ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 23
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ද්විතීය කතාව පොතේ සාරාංශයක්

      • දෙවියන්ගේ සභාවට එකතු වෙන්න බැහැ (1-8)

      • කඳවුරේ පිරිසිදුකම (9-14)

      • පලා යන දාසයන් (15, 16)

      • ගණිකාවන් තහනම් (17, 18)

      • පොලී සහ දෙවියන්ට වෙන භාර (19-23)

      • කෙත්වතු මැද්දෙන් යද්දී කන්න පුළුවන් (24, 25)

ද්විතීය කතාව 23:1

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 21:18, 20; යෙසා 56:4, 5

ද්විතීය කතාව 23:2

හරස් යොමු දැක්වීම්

  • +නික් 20:14; ලෙවී 20:10

ද්විතීය කතාව 23:3

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 13:1, 2

ද්විතීය කතාව 23:4

හරස් යොමු දැක්වීම්

  • +විනි 11:18
  • +ගණන් 22:6; යොෂු 24:9

ද්විතීය කතාව 23:5

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 22:35
  • +ගණන් 23:11, 25; 24:10
  • +ද්වි 7:7, 8

ද්විතීය කතාව 23:6

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 8:2; 12:31

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ, 3/1/2003, 30 පි.

ද්විතීය කතාව 23:7

හරස් යොමු දැක්වීම්

  • +උත් 25:25, 26; 36:1; ගණන් 20:14
  • +උත් 46:6; ලෙවී 19:34; ගීතා 105:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මුළු ශුද්ධ ලියවිල්ල” (යෙරෙ–මලා), 16 පි.

ද්විතීය කතාව 23:9

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 21:5; 2සාමු 11:11

ද්විතීය කතාව 23:10

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 15:16

ද්විතීය කතාව 23:11

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 15:31

ද්විතීය කතාව 23:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/2012, 6 පි.

    පවුලේ සන්තෝෂය, 47-48 පි.

ද්විතීය කතාව 23:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/2012, 6 පි.

    පවුලේ සන්තෝෂය, 47-48 පි.

ද්විතීය කතාව 23:14

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 26:12
  • +1පේතෘ 1:16

ද්විතීය කතාව 23:16

හරස් යොමු දැක්වීම්

  • +නික් 22:21

ද්විතීය කතාව 23:17

පාදසටහන්

  • *

    වෙනත් දෙවිවරුන්ට කරපු නමස්කාරයේ වත්පිළිවෙතක් විදිහට ගණිකාවන් හැටියට වැඩ කරපු අයට තමයි දේවාලවල ගණිකාවන් කියන්නේ. සැබෑ නමස්කාරයට සම්බන්ධ තැනක ඒ වගේ දෙයක් කරන එකත් දෙවියන් හෙළා දැක්කා.

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 19:29; 21:9; 1රාජා 14:24; 2රාජා 23:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/1997, 29 පි.

ද්විතීය කතාව 23:18

පාදසටහන්

  • *

    මූ.අ., “බල්ලෙක්ට.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/1997, 29 පි.

ද්විතීය කතාව 23:19

හරස් යොමු දැක්වීම්

  • +නික් 22:25; ලෙවී 25:36, 37; නෙහෙ 5:10; ගීතා 15:5

ද්විතීය කතාව 23:20

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 15:6
  • +හිතෝ 28:8
  • +ද්වි 15:4, 7, 10; හිතෝ 19:17; ලූක් 6:34, 35

ද්විතීය කතාව 23:21

හරස් යොමු දැක්වීම්

  • +විනි 11:30, 31; 1සාමු 1:11
  • +යෝනා 2:9
  • +දේශ 5:4, 6

ද්විතීය කතාව 23:22

හරස් යොමු දැක්වීම්

  • +දේශ 5:5

ද්විතීය කතාව 23:23

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 30:2; ගීතා 15:4; හිතෝ 20:25
  • +විනි 11:35; 1සාමු 14:24; මතෙ 5:33

ද්විතීය කතාව 23:24

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 6:11; රෝම 13:10

ද්විතීය කතාව 23:25

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 12:1; ලූක් 6:1

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ද්වි. 23:1ලෙවී 21:18, 20; යෙසා 56:4, 5
ද්වි. 23:2නික් 20:14; ලෙවී 20:10
ද්වි. 23:3නෙහෙ 13:1, 2
ද්වි. 23:4විනි 11:18
ද්වි. 23:4ගණන් 22:6; යොෂු 24:9
ද්වි. 23:5ගණන් 22:35
ද්වි. 23:5ගණන් 23:11, 25; 24:10
ද්වි. 23:5ද්වි 7:7, 8
ද්වි. 23:62සාමු 8:2; 12:31
ද්වි. 23:7උත් 25:25, 26; 36:1; ගණන් 20:14
ද්වි. 23:7උත් 46:6; ලෙවී 19:34; ගීතා 105:23
ද්වි. 23:91සාමු 21:5; 2සාමු 11:11
ද්වි. 23:10ලෙවී 15:16
ද්වි. 23:11ලෙවී 15:31
ද්වි. 23:14ලෙවී 26:12
ද්වි. 23:141පේතෘ 1:16
ද්වි. 23:16නික් 22:21
ද්වි. 23:17ලෙවී 19:29; 21:9; 1රාජා 14:24; 2රාජා 23:7
ද්වි. 23:19නික් 22:25; ලෙවී 25:36, 37; නෙහෙ 5:10; ගීතා 15:5
ද්වි. 23:20ද්වි 15:6
ද්වි. 23:20හිතෝ 28:8
ද්වි. 23:20ද්වි 15:4, 7, 10; හිතෝ 19:17; ලූක් 6:34, 35
ද්වි. 23:21විනි 11:30, 31; 1සාමු 1:11
ද්වි. 23:21යෝනා 2:9
ද්වි. 23:21දේශ 5:4, 6
ද්වි. 23:22දේශ 5:5
ද්වි. 23:23ගණන් 30:2; ගීතා 15:4; හිතෝ 20:25
ද්වි. 23:23විනි 11:35; 1සාමු 14:24; මතෙ 5:33
ද්වි. 23:24මතෙ 6:11; රෝම 13:10
ද්වි. 23:25මතෙ 12:1; ලූක් 6:1
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ද්විතීය කතාව 23:1-25

ද්විතීය කතාව

23 “කෙනෙක්ගේ වෘෂණ කෝෂවලට තුවාල කරලා තියෙනවා නම් හරි ලිංගේන්ද්‍රිය කපලා ඉවත් කරලා තියෙනවා නම් හරි එයාට යෙහෝවා දෙවියන්ගේ සභාව එක්ක එකතු වෙන්න අවසර නැහැ.+

2 “අනාචාරයේ යෙදුණ නිසා ඉපදුණ පුතෙක්ට යෙහෝවාගේ සභාව එක්ක එකතු වෙන්න අවසර නැහැ.+ එයාගෙන් පැවතෙන අයගේ දහවෙනි පරම්පරාවටවත් යෙහෝවාගේ සභාව එක්ක එකතු වෙන්න අවසර නැහැ.

3 “කිසිම අම්මොන් ජාතිකයෙක්ටවත් කිසිම මෝවබ් ජාතිකයෙක්ටවත් යෙහෝවාගේ සභාව එක්ක එකතු වෙන්න අවසර නැහැ.+ එයාලාගෙන් පැවතෙන කාටවත් දහවෙනි පරම්පරාවටවත් යෙහෝවාගේ සභාව එක්ක එකතු වෙන්න අවසර නැහැ. 4 මොකද ඔයාලා ඊජිප්තුවෙන් නිදහස් වෙලා ඇවිත් ඔයාලාගේ ගමන යද්දී කෑමයි, වතුරයි දීලා එයාලා ඔයාලට උදව් කළේ නැහැ.+ ඒ විතරක් නෙමෙයි ඔයාලට ශාප කරන්න එයාලා මෙසපොතේමියාවේ පෙතෝර්වල හිටපු බෙයොර්ගේ පුතා වුණ බාලාම්වත් කුලියට ගත්තා.+ 5 ඒත් ඔයාලාගේ දෙවි වන යෙහෝවා බාලාම්ට සවන් දුන්නේ නැහැ.+ එයා කරපු ශාපය යෙහෝවා දෙවියන් ආශීර්වාදයකට හැරෙව්වා.+ යෙහෝවා එහෙම කළේ ඔයාලට ආදරේ නිසයි.+ 6 ඒ නිසා කවදාවත් එයාලාගේ යහපත සහ දියුණුව වෙනුවෙන් කිසිම දෙයක් කරන්න එපා.+

7 “ඒදොම්වරුන්ට වෛර කරන්න එපා. මොකද එයාලා ඔයාලාගේ සහෝදරයන්.+

“ඊජිප්තුවරුන්ටත් වෛර කරන්න එපා. මොකද එයාලාගේ දේශයේ ඔයාලා විදේශිකයන් හැටියට ජීවත් වුණා.+ 8 එයාලාගෙන් පැවතෙන තුන්වෙනි පරම්පරාවට යෙහෝවාගේ සභාව එක්ක එකතු වෙන්න පුළුවන්.

9 “සතුරන්ට විරුද්ධව යුද්දෙකට ගිහිල්ලා කඳවුරු බැඳගෙන ඉද්දී ඔයාලව අපවිත්‍ර වෙන විදිහේ කිසිම දෙයක් කරන්න එපා.+ 10 පුරුෂයෙක්ට කඳවුරේ ඉද්දී රෑ ශුක්‍රාණු පිට වුණොත් එයා අපවිත්‍ර තත්වෙකට පත් වෙනවා.+ ඒ නිසා එයා කඳවුරෙන් එළියට ගිහිල්ලා ඒකට ඇතුල් වෙන්නේ නැතුව ඉන්න ඕනේ. 11 හවස් වුණාම එයා ඇඟපත හෝදගන්න ඕනේ. ඉර බැහැලා ගියාට පස්සේ එයාට පුළුවන් ආපහු කඳවුර ඇතුළට එන්න.+ 12 කඳවුරේ ඉන්න අයට මලපහ කරන්න කඳවුරෙන් පිට වෙනම තැනක් වෙන් කරන්න. 13 ඔයාලාගේ ආයුධ එක්ක පොඩි වළක් හාරන්න ආයුධයකුත් තියෙන්න ඕනේ. ඔයාලා මලපහ කරන්න පිටතට ගියාම ඒකෙන් වළක් හාරලා මලපහ කරන්න. ඊටපස්සේ පස්වලින් වහන්න. 14 ඔයාලව ආරක්ෂා කරන්නත් සතුරන්ව ඔයාලාගේ අතට භාර දෙන්නත් ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලා එක්ක කඳවුරේ ඉන්නවා කියලා මතක තියාගන්න.+ ඒ නිසා කඳවුර ශුද්ධව තියාගන්න.+ ඒත් කවුරු හරි කෙනෙක් දෙවියන් අකමැති දෙයක් කරනවා ඔහු දැක්කොත් ඔහු ඔයාලව අත්හැරලා යයි.

15 “දාසයෙක් එයාගේ ස්වාමියාගෙන් පලා ගිහිල්ලා ඔයා ළඟට ආවොත් එයාව ආයෙත් එයාගේ ස්වාමියාට භාර දෙන්න එපා. 16 ඔයාලාගේ නගරවලින් කැමති එකකට ගිහින් එයාට කැමති තැනක ජීවත් වෙන්න පුළුවන්. එයාට හිරිහැර කරන්න එපා.+

17 “ඊශ්‍රායෙල්වරුන් අතරේ ඉන්න කිසිම ස්ත්‍රියකටවත් පුරුෂයෙක්ටවත් දේවාලවල ගණිකාවන්* විදිහට වැඩ කරන්න බැහැ.+ 18 ගණිකාවක් විදිහට වැඩ කරන ස්ත්‍රියකට හරි පුරුෂයෙක්ට* හරි ලැබෙන මුදල් භාරයක් විදිහට ඔප්පු කරන්න ඔයාලාගේ දෙවි වන යෙහෝවාගේ ගෘහයට ගේන්න එපා. ඒ මුදල් ඔයාලාගේ දෙවි වන යෙහෝවාට පිළිකුලක්.

19 “ඔයාලාගේ සහෝදරයෙක් මුදල් හරි කෑම හරි වෙන දෙයක් හරි ණයට ගත්තොත් ඒකට පොලී අය කරන්න එපා.+ 20 විදේශිකයෙක්ගෙන් පොලී අය කරන්න ඔයාලට පුළුවන්.+ ඒත් සහෝදරයෙක්ගෙන් පොලී අය කරන්න එපා.+ ඒකට කීකරු වුණොත් ඔයාලා උරුම කරගන්න යන දේශයේදී ඔයාලා කරන හැම දේකමට ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට ආශීර්වාද කරයි.+

21 “ඔයාලාගේ දෙවි වන යෙහෝවාට භාරයක් වුණොත්+ පරක්කු කරන්නේ නැතුව ඒක ඉටු කරන්න.+ ඔයාලා ඒ භාරය ඉටු කරයි කියලා යෙහෝවා දෙවියන් බලාපොරොත්තු වෙනවා. එහෙම නොකර ඉන්න එක ඔයාලා කරන වරදක්.+ 22 ඒත් භාරයක් නොවී ඉන්න එක වරදක් නෙමෙයි.+ 23 ඔයාලාගේ දෙවි වන යෙහෝවාට පොරොන්දුවක් වුණොත් ඒක ඒ විදිහටම ඉටු කරන්න.+ මොකද ඔයාලා වුණ භාරය හරියට ඔහුට කැමැත්තෙන්ම දෙන පූජාවක් වගේ.+

24 “කෙනෙක් එයාගේ අසල්වැසියාගේ මිදිවත්තට ගියොත් කැමති තරම් මිදි කන්න එයාට පුළුවන්. ඒත් කූඩයකට දාගෙන අරන් යන්න එපා.+

25 “කෙනෙක් එයාගේ අසල්වැසියාගේ කෙතට ගියොත් ඒකේ තියෙන පැහුණු ධාන්‍ය කරල් කඩාගෙන කන්න එයාට පුළුවන්. ඒත් දෑකැත්තකින් ධාන්‍ය නෙළන්න එයාට අවසර නැහැ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න