ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හබක්කුක් 1
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

හබක්කුක් පොතේ සාරාංශයක්

      • අනාගතවක්තෘවරයා උදව් ඉල්ලලා අඬයි (1-4)

        • ‘යෙහෝවා දෙවියනි, තව කොච්චර කාලයක් උදව් ඉල්ලන්නද?’ (2)

        • ‘ඔබ හිංසා පීඩා දිහා බලන් ඉන්නේ ඇයි?’ (3)

      • කල්දිවරුන්ව දඬුවම් කරන්න පාවිච්චි කරයි (5-11)

      • අනාගතවක්තෘවරයා යෙහෝවාට ආයාචනා කරයි (12-17)

        • ‘මගේ දෙවියනි, ඔබ කවදාවත් මිය යන්නේ නැහැ’ (12)

        • ‘ඔබ මොන තරම් ශුද්ධද කිව්වොත් නපුර ගණන් නොගෙන ඉන්න ඔබට බැහැ’ (13)

හබක්කුක් 1:1

පාදසටහන්

  • *

    තේරුම, “ආදරෙන් වැලඳගන්නවා” වෙන්න පුළුවන්.

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මුළු ශුද්ධ ලියවිල්ල” (යෙරෙ–මලා), 23 පි.

හබක්කුක් 1:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 13:1
  • +ගීතා 22:1; 74:10; එළි 6:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    11/2018, 14 පි.

    මුරටැඹ,

    6/15/2000, 19 පි.

    2/1/2000, 8-9 පි.

    1/15/2000, 10-11 පි.

    12/15/1999, 21 පි.

හබක්කුක් 1:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    11/2018, 14 පි.

    මැවුම්කරු, 176-177 පි.

හබක්කුක් 1:4

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 12:6; ගීතා 12:8; දේශ 8:11; යෙසා 1:21; ක්‍රියා 7:52, 53

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/2000, 8-9 පි.

හබක්කුක් 1:5

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 28:21; 29:14; විලා 4:11, 12; ක්‍රියා 13:40, 41

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    11/2018, 14-15, 17 පි.

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    11/2017, 6 පි.

    මුරටැඹ,

    11/15/2007, 10 පි.

    2/1/2000, 10-11, 13 පි.

හබක්කුක් 1:6

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 22:7; 46:2
  • +ද්වි 28:49-51; යෙරෙ 5:15-17; 6:22, 23; එස 23:22, 23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    11/2018, 14-15 පි.

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    11/2017, 6 පි.

    මුරටැඹ,

    11/15/2007, 10 පි.

    2/1/2000, 11 පි.

හබක්කුක් 1:7

පාදසටහන්

  • *

    හෝ, “තමන්ටම කීර්ති නාමයක් හදාගෙන.”

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 39:5-7; දානි 5:18, 19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/2000, 11 පි.

හබක්කුක් 1:8

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 5:6
  • +යෙරෙ 4:13; විලා 4:19; එස 17:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/2000, 11 පි.

හබක්කුක් 1:9

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 25:9
  • +යෙසා 27:8; එස 17:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/2000, 11 පි.

හබක්කුක් 1:10

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 24:12
  • +යෙරෙ 32:24; 52:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/2000, 11 පි.

හබක්කුක් 1:11

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “ඔවුන්ගේ ශක්තිය ඔවුන්ගේ දෙවියන්.”

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 47:5, 6; යෙරෙ 51:24; සෙක 1:15
  • +දානි 5:1, 4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/2000, 11 පි.

හබක්කුක් 1:12

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “අපි කවදාවත් මිය යන්නේ නැහැ.”

  • *

    හෝ, “අවවාද කරන්නයි.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 90:2; 93:2; එළි 1:8
  • +1තිමෝ 1:17; එළි 15:3
  • +ද්වි 32:4
  • +යෙරෙ 30:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    11/2018, 15 පි.

    මුරටැඹ,

    2/1/2000, 11-12 පි.

හබක්කුක් 1:13

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 5:4, 5
  • +යෙරෙ 12:1
  • +ගීතා 35:21, 22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    11/2018, 15 පි.

    මුරටැඹ,

    2/1/2000, 12 පි.

    5/1/1991, 10 පි.

හබක්කුක් 1:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/2000, 12 පි.

හබක්කුක් 1:15

පාදසටහන්

  • *

    ඒ කියන්නේ කල්දිවරු.

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 50:11

හබක්කුක් 1:16

පාදසටහන්

  • *

    හෝ, “දුම ඉහළට නඟින විදිහට පූජා.”

  • *

    මූ.අ., “තෙලින් පිරුණු.”

හබක්කුක් 1:17

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 36:17; නාහු 3:7

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

හබ. 1:2ගීතා 13:1
හබ. 1:2ගීතා 22:1; 74:10; එළි 6:10
හබ. 1:4යෝබ් 12:6; ගීතා 12:8; දේශ 8:11; යෙසා 1:21; ක්‍රියා 7:52, 53
හබ. 1:5යෙසා 28:21; 29:14; විලා 4:11, 12; ක්‍රියා 13:40, 41
හබ. 1:6යෙරෙ 22:7; 46:2
හබ. 1:6ද්වි 28:49-51; යෙරෙ 5:15-17; 6:22, 23; එස 23:22, 23
හබ. 1:7යෙරෙ 39:5-7; දානි 5:18, 19
හබ. 1:8යෙරෙ 5:6
හබ. 1:8යෙරෙ 4:13; විලා 4:19; එස 17:3
හබ. 1:9යෙසා 27:8; එස 17:10
හබ. 1:9යෙරෙ 25:9
හබ. 1:102රාජා 24:12
හබ. 1:10යෙරෙ 32:24; 52:7
හබ. 1:11යෙසා 47:5, 6; යෙරෙ 51:24; සෙක 1:15
හබ. 1:11දානි 5:1, 4
හබ. 1:12ගීතා 90:2; 93:2; එළි 1:8
හබ. 1:121තිමෝ 1:17; එළි 15:3
හබ. 1:12ද්වි 32:4
හබ. 1:12යෙරෙ 30:11
හබ. 1:13ගීතා 5:4, 5
හබ. 1:13යෙරෙ 12:1
හබ. 1:13ගීතා 35:21, 22
හබ. 1:15යෙරෙ 50:11
හබ. 1:172ලේක 36:17; නාහු 3:7
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
හබක්කුක් 1:1-17

හබක්කුක්

1 අනාගතවක්තෘ හබක්කුක්ට* දර්ශනයක් මාර්ගයෙන් ලැබුණු පණිවිඩයයි මේ.

 2 යෙහෝවා දෙවියනි, මම තව කොච්චර කාලයක් ඔබෙන් උදව් ඉල්ලලා අඬන්නද?+

දාමරිකයන්ගේ අතින් බේරගන්න කියලා තව කොච්චර කාලයක් ඔබෙන් ඉල්ලන්නද?+

ඔබ පියවර ගන්න කල් මං තව කොච්චර කාලයක් බලන් ඉන්නද?

 3 ඔබ කිසි දෙයක් නොකර මිනිස්සු කරන හිංසා පීඩා දිහා බලන් ඉන්නේ ඇයි?

මිනිස්සු මේ තරම් විනාශයක් කරන්නේ ඇයි? මැරවරකම් කරන්නේ ඇයි?

මේ තරම් කෝලහල, අඬදබර සිද්ධ වෙන්නේ ඇයි?

මගේ ඇස් දෙකෙන් මේ වගේ දුෂ්ට දේවල් දකින්න ඔබ ඉඩහරින්නේ ඇයි?

 4 යුක්තියටවත් නීතියටවත් කිසිම තැනක් නැහැ.

දුෂ්ටයෝ ධර්මිෂ්ඨයන්ව වට කරගෙන ඉන්නවා. යුක්තිය කණපිට පෙරළිලා.+

 5 “ජනයෙනි, අවට ජාතීන් දිහා බලන්න.

කට ඇරන් ඔවුන් දිහා පුදුමයෙන් බලන් ඉන්න.

මොකද ඔබ ජීවත් වෙලා ඉන්න කාලේදීම ඔබ හිතන්නෙවත් නැති දෙයක් සිද්ධ වෙනවා.

ඔබට ඒ ගැන කිව්වත් ඔබ ඒක විශ්වාස කරන්නේ නැහැ.+

 6 බලන්න! මම කල්දිවරුන්ව+ බලයට පත් කරනවා.

ඔවුන් හරිම කුරිරු, ආවේගශීලී ජාතියක්.

ඔවුන් පොළොවේ විශාල ප්‍රදේශ හරහා ගමන් කරලා

ඔවුන්ට අයිති නැති දේශ යටත් කරගන්නවා.+

 7 ඔවුන් බියකරු පෙනුමක් තියෙන භයානක ජාතියක්.

ඔවුන් බලය තමන්ගේ අතට අරගෙන* හිතුමනාපෙට නීති පනවනවා.+

 8 ඔවුන්ගේ අශ්වයෝ දිවියන්ටත් වඩා වේගවත්.

රාත්‍රියේ සැරිසරන වෘකයන්ටත් වඩා දරුණුයි.+

ඔවුන්ගේ යුධ අශ්වයෝ විදුලි වේගයෙන් ඉදිරියට යයි.

උන් එන්නේ දුර ඈත ඉඳන්.

උන් හරියට ගොදුර ඩැහැගන්න වේගයෙන් බැස එන රාජාලීන් වගේ.+

 9 ඔවුන් එන්නේ හැම දෙයක්ම විනාශ කරන අරමුණින්.+

ඔවුන් ගමන් කරන්නේ හරියට නැඟෙනහිර දෙසින් හමන සුළිසුළඟක් වගේ.+

වැලි එකතු කරගන්නවා වගේ ඔවුන් විශාල පිරිසක් වහල්කමට ගන්නවා.

10 ඔවුන් රජවරුන්ට සමච්චල් කරනවා.

උසස් නිලධාරීන්ට හිනා වෙනවා.+

හැම බලකොටුවක් දිහාම බලලා හිනා වෙනවා.+

ඒවා වටේට බැම්මක් හදලා ඒවා අල්ලගන්නවා.

11 ඊටපස්සේ ඔවුන් සුළිසුළඟක් වගේ ඉදිරියට ගිහින් දේශය හරහා ගමන් කරනවා.

ඒත් ඔවුන්ව සලකන්නේ වරදකරුවන් විදිහටයි.+

මොකද ඔවුන් කියන්නේ ඔවුන්ට බලය ලැබිලා තියෙන්නේ ඔවුන්ගේ දෙවියන්ගෙන් කියලා.”*+

12 යෙහෝවා දෙවියනි,+ ඔබ හැමදාමත් ඉඳලා තියෙනවා.

මගේ දෙවියනි, මගේ ශුද්ධ තැනැත්තාණෙනි, ඔබ කවදාවත් මිය යන්නේ නැහැ.*+

යෙහෝවා දෙවියනි, ඔබ ඔවුන්ව තෝරගත්තේ ඔබේ විනිශ්චය ඉටු කරන්නයි.

මගේ පර්වතය,+ ඔබ ඔවුන්ව තෝරගත්තේ වරදකරුවන්ට දඬුවම් කරන්නයි.*+

13 ඔබ මොන තරම් ශුද්ධ දෙවි කෙනෙක්ද කිව්වොත් නපුර ගණන් නොගෙන ඉන්න ඔබට බැහැ.+

දුෂ්ටකම් නොසලකාහරින්නත් ඔබට බැහැ.

එහෙමනම් ද්‍රෝහිකම් කරන අයට විරුද්ධව ඔබ පියවර ගන්නේ නැත්තේ ඇයි?+

දුෂ්ටයා තමන්ට වඩා යහපත් කෙනෙක්ව විනාශ කරද්දී ඔබ නිහඬව බලාගෙන ඉන්නේ ඇයි?+

14 ඔබ මිනිස්සුන්ව මුහුදේ මත්ස්‍යයන්ගේ තත්වයට පත් කරන්නේ ඇයි?

ඔවුන්ව පාලකයෙක් නැති මුහුදු ජීවීන් වගේ වෙන්න සලස්වන්නේ ඇයි?

15 සතුරා* බිළී කොකු දාලා ඒ හැමෝවම අල්ලගනියි.

ඔහුගේ මාදැල දාලා ඔවුන්ව හසු කරගනියි.

මාළු දැලෙන් ඔවුන්ව ඇදගනියි.

ඔහු ලොකු සතුටකින් ඉන්නේ ඒ නිසයි.+

16 ඔහු තමන්ගේ මාදැලට පුදපූජා ඔප්පු කරන්නේ ඒ නිසයි.

තමන්ගේ මාළු දැලට පූජා* ඔප්පු කරන්නෙත් ඒ නිසයි.

මොකද ඒවා නිසා ඔහුට ලැබෙන්නේ හොඳම,* ඉස්තරම්ම කෑම.

17 ඔහු දිගින් දිගටම ඔහුගේ මාදැල පුරවගනියිද?

ඔහු සිත්පිත් නැතුව හැමදාමත් ජාතීන්ව නැති නාස්ති කරලා දායිද?+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න