ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 128
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • යෙහෝවා ගැන ගරුබියක් තියෙන අය ඉන්නේ සතුටින්

        • බිරිඳ හොඳින් පල දරන මිදිවැලක් වගේ (3)

        • ‘යෙරුසලමට ආශීර්වාද ලැබෙන විදිහ ඔබට දකින්න ලැබේවා’ (5)

ගීතාවලිය 128:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 112:1; හෙබ්‍රෙ 5:7
  • +ගීතා 119:1; මීකා 6:8

ගීතාවලිය 128:2

හරස් යොමු දැක්වීම්

  • +දේශ 5:18; යෙසා 65:22

ගීතාවලිය 128:3

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:26; ගීතා 127:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2000, 30 පි.

    5/15/2000, 27 පි.

    පිබිදෙව්!,

    8/8/1997, 8 පි.

ගීතාවලිය 128:4

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 127:4, 5

ගීතාවලිය 128:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 122:6; යෙසා 33:20

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 128:1ගීතා 112:1; හෙබ්‍රෙ 5:7
ගීතා. 128:1ගීතා 119:1; මීකා 6:8
ගීතා. 128:2දේශ 5:18; යෙසා 65:22
ගීතා. 128:3නික් 23:26; ගීතා 127:3
ගීතා. 128:4ගීතා 127:4, 5
ගීතා. 128:5ගීතා 122:6; යෙසා 33:20
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 128:1-6

ගීතාවලිය

කන්ද නඟිද්දී ගයන ගීයක්.

128 යෙහෝවා ගැන ගරුබියක් තියෙන,+

ඔහු පෙන්වන මාර්ගයේ යන හැමෝම ඉන්නේ සතුටින්.+

 2 ඔබේ දෑතේ මහන්සියෙන් හම්බ කරපු දෙයින් ඔබ කාලා බීලා සතුටු වෙයි.

ඔබට තෘප්තිමත් ජීවිතයක් ගත කරන්න ලැබෙයි.+

 3 ඔබේ නිවසේ ඉන්න ඔබේ බිරිඳ හොඳින් පල දරන මිදිවැලක් වගේ වෙයි.+

ඔබේ මේසේ වටේ ඉන්න ඔබේ දරුවෝ ඔලීව ගහක රිකිලි වගේ වෙයි.

 4 යෙහෝවා ගැන ගරුබියක් තියෙන කෙනෙක්ට

ආශීර්වාද ලැබෙන්නේ ඒ විදිහටයි.+

 5 සියොන්වල ඉඳන් යෙහෝවා ඔබට ආශීර්වාද කරයි.

යෙරුසලමට ආශීර්වාද ලැබෙන විදිහ

ඔබේ ජීවිත කාලේ පුරාම ඔබට දකින්න ලැබේවා!+

 6 ඔබේ දරුවන්ගේ දරුවන්වත් ඔබට දකින්න ලැබේවා!

ඊශ්‍රායෙල්ට සමාදානය ලැබේවා!

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න