ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 කොරින්ති 3
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

2 කොරින්ති පොතේ සාරාංශයක්

      • විස්තර ඇතුළත් ලියුම් (1-3)

      • අලුත් ගිවිසුමේ දේවසේවකයන් (4-6)

      • අලුත් ගිවිසුමට වැඩි තේජසක් ලැබෙයි (7-18)

2 කොරින්ති 3:2

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 9:2

2 කොරින්ති 3:3

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 3:5
  • +නික් 31:18; 34:1
  • +හිතෝ 3:3; 7:3

2 කොරින්ති 3:5

පාදසටහන්

  • *

    හෝ, “අවශ්‍ය සුදුසුකම් දෙන්නේ.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 4:12, 15; ෆිලි 2:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2008, 28 පි.

    2/15/2002, 24-25 පි.

    11/15/2000, 17-19 පි.

2 කොරින්ති 3:6

පාදසටහන්

  • *

    හෝ, “අවශ්‍ය සුදුසුකම්.”

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 8:6
  • +රෝම 13:9
  • +ගලා 3:10
  • +යොහ 6:63

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2002, 24-25 පි.

    11/15/2000, 17-19 පි.

2 කොරින්ති 3:7

හරස් යොමු දැක්වීම්

  • +නික් 31:18; 32:16
  • +නික් 34:29, 30

2 කොරින්ති 3:8

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 2:1, 4
  • +1පේතෘ 4:14

2 කොරින්ති 3:9

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 27:26
  • +නික් 34:35
  • +රෝම 3:21, 22

2 කොරින්ති 3:10

හරස් යොමු දැක්වීම්

  • +කොලො 2:16, 17

2 කොරින්ති 3:11

හරස් යොමු දැක්වීම්

  • +නික් 19:16; 24:17
  • +හෙබ්‍රෙ 12:22-24

2 කොරින්ති 3:12

හරස් යොමු දැක්වීම්

  • +1පේතෘ 1:3, 4

2 කොරින්ති 3:13

හරස් යොමු දැක්වීම්

  • +නික් 34:33-35

2 කොරින්ති 3:14

හරස් යොමු දැක්වීම්

  • +රෝම 11:7
  • +යොහ 12:40
  • +රෝම 7:6; එෆී 2:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/1/2009, 21 පි.

    8/15/2005, 20 පි.

    3/15/2004, 16 පි.

    2/1/1998, 10 පි.

    3/1/1995, 19 පි.

2 කොරින්ති 3:15

හරස් යොමු දැක්වීම්

  • +රෝම 11:8
  • +ක්‍රියා 15:21

2 කොරින්ති 3:16

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +නික් 34:34

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    4/2018, 9 පි.

    මුරටැඹ,

    8/15/2005, 23 පි.

2 කොරින්ති 3:17

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

  • *

    ග්‍රීක භාෂාවේ මෙතන දෙවියන්ව විස්තර කරන්න පාවිච්චි කරලා තියෙන්නේ නියුමා කියන වචනය. “පැහැදිලි කිරීමක්” බලන්න.

  • *

    උප. A5 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +යොහ 4:24
  • +යෙසා 61:1; රෝම 6:14; 8:15; ගලා 5:1, 13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    11/2018, 19-20 පි.

    4/2018, 8-9 පි.

    මුරටැඹ,

    7/15/2012, 10 පි.

    මැවුම්කරු, 87-88 පි.

2 කොරින්ති 3:18

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

  • *

    උප. A5 බලන්න.

  • *

    හෝ සමහරවිට, “යෙහෝවාගේ බලය මාර්ගයෙන්.”

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 4:6; එෆී 4:23, 24; 5:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2012, 23-24 පි.

    8/15/2005, 14-15, 24 පි.

    3/15/2004, 16-17 පි.

    3/1/1991, 8 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

2 කොරි. 3:21කොරි 9:2
2 කොරි. 3:31කොරි 3:5
2 කොරි. 3:3නික් 31:18; 34:1
2 කොරි. 3:3හිතෝ 3:3; 7:3
2 කොරි. 3:5නික් 4:12, 15; ෆිලි 2:13
2 කොරි. 3:6හෙබ්‍රෙ 8:6
2 කොරි. 3:6රෝම 13:9
2 කොරි. 3:6ගලා 3:10
2 කොරි. 3:6යොහ 6:63
2 කොරි. 3:7නික් 31:18; 32:16
2 කොරි. 3:7නික් 34:29, 30
2 කොරි. 3:8ක්‍රියා 2:1, 4
2 කොරි. 3:81පේතෘ 4:14
2 කොරි. 3:9ද්වි 27:26
2 කොරි. 3:9නික් 34:35
2 කොරි. 3:9රෝම 3:21, 22
2 කොරි. 3:10කොලො 2:16, 17
2 කොරි. 3:11නික් 19:16; 24:17
2 කොරි. 3:11හෙබ්‍රෙ 12:22-24
2 කොරි. 3:121පේතෘ 1:3, 4
2 කොරි. 3:13නික් 34:33-35
2 කොරි. 3:14රෝම 11:7
2 කොරි. 3:14යොහ 12:40
2 කොරි. 3:14රෝම 7:6; එෆී 2:15
2 කොරි. 3:15රෝම 11:8
2 කොරි. 3:15ක්‍රියා 15:21
2 කොරි. 3:16නික් 34:34
2 කොරි. 3:17යොහ 4:24
2 කොරි. 3:17යෙසා 61:1; රෝම 6:14; 8:15; ගලා 5:1, 13
2 කොරි. 3:182කොරි 4:6; එෆී 4:23, 24; 5:1
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
2 කොරින්ති 3:1-18

දෙවෙනි කොරින්ති

3 අපි කවුද කියලා ආයෙත් ඔයාලට ඔප්පු කරන්න ඕනෙද? සමහරු කරනවා වගේ අපි ගැන විස්තර ඇතුළත් ලියුමක් අපි ඔයාලට දෙන්න ඕනෙද? නැත්නම් ඒ වගේ ලියුමක් අපි ඔයාලාගෙන් ඉල්ලගන්න ඕනෙද? 2 ඔයාලා තමයි අපේ ලියුම.+ ඒක ලියලා තියෙන්නේ අපේ හදවත්වල. හැම මනුස්සයෙක්ම ඒ ගැන දන්නවා වගේම ඒක කියවනවා. 3 ඔයාලා ක්‍රිස්තුස්ගෙන් ලැබුණ ලියුමක් කියලා පැහැදිලියි. දේවසේවකයන් වන අපි තමයි ඒක ලිව්වේ.+ ඒ ලියුම ලිව්වේ තීන්තවලින් නෙමෙයි ජීවමාන දෙවියන්ගේ බලයෙන්. ඒක ලිව්වේ ගල් පුවරුවල නෙමෙයි+ හදවත්වල.+

4 ඒ ගැන නිසැකවම දෙවියන් ඉස්සරහා අපිට කියන්න පුළුවන් ක්‍රිස්තුස් නිසයි. 5 අපි කියන්න හදන්නේ අපේම හැකියාවෙන් මේ සේවය කරනවා කියලා නෙමෙයි. මේ සේවය කරන්න අපිට උදව් කරන්නේ* දෙවියන්.+ 6 ඇත්තටම ඔහු නිසයි අලුත් ගිවිසුමේ දේවසේවකයන්+ වෙන්න අපිට හැකියාව* ලැබිලා තියෙන්නේ. අපි සේවය කරන්නේ අතින් ලියපු නීති මාලාවකට යටත් වෙලා නෙමෙයි+ ඔහුගේ බලයට යටත් වෙලයි. නීති මාලාව කෙනෙක්ව මරණයට සුදුස්සෙක් කරනවා.+ ඒත් දෙවියන්ගේ බලය කෙනෙක්ට ජීවිතය දෙනවා.+

7 මිනිස්සුන්ව මරණයට නියම කරන, ගල්වල ලියලා තිබුණ නීතිය+ දුන්නේ කොච්චර තේජසක් එක්කද කියනවා නම් ඊශ්‍රායෙල් සෙනඟට මෝසෙස්ගේ මූණ දිහා බලන්නවත් බැරි වුණා. මොකද ඒ තරමටම එයාගේ මූණ දීප්තියෙන් බැබළුණා.+ ඒත් ඒ තේජස නැති වෙලා යන්න තිබුණ එකක්. 8 එහෙමනම් දෙවියන්ගේ බලය ලබා දෙද්දී+ ඊට වඩා කොච්චර තේජසක් දකින්න තියෙන්න ඕනෙද?+ 9 මිනිස්සුන්ව වරදකරුවන් කරන නීතියට+ ඒ තරම් තේජසක් ලැබුණා නම්+ මිනිස්සුන්ට ධර්මිෂ්ඨ අය වෙන්න උදව් කරන මේ සේවයට ඊට වඩා කොච්චර තේජසක් ලැබෙන්න ඕනෙද!+ 10 කාලයක් ලොකු තේජසක් ලබා දීලා තිබුණ දේකින් ඒ තේජස අයින් කරලා දැම්මා. එහෙම කළේ ඒ දේට තිබුණාට වඩා තේජසක් තියෙන දෙයක් ඇවිත් තියෙන නිසයි.+ 11 නැති වෙලා යන්න නියමිතව තිබුණ දේ ඒ තරම් තේජසක් එක්ක ලබා දුන්නා නම්+ දිගටම තියෙන දේට ඊට වඩා කොච්චර තේජසක් ලැබෙන්න ඕනෙද!+

12 අපිට ඒ වගේ බලාපොරොත්තුවක් තියෙන නිසා+ කිසිම බයක් සැකක් නැතුව කතා කරන්න පුළුවන්. 13 මෝසෙස් එයාගේ මූණ වැස්මකින් වහගත්ත විදිහට අපි කරන්නේ නැහැ.+ මෝසෙස් එහෙම කළේ නැති වෙලා යන්න නියමිතව තිබුණ දේට අවසානයේදී වෙන්නේ මොකක්ද කියලා ඊශ්‍රායෙල් සෙනඟට දැකගන්න බැරි වෙන්නයි. 14 ඒත් ඒක එයාලට තේරුම්ගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මේ වෙන කල්ම එයාලාගේ මනස් වැස්මකින් වහලයි තියෙන්නේ.+ පරණ ගිවිසුම කියවද්දී ඒක තේරුම්ගන්න එයාලට බැහැ.+ මොකද ඒ වැස්ම අයින් කරන්න පුළුවන් ක්‍රිස්තුස් මාර්ගයෙන් විතරයි.+ 15 ඇත්තටම තාමත් එයාලාගේ හිත් වැස්මකින් වැහිලයි තියෙන්නේ.+ ඒ නිසයි මෝසෙස්ගේ ලියවිලිවල තියෙන දේ+ තේරුම්ගන්න එයාලට බැරි වෙලා තියෙන්නේ. 16 ඒත් කෙනෙක් යෙහෝවා* ළඟට ආපහු හැරිලා එද්දී ඒ වැස්ම අයින් කරනවා.+ 17 යෙහෝවා* පේන්නේ නැති දෙවි කෙනෙක්.+ ඔහු ඉන්නේ ස්වර්ගයේ.* යෙහෝවාගේ* බලය තියෙන තැන නිදහස තියෙනවා.+ 18 අපි හැමෝම අපේ මූණු වැහිලා තිබුණ වැස්ම අයින් කරලයි තියෙන්නේ. ඒ නිසා අපි යෙහෝවාගේ* තේජස පිළිබිඹු කරන කණ්ණාඩි වගෙයි. දෙවියන්ට සමානකම් තියෙන අය වෙන්න අපිව දවසින් දවස වෙනස් කරනවා. ඒ තව තවත් වැඩියෙන් දෙවියන්ගේ තේජස අපෙන් පිළිබිඹු වෙන්නයි. ඒ වෙනස සිද්ධ වෙන්නේ නොපෙනෙන දෙවියන් වන යෙහෝවා* කැමති විදිහටමයි.*+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න