ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නෙහෙමියා 3
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

නෙහෙමියා පොතේ සාරාංශයක්

      • නගරයේ පවුරු ආයෙත් ඉදි කරයි (1-32)

නෙහෙමියා 3:1

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 12:10; 13:4, 28
  • +යොහ 5:2
  • +නෙහෙ 12:30
  • +නෙහෙ 12:38, 39
  • +යෙරෙ 31:38; සෙක 14:10

නෙහෙමියා 3:2

හරස් යොමු දැක්වීම්

  • +එස්රා 2:1, 34

නෙහෙමියා 3:3

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 33:1, 14; ශෙප 1:10
  • +නෙහෙ 2:7, 8

නෙහෙමියා 3:4

හරස් යොමු දැක්වීම්

  • +එස්රා 8:33; නෙහෙ 3:21
  • +නෙහෙ 3:30; 6:17, 18

නෙහෙමියා 3:5

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 3:27; ආමො 1:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    7/2023, 7 පි.

    මුරටැඹ,

    2/1/2006, 10 පි.

නෙහෙමියා 3:6

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 12:38, 39

නෙහෙමියා 3:7

පාදසටහන්

  • *

    ඒ කියන්නේ යුප්‍රටීස් ගඟට බස්නාහිර පැත්තෙන් තියෙන පළාත.

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 21:2
  • +යොෂු 18:21, 26; 2ලේක 16:6; යෙරෙ 40:6
  • +උත් 15:18

නෙහෙමියා 3:8

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 12:38

නෙහෙමියා 3:11

පාදසටහන්

  • *

    හෝ, “මැනපු කොටසක්.”

හරස් යොමු දැක්වීම්

  • +එස්රා 2:1, 32
  • +එස්රා 2:1, 6
  • +නෙහෙ 12:38

නෙහෙමියා 3:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    10/2019, 23 පි.

නෙහෙමියා 3:13

පාදසටහන්

  • *

    ඒ කියන්නේ මීටර් 445ක් (අඩි 1,460ක්) විතර. උප. B14 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 15:20, 34; නෙහෙ 11:25, 30
  • +2ලේක 26:9
  • +නෙහෙ 2:13

නෙහෙමියා 3:14

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 6:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙරෙමියා, 212-213 පි.

නෙහෙමියා 3:15

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 18:21, 26
  • +නෙහෙ 2:14; 12:37
  • +යෙරෙ 39:4
  • +යෙසා 22:9
  • +2සාමු 5:7
  • +නෙහෙ 12:37

නෙහෙමියා 3:16

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 15:20, 58; 2ලේක 11:5-7
  • +1රාජා 2:10; 2ලේක 16:13, 14
  • +නෙහෙ 2:14

නෙහෙමියා 3:17

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 15:20, 44

නෙහෙමියා 3:19

හරස් යොමු දැක්වීම්

  • +එස්රා 2:1, 40
  • +2ලේක 26:9; නෙහෙ 3:24

නෙහෙමියා 3:20

හරස් යොමු දැක්වීම්

  • +එස්රා 10:28, 44
  • +නෙහෙ 3:1; 13:4

නෙහෙමියා 3:21

හරස් යොමු දැක්වීම්

  • +එස්රා 8:33

නෙහෙමියා 3:22

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “ළඟ තිබුණ දිස්ත්‍රික්කයේ.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 13:10

නෙහෙමියා 3:24

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 3:19

නෙහෙමියා 3:25

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 5:11; නෙහෙ 12:37
  • +යෙරෙ 37:21
  • +එස්රා 2:1, 3

නෙහෙමියා 3:26

පාදසටහන්

  • *

    හෝ, “නෙතිනිම්වරු.” මූ.අ., “දෙනු ලැබූවන්.”

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 27:1, 3; 33:1, 14; නෙහෙ 11:21
  • +යොෂු 9:3, 27; 1ලේක 9:2; එස්රා 2:43-54; 8:17, 20
  • +නෙහෙ 8:1; 12:37

නෙහෙමියා 3:27

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 3:5

නෙහෙමියා 3:28

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 31:40

නෙහෙමියා 3:29

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 13:13
  • +1ලේක 9:17, 18

නෙහෙමියා 3:30

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 6:17, 18

නෙහෙමියා 3:31

පාදසටහන්

  • *

    හෝ, “නෙතිනිම්වරු.” මූ.අ., “දෙනු ලැබූවන්.”

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 3:26

නෙහෙමියා 3:32

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 3:1; යොහ 5:2

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

නෙහෙ. 3:1නෙහෙ 12:10; 13:4, 28
නෙහෙ. 3:1යොහ 5:2
නෙහෙ. 3:1නෙහෙ 12:30
නෙහෙ. 3:1නෙහෙ 12:38, 39
නෙහෙ. 3:1යෙරෙ 31:38; සෙක 14:10
නෙහෙ. 3:2එස්රා 2:1, 34
නෙහෙ. 3:32ලේක 33:1, 14; ශෙප 1:10
නෙහෙ. 3:3නෙහෙ 2:7, 8
නෙහෙ. 3:4එස්රා 8:33; නෙහෙ 3:21
නෙහෙ. 3:4නෙහෙ 3:30; 6:17, 18
නෙහෙ. 3:5නෙහෙ 3:27; ආමො 1:1
නෙහෙ. 3:6නෙහෙ 12:38, 39
නෙහෙ. 3:72සාමු 21:2
නෙහෙ. 3:7යොෂු 18:21, 26; 2ලේක 16:6; යෙරෙ 40:6
නෙහෙ. 3:7උත් 15:18
නෙහෙ. 3:8නෙහෙ 12:38
නෙහෙ. 3:11එස්රා 2:1, 32
නෙහෙ. 3:11එස්රා 2:1, 6
නෙහෙ. 3:11නෙහෙ 12:38
නෙහෙ. 3:13යොෂු 15:20, 34; නෙහෙ 11:25, 30
නෙහෙ. 3:132ලේක 26:9
නෙහෙ. 3:13නෙහෙ 2:13
නෙහෙ. 3:14යෙරෙ 6:1
නෙහෙ. 3:15යොෂු 18:21, 26
නෙහෙ. 3:15නෙහෙ 2:14; 12:37
නෙහෙ. 3:15යෙරෙ 39:4
නෙහෙ. 3:15යෙසා 22:9
නෙහෙ. 3:152සාමු 5:7
නෙහෙ. 3:15නෙහෙ 12:37
නෙහෙ. 3:16යොෂු 15:20, 58; 2ලේක 11:5-7
නෙහෙ. 3:161රාජා 2:10; 2ලේක 16:13, 14
නෙහෙ. 3:16නෙහෙ 2:14
නෙහෙ. 3:17යොෂු 15:20, 44
නෙහෙ. 3:19එස්රා 2:1, 40
නෙහෙ. 3:192ලේක 26:9; නෙහෙ 3:24
නෙහෙ. 3:20එස්රා 10:28, 44
නෙහෙ. 3:20නෙහෙ 3:1; 13:4
නෙහෙ. 3:21එස්රා 8:33
නෙහෙ. 3:22උත් 13:10
නෙහෙ. 3:24නෙහෙ 3:19
නෙහෙ. 3:252සාමු 5:11; නෙහෙ 12:37
නෙහෙ. 3:25යෙරෙ 37:21
නෙහෙ. 3:25එස්රා 2:1, 3
නෙහෙ. 3:262ලේක 27:1, 3; 33:1, 14; නෙහෙ 11:21
නෙහෙ. 3:26යොෂු 9:3, 27; 1ලේක 9:2; එස්රා 2:43-54; 8:17, 20
නෙහෙ. 3:26නෙහෙ 8:1; 12:37
නෙහෙ. 3:27නෙහෙ 3:5
නෙහෙ. 3:28යෙරෙ 31:40
නෙහෙ. 3:291ලේක 9:17, 18
නෙහෙ. 3:29නෙහෙ 13:13
නෙහෙ. 3:30නෙහෙ 6:17, 18
නෙහෙ. 3:31නෙහෙ 3:26
නෙහෙ. 3:32නෙහෙ 3:1; යොහ 5:2
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
නෙහෙමියා 3:1-32

නෙහෙමියා

3 උත්තම පූජක එලියාෂිබ්+ සහ අනිත් පූජකයන් බැටළු දොරටුව+ ඉදි කරන්න පටන්ගත්තා. එයාලා ඒක දෙවියන්ට කැප කරලා+ දොරවලුත් සවි කළා. ඊටපස්සේ මේයා විදිහට හඳුන්වන මුරකොටුව+ වෙන කල් සහ හනානෙල්ගේ මුරකොටුව+ වෙන කල් එයාලා පවුර ඉදි කරලා ඒක දෙවියන්ට කැප කළා. 2 එතන ඉඳන් ඉදි කිරීම් වැඩ කළේ යෙරිකෝවේ පුරුෂයන්.+ ඊළඟ කොටස ඉදි කළේ ඉම්රිගේ පුතා වුණ සක්කූර්.

3 මත්ස්‍ය දොරටුව+ ඉදි කළේ හස්සෙනායාගේ පුතාලා. එයාලා දොරටුවේ ලී රාමු හදලා+ ඒවාට දොරවල් සහ දොරගුලු සවි කළා. 4 හක්කොෂ්ගේ පුතා වුණ උරියාහ්ගේ පුත් මෙරේමොත්+ සහ එයාගේ පිරිස ඊළඟ කොටස අලුත්වැඩියා කළා. එතන ඉඳන් අලුත්වැඩියා කළේ මෙෂෙෂබෙල්ගේ පුතා වුණ බෙරෙකියාගේ පුත් මෙෂල්ලම්+ සහ එයාගේ පිරිසයි. බානාගේ පුතා වුණ සාදොක්ගේ පිරිස ඊළඟ කොටස අලුත්වැඩියා කළා. 5 එතන ඉඳන් අලුත්වැඩියා කළේ තෙකෝවාවල+ පදිංචි වෙලා හිටපු අයයි. ඒත් ඉදි කිරීම් වැඩ භාරව හිටපු අයට යටත් වෙලා වැඩ කරන්න එයාලාගේ ප්‍රධානීන් කැමති වුණේ නැහැ.

6 පැරණි නුවරේ දොරටුව+ අලුත්වැඩියා කළේ පාසේයාගේ පුතා වුණ යෝයාදා සහ බෙසෝදෙයාගේ පුතා වුණ මෙෂල්ලම්. එයාලා දොරටුවේ ලී රාමු හදලා ඒවාට දොරවල් සහ දොරගුලු සවි කළා. 7 ඊළඟ කොටස අලුත්වැඩියා කළේ ගිබියොන්වරයෙක්+ වුණ මෙලෙටියා සහ මිෂ්පා+ ළඟ තියෙන මෙරොනොත් නගරයේ පදිංචිකරුවෙක් වුණ යාදොන්. එයාලා හිටියේ මහ ගඟෙන් එගොඩ*+ පාලනය කරපු ආණ්ඩුකාරයා යටතේ. 8 ඊළඟ කොටස අලුත්වැඩියා කළේ හර්හායාගේ පුතා වුණ රන්කරුවෙක් වන උස්සියෙල්. සුවඳ තෙල් හදන අයගෙන් කෙනෙක් වුණ හනනියා සහ එයාගේ පිරිස එතන ඉඳන් අලුත්වැඩියා කළා. එයාලා යෙරුසලමේ පළල් පවුර+ වෙන කල්ම තියෙන කොටසට ගල් ඇල්ලුවා. 9 ඊළඟ කොටස අලුත්වැඩියා කරන්න භාර දුන්නේ හූර්ගේ පුතා වුණ රෙෆායාට. රෙෆායා යෙරුසලම් දිස්ත්‍රික්කයේ එක කොටසක අධිපති විදිහට වැඩ කළා. 10 එතන ඉඳන් අලුත්වැඩියා කළේ හරුමෆ්ගේ පුතා වුණ යෙදායා. එයාට අලුත්වැඩියා කරන්න තිබුණේ එයාගේ ගෙදර ඉස්සරහා තියෙන කොටසයි. ඊළඟ කොටස අලුත්වැඩියා කළේ හෂබ්නෙයාගේ පුතා වුණ හට්ටුෂ්.

11 හාරිම්ගේ+ පුතා වුණ මල්කියා සහ පාහත්මෝවබ්ගේ+ පුතා වුණ හෂ්ෂුබ් පවුරේ තවත් කොටසක්* අලුත්වැඩියා කළා. එයාලට උදුන් මුරකොටුව+ අලුත්වැඩියා කරන්නත් භාර දුන්නා. 12 ඊළඟ කොටස භාර දුන්නේ හල්ලෝහෙෂ්ගේ පුතා වුණ ෂල්ලුම්ට. යෙරුසලම් දිස්ත්‍රික්කයේ අනිත් කොටසේ අධිපති විදිහට වැඩ කළේ ෂල්ලුම්. අලුත්වැඩියා වැඩවලට එයාගේ දුවලත් හවුල් වුණා.

13 හානුන් සහ ෂානොවාවල+ පදිංචිකරුවන් අලුත්වැඩියා කළේ නිම්න දොරටුවයි.+ එයාලා ඒක හදලා ඒකට දොරවල් සහ දොරගුලු සවි කළා. එයාලා කසළ දොරටුව+ දක්වා පවුරෙන් රියන් 1,000කුත්* ඉදි කළා. 14 කසළ දොරටුව අලුත්වැඩියා කළේ බෙත්හක්කෙරෙම්+ දිස්ත්‍රික්කයේ අධිපතියෙක් වුණ රේකාබ්ගේ පුත් මල්කියා. එයා ඒ දොරටුව හදලා ඒකට දොරවල් සහ දොරගුලු සවි කළා.

15 කොල්හෝසෙගේ පුතා වුණ, මිෂ්පා+ දිස්ත්‍රික්කයේ අධිපතියෙක් වන ෂල්ලුන් උල්පත් දොරටුව+ අලුත්වැඩියා කළා. එයා ඒකට වහලක් හදලා දොරවල් සහ දොරගුලුත් සවි කළා. ෂල්ලුන් පවුරෙන් කොටසකුත් අලුත්වැඩියා කළා. එයා අලුත්වැඩියා කළේ රජුගේ උද්‍යානය+ ළඟ තියෙන ඇළ මාර්ග පොකුණේ+ ඉඳන් දාවිත්ගේ නුවර+ මැදින් යන පඩි පෙළ+ දක්වා තියෙන කොටසයි.

16 එතන ඉඳන් පවුර අලුත්වැඩියා කළේ අෂ්බුක්ගේ පුතා වුණ නෙහෙමියා. නෙහෙමියා බෙත්ෂූර්+ දිස්ත්‍රික්කයේ එක කොටසක අධිපති විදිහට වැඩ කළා. එයා දාවිත් රජුගේ සොහොන් බිම+ ඉස්සරහා තියෙන කොටසේ ඉඳන්, ඉදි කරලා තියෙන පොකුණ+ වෙන කල් සහ රණශූරයන්ගේ නිවස වෙන කල් පවුර අලුත්වැඩියා කළා.

17 ඊළඟ කොටස අලුත්වැඩියා කළේ ලෙවීවරුන්. ඒකට මූලිකත්වය ගත්තේ බානිගේ පුතා වුණ රෙහුම්. හෂබියා එයාගේ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පවුරේ ඊළඟ කොටස අලුත්වැඩියා කළා. හෂබියා කෙයිලා+ දිස්ත්‍රික්කයේ එක කොටසක අධිපති විදිහට වැඩ කළා. 18 එතන ඉඳන් පවුර අලුත්වැඩියා කළේ අනිත් ලෙවීවරුන්. එයාලා වැඩ කළේ කෙයිලා දිස්ත්‍රික්කයේ අනිත් කොටසේ අධිපති වුණ හෙනාදාද්ගේ පුත් බව්වයි යටතේ.

19 එතන ඉඳන් තවත් කොටසක් මිෂ්පාවල අධිපතියෙක් වුණ යේෂුවාගේ+ පුත් එෂෙර් අලුත්වැඩියා කළා. එයා අලුත්වැඩියා කළේ ආධාරක බැම්ම+ ළඟ තියෙන අවි ගබඩාවට යන පාර ඉස්සරහා තියෙන කොටසයි.

20 ඊළඟ කොටස අලුත්වැඩියා කළේ සබ්බයිගේ+ පුතා වුණ බාරුක්. එයා ලොකු උනන්දුවකින් ආධාරක බැම්මේ ඉඳන් උත්තම පූජක එලියාෂිබ්ගේ+ ගෙදරට ඇතුල් වෙන තැන වෙන කල්ම තියෙන කොටස අලුත්වැඩියා කළා.

21 එතන ඉඳන් තවත් කොටසක් හක්කොෂ්ගේ පුතා වුණ උරියාහ්ගේ පුත් මෙරේමොත්+ අලුත්වැඩියා කළා. එයාට භාර දුන්නේ එලියාෂිබ්ගේ ගෙදරට ඇතුල් වෙන තැන ඉඳන් ඒ ගෙදර කෙළවර වෙන කල් තියෙන කොටසයි.

22 පවුරේ ඊළඟ කොටස යොර්දාන් දිස්ත්‍රික්කයේ*+ හිටපු පූජකයන් අලුත්වැඩියා කළා. 23 එතන ඉඳන් අලුත්වැඩියා කළේ බෙන්ජමින් සහ හෂ්ෂුබ්. එයාලා අලුත්වැඩියා කළේ එයාලාගෙම ගෙදර ඉස්සරහා තියෙන කොටසයි. අනනියාගේ පුතා වුණ මයසේයාගේ පුත් අෂරියා එයාගේ ගෙදර ළඟ තියෙන පවුර අලුත්වැඩියා කළා. 24 ඊළඟ කොටස හෙනාදාද්ගේ පුතා වුණ බින්නුයි අලුත්වැඩියා කළා. එයා අලුත්වැඩියා කළේ අෂරියාගේ ගෙදර ඉඳන් ආධාරක බැම්ම+ වෙන කල් සහ පවුරේ කොන වෙන කල් තියෙන කොටසයි.

25 ආධාරක බැම්ම සහ රජමාලිගාව+ ළඟ තියෙන මුරකරුගේ මළුවේ+ පිහිටි මුරකොටුව ඉස්සරහා තියෙන කොටස ඌසයිගේ පුතා වුණ පාලල් අලුත්වැඩියා කළා. ඊළඟ කොටස අලුත්වැඩියා කළේ පාරොෂ්ගේ+ පුතා වුණ පෙදායා.

26 ඕෆෙල්වල+ හිටිය, දේවමාලිගාවේ සේවය කරපු අය*+ නැඟෙනහිර පැත්තේ තියෙන ජල දොරටුව+ වෙන කල් සහ ඉදිරියට නෙරලා තිබුණ මුරකොටුව වෙන කල් පවුර අලුත්වැඩියා කළා.

27 එතන ඉඳන් තවත් කොටසක් තෙකෝවාවල+ පදිංචිකරුවන් අලුත්වැඩියා කළා. එයාලා අලුත්වැඩියා කළේ ඉදිරියට නෙරලා තිබුණ මහ මුරකොටුවේ ඉඳන් ඕෆෙල්වල පවුර වෙන කල් තියෙන කොටසයි.

28 පූජකයන් අශ්ව දොරටුවට+ උතුරින් පිහිටි තම තමන්ගේ ගෙවල් ඉස්සරහා තියෙන කොටස් අලුත්වැඩියා කළා.

29 එතන ඉඳන් අලුත්වැඩියා කළේ ඉම්මේර්ගේ පුතා වුණ සාදොක්.+ එයා අලුත්වැඩියා කළේ එයාගේ ගෙදර ඉස්සරහා තියෙන කොටසයි.

එතන ඉඳන් ෂෙකනියාගේ පුතා වුණ, නැඟෙනහිර දොරටුවේ+ පාලකයා වන ෂෙමායා පවුර අලුත්වැඩියා කළා.

30 ඊළඟ කොටස අලුත්වැඩියා කළේ ෂෙලෙමියාගේ පුතා වුණ හනනියා සහ ෂාලාප්ගේ හයවෙනි පුතා වුණ හානුන්.

එතන ඉඳන් බෙරෙකියාගේ පුතා වුණ මෙෂල්ලම්+ එයාගේ ගෙදර ඉස්සරහා තියෙන කොටස අලුත්වැඩියා කළා.

31 ඊළඟ කොටස අලුත්වැඩියා කළේ රන්කරුවන්ගේ සංගමයේ සාමාජිකයෙක් වුණ මල්කියා. එයා මුරදොරටුව ඉස්සරහා තියෙන දේවමාලිගාවේ සේවය කරපු අයගේ*+ ගෙවල් සහ වෙළඳුන්ගේ ගෙවල් වෙන කල් අලුත්වැඩියා කළා. පවුරු කොනේ පිහිටි උඩුමහල් කාමරය වෙන කලුත් එයා අලුත්වැඩියා කළා.

32 පවුරු කොනේ තියෙන උඩුමහල් කාමරය සහ බැටළු දොරටුව+ අතර තියෙන කොටස අලුත්වැඩියා කළේ රන්කරුවන් සහ වෙළඳුන්.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න