ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 15
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • යෙහෝවාගේ ශුද්ධ කූඩාරමට එන්න පුළුවන් කාටද?

        • සිතින් සත්‍යය පවසන කෙනාට (2)

        • අනුන්ගේ නමට කැළලක් ඇති කරන්නේ නැති කෙනාට (3)

        • පාඩුවක් වුණත් දුන්න පොරොන්දු ඉටු කරන කෙනාට (4)

ගීතාවලිය 15:1

පාදසටහන්

  • *

    හෝ, “අමුත්තෙක් විදිහට පිළිගන්නේ කාවද?”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 2:6; 24:3, 4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2014, 23 පි.

    8/1/2003, 13 පි.

ගීතාවලිය 15:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 1:1; යෙසා 33:15, 16; ක්‍රියා 10:34, 35
  • +හිතෝ 3:32; එෆී 4:25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    11/2013, 9 පි.

    මුරටැඹ,

    8/1/2003, 13-14 පි.

ගීතාවලිය 15:3

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 19:16; ගීතා 101:5; හිතෝ 20:19
  • +හිතෝ 14:21; රෝම 12:17
  • +නික් 23:1

ගීතාවලිය 15:4

හරස් යොමු දැක්වීම්

  • +එස්ත 3:2
  • +යොෂු 9:18-20; විනි 11:34, 35; ගීතා 50:14; මතෙ 5:33

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 48 පාඩම

    මුරටැඹ, 3/1/2004, 31 පි.

    මුරටැඹ,

    5/15/2006, 19 පි.

    5/1/1995, 29 පි.

    පිබිදෙව්!,

    4/8/1999, 30 පි.

ගීතාවලිය 15:5

හරස් යොමු දැක්වීම්

  • +නික් 22:25
  • +නික් 23:8
  • +ගීතා 16:7, 8; හිතෝ 12:3; 2පේතෘ 1:10

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 15:1ගීතා 2:6; 24:3, 4
ගීතා. 15:2ගීතා 1:1; යෙසා 33:15, 16; ක්‍රියා 10:34, 35
ගීතා. 15:2හිතෝ 3:32; එෆී 4:25
ගීතා. 15:3ලෙවී 19:16; ගීතා 101:5; හිතෝ 20:19
ගීතා. 15:3හිතෝ 14:21; රෝම 12:17
ගීතා. 15:3නික් 23:1
ගීතා. 15:4එස්ත 3:2
ගීතා. 15:4යොෂු 9:18-20; විනි 11:34, 35; ගීතා 50:14; මතෙ 5:33
ගීතා. 15:5නික් 22:25
ගීතා. 15:5නික් 23:8
ගීතා. 15:5ගීතා 16:7, 8; හිතෝ 12:3; 2පේතෘ 1:10
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 15:1-5

ගීතාවලිය

දාවිත් රචනා කරපු ගීතයක්.

15 යෙහෝවා දෙවියනි, ඔබේ ශුද්ධ කූඩාරමට ඇතුල් වෙන්න පුළුවන් කාටද?*

ඔබේ ශුද්ධ කන්දේ ජීවත් වෙන්න ලැබෙන්නේ කාටද?+

 2 ඒ, හරි දේ කරමින් නිර්දෝෂ ජීවිතයක් ගත කරන,+

සිතින් සත්‍යය පවසන කෙනාටයි.+

 3 ඔහු බොරු පතුරුවලා අනුන්ගේ නමට කැළලක් ඇති කරන්නෙවත්+

තමන්ගේ අසල්වැසියාට කිසිම නරක දෙයක් කරන්නෙවත්+

තමන්ගේ මිතුරාට අපහාස කරන්නෙවත් නැහැ.+

 4 පිළිකුල් දේවල් කරන අයව ඔහු කොහොමටවත් ඇසුරු කරන්නේ නැහැ.+

ඒත් යෙහෝවා ගැන ගරුබියක් තියෙන අයට ඔහු ගෞරවයෙන් සලකයි.

ඔහුට පාඩුවක් වුණත් ඔහු දුන්න පොරොන්දු ඒ විදිහටම ඉටු කරයි.+

 5 ඔහු ණයකරුවන්ගෙන් පොලී අය කරන්නේ නැහැ.+

අහිංසකයෙක්ට අසාධාරණයක් කරන්න අල්ලසක් ගන්නේ නැහැ.+

ඒ වගේ කෙනෙක් කවදාවත් වැටිලා යන්නේ නැහැ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න