ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 98
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • ගැලවුම්කරුත් ධර්මිෂ්ඨ විනිශ්චයකරුත් යෙහෝවායි

        • යෙහෝවා ගැලවීම ලබා දෙන විදිහ ගැන දැනුම් දෙයි (2, 3)

ගීතාවලිය 98:1

පාදසටහන්

  • *

    හෝ, “තමන්ටම ජය අත් කරලා දුන්නා.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 33:3; 96:1; 149:1; යෙසා 42:10
  • +නික් 15:11; ගීතා 111:2
  • +නික් 15:6; යෙසා 52:10; 59:16; 63:5

ගීතාවලිය 98:2

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 2:30, 31
  • +යෙසා 5:16

ගීතාවලිය 98:3

පාදසටහන්

  • *

    හෝ, “දෙවියන් ජය ලබපු විදිහ.”

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 26:42; ලූක් 1:54, 55
  • +යෙසා 49:6; ක්‍රියා 28:28; රෝම 10:18

ගීතාවලිය 98:4

පාදසටහන්

  • *

    හෝ, “සංගීත භාණ්ඩ වාදනය කරකර ගායනා කරන්න.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 47:1; 67:4

ගීතාවලිය 98:6

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 10:10; 1ලේක 15:28; 2ලේක 29:27

ගීතාවලිය 98:8

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 44:23

ගීතාවලිය 98:9

පාදසටහන්

  • *

    හෝ, “ඇවිත් ඉන්නවා.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 9:8; ක්‍රියා 17:31
  • +ගීතා 67:4; 96:10; රෝම 2:6

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 98:1ගීතා 33:3; 96:1; 149:1; යෙසා 42:10
ගීතා. 98:1නික් 15:11; ගීතා 111:2
ගීතා. 98:1නික් 15:6; යෙසා 52:10; 59:16; 63:5
ගීතා. 98:2ලූක් 2:30, 31
ගීතා. 98:2යෙසා 5:16
ගීතා. 98:3ලෙවී 26:42; ලූක් 1:54, 55
ගීතා. 98:3යෙසා 49:6; ක්‍රියා 28:28; රෝම 10:18
ගීතා. 98:4ගීතා 47:1; 67:4
ගීතා. 98:6ගණන් 10:10; 1ලේක 15:28; 2ලේක 29:27
ගීතා. 98:8යෙසා 44:23
ගීතා. 98:9ගීතා 9:8; ක්‍රියා 17:31
ගීතා. 98:9ගීතා 67:4; 96:10; රෝම 2:6
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 98:1-9

ගීතාවලිය

ගීයක්.

98 යෙහෝවා දෙවියන්ට අලුත් ගීයක් ගයන්න.+

මොකද ඔහු පුදුමාකාර දේවල් කරලා තියෙනවා.+

දෙවියන් ඔහුගේ දකුණතින්, ශුද්ධ හස්තයෙන් ගැලවීම ලබා දුන්නා.*+

 2 තමන් ගැලවීම ලබා දෙන විදිහ ගැන යෙහෝවා දැනුම් දීලා තියෙනවා.+

ඔහු තමන්ගේ ධර්මිෂ්ඨකම ජාතීන්ට පෙන්වලා තියෙනවා.+

 3 ඊශ්‍රායෙල්ගෙන් පැවතෙන අයට නොසැලෙන ආදරයක් පෙන්වනවා කියලත්

ඔවුන් එක්ක විශ්වාසවන්තව වැඩ කරනවා කියලත් දෙවියන් පොරොන්දු වුණා.

ඒ පොරොන්දුව ඔහු සිහි කළා.+

අපේ දෙවියන් ගැලවීම ලබා දෙන විදිහ*

පොළොවේ ඈත කෙළවර දක්වාම ඉන්න අය දැකලා තියෙනවා.+

 4 පොළොවේ සියලු ජනයෙනි, යෙහෝවාට ජය නාද නඟන්න.

ප්‍රීති ඝෝෂා නඟමින් ඔහුට ප්‍රශංසා ගී ගයන්න.*+

 5 වීණාව වාදනය කරමින් යෙහෝවාට ප්‍රශංසා ගී ගයන්න.

වීණා වයමින් ඔහුට මිහිරි ගීයක් ගයන්න.

 6 හොරණෑත් නළාත් පිඹිමින්+

රජු වන යෙහෝවා ඉස්සරහා ජය නාද නඟන්න.

 7 මුහුදත් ඒකේ තියෙන සියල්ලත්,

පොළොවත් ඒකේ ජීවත් වෙන සියල්ලොත් ප්‍රීති ඝෝෂා නඟත්වා!

 8 ගංගාවෝ අත්පොළසන් දෙත්වා!

සියලු කඳු එක්ව සතුටින් හඬ නඟත්වා!+

 9 ඒ හැම දෙයක්ම යෙහෝවා ඉස්සරහා සතුටින් ඉපිල යත්වා!

මොකද ඔහු පොළොව විනිශ්චය කරන්න එනවා.*

ඔහු ධර්මිෂ්ඨකමිනුත්+ සාධාරණකමිනුත්+ පොළොවේ ඉන්න

හැම කෙනෙක්වම විනිශ්චය කරයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න