ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 19
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

හිතෝපදේශ පොතේ සාරාංශයක්

    • සලමොන්ගේ හිතෝපදේශ (10:1–24:34)

හිතෝපදේශ 19:1

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 28:6
  • +හිතෝ 15:16; යාකො 2:5

හිතෝපදේශ 19:2

පාදසටහන්

  • *

    මූ.අ., “ඉක්මනින් පියවර තියන.”

හරස් යොමු දැක්වීම්

  • +රෝම 10:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    අංක 3 2020 4-5 පි.

හිතෝපදේශ 19:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2013, 10-14 පි.

    7/15/2003, 23 පි.

    8/1/1998, 32 පි.

හිතෝපදේශ 19:4

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 14:20

හිතෝපදේශ 19:5

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 19:18, 19
  • +හිතෝ 19:9

හිතෝපදේශ 19:6

පාදසටහන්

  • *

    හෝ, “ත්‍යාගශීලී.”

හිතෝපදේශ 19:7

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 14:20
  • +දේශ 9:14, 15; යාකො 2:2, 3

හිතෝපදේශ 19:8

පාදසටහන්

  • *

    මූ.අ., “යහපත් දේ හොයාගනියි.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 15:32
  • +හිතෝ 2:2, 5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දෙවියන්ගේ ආදරය ලබාගනිමු, 127-128 පි.

    “දෙවිගේ ප්‍රේමය”, 122-123 පි.

    මුරටැඹ,

    7/1/1999, 18-19 පි.

හිතෝපදේශ 19:9

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 19:5; එළි 21:8

හිතෝපදේශ 19:10

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 3:24, 38, 39; හිතෝ 30:21, 22; දේශ 10:7

හිතෝපදේශ 19:11

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 14:29; 16:32; යාකො 1:19
  • +උත් 50:19-21; මතෙ 18:21, 22; එෆී 4:32

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 152, 164 ලිපි

    යෙහෝවාට ළං වන්න, 187 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 56 පාඩම

    මුරටැඹ,

    12/1/2014, 12-13 පි.

    12/1/2007, 19-20 පි.

    7/15/1995, 22 පි.

    පිබිදෙව්!,

    3/8/2005, 19-20 පි.

    සියලුම ජනයා සඳහා පොතක්, 26 පි.

    දැනුම, 166 පි.

හිතෝපදේශ 19:12

පාදසටහන්

  • *

    හෝ, “කේශර සිංහයෙක්ගේ.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 16:14; 20:2; දානි 2:12

හිතෝපදේශ 19:13

පාදසටහන්

  • *

    හෝ, “නිතරම ඇනඇන දේවල් කියන.”

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 16:21, 22
  • +හිතෝ 21:9, 19; 27:15

හිතෝපදේශ 19:14

හරස් යොමු දැක්වීම්

  • +උත් 24:14; හිතෝ 18:22; 31:10

හිතෝපදේශ 19:15

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 23:21; 24:33, 34; 2තෙස 3:10

හිතෝපදේශ 19:16

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 16:17
  • +හිතෝ 15:32

හිතෝපදේශ 19:17

පාදසටහන්

  • *

    හෝ, “එයාට ආශීර්වාද කරයි.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 15:7, 8; ගීතා 37:25, 26; හෙබ්‍රෙ 13:16
  • +හිතෝ 11:24; මතෙ 5:7; හෙබ්‍රෙ 6:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 155 ලිපිය

    යෙහෝවාට ළං වන්න, 206-207 පි.

    මුරටැඹ (පාඩම්),

    4/2017, 29 පි.

    මුරටැඹ (පාඩම්),

    12/2016, 27 පි.

    මුරටැඹ,

    10/15/2010, 19 පි.

හිතෝපදේශ 19:18

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 13:24; 22:6, 15
  • +1සාමු 3:12, 13

හිතෝපදේශ 19:19

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 24:16-18; 26:21

හිතෝපදේශ 19:20

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 4:13
  • +ද්වි 8:14, 16; හෙබ්‍රෙ 12:7, 11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2002, 32 පි.

හිතෝපදේශ 19:21

පාදසටහන්

  • *

    හෝ, “මඟ පෙන්වපු.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 11:6, 7; 50:19, 20; හිතෝ 21:30; දානි 4:35; ක්‍රියා 5:38, 39

හිතෝපදේශ 19:22

හරස් යොමු දැක්වීම්

  • +මීකා 6:8

හිතෝපදේශ 19:23

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 14:27; මලා 3:16
  • +හිතෝ 12:21

හිතෝපදේශ 19:24

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 6:9-11; 15:19; 24:30, 31; 26:14, 15

හිතෝපදේශ 19:25

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 25:2
  • +හිතෝ 15:5
  • +හිතෝ 9:9; 21:11

හිතෝපදේශ 19:26

හරස් යොමු දැක්වීම්

  • +නික් 20:12; ලෙවී 20:9; හිතෝ 20:20; 30:17

හිතෝපදේශ 19:28

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 21:9, 10
  • +හිතෝ 4:16, 17

හිතෝපදේශ 19:29

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 9:12
  • +හිතෝ 10:13; 26:3

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

හිතෝ. 19:1හිතෝ 28:6
හිතෝ. 19:1හිතෝ 15:16; යාකො 2:5
හිතෝ. 19:2රෝම 10:2
හිතෝ. 19:4හිතෝ 14:20
හිතෝ. 19:5ද්වි 19:18, 19
හිතෝ. 19:5හිතෝ 19:9
හිතෝ. 19:7හිතෝ 14:20
හිතෝ. 19:7දේශ 9:14, 15; යාකො 2:2, 3
හිතෝ. 19:8හිතෝ 15:32
හිතෝ. 19:8හිතෝ 2:2, 5
හිතෝ. 19:9හිතෝ 19:5; එළි 21:8
හිතෝ. 19:102සාමු 3:24, 38, 39; හිතෝ 30:21, 22; දේශ 10:7
හිතෝ. 19:11හිතෝ 14:29; 16:32; යාකො 1:19
හිතෝ. 19:11උත් 50:19-21; මතෙ 18:21, 22; එෆී 4:32
හිතෝ. 19:12හිතෝ 16:14; 20:2; දානි 2:12
හිතෝ. 19:132සාමු 16:21, 22
හිතෝ. 19:13හිතෝ 21:9, 19; 27:15
හිතෝ. 19:14උත් 24:14; හිතෝ 18:22; 31:10
හිතෝ. 19:15හිතෝ 23:21; 24:33, 34; 2තෙස 3:10
හිතෝ. 19:16හිතෝ 16:17
හිතෝ. 19:16හිතෝ 15:32
හිතෝ. 19:17ද්වි 15:7, 8; ගීතා 37:25, 26; හෙබ්‍රෙ 13:16
හිතෝ. 19:17හිතෝ 11:24; මතෙ 5:7; හෙබ්‍රෙ 6:10
හිතෝ. 19:18හිතෝ 13:24; 22:6, 15
හිතෝ. 19:181සාමු 3:12, 13
හිතෝ. 19:191සාමු 24:16-18; 26:21
හිතෝ. 19:20හිතෝ 4:13
හිතෝ. 19:20ද්වි 8:14, 16; හෙබ්‍රෙ 12:7, 11
හිතෝ. 19:21උත් 11:6, 7; 50:19, 20; හිතෝ 21:30; දානි 4:35; ක්‍රියා 5:38, 39
හිතෝ. 19:22මීකා 6:8
හිතෝ. 19:23හිතෝ 14:27; මලා 3:16
හිතෝ. 19:23හිතෝ 12:21
හිතෝ. 19:24හිතෝ 6:9-11; 15:19; 24:30, 31; 26:14, 15
හිතෝ. 19:25ද්වි 25:2
හිතෝ. 19:25හිතෝ 15:5
හිතෝ. 19:25හිතෝ 9:9; 21:11
හිතෝ. 19:26නික් 20:12; ලෙවී 20:9; හිතෝ 20:20; 30:17
හිතෝ. 19:281රාජා 21:9, 10
හිතෝ. 19:28හිතෝ 4:16, 17
හිතෝ. 19:29හිතෝ 9:12
හිතෝ. 19:29හිතෝ 10:13; 26:3
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
හිතෝපදේශ 19:1-29

හිතෝපදේශ

19 බොරු කියන මෝඩයෙක් වෙනවාට වඩා+

දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න දුප්පතෙක් වෙන එක හොඳයි.+

 2 දැනුම නැතුව ඉන්න එක හොඳ දෙයක් නෙමෙයි.+

හිතන්නේ බලන්නේ නැතුව වැඩ කරන* එකත් වරදක්.

 3 කෙනෙක්ගේ ජීවිතේ අවුල් වෙන්නේ එයාගෙම මෝඩකම නිසයි.

ඒත් එයා ඒකට දොස් කියන්නේ යෙහෝවාටයි.

 4 පොහොසත් අය යාළුවන්ගෙන් වට වෙලා ඉන්නවා.

ඒත් දුප්පතාට ඉන්න යාළුවොත් එයාව අත්හරිනවා.+

 5 බොරු සාක්ෂිකරුවෙක් දඬුවමින් නිදහස් වෙන්නේ නැහැ.+

හැම තිස්සේම බොරු කියන කෙනාට ගැලවීමක් නැහැ.+

 6 හැමෝම බලන්නේ හොඳ පිළිගැනීමක් තියෙන* කෙනාගේ හිත දිනාගන්නයි.

තෑගිබෝග දෙන කෙනා හැමෝගෙම යාළුවෙක්.

 7 දුප්පතාගේ සහෝදරයෝ පවා එයාව හෙළා දකිනවා.+

එහෙනම් එයාගේ යාළුවෝ එයාගෙන් ඈත් වෙන එක පුදුමයක්ද?+

එයා දිගින් දිගටම උදව් ඉල්ලුවත් කවුරුත් එයාට පිහිට වෙන්නේ නැහැ.

 8 තමන්ට ආදරේ කරන කෙනා සිහිකල්පනාවෙන් වැඩ කරන්න ඉගෙනගන්නවා.+

වටහාගැනීමේ හැකියාවට ප්‍රිය කරන කෙනා සාර්ථක වෙනවා.*+

 9 බොරු සාක්ෂිකරුවෙක් දඬුවමින් නිදහස් වෙන්නේ නැහැ.

හැම තිස්සේම බොරු කියන කෙනාට අත් වෙන්නේ විනාශයයි.+

10 සැපපහසු ජීවිතයක් ගත කරන එක මෝඩයෙක්ට වටින්නේ නැහැ.

එහෙනම් අධිපතීන්ව පාලනය කරන එක, දාසයෙක්ට කොහොමටවත් වටිනවාද?+

11 වටහාගැනීමේ ශක්තිය තියෙන කෙනා ඉක්මනින් කේන්ති ගන්නේ නැහැ.+

වරද අමතක කරලා දාන එක එයාට තියෙන ලස්සන ගුණාංගයක්.+

12 රජෙක්ගේ කේන්තිය සිංහයෙක්ගේ* ගර්ජනාව වගේ.+

ඒත් එයාගේ කරුණාව ගස් වැල් මත වැටෙන පිනි වගේ.

13 මෝඩ පුතෙක් නිසා තාත්තා කරදරේ වැටෙයි.+

රණ්ඩුවට බර* බිරිඳක් කොයි වෙලෙත් වතුර වැටෙන කැඩිච්ච වහලක් වගේ.+

14 නිවසයි, වස්තුවයි තාත්තා කෙනෙක්ගෙන් ලැබෙන උරුමයක්.

ඒත් බුද්ධිමත් බිරිඳක් ලැබෙන්නේ යෙහෝවාගෙන්.+

15 කම්මැළියා බර නින්දකට වැටෙයි.

ඈලිමෑළි කෙනාට ඉන්න වෙන්නේ බඩගින්නේ.+

16 ආඥාව පිළිපදින්නා ජීවිතේ රැකගනියි.+

තමන් කරන කියන දේවල් ගැන කිසි ගාණක් නැති අයට අත් වෙන්නේ මරණයයි.+

17 දුප්පතාට කාරුණිකව සලකන කෙනා යෙහෝවාට ණයට දෙයි.+

දෙවියන් ඒ ණය ආපහු ගෙවයි.*+

18 ඔයාගේ පුතාව හරි මඟට ගන්න හැකියාව තියෙද්දී එයාව හික්මවන්න.+

එයාගේ මරණයට වග කිව යුත්තෙක් වෙන්න එපා.+

19 ඉක්මනින් කේන්ති ගන්න කෙනාට දඬුවම් ලැබෙයි.

එයාව බේරගන්න හැදුවොත් ඒක ඔයාට ආයේ ආයේ කරන්න වෙයි.+

20 උපදෙස්වලට ඇහුම්කන් දීලා හික්මවීම් පිළිගන්න.+

එතකොට ඔයා අනාගතයේදී ප්‍රඥාවන්තයෙක් වෙයි.+

21 මිනිසෙක් හුඟක් දේවල් සැලසුම් කළත්

අන්තිමට වෙන්නේ යෙහෝවා කැමති* දේ.+

22 නොසැලෙන ආදරේ, කෙනෙක්ට තියෙන ලස්සන ගුණාංගයක්.+

බොරුකාරයෙක් වෙනවාට වඩා දුප්පතෙක් වෙන එක හොඳයි.

23 යෙහෝවා ගැන ගරුබිය තියෙන කෙනාට ජීවනය ලැබෙයි.+

එයා සුවෙන් නිදාගනියි. එයාට කිසි අනතුරක් වෙන්නෙත් නැහැ.+

24 කම්මැළියා කෑම බඳුනට අත දැම්මත්

ඒක කටට දාගන්න තරම්වත් උවමනාවක් එයාට නැහැ.+

25 සමච්චල් කරන්නාට පහර දෙන්න.+ අද්දැකීම් අඩු කෙනා ඒක දැකලා බුද්ධිමත් වෙයි.+

දේවල් හොඳින් තේරුම්ගන්න කෙනාට අවවාද කරන්න. ඒකෙන් එයාගේ දැනුම වැඩි වෙයි.+

26 තාත්තාට කුරිරු විදිහට සලකන, අම්මාව එළවලා දාන පුතෙක්

පවුලේ අයට නින්දාවක්. ලැජ්ජාවක්.+

27 මගේ පුතේ, ඔයා හික්මවීම් පිළිගන්න එක අත්හැරියොත්

ඔයා කරන්නේ නැණවත් වදන්වලට පිටු පාන එකයි.

28 කිසි වැඩකට නැති සාක්ෂිකරුවෙක් යුක්තිය සුළු කරනවා.+

නපුරු දේ කරන එක දුෂ්ටයාට රස කෑමක් කනවා වගේ.+

29 සමච්චල් කරන අයට දඬුවම් කරන්නත්+

මෝඩයන්ට පහර දෙන්නත්+ නියම කරලයි තියෙන්නේ.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න