ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 19
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • දෙවියන්ගේ නිර්මාණ සහ නීතිය සාක්ෂි දෙයි

        • ‘අහස, දෙවියන්ගේ තේජස ප්‍රකාශ කරයි’ (1)

        • දෙවියන්ගේ නීතිය පරිපූර්ණයි. සවිමත් කරයි (7)

        • “නොදැනුවත්ව මගේ අතින් වුණ වැරදි” (12)

ගීතාවලිය 19:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 8:3, 4; යෙසා 40:22; රෝම 1:20
  • +ගීතා 150:1; එළි 4:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/1/2004, 10-11 පි.

    6/1/2004, 10 පි.

    1/1/2004, 8 පි.

    6/15/1993, 11 පි.

ගීතාවලිය 19:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/2004, 10 පි.

ගීතාවලිය 19:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/2004, 10-11 පි.

ගීතාවලිය 19:4

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “මනින ලණුව.”

හරස් යොමු දැක්වීම්

  • +රෝම 10:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/2004, 10-11 පි.

    1/1/2004, 8-9 පි.

ගීතාවලිය 19:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/2004, 11 පි.

ගීතාවලිය 19:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 104:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/2004, 11 පි.

ගීතාවලිය 19:7

පාදසටහන්

  • *

    හෝ, “කෙනෙක්ව හරි මාර්ගයට ගනියි.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 119:72
  • +ගීතා 23:3
  • +ගීතා 119:111, 129
  • +හිතෝ 1:5; 2තිමෝ 3:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 9 පාඩම

    මුරටැඹ,

    10/1/2000, 13-14 පි.

ගීතාවලිය 19:8

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 24:9, 10
  • +හිතෝ 4:4; 6:23; මතෙ 6:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 41 පාඩම

    මුරටැඹ,

    10/1/2000, 13-14 පි.

ගීතාවලිය 19:9

පාදසටහන්

  • *

    හෝ, “යහපත්.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 10:12; හිතෝ 1:7; මලා 3:16
  • +ගීතා 119:137, 160; එළි 16:7

ගීතාවලිය 19:10

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 119:127; හිතෝ 8:10
  • +ගීතා 119:103; හිතෝ 16:24

ගීතාවලිය 19:11

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 119:11
  • +ගීතා 119:165

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 41 පාඩම

ගීතාවලිය 19:12

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 4:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/1992, 30-32 පි.

ගීතාවලිය 19:13

පාදසටහන්

  • *

    හෝ, “මගේ වැරදි අඩු කරගන්න පුළුවන් වෙයි.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 20:6; ද්වි 17:12; 1සාමු 15:23; 2සාමු 6:7; 2ලේක 26:16-18
  • +ගීතා 119:133
  • +යෙසා 38:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/1992, 30-31 පි.

ගීතාවලිය 19:14

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 18:2
  • +යෝබ් 19:25; යෙසා 43:14
  • +ගීතා 49:3; 51:15; 143:5; ෆිලි 4:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2006, 19 පි.

    පිබිදෙව්!,

    9/8/2000, 20-21 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 19:1ගීතා 8:3, 4; යෙසා 40:22; රෝම 1:20
ගීතා. 19:1ගීතා 150:1; එළි 4:11
ගීතා. 19:4රෝම 10:18
ගීතා. 19:6ගීතා 104:19
ගීතා. 19:7ගීතා 119:72
ගීතා. 19:7ගීතා 23:3
ගීතා. 19:7ගීතා 119:111, 129
ගීතා. 19:7හිතෝ 1:5; 2තිමෝ 3:15
ගීතා. 19:82ලේක 24:9, 10
ගීතා. 19:8හිතෝ 4:4; 6:23; මතෙ 6:22
ගීතා. 19:9ද්වි 10:12; හිතෝ 1:7; මලා 3:16
ගීතා. 19:9ගීතා 119:137, 160; එළි 16:7
ගීතා. 19:10ගීතා 119:127; හිතෝ 8:10
ගීතා. 19:10ගීතා 119:103; හිතෝ 16:24
ගීතා. 19:11ගීතා 119:11
ගීතා. 19:11ගීතා 119:165
ගීතා. 19:121කොරි 4:4
ගීතා. 19:13උත් 20:6; ද්වි 17:12; 1සාමු 15:23; 2සාමු 6:7; 2ලේක 26:16-18
ගීතා. 19:13ගීතා 119:133
ගීතා. 19:13යෙසා 38:3
ගීතා. 19:14ගීතා 18:2
ගීතා. 19:14යෝබ් 19:25; යෙසා 43:14
ගීතා. 19:14ගීතා 49:3; 51:15; 143:5; ෆිලි 4:8
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 19:1-14

ගීතාවලිය

සංගීත අධ්‍යක්ෂක වෙත. දාවිත් රචනා කරපු ගීයක්.

19 අහස, දෙවියන්ගේ බලය, තේජස ප්‍රකාශ කරයි.+

ගුවන්තලය, ඔහුගේ දෑතින් නිර්මාණය කළ දේ ගැන සාක්ෂි දෙයි.+

 2 හැම දවාලකම ඒවායින් නැඟෙන ප්‍රශංසා හඬ රැව් පිළිරැව් දෙයි.

හැම රාත්‍රියකම ඒ නිර්මාණ ඔහුගේ දැනුම ගැන කියාපායි.

 3 ඒවා කතා කරන්නෙවත් වචනයක් පිට කරන්නෙවත් නැහැ.

ඒවායින් කිසිම හඬක් ඇහෙන්නෙත් නැහැ.

 4 ඒත් ඒවා දෙන සාක්ෂිය* පොළොව පුරාම පැතිරිලා යනවා.

ඒවා දෙන පණිවිඩය පොළොවේ කෙළවර දක්වාම දිව යනවා.+

දෙවියන් හිරු වෙනුවෙන් අහස්තලයේ කූඩාරමක් හදලා තියෙනවා.

 5 හිරු කුමරු, විවාහ යහනෙන් පිබිදී එන මනාලයෙක් වගෙයි.

තරඟයක් දුවන්න නොඉවසිල්ලෙන් බලන් ඉන්න ධාවකයෙක් වගෙයි.

 6 හිරු, අහසේ එක් කෙළවරකින් නික්ම ඇවිත්

අනිත් කෙළවරින් තම ගමන අවසන් කරනවා.+

හිරුරැස් නොවැටෙන තැනක් නැහැ.

 7 යෙහෝවාගේ නීතිය පරිපූර්ණයි.+ දුර්වල කෙනාව සවිමත් කරයි.*+

යෙහෝවාගේ සිහිගැන්වීම් විශ්වාසවන්තයි.+ අද්දැකීම් අඩු කෙනාට ප්‍රඥාව දෙයි.+

 8 යෙහෝවාගේ නියෝග සාධාරණයි. හිතට සතුටක් ගෙන දෙයි.+

යෙහෝවාගේ ආඥා පවිත්‍රයි. ඇස් දීප්තිමත් කරයි.+

 9 යෙහෝවා ගැන ගරුබියක්+ ඇති වෙන එක හැම අතින්ම පවිත්‍රයි.*

ඒ ගරුබිය සදහටම පවතිනවා.

යෙහෝවා දෙන තීන්දු නිවැරදියි. ඒවාවල කිසිම දෝෂයක් නැහැ.+

10 ඒ හැම දේම රන්වලටත් වඩා වටිනවා.

පවිත්‍ර රන් සාගරයක්වත් ඒ තරම් වටින්නේ නැහැ.+

ඒවා මීපැණිවලට වඩා රසවත්.+

මීවදයෙන් වෑස්සෙන මීපැණිවත් ඒ තරම් මිහිරි නැහැ.

11 ඒවා ඔබේ සේවකයාව අනතුරුවලින් ආරක්ෂා කරනවා.+

ඒවා පිළිපැදීමෙන් ආශීර්වාද නොඅඩුව ලැබෙනවා.+

12 තමන් කරන හැම වරදක්ම තේරුම්ගන්න පුළුවන් කාටද?+

දෙවියනි, නොදැනුවත්ව මගේ අතින් වුණ වැරදිවලට මට සමාවෙන්න.

13 මට අයිති නැති දේවල් කරන එකෙන් ඔබේ සේවකයා වන මාව වළක්වන්න.+

මාව පාලනය කරන්න ඒ වගේ උඩඟු දේවල්වලට ඉඩ දෙන්න එපා.+

එතකොට නිර්දෝෂ ජීවිතයක් ගත කරන්නත්+

බරපතළ වැරදි නොකර ඉන්නත් මට පුළුවන් වෙයි.*

14 මගේ පර්වතයත්+ මගේ ගැලවුම්කරුත්+ වන යෙහෝවා දෙවියනි,

මගේ මුවින් පිට වෙන වචනත් මගේ සිතුවිලිත් හැමදාමත් ඔබට ප්‍රසන්නව තිබේවා!+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න