ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 29
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • යෙහෝවාගේ ප්‍රබල හඬ

        • ශුද්ධ ඇඳුම්වලින් සැරසිලා නමස්කාර කරන්න (2)

        • “තේජවත් දෙවියන්ගේ හඬ ගිගුරුම් දෙයි” (3)

        • යෙහෝවා ඔහුගේ සෙනඟට ශක්තිය දෙයි (11)

ගීතාවලිය 29:1

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 16:28, 29

ගීතාවලිය 29:2

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “ඔහු ශුද්ධකමින් බැබළෙන නිසා.”

ගීතාවලිය 29:3

පාදසටහන්

  • *

    පේන විදිහට මෙතන කතා කරන්නේ වැහි වලාවන් ගැනයි.

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 7:10; ගීතා 18:13
  • +ගීතා 104:3

ගීතාවලිය 29:4

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 26:11; 40:9

ගීතාවලිය 29:5

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 2:12, 13

ගීතාවලිය 29:6

පාදසටහන්

  • *

    පේන විදිහට මෙතන කතා කරන්නේ ලෙබනොන් කඳුවැටිය ගැන.

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 3:8, 9

ගීතාවලිය 29:7

හරස් යොමු දැක්වීම්

  • +නික් 19:18; ගීතා 77:18

ගීතාවලිය 29:8

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 13:13; හෙබ්‍රෙ 12:26
  • +ගණන් 13:26

ගීතාවලිය 29:9

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 10:17, 18; එස 20:47

ගීතාවලිය 29:10

පාදසටහන්

  • *

    හෝ, “අහසේ තියෙන ජල කන්දරාවට.”

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 38:25
  • +1තිමෝ 1:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2006, 20 පි.

ගීතාවලිය 29:11

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 40:29
  • +ගීතා 72:7

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 29:11ලේක 16:28, 29
ගීතා. 29:31සාමු 7:10; ගීතා 18:13
ගීතා. 29:3ගීතා 104:3
ගීතා. 29:4යෝබ් 26:11; 40:9
ගීතා. 29:5යෙසා 2:12, 13
ගීතා. 29:6ද්වි 3:8, 9
ගීතා. 29:7නික් 19:18; ගීතා 77:18
ගීතා. 29:8යෙසා 13:13; හෙබ්‍රෙ 12:26
ගීතා. 29:8ගණන් 13:26
ගීතා. 29:9යෙසා 10:17, 18; එස 20:47
ගීතා. 29:10යෝබ් 38:25
ගීතා. 29:101තිමෝ 1:17
ගීතා. 29:11යෙසා 40:29
ගීතා. 29:11ගීතා 72:7
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 29:1-11

ගීතාවලිය

දාවිත් රචනා කරපු ගීතයක්.

29 බලවතුන්ගේ පුත්‍රයෙනි, යෙහෝවා දෙවියන්ට ලැබෙන්න ඕනෙ ගෞරවය දෙන්න.

යෙහෝවාට තියෙන තේජස සහ බලය නිසා ඔහුට ප්‍රශංසා කරන්න.+

 2 යෙහෝවාගේ නමට දෙන්න ඕනෙ ගෞරවය දෙන්න.

ශුද්ධ ඇඳුම්වලින් සැරසිලා* යෙහෝවා ඉදිරියේ වැඳ වැටෙන්න.

 3 යෙහෝවාගේ හඬ ජල කඳට* ඉහළින් ඇසෙයි.

තේජවත් දෙවියන්ගේ හඬ ගිගුරුම් දෙයි.+

යෙහෝවා ජල කන්දරාවන්ට ඉහළින් ඉඳන් ඒවාට අණ දෙයි.+

 4 යෙහෝවා දෙවියන්ගේ හඬ ප්‍රබලයි.+

යෙහෝවාගේ හඬ ගරුබිය ඇති කරවයි.

 5 යෙහෝවාගේ හඬ දේවදාර ගස් දෙපළු කරයි.

යෙහෝවා ලෙබනොන්වල+ දේවදාර ගස් සුනුවිසුනු කරයි.

 6 ඔහු නිසා ලෙබනොන්* වහු පැටියෙක් වගේ පැනපැන යයි.

ඔහු සිරියොන් කන්ද+ කුළු හරකෙක් වගේ දුව පැන යන්න සලස්වයි.

 7 යෙහෝවා දෙවියන් කතා කරද්දී අකුණු සැර විහිදෙයි.+

 8 යෙහෝවාගේ හඬට පාළුකරය දෙදරුම් කයි.+

යෙහෝවා කාදෙෂ් පාළුකරය දෙදරුම් කන්න සලස්වයි.+

 9 යෙහෝවාගේ හඬට බය වෙලා මුවදෙනුන් පැටවුන් බිහි කරයි.

වනාන්තර පාළු වෙලා යයි.+

දේවමාලිගාවේ ඉන්න හැමෝම “දෙවියන්ට ගෞරවය ලැබේවා” කියලා කෑගසයි.

10 යෙහෝවා ඔහුගේ සිංහාසනය මහා ජල කන්දරාවට* ඉහළින් පිහිටෙව්වා.+

යෙහෝවා සිංහාසනයේ ඉඳගෙන සදහටම රජකම් කරනවා.+

11 යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟට ශක්තිය ලබා දෙනවා.+

සාමයෙන් ජීවත් වෙන්න යෙහෝවා ඔහුගේ සෙනඟට ආශීර්වාද කරනවා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න