගීතා. 143:4ගීතා 102:4
ගීතා. 143:5ගීතා 77:5, 6, 11, 12; 111:2, 3
ගීතා. 143:6ගීතා 63:1
ගීතා. 143:7ගීතා 40:13; 70:5
ගීතා. 143:7ගීතා 142:3
ගීතා. 143:7ගීතා 27:9
ගීතා. 143:7ගීතා 28:1
ගීතා. 143:8ගීතා 5:8; හිතෝ 3:6
ගීතා. 143:9ගීතා 59:1; 61:3, 4; 91:1
ගීතා. 143:10ගීතා 25:4
ගීතා. 143:11ගීතා 31:1
ගීතා. 143:121සාමු 25:29; 26:9, 10
ගීතා. 143:121සාමු 24:12
ගීතා. 143:12ගීතා 89:20
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 143:1-12

ගීතාවලිය

දාවිත් රචනා කරපු ගීතයක්.

143 යෙහෝවා දෙවියනි, මගේ යාච්ඤාවට සවන් දෙන්න.+

මගේ කන්නලව්වලට ඇහුම්කන් දෙන්න.

ඔබ විශ්වාසවන්ත, ධර්මිෂ්ඨ කෙනෙක් නිසා මට උත්තර දෙන්න.

 2 අනේ දෙවියනි, ඔබේ සේවකයාට විරුද්ධව නඩුවක් ගොනු කරන්න එපා.

මොකද ඔබ ඉස්සරහා නිර්දෝෂව ඉන්න පුළුවන් කිසිම කෙනෙක් නැහැ.+

 3 සතුරා මගේ පස්සෙන් පන්නගෙන එනවා.

ඔහු මාව බිමට ඇදලා දාලා පාගලා දානවා.

කාලෙකට කලින් මිය ගිය අය වගේ මටත් දැන් අඳුරු තැන්වල ඉන්න වෙලා.

 4 මගේ ශක්තිය නැති වෙලා, මම දුර්වල වෙලා.+

මට කිසිම දෙයක් හැඟෙන්නේ දැනෙන්නේ නැහැ.+

 5 මම අතීතය මතක් කරගන්නවා.

ඔබ කරපු හැම දෙයක් ගැනම හොඳින් කල්පනා කරනවා.+

ඔබේ අතින් කරපු දේවල් ගැන මම හරිම ආශාවෙන් හිතලා බලනවා.*

 6 මම දෑත් ඔසවලා ඔබට යාච්ඤා කරනවා.

වියළි දේශයක් වැහි පොදක් වැටෙන කල් බලන් ඉන්නවා වගේ

ඔබ මට උදව් කරන කල් මම බලන් ඉන්නවා.+ (සීලාහ්)

 7 අනේ යෙහෝවා, ඉක්මනින් මගේ උදව්වට එන්න.+

මගේ ශක්තිය නැති වෙලා ගිහින්.+

දෙවියනි, ඔබේ මුහුණ මගෙන් ඉවතට හරවගන්න එපා.+

ඔබ එහෙම කළොත් මම මිය ගිය* කෙනෙක් වගේ වෙයි.+

 8 උදෑසනින්ම ඔබේ නොසැලෙන ආදරේ මට අද්දකින්න සලස්වන්න.

මොකද මං විශ්වාසය තියන්නේ ඔබ ගැනයි.

දෙවියනි, මං කරන්න ඕන දේ පෙන්වලා දෙන්න.+

මොකද මං මඟ පෙන්වීම් පතන්නේ ඔබගෙන්.*

 9 අනේ යෙහෝවා, මගේ සතුරන්ගෙන් මාව බේරගන්න.

මොකද මං රැකවරණය පතන්නේ ඔබගෙන්.+

10 ඔබ කැමති දේ කරන්න මට උගන්වන්න.+

මොකද මගේ දෙවියන් ඔබයි.

ඔබ යහපත්.*

ඔබේ බලයෙන් මාව සමතලා බිමක* අරන් යන්න.

11 යෙහෝවා දෙවියනි, ඔබේ නම ගැන හිතලා මගේ ජීවිතේ රැක දෙන්න.

ඔබ ධර්මිෂ්ඨ දෙවි කෙනෙක් නිසා මාව විපතෙන් ගලවගන්න.+

12 ඔබේ නොසැලෙන ආදරේ මට පෙන්වලා මගේ සතුරන්ව විනාශ* කරන්න.+

මට හිරිහැර කරන හැමෝවම විනාශ කරලා දාන්න.+

මොකද මම ඔබේ සේවකයා.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න