ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • දේශනාකාරයා 12
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

දේශනාකාරයා පොතේ සාරාංශයක්

      • වයසට යන්න කලින් නිර්මාතෘව සිහි කරන්න (1-8)

      • උපදේශකයාගේ නිගමනය (9-14)

        • ප්‍රඥාවන්ත වදන් කෙවිටක් වගෙයි (11)

        • සැබෑ දෙවියන්ට ගරුබිය දක්වන්න (13)

දේශනාකාරයා 12:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 71:17; 148:7, 12; ලූක් 2:48, 49; 2තිමෝ 3:15
  • +ගීතා 90:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2015, 12-13 පි.

    1/15/2014, 18, 22-23 පි.

    7/1/2011, 8-9 පි.

    4/15/2010, 3-4 පි.

    4/15/2008, 12-16 පි.

    6/15/2005, 28 පි.

    5/1/2004, 14 පි.

    11/15/1999, 13-18 පි.

    9/1/1999, 20-21 පි.

    8/15/1998, 8-9 පි.

    12/15/1996, 30 පි.

    12/1/1996, 15-20 පි.

    යොවුන් සිතේ ගැටලු, 2වන පොත, 312-313 පි.

    පිබිදෙව්!,

    7/8/2004, 8-9 පි.

දේශනාකාරයා 12:2

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “වලාකුළු ආපහු වැස්ස අරගෙන එන්න කලින්.”

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 4:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/1999, 14-15 පි.

දේශනාකාරයා 12:3

හරස් යොමු දැක්වීම්

  • +උත් 48:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    11/2016, 6 පි.

    මුරටැඹ,

    11/15/2008, 23 පි.

    11/15/1999, 15 පි.

දේශනාකාරයා 12:4

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 19:34, 35

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    11/2016, 6 පි.

    මුරටැඹ,

    11/15/1999, 15-16 පි.

දේශනාකාරයා 12:5

පාදසටහන්

  • *

    මූ.අ., “කේප බෙරි පැළිලා යයි.” ඒකෙන් අදහස් කරන්නේ කෑම රුචිය ඇති කරන මේ ගෙඩි වර්ගයෙන් වැඩක් වෙන්නේ නැහැ කියලා.

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 16:31
  • +යෝබ් 30:23; දේශ 9:10
  • +උත් 50:7, 10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    11/2016, 6 පි.

    මුරටැඹ,

    11/1/2005, 22-23 පි.

    11/15/1999, 16-17 පි.

දේශනාකාරයා 12:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/1999, 17 පි.

දේශනාකාරයා 12:7

පාදසටහන්

  • *

    හෝ, “ජීව බලය.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 3:19; ගීතා 146:4
  • +උත් 2:7; යෝබ් 27:3; 34:14, 15; ගීතා 104:29; යෙසා 42:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයේ ඉගැන්වීම්, 211 පි.

    මුරටැඹ,

    7/15/2001, 5-6 පි.

    11/15/1999, 17 පි.

    4/1/1999, 17 පි.

    10/15/1996, 5-6 පි.

    6/15/1994, 5-6 පි.

දේශනාකාරයා 12:8

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 8:1
  • +දේශ 1:2, 14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/1999, 19 පි.

දේශනාකාරයා 12:9

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 10:1, 3, 6, 8
  • +1රාජා 4:29, 32; හිතෝ 1:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/1999, 21 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල”, 20 පි.

දේශනාකාරයා 12:10

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 16:24; 25:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 3 පාඩම

    මුරටැඹ,

    1/1/2008, 10-11 පි.

    11/15/1999, 21 පි.

    පාසල් ගුරුපොතේ, 3-4, 9 පි.

දේශනාකාරයා 12:11

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 2:37; හෙබ්‍රෙ 4:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2012, 9 පි.

    11/1/2006, 16 පි.

    12/1/2004, 32 පි.

    12/15/1999, 30 පි.

    11/15/1999, 21 පි.

    පාසල් ගුරුපොතේ, 3-4 පි.

දේශනාකාරයා 12:12

හරස් යොමු දැක්වීම්

  • +දේශ 1:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/1/2004, 32 පි.

    10/1/2000, 10 පි.

    11/15/1999, 21-22 පි.

    8/1/1997, 30 පි.

දේශනාකාරයා 12:13

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 28:28; ගීතා 111:10; හිතෝ 1:7
  • +1යොහ 5:3
  • +ද්වි 6:1, 2; 10:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 25 පාඩම

    මුරටැඹ (පොදු),

    අංක 1 2017 14 පි.

    මුරටැඹ,

    11/1/2011, 21 පි.

    11/15/1999, 22-23 පි.

    2/15/1997, 13-18 පි.

දේශනාකාරයා 12:14

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 62:12; දේශ 11:9; මතෙ 12:36, 37; ක්‍රියා 17:31; 2කොරි 5:10; 1තිමෝ 5:24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/1999, 22-23 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

දේශ. 12:1ගීතා 71:17; 148:7, 12; ලූක් 2:48, 49; 2තිමෝ 3:15
දේශ. 12:1ගීතා 90:10
දේශ. 12:21සාමු 4:15
දේශ. 12:3උත් 48:10
දේශ. 12:42සාමු 19:34, 35
දේශ. 12:5හිතෝ 16:31
දේශ. 12:5යෝබ් 30:23; දේශ 9:10
දේශ. 12:5උත් 50:7, 10
දේශ. 12:7උත් 3:19; ගීතා 146:4
දේශ. 12:7උත් 2:7; යෝබ් 27:3; 34:14, 15; ගීතා 104:29; යෙසා 42:5
දේශ. 12:81රාජා 8:1
දේශ. 12:8දේශ 1:2, 14
දේශ. 12:91රාජා 10:1, 3, 6, 8
දේශ. 12:91රාජා 4:29, 32; හිතෝ 1:1
දේශ. 12:10හිතෝ 16:24; 25:11
දේශ. 12:11ක්‍රියා 2:37; හෙබ්‍රෙ 4:12
දේශ. 12:12දේශ 1:18
දේශ. 12:13යෝබ් 28:28; ගීතා 111:10; හිතෝ 1:7
දේශ. 12:131යොහ 5:3
දේශ. 12:13ද්වි 6:1, 2; 10:12
දේශ. 12:14ගීතා 62:12; දේශ 11:9; මතෙ 12:36, 37; ක්‍රියා 17:31; 2කොරි 5:10; 1තිමෝ 5:24
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
දේශනාකාරයා 12:1-14

දේශනාකාරයා

12 තරුණයෙනි, තරුණ කාලේදී ඔයාගේ ශ්‍රේෂ්ඨ නිර්මාතෘව සිහි කරන්න.+ දුෂ්කර දවස් එන්න කලින්+ “මට ජීවිතෙන් කිසි සතුටක් නැහැ” කියලා කියන දවස් එන්න කලින් එහෙම කරන්න. 2 ඉර, හඳ සහ තරු අඳුරු වෙන්න කලින්,+ වැස්සකින් පස්සේ ආයෙත් වැහි වලාකුළු එන්න කලින්* එහෙම කරන්න. 3 එදාට ගෙදර මුරකරුවෝ වෙවුලයි. ශක්තිමත් පුරුෂයන්ට කෙළින් හිටගන්න බැරි වෙයි. අඹරන ස්ත්‍රීන්ගේ ගාණ අඩු වෙන නිසා අඹරන වැඩ නවතියි. ජනේලයෙන් එළිය බලන කාන්තාවන්ට හැම දෙයක්ම අඳුරු වෙලා පෙනෙයි.+ 4 පාරට විවෘත වෙන දොරවල් වැහිලා තියෙයි. ඇඹරුම් ගලේ ශබ්දය අඩු වෙලා යයි. එදාට කුරුල්ලෙක්ගේ ශබ්දයට පවා ඔයා ඇහැරෙයි. ගායිකාවන්ගේ ගී හඬ ඇහෙන්නේ නැති තරම්.+ 5 ඔයා ඉහළ තැන්වලට බය වෙයි. පාරට බහින්නත් බය වෙයි. ආමන්ඩ් ගහේ මල් පිපෙයි.+ තණකොළ පෙත්තා ගාටගාට ඇවිදියි. කෑම රුචියත් නැති වෙයි.* මොකද සෑහෙන කාලයක් පුරා විවේක ගන්න තැනට මිනිසා ඇවිදගෙන යනවා.+ වැලපෙන අය පාරවල් දිගේ ඇවිදගෙන යනවා.+ 6 රිදී ලණුව ලිහිලා යන්නත් රන් භාජනය කුඩු වෙන්නත් දිය උල්පත ළඟ තියෙන බඳුන බිඳෙන්නත් ළිඳෙන් වතුර අදින බොලොක්කය කැඩෙන්නත් කලින් ඔයාගේ නිර්මාතෘව සිහි කරන්න. 7 දූවිල්ලෙන් ආපු මිනිසා ආපහු දූවිල්ලටම හැරිලා යනවා.+ ජීවන හුස්ම* ඒක ලබා දුන්න සැබෑ දෙවියන් ළඟට යනවා.+

8 “කිසිම දේකින් පලක් නැහැ” කියලා උපදේශකයා+ කියනවා. “හැම දෙයක්ම නිෂ්ඵලයි.”+

9 උපදේශකයා ප්‍රඥාවන්ත කෙනෙක් වුණා විතරක් නෙමෙයි එයා දන්න දේවල් දිගටම මිනිස්සුන්ට කියලා දුන්නා.+ එයා කාරණා ගැන හොඳට හිතලා බැලුවා. හැම දෙයක් ගැනම ගැඹුරට හොයලා බැලුවා. එහෙම කළේ හිතෝපදේශ ගණනාවක් හරි පිළිවෙළට සකස් කරන්නයි.+ 10 උපදේශකයා ප්‍රිය වචන+ හොයන්නත් නිවැරදි වගේම සත්‍ය වචන වාර්තා කරන්නත් උත්සාහ කළා.

11 ප්‍රඥාවන්තයන්ගේ වචන කෙවිටක් වගේ.+ එකතු කරලා තියෙන එයාලාගේ වදන් හොඳට සවි කරපු ඇණ වගේ. ඒවා ලැබුණේ එක එඬේරෙක්ගෙන්. 12 මගේ පුතේ, ඒ දේවලට අමතරව ලියලා තියෙන දේවල් ගැන මම දෙන මේ අවවාදය හිතට ගන්න. පොත් පත් ලියන එකට කෙළවරක් නැහැ. ඒවා අධ්‍යයනය කරන්න කැප වෙන එකෙන් වෙන්නේ වෙහෙසක් දැනෙන එක විතරයි.+

13 හැම දෙයක්ම ඇහුවාට පස්සේ මගේ නිගමනය මේකයි. සැබෑ දෙවියන්ට ගරුබිය දක්වන්න.+ ඔහුගේ ආඥා පිළිපදින්න.+ මිනිසෙක් කරන්න ඕනෙ වැදගත්ම දේ ඒකයි.+ 14 මොකද සැබෑ දෙවියන් මිනිස්සු කරන හැම දෙයක්ම, සැඟවිලා තියෙන දේවල් පවා විනිශ්චය කරනවා. ඒවා හොඳද නරකද කියලා ඔහු විනිශ්චය කරනවා.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න