ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එසකියෙල් 2
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

එසකියෙල් පොතේ සාරාංශයක්

      • අනාගතවක්තෘවරයෙක් විදිහට එසකියෙල්ව පත් කරයි (1-10)

        • “එයාලා ඇහුම්කන් දුන්නත් නැතත්” (5)

        • ශෝක ගී තිබුණ ලියවිල්ලක් (9, 10)

එසකියෙල් 2:1

පාදසටහන්

  • *

    එසකියෙල් පොතේ “මනුෂ්‍ය පුත්‍රය” කියන යෙදුම 93 පාරක් සඳහන් වෙනවා. මේ පළවෙනි අවස්ථාව.

හරස් යොමු දැක්වීම්

  • +දානි 10:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    11/2022, 4-5 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (යෙරෙ–මලා), 6 පි.

එසකියෙල් 2:2

හරස් යොමු දැක්වීම්

  • +එස 3:24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    11/2022, 4-5 පි.

එසකියෙල් 2:3

පාදසටහන්

  • *

    පේන විදිහට මෙතන කතා කරන්නේ ඊශ්‍රායෙල් සහ යූදා සෙනඟ ගැනයි.

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 36:15; එස 33:7
  • +යෙසා 1:4; යෙරෙ 16:12
  • +ද්වි 9:24; ගීතා 78:8; යෙරෙ 3:25; ක්‍රියා 7:51

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    11/2022, 2-3 පි.

එසකියෙල් 2:4

හරස් යොමු දැක්වීම්

  • +එස 3:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    11/2022, 2-3 පි.

එසකියෙල් 2:5

හරස් යොමු දැක්වීම්

  • +එස 12:2
  • +එස 3:11; 33:4, 15, 33; යොහ 15:22; ක්‍රියා 20:26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2008, 11 පි.

    5/1/1997, 23 පි.

එසකියෙල් 2:6

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “සෙනඟ මුරණ්ඩුයි. ඇනෙන කටු වගෙයි.”

හරස් යොමු දැක්වීම්

  • +මීකා 7:4
  • +2රාජා 1:15; ලූක් 12:4
  • +යෙසා 51:7
  • +යෙරෙ 1:8; එස 3:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/1/2007, 12 පි.

එසකියෙල් 2:7

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 1:17

එසකියෙල් 2:8

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 15:16; එළි 10:9, 10

එසකියෙල් 2:9

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 1:9
  • +එස 3:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    11/2022, 6 පි.

එසකියෙල් 2:10

හරස් යොමු දැක්වීම්

  • +එළි 5:1
  • +එස 19:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    11/2022, 6 පි.

    වැඩපොත සඳහා තොරතුරු, 12/2019, 2 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

එස. 2:1දානි 10:11
එස. 2:2එස 3:24
එස. 2:32ලේක 36:15; එස 33:7
එස. 2:3යෙසා 1:4; යෙරෙ 16:12
එස. 2:3ද්වි 9:24; ගීතා 78:8; යෙරෙ 3:25; ක්‍රියා 7:51
එස. 2:4එස 3:7
එස. 2:5එස 12:2
එස. 2:5එස 3:11; 33:4, 15, 33; යොහ 15:22; ක්‍රියා 20:26
එස. 2:6මීකා 7:4
එස. 2:62රාජා 1:15; ලූක් 12:4
එස. 2:6යෙසා 51:7
එස. 2:6යෙරෙ 1:8; එස 3:9
එස. 2:7යෙරෙ 1:17
එස. 2:8යෙරෙ 15:16; එළි 10:9, 10
එස. 2:9යෙරෙ 1:9
එස. 2:9එස 3:1
එස. 2:10එළි 5:1
එස. 2:10එස 19:1
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
එසකියෙල් 2:1-10

එසකියෙල්

2 ඔහු මට මෙහෙම කිව්වා. “මනුෂ්‍ය පුත්‍රය,* නැඟිටින්න. මට ඔයාත් එක්ක කතා කරන්න ඕනේ.”+ 2 ඔහු මට කතා කළාම ඔහුගේ බලය මට ලැබුණා. කෙළින් හිටගන්න ඒ බලය මාව පෙලඹුවා.+ ඉතින් ඔහුට ඇහුම්කන් දෙන්න මං සූදානම් වුණා.

3 ඔහු මට මෙහෙම කිව්වා. “මනුෂ්‍ය පුත්‍රය, මම ඔයාව ඊශ්‍රායෙල් සෙනඟ ළඟට,+ මට විරුද්ධව කැරලිගහපු ජාතීන්* ළඟට යවනවා.+ එයාලාගේ මුතුන්මිත්තන් කළා වගේ එයාලත් අද වෙන කල්ම මට විරුද්ධව වැරදි කළා.+ 4 මම ඔයාව යවන්නේ හරිම මුරණ්ඩු, දැඩි හිත් තියෙන සෙනඟක් ළඟටයි.+ ‘ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මේ පණිවිඩය දැනුම් දෙනවා’ කියලා ඔයා ඒ සෙනඟට කියන්න ඕනේ. 5 සමහරවිට එයාලා ඔයාට ඇහුම්කන් දෙයි. ඒත් එයාලා කැරලිකාර සෙනඟක්+ නිසා ඔයා කියන දේට ඇහුම්කන් නොදී ඉන්නත් පුළුවන්. එයාලා ඇහුම්කන් දුන්නත් නැතත් එයාලා අතරේ අනාගතවක්තෘවරයෙක් හිටියා කියලා සෙනඟ අනිවාර්යයෙන්ම තේරුම්ගනියි.+

6 “මනුෂ්‍ය පුත්‍රය, කටු පඳුරුවලින් ඔයා වට වෙලයි ඉන්නේ.*+ ඔයා ඉන්නේ ගෝනුස්සන් අතරේ. ඒත් එයාලට බය වෙන්න එපා.+ එයාලා කියන දේවල්වලට බය වෙන්නත් එපා.+ එයාලා කැරලිකාර සෙනඟක් වුණත් එයාලා කියන දේවල්වලටවත් එයාලාගේ මූණුවලටවත් බය වෙන්න එපා.+ 7 මේ සෙනඟ කැරලිකාර සෙනඟක්. ඒ නිසා එයාලා ඔයා කියන දේට ඇහුම්කන් දුන්නත් නැතත් මං කියන දේ ඔයා එයාලට කියන්න ඕනේ.+

8 “මනුෂ්‍ය පුත්‍රය, මම කියන දේට ඇහුම්කන් දෙන්න. මේ කැරලිකාර සෙනඟ වගේ ඔයා කැරලිගහන්න එපා. දැන් කට අරින්න. මම ඔයාට දෙන දේ කන්න.”+

9 එතකොටම මං දිහාවට අතක් දික් කරනවා මම දැක්කා.+ දේවල් සටහන් කරලා තිබුණ ලියවිල්ලක් ඒ අතේ තිබුණා.+ 10 ඔහු ඒක මං ඉස්සරහා දිගහැරියා. ඒ ලියවිල්ලේ දෙපැත්තේම දේවල් සටහන් කරලා තිබුණා.+ ශෝක ගී වගේම දුකක් ගේන, වැලපෙන්න හේතු වෙන දේවල් ඒකේ ලියලා තිබුණා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න