ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 තිමෝති 4
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 තිමෝති පොතේ සාරාංශයක්

      • භූතයන්ගේ ඉගැන්වීම් ගැන අනතුරු අඟවයි (1-5)

      • ක්‍රිස්තුස් වෙනුවෙන් හොඳ දේවසේවකයෙක් වෙන විදිහ (6-10)

        • ශරීර ශක්තිය වැඩි කරන පුහුණුවීම් සහ දෙවියන් ගැන භක්තියක් ඇති කරගන්න එක (8)

      • ඔයා උගන්වන දේ ගැන හොඳ අවධානයකින් ඉන්න (11-16)

1 තිමෝති 4:1

පාදසටහන්

  • *

    මූ.අ., “ඉස්සරහට එන කාලවලදී.”

  • *

    ග්‍රීක භාෂාවෙන් නියුමා. “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +2තෙස 2:1, 2; 2තිමෝ 4:3, 4; 2පේතෘ 2:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2006, 23-24 පි.

    7/1/1994, 9-10 පි.

    5/15/1994, 15-20 පි.

    4/1/1994, 9-14 පි.

    දෙවිට නමස්කාර කරන්න, 72-73 පි.

1 තිමෝති 4:2

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 20:29, 30; 2තිමෝ 2:16; 2පේතෘ 2:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ, 3/1/2005, 31 පි.

    දෙවියන්ගේ ආදරය ලබාගනිමු, 23-24 පි.

    “දෙවිගේ ප්‍රේමය”, 26 පි.

    මුරටැඹ,

    11/15/2006, 23-24 පි.

1 තිමෝති 4:3

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 7:36; 9:5
  • +රෝම 14:3
  • +රෝම 14:17; 1කොරි 10:25
  • +උත් 9:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/1/1996, 6-7 පි.

1 තිමෝති 4:4

හරස් යොමු දැක්වීම්

  • +උත් 1:31
  • +ක්‍රියා 10:15

1 තිමෝති 4:6

හරස් යොමු දැක්වීම්

  • +2තිමෝ 2:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 54 පාඩම

    මුරටැඹ,

    5/15/2009, 16-17 පි.

    රාජ්‍ය සේවාව,

    1/2005, 1 පි.

1 තිමෝති 4:7

හරස් යොමු දැක්වීම්

  • +1තිමෝ 6:20; තීත 1:13, 14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    9/2020, 28 පි.

    මුරටැඹ (පාඩම්),

    4/2018, 14 පි.

    මුරටැඹ,

    4/1/1994, 29 පි.

1 තිමෝති 4:8

පාදසටහන්

  • *

    හෝ, “ව්‍යායාම් කරද්දී.”

හරස් යොමු දැක්වීම්

  • +යොහ 17:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    අංක 1 2020 11 පි.

    6/8/2005, 11 පි.

    මුරටැඹ,

    2/1/2001, 5 පි.

    1/1/1997, 5 පි.

    9/1/1994, 29-31 පි.

    6/15/1994, 18-19 පි.

1 තිමෝති 4:10

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 13:24
  • +1තිමෝ 2:3, 4
  • +යූද් 25

1 තිමෝති 4:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    4/2018, 13 පි.

1 තිමෝති 4:12

පාදසටහන්

  • *

    හෝ, “පවිත්‍රකම.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබල් පද පැහැදිලි කිරීමක්, 24 ලිපිය

    මුරටැඹ (පාඩම්),

    4/2022, 4-9 පි.

    මුරටැඹ (පාඩම්),

    8/2018, 11-12 පි.

    4/2018, 13 පි.

    මුරටැඹ,

    11/1/2015, 15 පි.

    12/15/2009, 12-15 පි.

    9/15/1999, 31 පි.

    රාජ්‍ය සේවාව,

    9/1996, 1 පි.

1 තිමෝති 4:13

පාදසටහන්

  • *

    හෝ, “දිරිගැන්වීම්.”

හරස් යොමු දැක්වීම්

  • +කොලො 4:16; 1තෙස 5:27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    8/2021, 24 පි.

    වැඩපොත සඳහා තොරතුරු, 7/2019, 4 පි.

    මුරටැඹ,

    6/15/2011, 18-19 පි.

    3/15/1999, 20 පි.

    දිව්‍යාණ්ඩු සේවා පාසැල්, 26 පි.

1 තිමෝති 4:14

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 6:5, 6; 13:2, 3; 19:6; 2තිමෝ 1:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 134 පි.

    මුරටැඹ,

    11/1/2015, 14 පි.

    12/15/2009, 11 පි.

    9/15/2008, 30 පි.

    9/15/1999, 29 පි.

    2/15/1998, 25 පි.

1 තිමෝති 4:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2009, 11-12 පි.

    10/1/2007, 21 පි.

    8/1/2001, 12-17 පි.

    11/15/1992, 8 පි.

    දිව්‍යාණ්ඩු සේවා පාසැල්, 74-77 පි.

    1998 පිබිදෙව්!,

    4/8/1998, 28 පි.

    1995 රාජ්‍ය සේවාව,

    12/1995, 2 පි.

    පාසල් ගුරුපොතේ, 110-112 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (1 තෙස–එළි), 7 පි.

1 තිමෝති 4:16

හරස් යොමු දැක්වීම්

  • +2තිමෝ 4:2
  • +1කොරි 9:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    10/2021, 24 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 21 පාඩම

    මුරටැඹ (පාඩම්),

    8/2016, 23 පි.

    මුරටැඹ,

    6/1/2000, 14-19 පි.

    3/15/1999, 10-15 පි.

    2/15/1998, 25-26 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (1 තෙස–එළි), 7 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 තිමෝ. 4:12තෙස 2:1, 2; 2තිමෝ 4:3, 4; 2පේතෘ 2:1
1 තිමෝ. 4:2ක්‍රියා 20:29, 30; 2තිමෝ 2:16; 2පේතෘ 2:3
1 තිමෝ. 4:31කොරි 7:36; 9:5
1 තිමෝ. 4:3රෝම 14:3
1 තිමෝ. 4:3රෝම 14:17; 1කොරි 10:25
1 තිමෝ. 4:3උත් 9:3
1 තිමෝ. 4:4උත් 1:31
1 තිමෝ. 4:4ක්‍රියා 10:15
1 තිමෝ. 4:62තිමෝ 2:15
1 තිමෝ. 4:71තිමෝ 6:20; තීත 1:13, 14
1 තිමෝ. 4:8යොහ 17:3
1 තිමෝ. 4:10ලූක් 13:24
1 තිමෝ. 4:101තිමෝ 2:3, 4
1 තිමෝ. 4:10යූද් 25
1 තිමෝ. 4:13කොලො 4:16; 1තෙස 5:27
1 තිමෝ. 4:14ක්‍රියා 6:5, 6; 13:2, 3; 19:6; 2තිමෝ 1:6
1 තිමෝ. 4:162තිමෝ 4:2
1 තිමෝ. 4:161කොරි 9:22
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 තිමෝති 4:1-16

පළවෙනි තිමෝති

4 ඉස්සරහට* සමහරු අපි විශ්වාස කරන ඉගැන්වීම් අත්හැරලා යනවා කියලා දෙවියන්ගේ බලයෙන් පැහැදිලිව හෙළි කරලා තියෙනවා. එහෙම වෙන්නේ දෙවියන්ගෙන්* ලැබුණා කියලා කියන නොමඟ යවන පණිවිඩවලට+ සහ භූතයන්ගේ ඉගැන්වීම්වලට එයාලා අවධානය දෙන නිසයි. 2 එයාලා නොමඟ යන්නේ කුහක මිනිස්සු පතුරුවන බොරු නිසයි.+ ඒ කුහක මිනිස්සුන්ගේ හෘද සාක්ෂිය හරියට රත් වුණ යකඩයකින් හංවඩු ගහපු හමක් වගේ. ඒකට කිසිම දෙයක් හැඟෙන්නේ දැනෙන්නේ නැහැ. 3 එයාලා විවාහ වෙන එක තහනම් කරනවා.+ ඒ වගේම එයාලා සමහර කෑම කන්න එපා කියලත් කියනවා.+ දෙවියන් ඒවා නිර්මාණය කළේ සත්‍ය ඉගැන්වීම් ගැන නිවැරදි අවබෝධයක් තියෙන, විශ්වාසයක් තියෙන අයට+ ස්තුති යාච්ඤාවක් කරලා කෑමට ගන්නයි.+ 4 මොකද දෙවියන් නිර්මාණය කරපු හැම දේම යහපත්.+ ස්තුති යාච්ඤාවක් කළාට පස්සේ ඒ දේවල් කෑමට ගන්න එකේ වරදක් නැති නිසා ඒවා ප්‍රතික්ෂේප කරන එක සුදුසු නැහැ.+ 5 මොකද ඒවා පවිත්‍රයි කියලා දෙවියන් කියලා තියෙනවා. ඒ වගේම ඒවා කෑමට ගන්න කලින් ඒවා වෙනුවෙන් යාච්ඤාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා ඒවා පවිත්‍රයි.

6 මං දීපු මඟ පෙන්වීම් ගැන සහෝදරයන්ට කියන්න. එහෙම කරද්දී ඔයාට පුළුවන් වෙයි ක්‍රිස්තුස් යේසුස් වෙනුවෙන් හොඳ දේවසේවකයෙක් වෙන්න. ඒ වගේම විශ්වාසයක් ඇති කරන පණිවිඩයෙනුයි, ඔයා හිතට ගත්ත යහපත් ඉගැන්වීම්වලිනුයි හොඳින් පෝෂණය වුණ කෙනෙක් වෙන්නත් ඔයාට පුළුවන් වෙයි.+ 7 සමහර මහලු ස්ත්‍රීන් දෙවියන්ට අගෞරවයක් ගේන බොරු කතා පතුරුවනවා. ඒ වගේ බොරු කතා ප්‍රතික්ෂේප කරන්න.+ ඒ වෙනුවට දෙවියන් ගැන ලොකු භක්තියක් ඇති කරගන්න අරමුණින් ඔයාවම පුහුණු කරගන්න. 8 කෙනෙක් ශරීර ශක්තිය වැඩි කරගන්න අරමුණින් පුහුණුවීම්වල යෙදෙද්දී* ඒකෙන් එයාට යම් ප්‍රයෝජනයක් තියෙනවා. ඒත් ඒකෙන් ප්‍රයෝජන ලැබෙන්නේ ටිකයි. හැබැයි කෙනෙක් දෙවියන් ගැන භක්තියක් ඇති කරගන්න වෑයම් කරද්දී ඒකෙන් එයාට හැම පැත්තකින්ම ප්‍රයෝජන ලැබෙනවා. මොකද දැන් ගත කරන ජීවිතේදීත් අනාගතේදී ලැබෙන්න යන ජීවිතේදීත් හුඟක් ආශීර්වාද ලබාගන්න ඒක උදව් වෙනවා.+ 9 ඒ දේ විශ්වාස කරන්න පුළුවන්. ඒ වගේම ඒක සම්පූර්ණයෙන්ම පිළිගන්න ඕනෙ දෙයක්. 10 අපි මේ තරම් මහන්සි වෙන්නේ, වීර්යය කරන්නේ ඒ ආශීර්වාද ලබාගන්නයි.+ මොකද අපි බලාපොරොත්තු තියලා තියෙන්නේ ජීවමාන දෙවි කෙනෙක් මතයි. හැම පසුබිමකටම අයිති මිනිස්සුන්ට,+ විශේෂයෙන්ම විශ්වාසවන්ත අයට ගැලවීම ලබා දෙන්නේ ඔහුයි.+

11 ඒ නිසා මේ ආඥා, මඟ පෙන්වීම් දිගටම එයාලට ලබා දෙන්න. 12 ඔයා තරුණයෙක් වෙන නිසාම ඔයාව සුළු කරන්න කාටවත් ඉඩ දෙන්න එපා. ඔයා කතා කරන විදිහෙන්, හැසිරෙන විදිහෙන්, ආදරේ, විශ්වාසය, නිර්මලකම* පෙන්නන විදිහෙන් දෙවියන්ට විශ්වාසවන්තව සේවය කරන අයට ආදර්ශයක් වෙන්න. 13 මං එන කල් ශුද්ධ ලියවිල්ල ප්‍රසිද්ධියේ කියවන එක,+ උපදෙස් මඟ පෙන්වීම්* ලබා දෙන එක සහ උගන්වන එක හොඳින් කරන්න දිගටම මහන්සි වෙන්න. 14 වැඩිමහල් මණ්ඩලය ඔයා පිට අත් තියලා ඔයාට දුන්න දීමනාව සුළුවට ගන්න එපා. ඔයා ගැන කියලා තිබුණ අනාවැකියක් මාර්ගයෙන් තමයි ඔයාට ඒ දීමනාව ලැබුණේ.+ 15 ඒ දේවල් ගැන ගැඹුරින් කල්පනා කරන්න. ඔයාගේ මුළු ශක්තියම වැය කරලා ඒ දේවල් කරන්න. එතකොට ඔයා දියුණු වෙන විදිහ හැමෝටම දකින්න පුළුවන් වෙයි. 16 නිතරම ඔයා ගැනත් ඔයා උගන්වන දේ ගැනත් හොඳ අවධානයකින් ඉන්න.+ අත්හරින්නේ නැතුව දිගටම ඒ දේවල් කරන්න. මොකද එහෙම කළොත් ඔයාටත් ඔයාට ඇහුම්කන් දෙන අයටත් ගැලවීම ලැබෙයි.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න