ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හෙබ්‍රෙව් 11
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

හෙබ්‍රෙව් පොතේ සාරාංශයක්

      • විශ්වාසයෙන් අදහස් කරන දේ (1, 2)

      • විශ්වාසවන්ත අයගේ ආදර්ශ (3-40)

        • විශ්වාසයක් නැත්නම් දෙවියන්ව සතුටු කරන්න බැහැ (6)

හෙබ්‍රෙව් 11:1

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 11:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබල් පද පැහැදිලි කිරීමක්, 19 ලිපිය

    මුරටැඹ (පාඩම්),

    8/2019, 26 පි.

    මුරටැඹ (පාඩම්),

    10/2016, 21-23, 27 පි.

    පිබිදෙව්!,

    අංක 3 2016 12 පි.

    11/2011, 3 පි.

    මුරටැඹ,

    1/15/2013, 7 පි.

    5/1/2009, 3 පි.

    9/1/2005, 16 පි.

    1/15/2003, 10 පි.

    3/15/1997, 6 පි.

    7/15/1993, 13 පි.

    විශ්වාසය ආදර්ශයක්, 4-5 පි.

හෙබ්‍රෙව් 11:3

පාදසටහන්

  • *

    මූ.අ., “සමාජ ක්‍රමයක්ම.” “පැහැදිලි කිරීමක්” බලන්න.

හෙබ්‍රෙව් 11:4

හරස් යොමු දැක්වීම්

  • +උත් 4:5
  • +උත් 4:4
  • +උත් 4:8, 10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2015, 20 පි.

    1/1/2013, 12, 13-15 පි.

    1/15/2002, 23 පි.

    8/15/2000, 13-14 පි.

    7/15/1993, 16 පි.

    විශ්වාසය ආදර්ශයක්, 9, 13-16 පි.

හෙබ්‍රෙව් 11:5

හරස් යොමු දැක්වීම්

  • +උත් 5:22; යූද් 14
  • +උත් 5:24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    6/2017, 3 පි.

    මුරටැඹ (පොදු),

    අංක 1 2017 12-13 පි.

    මුරටැඹ,

    10/1/2006, 19 පි.

    9/1/2005, 15 පි.

    1/1/2004, 29 පි.

    9/15/2001, 31 පි.

    12/15/1999, 22 පි.

    1/15/1997, 30-31 පි.

හෙබ්‍රෙව් 11:6

පාදසටහන්

  • *

    හෝ, “ජීවමානයි.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 58:11; ශෙප 2:3; මතෙ 5:12; 6:33

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 174 ලිපිය

    මුරටැඹ (පොදු),

    අංක 1 2021 9 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 12 පාඩම

    මුරටැඹ (පාඩම්),

    12/2016, 24-28 පි.

    9/2016, 9 පි.

    මුරටැඹ,

    11/1/2013, 11 පි.

    9/15/2010, 8 පි.

    6/1/2009, 30 පි.

    10/1/2006, 28-29 පි.

    8/1/2005, 28-29 පි.

    8/15/2004, 19 පි.

    8/15/2003, 25-26 පි.

    12/15/2002, 17-18 පි.

    3/1/1996, 7 පි.

    විශ්වාසය ආදර්ශයක්, 5 පි.

    පිබිදෙව්!,

    4/8/1995, 18 පි.

හෙබ්‍රෙව් 11:7

හරස් යොමු දැක්වීම්

  • +උත් 6:8, 9
  • +උත් 6:13, 17
  • +උත් 6:14
  • +උත් 6:22; 2පේතෘ 2:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    10/2016, 27-28 පි.

    මුරටැඹ,

    8/1/2013, 13-14 පි.

    9/15/2011, 18 පි.

    11/15/2001, 31 පි.

හෙබ්‍රෙව් 11:8

හරස් යොමු දැක්වීම්

  • +රෝම 4:9, 11
  • +උත් 12:1, 4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    8/2020, 3-4 පි.

හෙබ්‍රෙව් 11:9

හරස් යොමු දැක්වීම්

  • +උත් 23:4
  • +උත් 17:6; 26:3; 28:13
  • +උත් 12:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    8/2020, 3, 4-5 පි.

    මුරටැඹ,

    7/15/1993, 16-17 පි.

හෙබ්‍රෙව් 11:10

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 11:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    8/2020, 2-5 පි.

    මුරටැඹ (පාඩම්),

    2/2016, 12 පි.

    මුරටැඹ,

    5/15/2015, 21 පි.

    3/15/2013, 22-23 පි.

    8/15/2009, 4 පි.

    10/15/2008, 32 පි.

    5/1/2005, 11 පි.

    8/15/2001, 18 පි.

    7/15/1993, 16-17 පි.

    විශ්වාසය ආදර්ශයක්, 32 පි.

    පිබිදෙව්!,

    9/8/1994, 20 පි.

හෙබ්‍රෙව් 11:11

පාදසටහන්

  • *

    හෝ, “තැනැත්තාව විශ්වාස කරන්න පුළුවන්.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 17:17; 21:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2015, 21 පි.

    7/15/1993, 17 පි.

හෙබ්‍රෙව් 11:12

හරස් යොමු දැක්වීම්

  • +රෝම 4:19
  • +උත් 21:5
  • +උත් 22:17; 1රාජා 4:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/1993, 17 පි.

හෙබ්‍රෙව් 11:13

හරස් යොමු දැක්වීම්

  • +උත් 47:9
  • +යොහ 8:56

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    10/2016, 22 පි.

    මුරටැඹ,

    5/15/2015, 20-21 පි.

    11/15/2011, 16-17 පි.

    8/15/2001, 19, 28-29 පි.

    7/15/1993, 17 පි.

හෙබ්‍රෙව් 11:15

හරස් යොමු දැක්වීම්

  • +උත් 11:31

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 5 2017 12-13 පි.

හෙබ්‍රෙව් 11:16

හරස් යොමු දැක්වීම්

  • +නික් 3:6, 15
  • +හෙබ්‍රෙ 11:10; 12:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/1998, 11 පි.

    7/15/1993, 17 පි.

හෙබ්‍රෙව් 11:17

හරස් යොමු දැක්වීම්

  • +උත් 22:9, 10; යොහ 3:16
  • +උත් 22:1, 2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2017, 6 පි.

    මුරටැඹ,

    8/15/1998, 11-12 පි.

හෙබ්‍රෙව් 11:18

හරස් යොමු දැක්වීම්

  • +උත් 21:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2017, 6 පි.

හෙබ්‍රෙව් 11:19

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 10:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2017, 6 පි.

    මුරටැඹ (පාඩම්),

    2/2016, 11 පි.

    මුරටැඹ,

    8/15/2009, 4 පි.

හෙබ්‍රෙව් 11:20

හරස් යොමු දැක්වීම්

  • +උත් 27:27-29, 38-40

හෙබ්‍රෙව් 11:21

හරස් යොමු දැක්වීම්

  • +උත් 47:29
  • +උත් 48:15, 16, 20
  • +උත් 47:31

හෙබ්‍රෙව් 11:22

පාදසටහන්

  • *

    හෝ, “එයාව තැන්පත් කරන එක.”

  • *

    හෝ, “ආඥාවක් දුන්නා.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 50:24, 25; නික් 13:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/2007, 28 පි.

හෙබ්‍රෙව් 11:23

හරස් යොමු දැක්වීම්

  • +නික් 2:2
  • +ක්‍රියා 7:20
  • +නික් 1:16, 22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/1/1997, 30-31 පි.

හෙබ්‍රෙව් 11:24

හරස් යොමු දැක්වීම්

  • +නික් 2:11
  • +නික් 2:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2015, 21-22 පි.

    4/15/2014, 3-4 පි.

    6/15/2002, 11 පි.

හෙබ්‍රෙව් 11:25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2015, 21-22 පි.

    4/15/2014, 3-4 පි.

    9/15/2005, 16-17 පි.

    6/15/2002, 11 පි.

හෙබ්‍රෙව් 11:26

පාදසටහන්

  • *

    ග්‍රීක භාෂාවෙන් ක්‍රිස්තුස්.

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2015, 21-22 පි.

    4/15/2014, 5, 6-7 පි.

    3/15/2012, 28 පි.

    6/15/2002, 11 පි.

හෙබ්‍රෙව් 11:27

හරස් යොමු දැක්වීම්

  • +නික් 12:51
  • +නික් 10:28
  • +1තිමෝ 1:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 83 ලිපිය

    මුරටැඹ,

    4/15/2014, 8-10 පි.

    8/15/2005, 22-23 පි.

    6/15/2001, 18-23 පි.

    12/15/1999, 21-22 පි.

    9/1/1995, 9 පි.

    11/15/1993, 14 පි.

හෙබ්‍රෙව් 11:28

හරස් යොමු දැක්වීම්

  • +නික් 12:21-23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/15/2014, 10, 12 පි.

හෙබ්‍රෙව් 11:29

හරස් යොමු දැක්වීම්

  • +නික් 14:22
  • +නික් 14:27, 28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/15/2014, 11-12 පි.

හෙබ්‍රෙව් 11:30

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 6:15, 20

හෙබ්‍රෙව් 11:31

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 6:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/2013, 13 පි.

හෙබ්‍රෙව් 11:32

හරස් යොමු දැක්වීම්

  • +විනි 6:11
  • +විනි 4:6
  • +විනි 13:24
  • +විනි 11:1
  • +1සාමු 16:13
  • +1සාමු 3:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    විශ්වාසය ආදර්ශයක්, 70-71 පි.

    මුරටැඹ,

    1/1/2011, 25-26 පි.

හෙබ්‍රෙව් 11:33

හරස් යොමු දැක්වීම්

  • +විනි 7:12, 22
  • +2සාමු 7:8, 12
  • +විනි 14:5, 6; 1සාමු 17:34-36; දානි 6:21, 22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    10/2016, 23 පි.

    විශ්වාසය ආදර්ශයක්, 70-71 පි.

    මුරටැඹ,

    1/1/2011, 25-26 පි.

හෙබ්‍රෙව් 11:34

හරස් යොමු දැක්වීම්

  • +දානි 3:23-25
  • +2රාජා 6:15, 16
  • +විනි 16:28; 1රාජා 18:46
  • +විනි 11:32
  • +විනි 4:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    10/2016, 23 පි.

    දානියෙල්ගේ අනාවැකි, 81 පි.

හෙබ්‍රෙව් 11:35

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 17:22-24; 2රාජා 4:32, 34

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2017, 12 පි.

    මුරටැඹ (පාඩම්),

    10/2016, 23-24 පි.

    මුරටැඹ,

    5/1/2005, 5-6, 17 පි.

    2/15/1995, 10-11 පි.

    3/15/1994, 19 පි.

හෙබ්‍රෙව් 11:36

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 20:2
  • +යෙරෙ 37:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    10/2016, 23 පි.

හෙබ්‍රෙව් 11:37

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 24:20, 21
  • +1රාජා 19:10
  • +1රාජා 19:2
  • +1රාජා 22:24; යෙරෙ 38:6
  • +2රාජා 1:8

හෙබ්‍රෙව් 11:38

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 18:4; 19:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    10/2016, 23 පි.

හෙබ්‍රෙව් 11:40

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 2:3; 3:1; 7:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 102-103 පි.

    මුරටැඹ,

    4/15/2002, 30 පි.

    2/1/2002, 22-23 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

හෙබ්‍රෙ. 11:1හෙබ්‍රෙ 11:13
හෙබ්‍රෙ. 11:4උත් 4:5
හෙබ්‍රෙ. 11:4උත් 4:4
හෙබ්‍රෙ. 11:4උත් 4:8, 10
හෙබ්‍රෙ. 11:5උත් 5:22; යූද් 14
හෙබ්‍රෙ. 11:5උත් 5:24
හෙබ්‍රෙ. 11:6ගීතා 58:11; ශෙප 2:3; මතෙ 5:12; 6:33
හෙබ්‍රෙ. 11:7උත් 6:8, 9
හෙබ්‍රෙ. 11:7උත් 6:13, 17
හෙබ්‍රෙ. 11:7උත් 6:14
හෙබ්‍රෙ. 11:7උත් 6:22; 2පේතෘ 2:5
හෙබ්‍රෙ. 11:8රෝම 4:9, 11
හෙබ්‍රෙ. 11:8උත් 12:1, 4
හෙබ්‍රෙ. 11:9උත් 23:4
හෙබ්‍රෙ. 11:9උත් 17:6; 26:3; 28:13
හෙබ්‍රෙ. 11:9උත් 12:8
හෙබ්‍රෙ. 11:10හෙබ්‍රෙ 11:16
හෙබ්‍රෙ. 11:11උත් 17:17; 21:2
හෙබ්‍රෙ. 11:12රෝම 4:19
හෙබ්‍රෙ. 11:12උත් 21:5
හෙබ්‍රෙ. 11:12උත් 22:17; 1රාජා 4:20
හෙබ්‍රෙ. 11:13උත් 47:9
හෙබ්‍රෙ. 11:13යොහ 8:56
හෙබ්‍රෙ. 11:15උත් 11:31
හෙබ්‍රෙ. 11:16නික් 3:6, 15
හෙබ්‍රෙ. 11:16හෙබ්‍රෙ 11:10; 12:22
හෙබ්‍රෙ. 11:17උත් 22:9, 10; යොහ 3:16
හෙබ්‍රෙ. 11:17උත් 22:1, 2
හෙබ්‍රෙ. 11:18උත් 21:12
හෙබ්‍රෙ. 11:191කොරි 10:11
හෙබ්‍රෙ. 11:20උත් 27:27-29, 38-40
හෙබ්‍රෙ. 11:21උත් 47:29
හෙබ්‍රෙ. 11:21උත් 48:15, 16, 20
හෙබ්‍රෙ. 11:21උත් 47:31
හෙබ්‍රෙ. 11:22උත් 50:24, 25; නික් 13:19
හෙබ්‍රෙ. 11:23නික් 2:2
හෙබ්‍රෙ. 11:23ක්‍රියා 7:20
හෙබ්‍රෙ. 11:23නික් 1:16, 22
හෙබ්‍රෙ. 11:24නික් 2:11
හෙබ්‍රෙ. 11:24නික් 2:10
හෙබ්‍රෙ. 11:27නික් 12:51
හෙබ්‍රෙ. 11:27නික් 10:28
හෙබ්‍රෙ. 11:271තිමෝ 1:17
හෙබ්‍රෙ. 11:28නික් 12:21-23
හෙබ්‍රෙ. 11:29නික් 14:22
හෙබ්‍රෙ. 11:29නික් 14:27, 28
හෙබ්‍රෙ. 11:30යොෂු 6:15, 20
හෙබ්‍රෙ. 11:31යොෂු 6:17
හෙබ්‍රෙ. 11:32විනි 6:11
හෙබ්‍රෙ. 11:32විනි 4:6
හෙබ්‍රෙ. 11:32විනි 13:24
හෙබ්‍රෙ. 11:32විනි 11:1
හෙබ්‍රෙ. 11:321සාමු 16:13
හෙබ්‍රෙ. 11:321සාමු 3:20
හෙබ්‍රෙ. 11:33විනි 7:12, 22
හෙබ්‍රෙ. 11:332සාමු 7:8, 12
හෙබ්‍රෙ. 11:33විනි 14:5, 6; 1සාමු 17:34-36; දානි 6:21, 22
හෙබ්‍රෙ. 11:34දානි 3:23-25
හෙබ්‍රෙ. 11:342රාජා 6:15, 16
හෙබ්‍රෙ. 11:34විනි 16:28; 1රාජා 18:46
හෙබ්‍රෙ. 11:34විනි 11:32
හෙබ්‍රෙ. 11:34විනි 4:16
හෙබ්‍රෙ. 11:351රාජා 17:22-24; 2රාජා 4:32, 34
හෙබ්‍රෙ. 11:36යෙරෙ 20:2
හෙබ්‍රෙ. 11:36යෙරෙ 37:15
හෙබ්‍රෙ. 11:372ලේක 24:20, 21
හෙබ්‍රෙ. 11:371රාජා 19:10
හෙබ්‍රෙ. 11:371රාජා 19:2
හෙබ්‍රෙ. 11:371රාජා 22:24; යෙරෙ 38:6
හෙබ්‍රෙ. 11:372රාජා 1:8
හෙබ්‍රෙ. 11:381රාජා 18:4; 19:9
හෙබ්‍රෙ. 11:40හෙබ්‍රෙ 2:3; 3:1; 7:22
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
  • 37
  • 38
  • 39
  • 40
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
හෙබ්‍රෙව් 11:1-40

හෙබ්‍රෙව්වරුන්ට

11 විශ්වාසය කියන්නේ තමන් බලාපොරොත්තුවෙන් ඉන්න දේවල් ඉටු වෙනවා කියලා පොඩ්ඩක්වත් සැක කරන්නේ නැති එකයි.+ ඇස් දෙකට පේන්නේ නැති දේවල් ඇත්තටම තියෙනවා කියලා ඔප්පු කරන්න තියෙන සාක්ෂි සැක කරන්නේ නැතුව පිළිගන්න එකයි. 2 අතීතයේ හිටපු අයට ඒ වගේ විශ්වාසයක් තිබුණ නිසා දෙවියන් එයාලා ගැන සතුටු වෙනවා කියලා එයාලට සාක්ෂි ලැබුණා.

3 පවතින හැම දෙයක්ම* ඒ විදිහට තියෙන්නේ එහෙම තියෙන්න දෙවියන් අණ කරපු නිසයි. ඉතින් අපිට පේන්න තියෙන දේවල් ආවේ පේන්නේ නැති දේවල්වලින්. ඒක අපි තේරුම්ගන්නේ විශ්වාසය නිසයි.

4 ආබෙල්ට තිබුණ විශ්වාසය නිසා එයා කායින් ඔප්පු කරපු පූජාවට වඩා වටින පූජාවක් දෙවියන්ට ඔප්පු කළා.+ දෙවියන් එයාව ධර්මිෂ්ඨ කෙනෙක් විදිහට සලකනවා කියන දේට සාක්ෂි එයාට ලැබුණේ ඒ විශ්වාසය නිසයි. මොකද එයා දුන්න තෑගි දෙවියන් සතුටින් පිළිගත්තා.+ එයා මැරුණත් එයාගේ විශ්වාසය මාර්ගයෙන් එයා තවමත් අපිට කතා කරනවා.+

5 ඒනොක්ට තිබුණ විශ්වාසය+ නිසා එයාව අරන් ගියා. ඒ නිසා සාමාන්‍යයෙන් මිනිස්සු අද්දකින මරණයක් එයා අද්දැක්කේ නැහැ. දෙවියන් එයාව ගත්ත නිසා එයාව හොයාගන්න බැරි වුණා.+ එයාව ගෙනියන්න කලින් දෙවියන් එයා ගැන සතුටු වෙනවා කියන දේට සාක්ෂි එයාට ලැබුණා. 6 කෙනෙක්ට විශ්වාසයක් නැත්නම් එයාට දෙවියන්ව කොහොමටවත් සතුටු කරන්න බැහැ. දෙවියන්ට ළං වෙන්න කැමති ඕනෙම කෙනෙක් ඔහු ඉන්නවා* කියලත් ඔහුව ලොකු උනන්දුවකින් හොයන අයට ඔහු ආශීර්වාද කරනවා කියලත් විශ්වාස කරන්න ඕනේ.+

7 නෝවාට තිබුණ විශ්වාසය+ නිසා එයා දෙවියන්ට ගරුබියක් පෙන්නුවා. කලින් දැකලා තිබුණේ නැති දේවල් ගැන එයාට දෙවියන් අනතුරු ඇඟෙව්වාම+ පවුලේ අයව බේරගන්න එයා නැවක් හැදුවා.+ එයාට තිබුණ විශ්වාසය මාර්ගයෙන් එයා පෙන්නුවා මේ ලෝකය විනාශ කරන්න සුදුසුයි කියලා.+ ධර්මිෂ්ඨ කෙනෙක් විදිහට එයාව සැලකුවේ එයාගේ විශ්වාසය නිසයි.

8 ආබ්‍රහම්ට තිබුණ විශ්වාසය+ නිසා එයා කීකරු වුණා. දෙවියන් එයාට පිටත් වෙලා යන්න කිව්වාම එයාට උරුමයක් විදිහට ලැබෙන්න තිබුණ තැනට යන්න එයා පිටත් වුණා. කොහෙටද යන්නේ කියලා දැනගෙන හිටියේ නැතත් එයා පිටත් වෙලා ගියා.+ 9 එයාට තිබුණ විශ්වාසය නිසා දෙවියන් එයාට දෙන්න පොරොන්දු වුණ දේශයේ එයා විදේශිකයෙක් වගේ ජීවත් වුණා.+ එයාට ලැබුණ පොරොන්දුවට උරුමකම් කියපු ඊසාක් සහ යාකොබ්+ එක්ක එයා කූඩාරම්වල ජීවත් වුණා.+ 10 මොකද එයා බලාගෙන හිටියේ සැබෑ අත්තිවාරම් තියෙන නුවර දිහායි. ඒ නුවරේ නිර්මාතෘ සහ සැදුම්කරු දෙවියන්.+

11 සාරාට තිබුණ විශ්වාසය නිසා ගැබ්ගන්න හැකියාව එයාට ලැබුණා. එහෙම වුණේ දරුවන් බිහි කරන වයස එයා පහු කරලා ඉද්දී.+ මොකද පොරොන්දුව දුන්න තැනැත්තා කියපු දේ ඒ විදිහටම ඉටු කරයි* කියලා එයා විශ්වාස කළා. 12 ඒ නිසා මැරුණු ශරීරයක් වගේ ශරීරයක් තිබුණ කෙනෙක්ගෙන්+ දරුවන් ඉපදුණා.+ ඒ දරුවන්ගේ ගාණ අහසේ තරුවල ගාණට සමානයි. මුහුදු වෙරළේ වැලි වගේ එයාලාගේ ගාණත් ගණන් කරන්න බැහැ.+

13 එයාලා හැමෝම මැරෙන කල්ම එයාලට තිබුණ විශ්වාසය රැකගත්තා. පොරොන්දු වුණ දේවල් එයාලා ජීවත් වුණ කාලේ ඉටු වුණේ නැතත්+ ඒවා ඉටු වෙනවා දැක්කා වගේ තමයි එයාලා ජීවත් වුණේ.+ ඒ පොරොන්දු දිහා එයාලා සතුටින් බලාගෙන හිටියා. ඒ වගේම ඒ දේශයේ එයාලා ජීවත් වෙන්නේ විදේශිකයන් සහ තාවකාලික පදිංචිකරුවන් විදිහට කියලා ප්‍රසිද්ධියේ කිව්වා. 14 ඒ විදිහට කියන අය තමන්ට අයිති වෙන්න තියෙන ස්ථානය දිහා හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා කියලා පෙන්නනවා. 15 එයාලා අතහැරලා ආපු තැන ගැන හිතහිත හිටියා නම්+ ආපහු යන්න හේතුවක් හොයාගන්න එයාලට තිබුණා. 16 ඒත් එයාලා උත්සාහ කළේ ඊට වඩා හොඳ තැනක් ඒ කියන්නේ ස්වර්ගයට අයිති තැනක් ලබාගන්නයි. එයාලාගේ දෙවියන් විදිහට ඔහුව සලකලා ඔහුට කන්නලව් කරන එක ගැන දෙවියන් ලැජ්ජා වෙන්නේ නැහැ.+ මොකද ඔහු එයාලා වෙනුවෙන් නුවරක් ලෑස්ති කරලයි තියෙන්නේ.+

17 ආබ්‍රහම්ට තිබුණ විශ්වාසය නිසා එයාගේ එකම පුතාව පූජාවක් විදිහට ඔප්පු කරන්න එයා සූදානම් වුණා.+ දෙවියන්ගෙන් ලැබුණ පොරොන්දු සතුටින් පිළි අරන් තියෙද්දී තමයි එයා එහෙම කළේ. දෙවියන් එයාව සෝදිසි කරපු වෙලාවේ+ එයා කරපු දේවල්වලින් පෙනුණේ එයා ඇත්තටම ඊසාක්ව පූජාවක් විදිහට ඔප්පු කළා කියලයි. 18 එයා එහෙම කළේ “ඔයාගේ නම ගෙනියන පරම්පරාව එන්නේ ඊසාක්ගෙන්” කියලා එයාට කියලා තියෙද්දී.+ 19 මොකද එයා දැනන් හිටියා ඊසාක්ව මරණයෙන් වුණත් නැඟිට්ටවන්න දෙවියන්ට පුළුවන් කියලා. එයාට එයාගේ පුතාව ආයේ ලැබුණා. ඒකෙන් ඉස්සරහට වෙන්න තියෙන දෙයක් සංකේතවත් වුණා.+

20 ඊසාක්ට තිබුණ විශ්වාසය නිසා ඉස්සරහට වෙන්න තියෙන දේවල් ගැන කියලා එයා යාකොබ්ටයි, ඒසව්ටයි ආශීර්වාද කළා.+

21 යාකොබ්ට තිබුණ විශ්වාසය නිසා එයා මැරෙන්න ළං වෙලා ඉද්දී+ යෝසෙප්ගේ පුතාලට වෙන වෙනම ආශීර්වාද කරලා,+ තමන්ගේ සැරයටියට බර වෙලා දෙවියන්ට නමස්කාර කළා.+

22 යෝසෙප්ට තිබුණ විශ්වාසය නිසා ජීවිතේ අවසානයට ළං වෙලා ඉද්දී ඊශ්‍රායෙල්වරු ඊජිප්තුවෙන් පිටත් වෙලා යන එක ගැන එයා කතා කළා. එයාගේ ඇටකටුවලට කරන්න ඕනෙ දේ* ගැනත් කිව්වා.*+

23 මෝසෙස්ගේ දෙමාපියන්ට තිබුණ විශ්වාසය නිසා එයා ඉපදුණාට පස්සේ මාස තුනක් යන කල් එයාව හංගගෙන හිටියා.+ එයාලා දැක්කා ඒ පුංචි දරුවා හරිම ලස්සනයි කියලා.+ රජගේ ආඥාව කඩන්න එයාලා බය වුණේ නැහැ.+ 24 මෝසෙස්ට තිබුණ විශ්වාසය නිසා එයා වැඩිහිටියෙක් වුණාට පස්සේ+ පාරාවෝගේ දුවගේ පුතා කියලා එයාව හඳුන්වනවාට එයා කැමති වුණේ නැහැ.+ 25 පව්කාර දේවල් කරලා ටික කාලෙකට ලැබෙන සතුට වෙනුවට දෙවියන්ගේ සෙනඟ එක්ක දුක් විඳින්න එයා තෝරගත්තා. 26 අභිෂේක කරපු කෙනා* විදිහට නින්දා අපහාස විඳින එක ඊජිප්තුවේ ධන සම්පත්වලට වඩා ගොඩක් වටිනවා කියලා එයා තේරුම් අරන් හිටියා. එයා හරිම ආසාවෙන් බලාගෙන හිටියේ ලැබෙන්න තියෙන තෑග්ග දිහායි. 27 එයාට තිබුණ විශ්වාසය නිසා එයා ඊජිප්තුවෙන් ගියා.+ එහෙම කළේ රජගේ කේන්තියට බය වෙලා නෙමෙයි.+ එයා වැඩ කළේ පේන්නේ නැති තැනැත්තාව දැක්කා වගෙයි. ඒ නිසා එයා දිගටම නොසැලී හිටියා.+ 28 එයාට තිබුණ විශ්වාසය නිසා එයා පාස්කුව පැවැත්තුවා. උළුවහුවල ලේ ගෑවා. එහෙම කළේ එයාලාගේ කුලුඳුලන්ව විනාශ කරන්නාගේ අතින් බේරගන්නයි.+

29 එයාලට තිබුණ විශ්වාසය නිසා එයාලා රතු මුහුද හරහා ගියා. හරියට වියළි බිමක ගමන් කරනවා වගේ එයාලා ගියා.+ ඒත් ඊජිප්තුවරු ඒක හරහා යන්න හදද්දී මුහුද එයාලව ගිලගත්තා.+

30 සෙනඟට තිබුණ විශ්වාසය නිසා එයාලා දවස් හතක් තිස්සේ යෙරිකෝවේ පවුර වටේට ගමන් කළා. ඊටපස්සේ ඒක කඩන් වැටුණා.+ 31 ගණිකාවක් වුණ රාහබ්ට තිබුණ විශ්වාසය නිසා අකීකරු වුණ අයත් එක්ක එයා විනාශ වුණේ නැහැ. මොකද එයා ඔත්තුකාරයන්ව සාදරයෙන් පිළිගත්තා.+

32 මං තවත් අය ගැන කතා කරන්න ඕනෙද? ගිඩියොන්,+ බාරාක්,+ සැම්සන්,+ යෙප්තා,+ දාවිත්,+ සාමුවෙල්+ සහ අනිත් අනාගතවක්තෘවරු ගැන කතා කරන්න ගියොත් මට කාලේ මදි වෙයි. 33 එයාලට තිබුණ විශ්වාසය නිසා එයාලා රාජ්‍යයන් පරාජය කළා.+ හරි දේ වෙනුවෙන් ස්ථිරව හිටියා. පොරොන්දු ලබාගත්තා.+ සිංහයන්ගේ කටවල් වැහුවා.+ 34 බලවත් ගින්නකින් ගැලවුණා.+ කඩු පහරින් බේරුණා.+ දුර්වල වෙලා ඉද්දී බලවත් වුණා.+ යුද්දේදී බය නැතුව සටන් කළා.+ පහර දෙන්න ආපු යුද සේනා පන්නලා දැම්මා.+ 35 කාන්තාවන්ට තමන් ආදරේ කරපු අයව නැවත නැඟිටීම මාර්ගයෙන් ආපහු ලැබුණා.+ ගැලවෙන්න අවස්ථාවක් ලැබුණත් ඒක ප්‍රතික්ෂේප කරපු නිසා සමහරු ගොඩක් වධ හිංසාවලට මුහුණ දුන්නා. එයාලට ඕනෙ වුණේ වඩා හොඳ නැවත නැඟිටීමක් ලබාගන්නයි. 36 තවත් අය වෙනත් පීඩාවලට මූණ දුන්නා. එයාලට සමච්චල් කළා. කසයෙන් ගැහුවා. ඒ විතරක් නෙමෙයි එයාලව දම්වැල්වලින් බැඳලා+ හිරගෙවල්වලට දැම්මා.+ 37 එයාලට ගල්වලින් ගැහුවා.+ එයාලාගේ විශ්වාසය අත්හරින්න කියලා එයාලට බලපෑම් කළා. එයාලව කියතෙන් දෙකට ඉරුවා. කඩුවෙන් මරලා දැම්මා.+ අගහිඟකම්වලට, පීඩාවලට,+ වධ හිංසාවලට+ මූණ දෙද්දී එයාලා බැටළු හම්, එළු හම් ඇඳගෙන+ තැනින් තැනට ගියා. 38 ඒ වගේ අය මේ ලෝකයට හොඳ වැඩියි. එයාලා කාන්තාරවල, කඳුවල එහේ මෙහේ ගියා. ගුහාවල, වළවල්වල හැංගිලා හිටියා.+

39 එයාලට තිබුණ විශ්වාසය නිසා දෙවියන් එයාලා ගැන සතුටු වෙනවා කියන දේට සාක්ෂි එයාලට ලැබුණා. ඒත් එයාලාගෙන් කවුරුත් පොරොන්දු වුණ දේ ඉටු වෙනවා දැක්කේ නැහැ. 40 මොකද දෙවියන්ගේ අදහස වුණේ වඩා හොඳ තෑග්ගක් අපිට දෙන්නයි.+ එහෙම කළේ අපිට කලින් එයාලව පරිපූර්ණ තත්වයට පත් නොකර ඉන්නයි.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න