ගීතාවලිය
කන්ද නඟිද්දී ගයන ගීතයක්.
2 යෙරුසලම කඳුවලින් වට වෙලා තියෙනවා වගේ+
යෙහෝවා තමන්ගේ සෙනඟව වට කරගෙන ඉන්නවා.+
දැනුත් සදහටමත් ඔහු ඔවුන්ව ආරක්ෂා කරනවා.
3 දුෂ්ටයන්ගේ රාජ යෂ්ටියට,
ධර්මිෂ්ඨයන්ට උරුම වුණ දේශය හැමදාටම යටත් කරගන්න ලැබෙන්නේ නැහැ.+
මොකද එහෙම වුණොත් ධර්මිෂ්ඨයන් වැරදි දේ කරන්න පෙලඹෙයි.+
ඊශ්‍රායෙල්ට සමාදානය ලැබේවා!