ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 6
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

නික්මයාම පොතේ සාරාංශයක්

      • ඊශ්‍රායෙල්වරුන්ව බේරගන්නවා කියලා දෙවියන් ආයෙත් පොරොන්දු වෙයි (1-13)

        • යෙහෝවාගේ නමේ තේරුම හරියටම දැනන් හිටියේ නැහැ (2, 3)

      • මෝසෙස්ගෙයි, ආරොන්ගෙයි පෙළපත (14-27)

      • මෝසෙස්ට ආයෙත් පාරාවෝ ඉස්සරහට යන්න කියයි (28-30)

නික්මයාම 6:1

පාදසටහන්

  • *

    මූ.අ., “බලවත් අත.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 14:13
  • +නික් 9:3; 11:1; 12:29, 31

නික්මයාම 6:3

පාදසටහන්

  • *

    ඒ කියන්නේ යෙහෝවා කියන නමේ තේරුම එයාලා හරියට තේරුම් අරන් තිබුණේ නැහැ.

හරස් යොමු දැක්වීම්

  • +උත් 17:1; 35:10, 11
  • +ගීතා 83:18; ලූක් 11:2; යොහ 12:28; ක්‍රියා 15:14; එළි 15:3
  • +උත් 12:8; 28:16; යෙරෙ 32:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 7/2020, 1-2 පි.

    මුරටැඹ,

    3/15/2004, 25 පි.

නික්මයාම 6:4

හරස් යොමු දැක්වීම්

  • +උත් 15:18; 28:4

නික්මයාම 6:5

හරස් යොමු දැක්වීම්

  • +උත් 17:1, 7; නික් 2:24

නික්මයාම 6:6

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 4:20; 26:8; 1ලේක 17:21; ක්‍රියා 13:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2012, 24-25 පි.

නික්මයාම 6:7

හරස් යොමු දැක්වීම්

  • +නික් 29:45; ද්වි 7:6; 2සාමු 7:24; ගීතා 33:12

නික්මයාම 6:8

හරස් යොමු දැක්වීම්

  • +උත් 15:18; 26:3; 35:12; නික් 32:13
  • +නික් 20:2; යෙසා 42:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2012, 24-25 පි.

නික්මයාම 6:9

හරස් යොමු දැක්වීම්

  • +නික් 5:21

නික්මයාම 6:12

හරස් යොමු දැක්වීම්

  • +නික් 5:21; 6:9
  • +නික් 4:10; ක්‍රියා 7:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2015, 15 පි.

නික්මයාම 6:14

හරස් යොමු දැක්වීම්

  • +උත් 49:3
  • +උත් 46:9

නික්මයාම 6:15

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 4:24

නික්මයාම 6:16

හරස් යොමු දැක්වීම්

  • +උත් 29:34
  • +උත් 46:11; ගණන් 26:57

නික්මයාම 6:17

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 3:18

නික්මයාම 6:18

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 3:19

නික්මයාම 6:19

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 3:20

නික්මයාම 6:20

පාදසටහන්

  • *

    මූ.අ., “සහෝදරියක්.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 2:1; ගණන් 26:59
  • +1ලේක 23:13

නික්මයාම 6:21

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 16:1, 32; 26:10

නික්මයාම 6:22

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 10:4; ගණන් 3:30

නික්මයාම 6:23

හරස් යොමු දැක්වීම්

  • +රූත් 4:19-21; මතෙ 1:4
  • +ගණන් 3:2

නික්මයාම 6:24

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 26:10, 11
  • +ගණන් 26:58; 1ලේක 9:19

නික්මයාම 6:25

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 3:32
  • +ගණන් 25:7; 31:6; යොෂු 22:31; විනි 20:28
  • +නික් 6:19

නික්මයාම 6:26

පාදසටහන්

  • *

    මුල් භාෂාවේ තමන් අයිති හමුදා බළඇණියට අනුව කියන අදහස ඇතුළත් වෙනවා.

හරස් යොමු දැක්වීම්

  • +නික් 7:2, 4; 12:41; ක්‍රියා 7:35

නික්මයාම 6:27

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 77:20

නික්මයාම 6:30

හරස් යොමු දැක්වීම්

  • +නික් 4:10; 6:12

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

නික්. 6:1නික් 14:13
නික්. 6:1නික් 9:3; 11:1; 12:29, 31
නික්. 6:3උත් 17:1; 35:10, 11
නික්. 6:3ගීතා 83:18; ලූක් 11:2; යොහ 12:28; ක්‍රියා 15:14; එළි 15:3
නික්. 6:3උත් 12:8; 28:16; යෙරෙ 32:20
නික්. 6:4උත් 15:18; 28:4
නික්. 6:5උත් 17:1, 7; නික් 2:24
නික්. 6:6ද්වි 4:20; 26:8; 1ලේක 17:21; ක්‍රියා 13:17
නික්. 6:7නික් 29:45; ද්වි 7:6; 2සාමු 7:24; ගීතා 33:12
නික්. 6:8උත් 15:18; 26:3; 35:12; නික් 32:13
නික්. 6:8නික් 20:2; යෙසා 42:8
නික්. 6:9නික් 5:21
නික්. 6:12නික් 5:21; 6:9
නික්. 6:12නික් 4:10; ක්‍රියා 7:22
නික්. 6:14උත් 49:3
නික්. 6:14උත් 46:9
නික්. 6:151ලේක 4:24
නික්. 6:16උත් 29:34
නික්. 6:16උත් 46:11; ගණන් 26:57
නික්. 6:17ගණන් 3:18
නික්. 6:18ගණන් 3:19
නික්. 6:19ගණන් 3:20
නික්. 6:20නික් 2:1; ගණන් 26:59
නික්. 6:201ලේක 23:13
නික්. 6:21ගණන් 16:1, 32; 26:10
නික්. 6:22ලෙවී 10:4; ගණන් 3:30
නික්. 6:23රූත් 4:19-21; මතෙ 1:4
නික්. 6:23ගණන් 3:2
නික්. 6:24ගණන් 26:10, 11
නික්. 6:24ගණන් 26:58; 1ලේක 9:19
නික්. 6:25ගණන් 3:32
නික්. 6:25ගණන් 25:7; 31:6; යොෂු 22:31; විනි 20:28
නික්. 6:25නික් 6:19
නික්. 6:26නික් 7:2, 4; 12:41; ක්‍රියා 7:35
නික්. 6:27ගීතා 77:20
නික්. 6:30නික් 4:10; 6:12
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
නික්මයාම 6:1-30

නික්මයාම

6 යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙම කිව්වා. “මං පාරාවෝට කරන්න යන දේ දැන් බලාගන්න.+ මං එයාට විරුද්ධව මගේ මහත් බලය* පාවිච්චි කරනවා. මගේ මහත් බලය දැක්කාම පාරාවෝට සිද්ධ වෙනවා මගේ සෙනඟට යන්න දෙන්න. එතකොට එයා සෙනඟව දේශයෙන් එළවලා දායි.”+

2 දෙවියන් මෝසෙස්ට මෙහෙම කිව්වා. “මම යෙහෝවා. 3 මං ආබ්‍රහම්ට, ඊසාක්ට සහ යාකොබ්ට මාව හඳුන්වලා දුන්නේ සියලු බලය තියෙන දෙවියන් විදිහටයි.+ හැබැයි යෙහෝවා කියන මගේ නමින්+ මම එයාලට මාව හඳුන්වලා දුන්නේ නැහැ.*+ 4 එයාලා විදේශිකයන් විදිහට ජීවත් වුණ කානාන් දේශය එයාලට උරුමයක් විදිහට දෙනවා කියලා මං එයාලා එක්ක ගිවිසුමක් ඇති කරගත්තා.+ 5 ඒ ගිවිසුම මට අමතක වෙලා නැහැ.+ ඊජිප්තුවරුන් වහලුන් කරගෙන ඉන්න ඊශ්‍රායෙල්වරුන්ගේ දුක් ගැනවිලි මට ඇහෙනවා.

6 “ඒ නිසා ඊශ්‍රායෙල්වරුන්ට මෙහෙම කියන්න. ‘මම යෙහෝවා. මගේ මහත් බලය පාවිච්චි කරලා ඔයාලව වහලුන් කරගෙන ඉන්න ඊජිප්තුවරුන්ට මම දඬුවම් කරනවා.+ මං අනිවාර්යයෙන්ම ඔයාලව බේරගන්නවා. 7 ඔයාලව මගේ සෙනඟ විදිහට භාර අරන් මං ඔයාලාගේ දෙවියන් කියලා ඔප්පු කරලා පෙන්නනවා.+ ඊජිප්තුවරුන් කරන හැම කුරිරුකමකින්ම මං ඔයාලව නිදහස් කරනවා. එතකොට යෙහෝවා වන මම ඔයාලාගේ දෙවියන් කියලා ඔයාලා දැනගනියි. 8 මං ආබ්‍රහම්ට, ඊසාක්ට සහ යාකොබ්ට දෙනවා කියලා දිවුරලා පොරොන්දු වුණ දේශයට මං ඔයාලව අනිවාර්යයෙන්ම අරන් යනවා. ඒ දේශය මං ඔයාලට උරුම කරලා දෙනවා.+ මම යෙහෝවා.’”+

9 දෙවියන් කියපු ඒ හැම දේම මෝසෙස් ඊශ්‍රායෙල්වරුන්ට දැන්නුවා. ඒත් වහලුන් විදිහට වින්ද පීඩා නිසාත් අධෛර්යය වෙලා හිටිය නිසාත් එයාලා මෝසෙස් කියපු දේවල් පිළිගත්තේ නැහැ.+

10 ආයෙත් යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙම කිව්වා. 11 “ඊජිප්තුවරුන්ගේ රජ වන පාරාවෝට කියන්න ඊශ්‍රායෙල්වරුන්ට මේ දේශයෙන් යන්න දෙන්න කියලා.” 12 ඒත් මෝසෙස් යෙහෝවාට මෙහෙම කිව්වා. “ඊශ්‍රායෙල්වරුන්වත් මං කියන දේ අහන්නේ නැහැ.+ එහෙනම් පාරාවෝ මං කියන දේ අහයිද? හරියට කතා කරගන්නවත් බැරි මං වගේ කෙනෙක්ට එයා ඇහුම්කන් දෙයිද?”+ 13 ඒත් ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවෙන් පිටතට ගේන්න කරන්න ඕනෙ දේවල් යෙහෝවා ආයෙත් මෝසෙස්ට සහ ආරොන්ට කිව්වා. ඒ ගැන ඊශ්‍රායෙල්වරුන්ට සහ ඊජිප්තුවේ රජ වන පාරාවෝට දන්වන්න කියලත් කිව්වා.

14 ඊශ්‍රායෙල්වරුන්ගේ පෙළපත්වල ප්‍රධානීන්ගේ නම් මේවායි. ඊශ්‍රායෙල්ගේ කුලුඳුලා වන රූබෙන්ගේ+ පුතාලාගේ නම් හනොක්, පල්ලූ, හෙස්‍රොන් සහ කාමී.+ ඒ හැමෝම රූබෙන්ගෙන් පැවතෙන අය.

15 සිමියොන්ගේ පුතාලාගේ නම් යෙමුවෙල්, යාමින්, ඕහද්, යාකින්, ෂෝහර් සහ කානානිය ස්ත්‍රියකගේ+ පුතෙක් වුණ ෂාවුල්. ඒ හැමෝම සිමියොන්ගෙන් පැවතෙන අය.

16 ලෙවීගේ+ පුතාලාගේ නම් මේවායි. ගේර්ෂොන්, කෝහාත් සහ මෙරාරී.+ ඒ හැම පුතෙක්ගෙම නමින් පෙළපත් බිහි වුණා. ලෙවී අවුරුදු 137ක් ජීවත් වුණා.

17 ගේර්ෂොන්ගේ පුතාලාගේ නම් මේවායි. ලිබ්නි සහ ෂිමෙයි. ඒ දෙන්නාගේ නමිනුත් පෙළපත් බිහි වුණා.+

18 කෝහාත්ගේ පුතාලාගේ නම් අම්රාම්, ඉෂ්හාර්, හෙබ්‍රොන් සහ උස්සියෙල්.+ කෝහාත් අවුරුදු 133ක් ජීවත් වුණා.

19 මෙරාරීගේ පුතාලාගේ නම් මාලී සහ මූෂී.

ලෙවී ගෝත්‍රයට අයිති පවුල් ඒවායි.+

20 අම්රාම් එයාගේ තාත්තාගේ ළඟම නෑයෙක්* වුණ යොකෙබෙද්ව විවාහ කරගත්තා.+ යොකෙබෙද්ට ආරොන් සහ මෝසෙස් කියන පුතාලා ලැබුණා.+ අම්රාම් අවුරුදු 137ක් ජීවත් වුණා.

21 ඉෂ්හාර්ගේ පුතාලාගේ නම් කෝරා,+ නෙෆෙග් සහ ෂික්රී.

22 උස්සියෙල්ගේ පුතාලාගේ නම් මිෂායෙල්, එල්ෂාෆාන්+ සහ සිත්රී.

23 ආරොන් අමිනදාබ්ගේ දුව වුණ එලිෂෙබාව විවාහ කරගත්තා. එලිෂෙබා නාෂොන්ගේ+ සහෝදරියයි. එලිෂෙබාට නාදාබ්, අබිහු, එලියාසර් සහ ඉතමාර්+ කියන පුතාලා ලැබුණා.

24 කෝරාගේ පුතාලාගේ නම් අස්සීර්, එල්කානා සහ අබියාසාෆ්.+ ඒ එක් එක් කෙනාගේ නමින් පවුල් බිහි වුණා.+

25 ආරොන්ගේ පුතා වුණ එලියාසර්,+ පුතියෙල්ගේ දුවෙක් එක්ක විවාහ වුණා. එයාට පිනෙහාස්ව+ ලැබුණා.

ලෙවීවරුන්ගේ පෙළපත්වල ප්‍රධානීන්ගේ නම් ඒවායි.+

26 ලෙවී ගෝත්‍රයට අයිති වෙලා හිටිය ආරොන්ට සහ මෝසෙස්ට තමයි යෙහෝවා කිව්වේ “ඊශ්‍රායෙල්වරුන්ව එක එක කණ්ඩායම්වලට වෙන් කරලා* ඊජිප්තුවෙන් පිටතට අරන් එන්න” කියලා.+ 27 ඊශ්‍රායෙල්වරුන්ට යන්න දෙන්න කියලා ඊජිප්තුවේ රජ වන පාරාවෝ එක්ක කතා කළේ ඒ දෙන්නායි.+

28 ඊජිප්තු දේශයේදී යෙහෝවා දෙවියන් මෝසෙස්ට කතා කළා. 29 එදා යෙහෝවා මෝසෙස්ට මෙහෙම කිව්වා. “මම යෙහෝවා. මං ඔයාට කියන හැම දෙයක්ම ඊජිප්තුවේ රජ වන පාරාවෝට කියන්න.” 30 එතකොට මෝසෙස් යෙහෝවාට මෙහෙම කිව්වා. “මට හරියට කතා කරගන්නවත් බැහැ. ඉතින් පාරාවෝ මං කියන දේ අහයිද?”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න