ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 95
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • සැබෑ නමස්කාරය සහ කීකරුකම

        • ‘ඔහු කිව්ව දේට ඔබ අද සවන් දෙනවා නම්’ (7)

        • “ඔබේ හිත් දැඩි කරගන්න එපා” (8)

        • “මං වගේ විවේක ගන්න ඔවුන්ට අවස්ථාව ලැබෙන්නේ නැහැ” (11)

ගීතාවලිය 95:1

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 22:47

ගීතාවලිය 95:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 50:23; 100:4

ගීතාවලිය 95:3

හරස් යොමු දැක්වීම්

  • +නික් 18:11; යෙරෙ 10:10; 1කොරි 8:5, 6

ගීතාවලිය 95:4

හරස් යොමු දැක්වීම්

  • +ආමො 4:13; 9:3

ගීතාවලිය 95:5

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 5:22
  • +උත් 1:9, 10

ගීතාවලිය 95:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 100:3; මතෙ 4:10; එළි 14:7

ගීතාවලිය 95:7

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 23:1; යෙසා 40:11
  • +හෙබ්‍රෙ 3:7-11; 4:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/1998, 12-13 පි.

    1/15/1993, 32 පි.

ගීතාවලිය 95:8

පාදසටහන්

  • *

    තේරුම, “රණ්ඩුව.”

  • *

    තේරුම, “පරීක්ෂා කිරීම.”

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 3:15
  • +නික් 17:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/1998, 12-13 පි.

ගීතාවලිය 95:9

පාදසටහන්

  • *

    හෝ, “මං ඔවුන් වෙනුවෙන් මැදිහත් වෙයිද නැද්ද කියලා පරීක්ෂා කළා.”

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 14:22, 23
  • +ගීතා 78:18; 1කොරි 10:9

ගීතාවලිය 95:10

පාදසටහන්

  • *

    මූ.අ., “ඔවුන් මගේ මාර්ග අවබෝධ කරගෙන නැහැ.”

ගීතාවලිය 95:11

හරස් යොමු දැක්වීම්

  • +උත් 2:3; ගණන් 14:22, 23; හෙබ්‍රෙ 4:3

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 95:12සාමු 22:47
ගීතා. 95:2ගීතා 50:23; 100:4
ගීතා. 95:3නික් 18:11; යෙරෙ 10:10; 1කොරි 8:5, 6
ගීතා. 95:4ආමො 4:13; 9:3
ගීතා. 95:5යෙරෙ 5:22
ගීතා. 95:5උත් 1:9, 10
ගීතා. 95:6ගීතා 100:3; මතෙ 4:10; එළි 14:7
ගීතා. 95:7ගීතා 23:1; යෙසා 40:11
ගීතා. 95:7හෙබ්‍රෙ 3:7-11; 4:7
ගීතා. 95:8හෙබ්‍රෙ 3:15
ගීතා. 95:8නික් 17:7
ගීතා. 95:9ගණන් 14:22, 23
ගීතා. 95:9ගීතා 78:18; 1කොරි 10:9
ගීතා. 95:11උත් 2:3; ගණන් 14:22, 23; හෙබ්‍රෙ 4:3
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 95:1-11

ගීතාවලිය

95 එන්න, අපි යෙහෝවා ඉස්සරහට ගිහින් ප්‍රීති ඝෝෂා නඟමු!

අපිට ගැලවීම ලබා දෙන පර්වතයට ජය නාද නඟමු!+

 2 ඔහුට ස්තුති ප්‍රශංසා කරමු.+

ගී ගයමින් ඔහුට ජය නාද නඟමු.

 3 මොකද යෙහෝවා උතුම් දෙවි කෙනෙක්.

අනිත් හැම දෙවි කෙනෙක්ටම වඩා ඔහු ශ්‍රේෂ්ඨ රජෙක්.+

 4 පොළොවේ ගැඹුරුම තැන් තියෙන්නේ දෙවියන්ගේ අතේ.

කඳු මුඳුන් අයිති ඔහුටයි.+

 5 ඔහු නිර්මාණය කරපු මහ සයුර අයිතිත් ඔහුටමයි.+

දෙවියන් භූමිය හැදුවේ ඔහුගෙම දෑතින්.+

 6 එන්න, අපි ඔහු ළඟට ගිහින් වැඳ වැටිලා නමස්කාර කරමු.

අපේ නිර්මාතෘ වන යෙහෝවා ඉස්සරහා දණ නමමු.+

 7 මොකද අපේ දෙවියන් ඔහුයි.

අපි ඔහුගේ සෙනඟයි.

ඔහුගේ තණබිමේ ඉන්න බැටළුවන් වගේ ඔහු අපිව රැකබලා ගන්නවා.+

අනේ, ඔහු කිව්ව මේ දේට ඔබ අද සවන් දෙනවා නම්!+

 8 “ඔබේ මුතුන්මිත්තන් මෙරිබාවලදී* කළා වගේ ඔබේ හිත් දැඩි කරගන්න එපා.+

එදා පාළුකරයේ මස්සාහ්වලදී* ඔවුන් කරපු දේ කරන්න එපා.+

 9 මං කරපු දේවල් දැකලත් එදා ඔවුන් මාව සැක කළා.+

මං ඔවුන්ව බලාගනියිද කියලා පරීක්ෂා කරලා බැලුවා.*+

10 අවුරුදු 40ක් පුරාම මට ඒ පරම්පරාව ගැන තිබුණේ ලොකු පිළිකුලක්!

‘මේ සෙනඟ හැම තිස්සේම මුරණ්ඩු විදිහට තමන්ට හිතෙන හිතෙන දේ කරනවා.

ඔවුන් මං කියන දේවල වටිනාකම තේරුම් අරන් නැහැ’* කියලා මං ඔවුන් ගැන කිව්වා.

11 ඒ නිසා මං කේන්තියෙන් දිවුරලා මෙහෙම කිව්වා.

‘මං වගේ විවේක ගන්න ඔවුන්ට අවස්ථාව ලැබෙන්නේ නැහැ.’”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න