ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 32
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

උත්පත්ති පොතේ සාරාංශයක්

      • දේවදූතයන් යාකොබ්ව හම්බ වෙයි (1, 2)

      • ඒසව්ව හම්බ වෙන්න යාකොබ් සූදානම් වෙයි (3-23)

      • යාකොබ් දේවදූතයෙක් එක්ක පොරබදියි (24-32)

        • යාකොබ්ගේ නම ඊශ්‍රායෙල් කියලා වෙනස් කරයි (28)

උත්පත්ති 32:2

පාදසටහන්

  • *

    තේරුම, “කඳවුරු දෙකක්.”

උත්පත්ති 32:3

හරස් යොමු දැක්වීම්

  • +උත් 25:30
  • +උත් 27:39; 36:8; ද්වි 2:5; යොෂු 24:4

උත්පත්ති 32:4

පාදසටහන්

  • *

    හෝ, “විදේශිකයෙක් විදිහට ලාබන් එක්කයි ජීවත් වුණේ.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 31:41

උත්පත්ති 32:5

හරස් යොමු දැක්වීම්

  • +උත් 30:43; 33:11

උත්පත්ති 32:6

හරස් යොමු දැක්වීම්

  • +උත් 33:1, 2

උත්පත්ති 32:7

හරස් යොමු දැක්වීම්

  • +උත් 27:41; 32:11

උත්පත්ති 32:9

හරස් යොමු දැක්වීම්

  • +උත් 31:3, 13

උත්පත්ති 32:10

හරස් යොමු දැක්වීම්

  • +උත් 28:15; ගීතා 100:5
  • +උත් 28:10; 30:43; 32:7

උත්පත්ති 32:11

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 34:4
  • +උත් 27:41

උත්පත්ති 32:12

හරස් යොමු දැක්වීම්

  • +උත් 28:14; 46:2, 3; නික් 1:7; 32:13; ක්‍රියා 7:17

උත්පත්ති 32:13

හරස් යොමු දැක්වීම්

  • +උත් 33:10

උත්පත්ති 32:15

හරස් යොමු දැක්වීම්

  • +උත් 30:43

උත්පත්ති 32:18

හරස් යොමු දැක්වීම්

  • +උත් 33:8

උත්පත්ති 32:20

හරස් යොමු දැක්වීම්

  • +උත් 43:11; 1සාමු 25:18

උත්පත්ති 32:22

හරස් යොමු දැක්වීම්

  • +උත් 29:30; රූත් 4:11
  • +උත් 30:3, 9
  • +ද්වි 3:16; යොෂු 12:2; විනි 11:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ‘ඒ සරුසාර දේශය’, 7 පි.

උත්පත්ති 32:24

හරස් යොමු දැක්වීම්

  • +හොෂෙ 12:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2003, 25 පි.

    ‘ඒ සරුසාර දේශය’, 7 පි.

උත්පත්ති 32:25

පාදසටහන්

  • *

    ඒ කියන්නේ උකුල් ඇටය සම්බන්ධ වෙන තැන.

හරස් යොමු දැක්වීම්

  • +උත් 32:31, 32

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 4/2020, 2 පි.

උත්පත්ති 32:26

හරස් යොමු දැක්වීම්

  • +හොෂෙ 12:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2002, 29 පි.

උත්පත්ති 32:28

පාදසටහන්

  • *

    තේරුම, “දෙවියන් එක්ක පොරබදන්නා” නැත්නම් “දෙවියන් පොරබදියි.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 35:10
  • +හොෂෙ 12:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2003, 25 පි.

උත්පත්ති 32:29

හරස් යොමු දැක්වීම්

  • +විනි 13:17, 18

උත්පත්ති 32:30

පාදසටහන්

  • *

    තේරුම, “දෙවියන්ගේ මුහුණ.”

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 12:25
  • +උත් 16:7, 13; විනි 6:22; යොහ 1:18

උත්පත්ති 32:31

පාදසටහන්

  • *

    හෝ, “පෙනීයෙල්වලින්.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 32:25

උත්පත්ති 32:32

පාදසටහන්

  • *

    පේන විදිහට ගාත් දෙක සම්බන්ධ වෙන කුහරයේ තියෙන ස්නායුවට සම්බන්ධ නහරය.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

උත්. 32:3උත් 25:30
උත්. 32:3උත් 27:39; 36:8; ද්වි 2:5; යොෂු 24:4
උත්. 32:4උත් 31:41
උත්. 32:5උත් 30:43; 33:11
උත්. 32:6උත් 33:1, 2
උත්. 32:7උත් 27:41; 32:11
උත්. 32:9උත් 31:3, 13
උත්. 32:10උත් 28:15; ගීතා 100:5
උත්. 32:10උත් 28:10; 30:43; 32:7
උත්. 32:11ගීතා 34:4
උත්. 32:11උත් 27:41
උත්. 32:12උත් 28:14; 46:2, 3; නික් 1:7; 32:13; ක්‍රියා 7:17
උත්. 32:13උත් 33:10
උත්. 32:15උත් 30:43
උත්. 32:18උත් 33:8
උත්. 32:20උත් 43:11; 1සාමු 25:18
උත්. 32:22උත් 29:30; රූත් 4:11
උත්. 32:22උත් 30:3, 9
උත්. 32:22ද්වි 3:16; යොෂු 12:2; විනි 11:13
උත්. 32:24හොෂෙ 12:3
උත්. 32:25උත් 32:31, 32
උත්. 32:26හොෂෙ 12:4
උත්. 32:28උත් 35:10
උත්. 32:28හොෂෙ 12:3
උත්. 32:29විනි 13:17, 18
උත්. 32:301රාජා 12:25
උත්. 32:30උත් 16:7, 13; විනි 6:22; යොහ 1:18
උත්. 32:31උත් 32:25
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
උත්පත්ති 32:1-32

උත්පත්ති

32 යාකොබ් දිගටම එයාගේ ගමන ගියා. එහෙම යද්දී එයාට දෙවියන්ගේ දූතයන්ව හම්බ වුණා. 2 යාකොබ් එයාලව දැක්කාම “දෙවියන්ගේ කඳවුර මෙතනයි” කියලා එතනට මහනායිම්* කියන නම තිබ්බා.

3 ඊටපස්සේ යාකොබ් එයාගේ අයියා වන ඒසව්ව හම්බ වෙන්න පණිවිඩකාරයන්ව යැව්වා. ඒසව් ජීවත් වුණේ ඒදොම්+ කියලත් හඳුන්වපු සේයිර්+ පළාතේ. 4 යාකොබ් ඒ පණිවිඩකාරයන්ට මෙහෙම අණ කළා. “මගේ ස්වාමීන් වන ඒසව්ට මෙහෙම කියන්න. ‘ඔබේ සේවකයා වන යාකොබ් ඔබට මෙහෙම කියනවා. “මම මේ වෙන කල් සෑහෙන කාලයක් ලාබන් එක්කයි ජීවත් වුණේ.*+ 5 මට දැන් ගොඩක් බැටළුවෝ, ගොන්නු, බූරුවෝ සහ සේවක සේවිකාවෝ ඉන්නවා.+ මගේ ස්වාමීනි, මං මේ පණිවිඩය ඔයාට එවන්නේ ඔයා මට කරුණාවෙන් සලකයි කියන බලාපොරොත්තුවෙන්.”’”

6 පණිවිඩකරුවන් ආපහු ඇවිල්ලා යාකොබ්ට මෙහෙම කිව්වා. “ඔයාගේ අයියා වන ඒසව්ව අපිට හම්බ වුණා. එයා දැන් මිනිස්සු 400ක් එක්ක ඔයාව හම්බ වෙන්න එනවා.”+ 7 ඒක අහලා යාකොබ් ගොඩක් බය වෙලා කලබල වුණා.+ ඉතින් එයා එයා එක්ක හිටපු කට්ටියවයි, එළුවන්වයි, බැටළුවන්වයි, ගොනුන්වයි, ඔටුවන්වයි කඳවුරු දෙකකට බෙදුවා. 8 “ඒසව් ඇවිත් එක කණ්ඩායමකට පහර දුන්නොත් අනිත් කණ්ඩායම හරි බේරෙයිනේ” කියලා එයා හිතුවා.

9 ඊටපස්සේ යාකොබ් මෙහෙම යාච්ඤා කළා. “මගේ සීයා වුණ ආබ්‍රහම්ගේ දෙවියනි, මගේ තාත්තා වන ඊසාක්ගේ දෙවියනි, අනේ යෙහෝවා, ඔයා මට කිව්වා මගේ දේශයට, මගේ නෑදෑයන් ළඟට ආපහු යන්න කියලා. ඔයා මට ආශීර්වාද කරනවා කියලත් කිව්වා.+ 10 ඔයාගේ සේවකයා වන මට ඔයා ලොකු ආදරයක් පෙන්නුවා. මට කියපු හැම දෙයක්ම ඔයා විශ්වාසවන්තව ඉටු කළා.+ ඇත්තටම ඒ කිසිම දෙයක් ලබන්න මං වටින්නේ නැහැ. මං යොර්දාන් ගඟෙන් එගොඩ වෙද්දී මං ළඟ තිබුණේ මගේ සැරයටිය විතරයි. ඒත් දැන් කඳවුරු දෙකකට බෙදන්න තරම් දේවල් මට තියෙනවා.+ 11 අනේ, මං ඔයාගෙන් ඉල්ලන්නේ+ මගේ අයියාගේ අතින් මාව බේරගන්න කියලා. එයා ඇවිත් මටයි, දරුවන්ටයි, එයාලාගේ අම්මලටයි පහර දෙයි කියලා මට බයයි.+ 12 ‘මම අනිවාර්යයෙන්ම ඔයාට ආශීර්වාද කරලා ඔයාගෙන් පැවතෙන අයව මුහුදේ වැලි වගේ ගණන් කරන්න බැරි තරමට ගොඩක් වැඩි කරනවා’ කියලා ඔයා මට කිව්ව දේ සිහි කරන්න.”+

13 යාච්ඤා කරපු තැන එදා රෑ එයා නතර වුණා. ඊටපස්සේ එයා එයාගේ අයියා වන ඒසව්ට තෑග්ගක් විදිහට එයාට අයිති දේවල්වලින් කොටසක් වෙන් කළා.+ 14 එළුදෙනුන් 200ක් සහ එළුවන් 20ක්, බැටළුදෙනුන් 200ක් සහ බැටළුවන් 20ක්, 15 කිරි දෙන ඔටුදෙනුන් 30ක් සහ උන්ගේ පැටව්, එළදෙනුන් 40ක් සහ ගොනුන් 10ක්, බූරුදෙනුන් 20ක් සහ බූරුවන් 10ක් එයා වෙන් කළා.+

16 ඊටපස්සේ එයා ඒ එක එක රැළ වෙන වෙනම සේවකයන්ට භාර දීලා එයාලට මෙහෙම කිව්වා. “මේ ඔයෙන් එගොඩ වෙලා ඔයාලා මට ඉස්සර වෙලා යන්න. එක කණ්ඩායමක් අනිත් කණ්ඩායමට වඩා ටිකක් ඈතින් යන්න.” 17 මුලින්ම යන සේවකයාට එයා මෙහෙමත් අණ කළා. “මගේ අයියා වන ඒසව්ව ඔයාට හම්බ වෙලා එයා ඇහුවොත් ‘ඔයා කාගේ සේවකයෙක්ද? ඔයා යන්නේ කොහෙද? ඔයා ඉස්සරහින් යන මේ සත්තු කාගෙද’ කියලා 18 ඔයා මෙහෙම කියන්න. ‘මේ සත්තු අයිති ඔබේ සේවකයා වන යාකොබ්ට. එයාත් මඟ එනවා. මේ සත්තු එව්වේ මගේ ස්වාමීන් වන ඒසව්ට තෑග්ගක් හැටියට.’”+ 19 දෙවෙනියට, තුන්වෙනියට සහ රැළවල් පිටිපස්සේ ගිය අනිත් හැමෝටමත් එයා මෙහෙම අණ කළා. “ඔයාලට ඒසව්ව හම්බ වෙද්දී ඔයාලත් ඒ දේම කියන්න. 20 ඔයාලා මෙහෙමත් කියන්න. ‘ඔබේ සේවකයා වන යාකොබ් මඟ එනවා.’” යාකොබ් එහෙම කළේ ‘මට ඒසව්ව හම්බ වෙන්න කලින් මං එයාට තෑග්ගක් යැව්වොත්+ සමහරවිට එයාගේ කේන්තිය නිවිලා ගිහින් එයා මාව හොඳින් පිළිගනියි’ කියලා හිතපු නිසයි. 21 එයාගේ සේවකයෝ තෑග්ගත් අරගෙන එයාට කලින් ඔයෙන් එගොඩ වෙලා ගියා. ඒත් යාකොබ් එදා රෑ කඳවුරේ හිටියා.

22 ඊටපස්සේ එයා නැඟිටලා එයාගේ භාර්යාවන් දෙන්නාවයි,+ එයාගේ සේවිකාවන් දෙන්නාවයි,+ එයාගේ පුතාලා 11දෙනාවයි එක්කගෙන එදා රෑම යබ්බොක්+ ඔයෙන් එගොඩ වුණා. 23 ඒ ඔක්කොමලවයි, එයාට අයිති හැම දෙයක්මයි ඒ විදිහට එයා ඔයෙන් එගොඩ කළා.

24 ඊටපස්සේ යාකොබ් තනියම ඉද්දී මනුස්සයෙක් පාන්දර වෙන කල්ම එයා එක්ක පොරබැද්දා.+ 25 යාකොබ්ව පරද්දන්න බැහැයි කියලා ඒ මනුස්සයා දැක්කාම එයා යාකොබ්ගේ උකුල් ඇටය* ඇල්ලුවා. ඒ නිසා යාකොබ්ගේ උකුල් ඇටය පැන්නා.+ 26 ඊටපස්සේ ඒ මනුස්සයා මෙහෙම කිව්වා. “දැන් එළිය වැටීගෙන එන හින්දා මට යන්න දෙන්න.” එතකොට යාකොබ් කිව්වා “ඔයා මට ආශීර්වාද කරන කල් මං ඔයාට යන්න දෙන්නේ නැහැ” කියලා.+ 27 ඉතින් ඒ මනුස්සයා ඇහුවා “ඔයාගේ නම මොකක්ද” කියලා. එයා “මං යාකොබ්” කියලා උත්තර දුන්නා. 28 එතකොට එයා මෙහෙම කිව්වා. “අදින් පස්සේ ඔයාගේ නම යාකොබ් නෙමෙයි ඊශ්‍රායෙල්.*+ ඔයා දෙවියන් එක්කයි,+ මිනිසුන් එක්කයි පොරබදලා කොහොමහරි ජය ගත්ත නිසා ඔයාට ඒ නම දෙනවා.” 29 යාකොබ් එයාගෙන් මෙහෙම ඇහුවා. “අනේ, ඔයාගේ නම මට කියන්නකෝ.” ඒත් එයා කිව්වා “ඇයි ඔයා මගේ නම අහන්නේ” කියලා.+ ඊටපස්සේ එයා යාකොබ්ට ආශීර්වාද කළා. 30 යාකොබ් එතනට පෙනීයෙල්*+ කියන නම තිබ්බා. එයා ඒ නම දුන්නේ “මම දෙවියන්ව මූණට මූණ දැකලත් මගේ ජීවිතේ බේරුණා”+ කියලා කියපු නිසයි.

31 එයා පෙනුයෙල්වලින්* යද්දී ඉර එළිය වැටෙන්න පටන් අරන් තිබුණා. එයාගේ තුනටියේ වේදනාව නිසා එයා කොරගගහා ගියා.+ 32 යාකොබ්ගේ උකුල් ඇටය ළඟ තියෙන නහරය අල්ලපු නිසා අද වෙන කල් ඊශ්‍රායෙල්වරු සත්තුන්ගේ ගාත්වල ඒ නහරය* තියෙන කොටස කන්නේ නැහැ.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න