ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 29
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

හිතෝපදේශ පොතේ සාරාංශයක්

    • හෙසකියා රජගේ සේවකයන් පිටපත් කරපු සලමොන්ගේ හිතෝපදේශ (25:1–29:27)

හිතෝපදේශ 29:1

හරස් යොමු දැක්වීම්

  • +නික් 11:10; 2ලේක 36:11-13
  • +1සාමු 2:22-25; 2ලේක 36:15, 16

හිතෝපදේශ 29:2

හරස් යොමු දැක්වීම්

  • +එස්ත 3:13, 15

හිතෝපදේශ 29:3

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 27:11
  • +හිතෝ 5:8-10; 6:26; ලූක් 15:13, 14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2006, 23 පි.

හිතෝපදේශ 29:4

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 8:15; ගීතා 89:14; යෙසා 9:7

හිතෝපදේශ 29:5

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 26:28; රෝම 16:18

හිතෝපදේශ 29:6

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 5:22
  • +ගීතා 97:11

හිතෝපදේශ 29:7

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 41:1
  • +යෙරෙ 5:28

හිතෝපදේශ 29:8

පාදසටහන්

  • *

    හෝ, “උසිගන්වයි.”

හරස් යොමු දැක්වීම්

  • +යාකො 3:6
  • +ක්‍රියා 19:29, 35

හිතෝපදේශ 29:9

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 26:4

හිතෝපදේශ 29:10

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “ඒත් ප්‍රතිපත්තිගරුක අය එයාලාගේ ජීවිත ආරක්ෂා කරන්න උත්සාහ කරයි.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 27:41; 1සාමු 20:31; 1යොහ 3:11, 12

හිතෝපදේශ 29:11

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 12:16; 25:28
  • +හිතෝ 14:29

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 152 ලිපිය

    පිබිදෙව්!,

    2/8/2002, 30 පි.

    පවුලේ සන්තෝෂය, 149-150 පි.

හිතෝපදේශ 29:12

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 21:8-11; යෙරෙ 38:4, 5

හිතෝපදේශ 29:13

පාදසටහන්

  • *

    මූ.අ., “ඒ දෙන්නාගෙම ඇස්වලට එළිය ලබා දුන්නේ.”

හිතෝපදේශ 29:14

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 72:1, 2
  • +හිතෝ 20:28; 25:5; යෙසා 9:7

හිතෝපදේශ 29:15

පාදසටහන්

  • *

    හෝ, “නිවැරදි කරන එකෙනුත්; දඬුවම් දෙන එකෙනුත්.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 22:6, 15; 23:13; එෆී 6:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙහෝවාට ළං වන්න, 100-101 පි.

    සතුටින් පිරි ජීවිතය, 5 පි.

    සියලුම ජනයා සඳහා පොතක්, 24 පි.

    පිබිදෙව්!,

    8/8/1997, 10 පි.

හිතෝපදේශ 29:16

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:34; එළි 18:20

හිතෝපදේශ 29:17

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 12:11

හිතෝපදේශ 29:18

පාදසටහන්

  • *

    හෝ, “අනාගතවක්තෘවරයෙක්ට දර්ශනයක්; එළිදරව්වක්.”

හරස් යොමු දැක්වීම්

  • +හොෂෙ 4:6
  • +හිතෝ 19:16; යොහ 13:17; යාකො 1:25

හිතෝපදේශ 29:19

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 26:3

හිතෝපදේශ 29:20

හරස් යොමු දැක්වීම්

  • +දේශ 5:2; යාකො 1:19
  • +හිතෝ 14:29; 21:5

හිතෝපදේශ 29:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පවුලේ සන්තෝෂය, 72 පි.

හිතෝපදේශ 29:22

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 15:18
  • +1සාමු 18:8, 9; යාකො 3:16

හිතෝපදේශ 29:23

හරස් යොමු දැක්වීම්

  • +එස්ත 6:6, 10; යාකො 4:6
  • +හිතෝ 18:12; මතෙ 18:4; ෆිලි 2:8, 9

හිතෝපදේශ 29:24

පාදසටහන්

  • *

    හෝ, “ශාපයක් ඇතුළත් ප්‍රසිද්ධ නිවේදනයක්.”

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 5:1

හිතෝපදේශ 29:25

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 10:28; 26:75
  • +2ලේක 14:11; හිතෝ 18:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 47 පාඩම

    මුරටැඹ,

    1/15/1998, 15 පි.

හිතෝපදේශ 29:26

පාදසටහන්

  • *

    හෝ, “හුඟක් අය පාලකයෙක් ඉස්සරහට යන්න උත්සාහ කරනවා.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 62:12; ලූක් 18:6, 7

හිතෝපදේශ 29:27

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 119:115; 139:21
  • +යොහ 7:7; 1යොහ 3:13

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

හිතෝ. 29:1නික් 11:10; 2ලේක 36:11-13
හිතෝ. 29:11සාමු 2:22-25; 2ලේක 36:15, 16
හිතෝ. 29:2එස්ත 3:13, 15
හිතෝ. 29:3හිතෝ 27:11
හිතෝ. 29:3හිතෝ 5:8-10; 6:26; ලූක් 15:13, 14
හිතෝ. 29:42සාමු 8:15; ගීතා 89:14; යෙසා 9:7
හිතෝ. 29:5හිතෝ 26:28; රෝම 16:18
හිතෝ. 29:6හිතෝ 5:22
හිතෝ. 29:6ගීතා 97:11
හිතෝ. 29:7ගීතා 41:1
හිතෝ. 29:7යෙරෙ 5:28
හිතෝ. 29:8යාකො 3:6
හිතෝ. 29:8ක්‍රියා 19:29, 35
හිතෝ. 29:9හිතෝ 26:4
හිතෝ. 29:10උත් 27:41; 1සාමු 20:31; 1යොහ 3:11, 12
හිතෝ. 29:11හිතෝ 12:16; 25:28
හිතෝ. 29:11හිතෝ 14:29
හිතෝ. 29:121රාජා 21:8-11; යෙරෙ 38:4, 5
හිතෝ. 29:14ගීතා 72:1, 2
හිතෝ. 29:14හිතෝ 20:28; 25:5; යෙසා 9:7
හිතෝ. 29:15හිතෝ 22:6, 15; 23:13; එෆී 6:4
හිතෝ. 29:16ගීතා 37:34; එළි 18:20
හිතෝ. 29:17හෙබ්‍රෙ 12:11
හිතෝ. 29:18හොෂෙ 4:6
හිතෝ. 29:18හිතෝ 19:16; යොහ 13:17; යාකො 1:25
හිතෝ. 29:19හිතෝ 26:3
හිතෝ. 29:20දේශ 5:2; යාකො 1:19
හිතෝ. 29:20හිතෝ 14:29; 21:5
හිතෝ. 29:22හිතෝ 15:18
හිතෝ. 29:221සාමු 18:8, 9; යාකො 3:16
හිතෝ. 29:23එස්ත 6:6, 10; යාකො 4:6
හිතෝ. 29:23හිතෝ 18:12; මතෙ 18:4; ෆිලි 2:8, 9
හිතෝ. 29:24ලෙවී 5:1
හිතෝ. 29:25මතෙ 10:28; 26:75
හිතෝ. 29:252ලේක 14:11; හිතෝ 18:10
හිතෝ. 29:26ගීතා 62:12; ලූක් 18:6, 7
හිතෝ. 29:27ගීතා 119:115; 139:21
හිතෝ. 29:27යොහ 7:7; 1යොහ 3:13
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
හිතෝපදේශ 29:1-27

හිතෝපදේශ

29 කීප වතාවක්ම ලැබුණ අවවාද මුරණ්ඩු විදිහට ප්‍රතික්ෂේප කරන කෙනාට+

හදිස්සියේම අනතුරකට මුහුණ දෙන්න වෙනවා.

එයාට කොහොමටවත් බේරෙන්න ලැබෙන්නේ නැහැ.+

 2 ධර්මිෂ්ඨයන්ගේ ගාණ වැඩි වුණාම මිනිස්සු සතුටු වෙයි.

ඒත් පාලනය දුෂ්ටයෙක්ගේ අතට පත් වුණාම ජනයා සුසුම්ලයි.+

 3 ප්‍රඥාවට ප්‍රිය කරන කෙනා එයාගේ තාත්තාව සතුටු කරයි.+

ඒත් ගණිකාවන් එක්ක ඇසුරු කරන කෙනා එයාගේ වස්තුව නාස්ති කරලා දායි.+

 4 රජෙක් යුක්තිය ඉටු කරද්දී රටේ සාමකාමී වාතාවරණයක් තියෙයි.+

ඒත් අල්ලස, දූෂණය නිසා රටක් පරිහානියට ලක් වෙයි.

 5 අසල්වැසියාව බොරුවට ප්‍රශංසා කරන කෙනා

එයා ඉස්සරහා දැලක් එළනවා.+

 6 දුෂ්ටයා කරන වැරදි එයාටම උගුලක් වෙයි.+

ඒත් ධර්මිෂ්ඨයා සතුටින් ගී ගයයි.+

 7 ධර්මිෂ්ඨයා දුප්පතාගේ අයිතිවාසිකම් ගැන සැලකිලිමත්.+

ඒත් දුෂ්ටයාට ඒ ගැන කිසි ගාණක් නැහැ.+

 8 පුරසාරම් දොඩන අය මුළු නගරේම ගිනි තියයි.*+

ඒත් ඥානවන්ත අය කේන්තිය නිවලා දායි.+

 9 ඥානවන්තයෙක් මෝඩයෙක් එක්ක වාදයකට පැටලුණොත්

එයාට නින්දා අපහාස, බැණුම් අහන්න වෙනවා මිසක් සැනසිල්ලක් නම් ලැබෙන්නේ නැහැ.+

10 ලේ පිපාසිත අය නිර්දෝෂ අයට වෛර කරයි.+

එයාලා ප්‍රතිපත්තිගරුක අයගේ ජීවිත නැති කරන්න උත්සාහ කරයි.*

11 මෝඩයා තමන්ගේ කේන්තිය සම්පූර්ණයෙන්ම පිට කරනවා.+

ඒත් ඥානවන්තයා දිගටම සන්සුන්ව ඉන්නවා.+

12 බොරු කතාවලට සවන් දෙන පාලකයෙක්ගේ හැම සේවකයෙක්ම දුෂ්ටයි.+

13 දුප්පතා සහ පීඩා කරන කෙනා අතරේ සමානකමක් තියෙනවා.

ඒ දෙන්නාටම ජීවිතය දුන්නේ* යෙහෝවා දෙවියන්.

14 රජෙක් දුප්පතුන්ව සාධාරණව විනිශ්චය කරද්දී+

එයාගේ සිංහාසනය හැමදාටම ස්ථිර වෙයි.+

15 වේවැලෙනුත්* අවවාදවලිනුත් ප්‍රඥාව ලබා දෙන්න පුළුවන්.+

ඒත් දරුවෙක්ට හිතුමතේට වැඩ කරන්න ඉඩහැරියොත් එයා අම්මාව ලැජ්ජාවට පත් කරයි.

16 දුෂ්ටයන් වැඩි වෙද්දී නීති විරෝධී දේවලුත් වැඩි වෙයි.

ඒත් ධර්මිෂ්ඨයා දුෂ්ටයන්ගේ වැටීම ඇස් දෙකෙන්ම දකියි.+

17 ඔයාගේ පුතාව හික්මවන්න.

එතකොට එයා ඔයාට ලොකු සතුටක්, සැනසීමක් වෙයි.+

18 දෙවියන්ගෙන් මඟ පෙන්වීම්* නොලැබුණාම මිනිස්සු කිසි පාලනයක් නැතුව හැසිරෙයි.+

ඒත් නීතිය පිළිපදින අය ඉන්නේ සතුටින්.+

19 වරදක් පෙන්වලා දුන්නත් සේවකයෙක් ඒක හදාගන්නේ නැහැ.

කියන දේ තේරුම්ගත්තත් එයා ඒකට කීකරු වෙන්නේ නැහැ.+

20 කතා කරන්න ඉක්මන් වෙන කෙනෙක්ව ඔයා දන්නවාද?+

මෝඩයෙක් ගැන ඊට වඩා බලාපොරොත්තු තියාගන්න පුළුවන්.+

21 සේවකයෙක්ට පොඩි කාලේ ඉඳන්ම ඕනෑවට වඩා සලකන්න ගියොත්

පස්සේ කාලෙකදී එයා කිසි අගයක් පෙන්වන්නේ නැති කෙනෙක් වෙයි.

22 නිතරම කේන්ති ගන්න කෙනෙක් රණ්ඩු දබර ඇති කරයි.+

ඉක්මනින් කේන්ති ගන්න කෙනාගේ අතින් හුඟක් වැරදි වෙයි.+

23 කෙනෙක්ගේ උඩඟුකම එයාව පහතට ඇදලා දායි.+

ඒත් නිහතමානී කෙනා ගෞරවයට පත් වෙයි.+

24 හොරෙක් එක්ක හවුලේ වැඩ කරන කෙනෙක් තමන්ටම හානියක් කරගන්නවා.

වරදක් ගැන සාක්ෂි දෙන්න කියන ප්‍රසිද්ධ නිවේදනය* ඇහුණත් එයා සාක්ෂි දෙන්නේ නැහැ.+

25 මිනිස්සුන්ට බය වෙන එක උගුලක්.+

ඒත් යෙහෝවාව විශ්වාස කරන කෙනාට ආරක්ෂාව ලැබෙයි.+

26 හුඟක් අය උදව් ගන්න පාලකයන් ළඟට යන්න හදනවා.*

ඒත් මිනිස්සුන්ට යුක්තිය ඉටු කරලා දෙන්නේ යෙහෝවායි.+

27 ධර්මිෂ්ඨයා අසාධාරණ විදිහට වැඩ කරන කෙනාව හෙළා දකියි.+

ඒත් දුෂ්ටයා හෙළා දකින්නේ යුක්තිගරුක කෙනාවයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න