ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 25
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගණන් කතාව පොතේ සාරාංශයක්

      • ඊශ්‍රායෙල්වරු මෝවබ් කාන්තාවන් එක්ක අනාචාරයේ යෙදෙයි (1-5)

      • පිනෙහාස් වරදකරුවන්ව මරයි (6-18)

ගණන් කතාව 25:1

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 2:1; මීකා 6:5
  • +ගණන් 31:16; 1කොරි 10:8; එළි 2:14

ගණන් කතාව 25:2

හරස් යොමු දැක්වීම්

  • +නික් 34:15; 1කොරි 10:20
  • +නික් 20:5

ගණන් කතාව 25:3

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 4:3; යොෂු 22:17; ගීතා 106:28, 29; හොෂෙ 9:10

ගණන් කතාව 25:5

හරස් යොමු දැක්වීම්

  • +නික් 18:21
  • +නික් 22:20; 32:25, 27; ද්වි 13:6-9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/1/2004, 29 පි.

ගණන් කතාව 25:6

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 25:14, 15

ගණන් කතාව 25:7

හරස් යොමු දැක්වීම්

  • +නික් 6:25; යොෂු 22:30

ගණන් කතාව 25:8

පාදසටහන්

  • *

    මූ.අ., “ලිංගික පෙදෙස.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 106:30

ගණන් කතාව 25:9

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 25:4; ද්වි 4:3; 1කොරි 10:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “දෙවිගේ ප්‍රේමය”, 111 පි.

    මුරටැඹ,

    4/1/2004, 29 පි.

ගණන් කතාව 25:11

පාදසටහන්

  • *

    මූ.අ., “මගේ සෙනඟ මුළු හිතින්ම මට ආදරේ කරලා මට විතරක් නමස්කාර කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා.”

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 25:7
  • +ගීතා 106:30, 31
  • +නික් 20:5; 34:14; ද්වි 4:24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2004, 27 පි.

    10/15/2002, 29 පි.

    3/1/1995, 16-17 පි.

ගණන් කතාව 25:13

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 6:4; එස්රා 7:1, 5; 8:1, 2
  • +1රාජා 19:10

ගණන් කතාව 25:15

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 31:7, 8; යොෂු 13:21; 1ලේක 1:32, 33

ගණන් කතාව 25:17

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 31:1, 2

ගණන් කතාව 25:18

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 25:3; 31:16
  • +ගණන් 25:9
  • +ගණන් 25:8, 15

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගණන්. 25:1යොෂු 2:1; මීකා 6:5
ගණන්. 25:1ගණන් 31:16; 1කොරි 10:8; එළි 2:14
ගණන්. 25:2නික් 34:15; 1කොරි 10:20
ගණන්. 25:2නික් 20:5
ගණන්. 25:3ද්වි 4:3; යොෂු 22:17; ගීතා 106:28, 29; හොෂෙ 9:10
ගණන්. 25:5නික් 18:21
ගණන්. 25:5නික් 22:20; 32:25, 27; ද්වි 13:6-9
ගණන්. 25:6ගණන් 25:14, 15
ගණන්. 25:7නික් 6:25; යොෂු 22:30
ගණන්. 25:8ගීතා 106:30
ගණන්. 25:9ගණන් 25:4; ද්වි 4:3; 1කොරි 10:8
ගණන්. 25:11ගණන් 25:7
ගණන්. 25:11ගීතා 106:30, 31
ගණන්. 25:11නික් 20:5; 34:14; ද්වි 4:24
ගණන්. 25:131ලේක 6:4; එස්රා 7:1, 5; 8:1, 2
ගණන්. 25:131රාජා 19:10
ගණන්. 25:15ගණන් 31:7, 8; යොෂු 13:21; 1ලේක 1:32, 33
ගණන්. 25:17ගණන් 31:1, 2
ගණන්. 25:18ගණන් 25:3; 31:16
ගණන්. 25:18ගණන් 25:9
ගණන්. 25:18ගණන් 25:8, 15
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගණන් කතාව 25:1-18

ගණන් කතාව

25 ඊශ්‍රායෙල්වරු කඳවුරු බැඳගෙන හිටියේ ෂිට්ටිම්වල.+ ඒ කාලයේදී ඊශ්‍රායෙල් පුරුෂයන් මෝවබ් ජාතික කාන්තාවන් එක්ක ලිංගික දුරාචාරයේ යෙදුණා.+ 2 එයාලාගේ දෙවිවරුන්ට පුදපූජා ඔප්පු කරන්න එන්න කියලා මෝවබ් කාන්තාවන් ඊශ්‍රායෙල්වරුන්ට කිව්වා.+ ඉතින් ඊශ්‍රායෙල්වරුත් එයාලා එක්ක ගිහින් පූජා කරපු දේවල් කාලා එයාලාගේ දෙවිවරු ඉස්සරහා වැඳ වැටුණා.+ 3 ඔය විදිහට ඊශ්‍රායෙල්වරු පෙයෝර්වල+ බාල් දෙවියාට නමස්කාර කරන්න පටන්ගත්තා. ඒ නිසා යෙහෝවා දෙවියන්ට ඊශ්‍රායෙල්වරු එක්ක ලොකු කේන්තියක් ඇති වුණා. 4 යෙහෝවා මෝසෙස්ට මෙහෙම කිව්වා. “මේ වරදට ඉඩ දුන්න ඊශ්‍රායෙල්වරුන්ගේ ප්‍රධානීන් හැමෝටම එන්න කියලා එයාලව මරලා දාන්න. ඊටපස්සේ හැමෝටම පේන්න යෙහෝවා වන මං ඉස්සරහා එයාලාගේ මළ සිරුරු එල්ලලා තියන්න. එතකොට යෙහෝවා වන මගේ හිතේ ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව ඇවිළෙන කේන්තිය නිවිලා යයි.” 5 මෝසෙස් ඊශ්‍රායෙල්වරු අතරේ හිටපු විනිශ්චයකරුවන්ට+ එන්න කියලා එයාලට මෙහෙම කිව්වා. “පෙයෝර්වල බාල් දෙවියාට නමස්කාර කරපු ඒ හැම පුරුෂයෙක්වම මරලා දාන්න.”+

6 ඒ වෙලාවේ සෙනඟ හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැන හඬා වැලපෙමිනුයි හිටියේ. මුළු සෙනඟත් මෝසෙසුත් බලන් ඉද්දීම ඊශ්‍රායෙල් ජාතිකයෙක් මිදියන් ජාතික කාන්තාවක්ව+ කඳවුර ඇතුළට අරගෙන ආවා. 7 පූජක ආරොන්ගේ පුතා වුණ එලියාසර්ගේ පුත් පිනෙහාස්+ ඒක දැක්ක ගමන්ම හෙල්ලයක් අතට අරන් 8 ඒ කෙනාගේ කූඩාරම ඇතුළට දුවගෙන ගියා. පිනෙහාස් හෙල්ලයෙන් ඒ දෙන්නාටම ඇනලා මැරුවා. එයා මිදියන් ජාතික කාන්තාවගේ බඩ* පසාරු කරගෙන යන්නම ඇන්නා. එතකොට දෙවියන් ඊශ්‍රායෙල්වරු පිටට ගෙනාපු වසංගතය නතර වුණා.+ 9 ඒ වසංගතයෙන් මිනිස්සු 24,000ක් මැරුණා.+

10 පස්සේ යෙහෝවා මෝසෙස්ට මෙහෙම කිව්වා. 11 “මං වෙනත් දෙවිවරුන්ට කරන නමස්කාරය දැඩි ලෙස හෙළා දකිනවා.* ඒත් පූජක ආරොන්ගේ පුතා වුණ එලියාසර්ගේ පුත් පිනෙහාස්+ කරපු දේ නිසා මගේ කේන්තිය නිවිලා ගියා.+ ඊශ්‍රායෙල් සෙනඟ මට කරපු ද්‍රෝහිකම් එයා කොහොමටවත් ඉවසුවේ නැහැ. මං මුළු ඊශ්‍රායෙල් සෙනඟවම විනාශ කළේ නැත්තේ ඒ නිසයි.+ 12 ඉතින් ඔයා පිනෙහාස්ට මෙහෙම කියන්න. ‘මං ඔයාත් එක්ක සාම ගිවිසුමක් ඇති කරගන්නවා. 13 ඒ ගිවිසුම නිසා ඔයාත් ඔයාගෙන් පැවතෙන අයත්+ දිගටම පූජකයන් විදිහට මට සේවය කරනවා. මොකද ඊශ්‍රායෙල්වරු මට කරපු ද්‍රෝහිකම් ඔයා කොහොමටවත් ඉවසුවේ නැහැ.+ ඊශ්‍රායෙල් සෙනඟට සමාව ලැබුණෙත් ඔයා කරපු දේ නිසයි.’”

14 මිදියන් ජාතික කාන්තාව එක්ක මරලා දැම්ම ඊශ්‍රායෙල් ජාතික පුරුෂයාගේ නම සිම්රී. එයා සිමියොන් ගෝත්‍රයේ ප්‍රධානියෙක්. එයාගේ තාත්තාගේ නම සාලු. 15 මරලා දාපු මිදියන් ජාතික කාන්තාවගේ නම කොස්බී. එයාගේ තාත්තා මිදියන් දේශයේ ගෝත්‍රයක නායකයෙක් වුණ ෂුර්.+

16 යෙහෝවා මෝසෙස්ට මෙහෙම කිව්වා. 17 “මිදියන්වරුන්ට පහර දීලා එයාලව මරලා දාන්න.+ 18 මොකද වසංගතය ඔයාලා පිටට ආවේ මිදියන්වරු නිසයි. එයාලා පෙයෝර්වලදී+ කපටි විදිහට ඔයාලව වරදට පොලඹවගත්තා. එයාලා ඒක කළේ වසංගතය+ ගෙනාපු දවසේදී මැරුව මිදියන් ජාතික නායකයෙක්ගේ දුව වන කොස්බීව යොදාගෙනයි.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න