ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 32
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • වරදට සමාව ලබන අය සන්තෝෂවත්

        • “මම මගේ වරද ගැන ඔබට කිව්වා” (5)

        • දෙවියන් වටහාගැනීමේ හැකියාව දෙනවා (8)

ගීතාවලිය 32:පෙර සටහන

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

ගීතාවලිය 32:1

පාදසටහන්

  • *

    හෝ, “වරදට සමාව දෙන.” මූ.අ., “වහලා දාන.”

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 1:18; ක්‍රියා 3:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 57 පාඩම

    මුරටැඹ,

    5/1/2009, 15 පි.

    6/1/2001, 30 පි.

ගීතාවලිය 32:2

හරස් යොමු දැක්වීම්

  • +රෝම 4:7, 8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 57 පාඩම

ගීතාවලිය 32:3

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 28:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 57 පාඩම

    මුරටැඹ,

    6/1/2001, 28 පි.

    3/15/1993, 9-10 පි.

    2/1/1992, 31-32 පි.

ගීතාවලිය 32:4

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 38:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 57 පාඩම

    මුරටැඹ,

    11/15/2009, 3 පි.

    6/1/2001, 28 පි.

    3/15/1993, 9-10 පි.

    2/1/1992, 31-32 පි.

ගීතාවලිය 32:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 38:18; 51:4; 1යොහ 1:9
  • +ලෙවී 5:5; ගීතා 41:4
  • +2සාමු 12:13; ගීතා 86:5; 103:3; යෙසා 44:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙහෝවාට ළං වන්න, 262 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 57 පාඩම

    මුරටැඹ,

    6/1/2001, 30 පි.

    12/1/1997, 11-12 පි.

ගීතාවලිය 32:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 65:2, 3; 69:13; යෙසා 55:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/1999, 20 පි.

ගීතාවලිය 32:7

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 9:9
  • +නික් 15:1; 2සාමු 22:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    11/2021, 6 පි.

ගීතාවලිය 32:8

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 86:11
  • +හිතෝ 3:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/2009, 5 පි.

    10/15/2008, 4 පි.

    6/1/2001, 30-31 පි.

ගීතාවලිය 32:9

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 26:3; යෙරෙ 8:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2006, 20 පි.

ගීතාවලිය 32:10

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 34:8; හිතෝ 13:21; 16:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    11/2021, 6 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 32:1යෙසා 1:18; ක්‍රියා 3:19
ගීතා. 32:2රෝම 4:7, 8
ගීතා. 32:3හිතෝ 28:13
ගීතා. 32:4ගීතා 38:2
ගීතා. 32:5ගීතා 38:18; 51:4; 1යොහ 1:9
ගීතා. 32:5ලෙවී 5:5; ගීතා 41:4
ගීතා. 32:52සාමු 12:13; ගීතා 86:5; 103:3; යෙසා 44:22
ගීතා. 32:6ගීතා 65:2, 3; 69:13; යෙසා 55:6
ගීතා. 32:7ගීතා 9:9
ගීතා. 32:7නික් 15:1; 2සාමු 22:1
ගීතා. 32:8ගීතා 86:11
ගීතා. 32:8හිතෝ 3:6
ගීතා. 32:9හිතෝ 26:3; යෙරෙ 8:6
ගීතා. 32:10ගීතා 34:8; හිතෝ 13:21; 16:20
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 32:1-11

ගීතාවලිය

දාවිත් රචනා කරපු ගීයක්. මස්කිල්.*

32 වරදට සමාව ලැබුණ කෙනා සන්තෝෂවත්.

දෙවියන් ඔහුගේ වරද මකලා දාන* නිසා ඔහු ඉන්නේ සතුටින්.+

 2 වරදකරුවෙක් විදිහට යෙහෝවාගෙන් චෝදනා නොලබන කෙනා සන්තෝෂවත්.+

හිතේ කිසිම වංචාවක් නැති කෙනා සන්තෝෂවත්.

 3 මගේ වරද ගැන මං නිහඬව හිටපු කාලයේදී

දවස පුරාම මට දැනුණ වේදනාව නිසා මගේ ඇටකටු දිරලා ගියා.+

 4 ඔබ මං ගැන අසතුටින් හිටපු නිසා දිවා රෑ දෙකේම මගේ හිතට ලොකු බරක් දැනුණා.+

ගිම්හානයේ තද අව්වට තෙතමනය වියළී යනවා වගේ මගේ ශක්තියත් නැති වෙලා ගියා. (සීලාහ්)

 5 අන්තිමේදී මම මගේ වරද ගැන ඔබට කිව්වා.

කිසි දෙයක් හංගන්නේ නැතුව හැම දේම ඔබට කිව්වා.+

“මං කරපු වැරදි යෙහෝවා ඉස්සරහා පිළිගන්නවා” කියලා මං කිව්වා.+

එතකොට ඔබ මගේ වැරදිවලට, පව්වලට සමාව දුන්නා.+ (සීලාහ්)

 6 ඔබට විශ්වාසවන්තව ඉන්න හැමෝම ඒක දැකලා

ඔබේ අනුමැතිය දිනාගන්න අවස්ථාව තියෙන කාලයේදී ඔබට යාච්ඤා කරයි.+

එතකොට මහා ජල කන්දරාවකටවත් ඔවුන් ළඟට යන්න බැහැ.

 7 දෙවියනි, ආරක්ෂාව ලබන්න මං හැංගෙන්නේ ඔබ ළඟයි.

විපත්තිවලින් ඔබ මාව ආරක්ෂා කරයි.+

ඔබ දෙන ගැලවීම නිසා ප්‍රීති ඝෝෂා මාව වට කරගනියි.+ (සීලාහ්)

 8 ඔබ මට මෙහෙම කිව්වා. “යන්න ඕනෙ මාර්ගය මම ඔබට කියලා දෙන්නම්.

වටහාගැනීමේ හැකියාවත් මම ඔබට ලබා දෙන්නම්.+

මම ඔබ දිහා හොඳින් බලන් ඉඳලා ඔබට අවවාද කරන්නම්.+

 9 ඒත් දැනුම් තේරුම් නැති අශ්වයෙක් වගේවත් කොටළුවෙක් වගේවත් වෙන්න එපා.+

උන්ව ඔබ ළඟට ගන්න නම් කටකලියාවක් හරි පටියක් හරි දාලා උන්ව මෙල්ල කරන්න ඕනේ.”

10 දුෂ්ටයන්ට හුඟක් වේදනා විඳින්න වෙනවා.

ඒත් යෙහෝවාව විශ්වාස කරන කෙනාට ඔහුගේ නොසැලෙන ආදරේ අද්දකින්න ලැබෙනවා.+

11 ධර්මිෂ්ඨයෙනි, යෙහෝවා නිසා සතුටින් ඉපිල යන්න.

අවංක හදවත් ඇති සියල්ලෙනි, සතුටින් හඬ නඟන්න.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න