ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 49
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

උත්පත්ති පොතේ සාරාංශයක්

      • මැරෙන්න කලින් යාකොබ් කියපු අනාවැකිය (1-28)

        • ෂීලෝ එන්නේ යූදාගෙන් (10)

      • යාකොබ්ව තැන්පත් කරන එක ගැන එයා දුන්න මඟ පෙන්වීම් (29-32)

      • යාකොබ්ගේ මරණය (33)

උත්පත්ති 49:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 6/2020, 2 පි.

උත්පත්ති 49:3

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 33:6
  • +උත් 29:32; නික් 6:14; 1ලේක 5:1

උත්පත්ති 49:4

හරස් යොමු දැක්වීම්

  • +උත් 35:22

උත්පත්ති 49:5

හරස් යොමු දැක්වීම්

  • +උත් 29:33, 34; 35:23
  • +උත් 34:25

උත්පත්ති 49:6

හරස් යොමු දැක්වීම්

  • +උත් 34:7

උත්පත්ති 49:7

හරස් යොමු දැක්වීම්

  • +උත් 34:25
  • +යොෂු 19:1; 21:41

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    1998 පිබිදෙව්!,

    5/8/1998, 30 පි.

උත්පත්ති 49:8

හරස් යොමු දැක්වීම්

  • +උත් 29:35; ද්වි 33:7
  • +උත් 43:8, 9; 46:28; 1ලේක 5:2
  • +ගණන් 10:14; 2සාමු 5:3
  • +විනි 1:2

උත්පත්ති 49:9

හරස් යොමු දැක්වීම්

  • +එළි 5:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 83-84 පි.

උත්පත්ති 49:10

පාදසටහන්

  • *

    තේරුම, “අයිතිය ඇති කෙනා; හිමිකරු.”

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 9:6; එස 21:27; ලූක් 1:32; හෙබ්‍රෙ 7:14
  • +ගණන් 24:17; 2සාමු 2:4; 7:16, 17
  • +ගීතා 2:8; යෙසා 11:10; මතෙ 2:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙහෝවාට ළං වන්න, 192 පි.

    දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!, 33 පි.

    මුරටැඹ,

    8/15/2011, 9 පි.

    12/1/2007, 23-25 පි.

    1/15/2004, 29 පි.

    10/1/2002, 17-20 පි.

    එළිදරව්, 83-84 පි.

    දැනුම, 92-93 පි.

උත්පත්ති 49:12

පාදසටහන්

  • *

    මෙතන දෑස් රතු වෙන්නේ බීමත්කම නිසා නෙමෙයි. ඒක යූදාට ඇති තරම් වයින් සහ කිරි ලැබෙනවා කියලා කාව්‍යමය විදිහට කියන විදිහක්.

උත්පත්ති 49:13

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 33:18, 19
  • +මතෙ 4:13
  • +යොෂු 19:10

උත්පත්ති 49:14

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 33:18; 1ලේක 7:5

උත්පත්ති 49:16

හරස් යොමු දැක්වීම්

  • +විනි 13:2, 24; 15:20
  • +ද්වි 33:22

උත්පත්ති 49:17

හරස් යොමු දැක්වීම්

  • +විනි 14:19; 15:15

උත්පත්ති 49:19

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 33:20
  • +යොෂු 13:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/2004, 15 පි.

උත්පත්ති 49:20

පාදසටහන්

  • *

    හෝ, “හොඳම කෑම.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 33:24
  • +1රාජා 4:7, 16

උත්පත්ති 49:21

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 33:23
  • +මතෙ 4:13, 15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2002, 12 පි.

උත්පත්ති 49:22

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 33:13-17

උත්පත්ති 49:23

හරස් යොමු දැක්වීම්

  • +උත් 37:5, 8; 40:15

උත්පත්ති 49:24

හරස් යොමු දැක්වීම්

  • +උත් 50:20
  • +යොෂු 1:1, 6; විනි 11:32

උත්පත්ති 49:25

පාදසටහන්

  • *

    ඒ කියන්නේ යෝසෙප්.

  • *

    මූ.අ., “අහසෙන් ආශීර්වාද.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 33:13

උත්පත්ති 49:26

පාදසටහන්

  • *

    මූ.අ., “ඒ ආශීර්වාද යෝසෙප්ගේ හිස මත හැමදාම තියෙනවා.”

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 17:14
  • +ද්වි 33:16

උත්පත්ති 49:27

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 33:12
  • +විනි 20:15, 16; 1සාමු 9:16
  • +එස්ත 2:5; 8:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    විශ්වාසය ආදර්ශයක්, 142 පි.

    මුරටැඹ,

    1/1/2012, 29 පි.

උත්පත්ති 49:28

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 11:21

උත්පත්ති 49:29

හරස් යොමු දැක්වීම්

  • +උත් 35:29; 49:33
  • +උත් 23:17, 18

උත්පත්ති 49:31

හරස් යොමු දැක්වීම්

  • +උත් 23:2, 19; 25:9, 10
  • +උත් 35:29

උත්පත්ති 49:32

හරස් යොමු දැක්වීම්

  • +උත් 23:17, 18

උත්පත්ති 49:33

පාදසටහන්

  • *

    මේක මරණය විස්තර කරන්න පාවිච්චි කරන යෙදුමක්.

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 7:15

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

උත්. 49:3ද්වි 33:6
උත්. 49:3උත් 29:32; නික් 6:14; 1ලේක 5:1
උත්. 49:4උත් 35:22
උත්. 49:5උත් 29:33, 34; 35:23
උත්. 49:5උත් 34:25
උත්. 49:6උත් 34:7
උත්. 49:7උත් 34:25
උත්. 49:7යොෂු 19:1; 21:41
උත්. 49:8උත් 29:35; ද්වි 33:7
උත්. 49:8උත් 43:8, 9; 46:28; 1ලේක 5:2
උත්. 49:8ගණන් 10:14; 2සාමු 5:3
උත්. 49:8විනි 1:2
උත්. 49:9එළි 5:5
උත්. 49:10යෙසා 9:6; එස 21:27; ලූක් 1:32; හෙබ්‍රෙ 7:14
උත්. 49:10ගණන් 24:17; 2සාමු 2:4; 7:16, 17
උත්. 49:10ගීතා 2:8; යෙසා 11:10; මතෙ 2:6
උත්. 49:13ද්වි 33:18, 19
උත්. 49:13මතෙ 4:13
උත්. 49:13යොෂු 19:10
උත්. 49:14ද්වි 33:18; 1ලේක 7:5
උත්. 49:16විනි 13:2, 24; 15:20
උත්. 49:16ද්වි 33:22
උත්. 49:17විනි 14:19; 15:15
උත්. 49:19ද්වි 33:20
උත්. 49:19යොෂු 13:8
උත්. 49:20ද්වි 33:24
උත්. 49:201රාජා 4:7, 16
උත්. 49:21ද්වි 33:23
උත්. 49:21මතෙ 4:13, 15
උත්. 49:22ද්වි 33:13-17
උත්. 49:23උත් 37:5, 8; 40:15
උත්. 49:24උත් 50:20
උත්. 49:24යොෂු 1:1, 6; විනි 11:32
උත්. 49:25ද්වි 33:13
උත්. 49:26යොෂු 17:14
උත්. 49:26ද්වි 33:16
උත්. 49:27ද්වි 33:12
උත්. 49:27විනි 20:15, 16; 1සාමු 9:16
උත්. 49:27එස්ත 2:5; 8:7
උත්. 49:28හෙබ්‍රෙ 11:21
උත්. 49:29උත් 35:29; 49:33
උත්. 49:29උත් 23:17, 18
උත්. 49:31උත් 23:2, 19; 25:9, 10
උත්. 49:31උත් 35:29
උත්. 49:32උත් 23:17, 18
උත්. 49:33ක්‍රියා 7:15
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
උත්පත්ති 49:1-33

උත්පත්ති

49 යාකොබ් එයාගේ පුතාලට එන්න කියලා මෙහෙම කිව්වා. “ඔයාලා හැමෝම මං ළඟට එන්න. අනාගතේදී ඔයාලට වෙන්න යන දේවල් ගැන මං දැන් කියන්නම්. 2 යාකොබ්ගේ පුත්‍රයෙනි, මං ළඟට එන්න. ඔයාලාගේ තාත්තා වන ඊශ්‍රායෙල් කියන දේට දැන් ඇහුම්කන් දෙන්න.

3 “රූබෙන්,+ ඔයා මගේ කුලුඳුලා.+ මගේ ශක්තිය. මගේ පුරුෂ ශක්තියේ මුල්ම පලය. ඔයාට මහත් ගෞරවයක්, බලයක් තිබුණා. 4 ඒත් ඔයා වේගයෙන් ගලාගෙන යන වතුර පාරක් වගේ කිසිම පාලනයක් නැතුව වැඩ කළා. ඔයාගේ තාත්තාගේ යහන, මගේ යහන ඔයා කිලුටු කළා.+ ඒ නිසා ඔයාගේ සහෝදරයන්ට වඩා ඔයා උසස් වෙන්නේ නැහැ. රූබෙන් මගේ යහන කිලුටු කළා.

5 “සිමියොන් සහ ලෙවී සහෝදරයෝ.+ එයාලා කඩු අතට අරන් දරුණු අපරාධ කළා.+ 6 මං කිසිදාක එයාලාගේ ඇසුරට නොවැටේවා! එයාලා නිසා මගේ හොඳ නම නැති නොවේවා! මොකද එයාලා කේන්තියෙන් මිනී මැරුවා.+ විනෝදයට හරකුන්ගේ කකුල් තුවාල කළා. 7 එයාලාගේ කෝපය දරුණුයි. කේන්තිය හරිම භයානකයි.+ ඒ කෝපය, කේන්තිය එයාලට ශාපයක්! මං එයාලව යාකොබ්ගේ දේශයේ හැම තැනකටම යවනවා. ඊශ්‍රායෙල් දේශය පුරාම විසුරුවාහරිනවා.+

8 “යූදා,+ ඔයාගේ සහෝදරයන්ගේ ප්‍රශංසාව ඔයාට ලැබෙයි.+ එයාලා ඔයා ඉදිරියේ දණ නමයි.+ ඔයාගේ සතුරන්ව ඔයා බෙල්ලෙන්ම අල්ලගනියි.+ 9 යූදා සිංහ පැටියෙක්.+ මගේ පුතේ, ඔයා ගොදුර කාලා නැඟිට යනවා. ඔයා සිංහයෙක් වගේ බිම දිගා වෙලා විවේක ගන්නවා. සිංහයෙක්ව අවදි කරන්න තරම් ධෛර්යයක් තියෙන්නේ කාටද? 10 ෂීලෝ* එන කල්+ යූදාගෙන් රාජ යෂ්ටිය අහක් වෙන්නේ නැහැ.+ පාලකයාගේ සැරයටියත් එයාගේ පාද ඉදිරියෙන් ඉවත් වෙන්නේ නැහැ. හැමෝම ෂීලෝට කීකරු වෙන්න ඕනේ.+ 11 යූදා එයාගේ බූරුවාව මිදිවැලක ගැටගහයි. උගේ පැටියාව එයා හොඳම මිදිවැලක ගැටගහයි. එයාගේ ඇඳුම් වයින්වලින් හෝදගනියි. මිදියුෂවලින් හෝදගනියි. 12 එයාගේ දෑස් වයින්වලින් රතු වෙයි. දත් කිරිවලින් සුදු වෙයි.*

13 “සෙබ්‍යූලන්+ මුහුදු වෙරළ ළඟ ජීවත් වෙයි. එයා වෙරළ තීරයේ නැව් නවත්තලා තියෙන තැන්වල+ කල් ගෙවයි. එයාගේ දේශ සීමාව සීදොන්+ පැත්තට වෙන්න තියෙයි.

14 “ඉසකාර්+ ශක්තිමත් බූරුවෙක් වගේ. එයා බර මලු දෙකක් දෙපස එල්ලගෙන ලැග සිටියි. 15 ලැබෙන බිම් කොටස හොඳයි කියලත් දේශය සරුසාරයි කියලත් එයා දකියි. එයා කැමැත්තෙන්ම බර කරට ගනියි. දාසයෙක් වගේ මහන්සි වෙලා වැඩ කරන්න එයා කැමති වෙයි.

16 “ඊශ්‍රායෙල්වල+ ගෝත්‍රයක් වන දාන්+ මුළු සෙනඟවම විනිශ්චය කරයි. 17 දාන් මඟ රැකගෙන ඉන්න සර්පයෙක් වගේ. අශ්වයන්ගේ පාදවලට දෂ්ට කරලා අසරුවන්ව බිම වට්ටන පොළඟෙක් වගේ.+ 18 ඒත් යෙහෝවා දෙවියනි, ඔබ ගැලවීම ලබා දෙන කල් මං බලාගෙන ඉන්නවා.

19 “ගාද්ට+ කොල්ලකරුවෝ පහර දෙයි. ඒත් එයා කොල්ලකරුවන් පස්සේ ගිහින් එයාලට පහර දෙයි.+

20 “ආෂෙර්ට+ කෑම අඩුවක් නැතුව* ලැබෙයි. එයා රජෙක්ට වුණත් දෙන්න පුළුවන් ඉස්තරම් කෑම ලබා දෙයි.+

21 “නෆ්තලී+ දුව පැන යන මුවදෙනක් වගේ. එයා ප්‍රිය වචන කතා කරයි.+

22 “යෝසෙප්+ පල දරන ගහක රිකිල්ලක්. එයා දිය උල්පතක් ළඟ හිටවපු පවුරට උඩින් අතු විහිදී ගිය ගහක රිකිල්ලක්. 23 ඒත් දුනුවායෝ එයාත් එක්ක වෛර බැඳගත්තා. එයාට හිරිහැර කරලා ඊතලවලින් විද්දා.+ 24 ඒ වුණත් එයාගේ දුන්න ස්ථිරව තිබුණා.+ එයාගේ දෑත් හරිම ශක්තිමත්. කඩිසරයි.+ එහෙම වුණේ යාකොබ්ට උදව් කරපු බලවත් තැනැත්තා නිසයි. ඊශ්‍රායෙල්ගේ එඬේරා සහ පර්වතය නිසයි. 25 එයා* එයාගේ තාත්තාගේ දෙවියන්ගෙන් ලැබුණ තෑග්ගක්. එයා සියලු බලැති තැනැත්තාට ළං වෙලා ඉඳියි. ඔහු එයාට උදව් කරයි. දෙවියන් අහසෙන් වර්ෂාව,* ගැඹුරු දිය උල්පත්වලින් වතුර දීලා එයාට ආශීර්වාද කරයි.+ එයාට දරු සම්පත් සහ සත්තු දීලා ආශීර්වාද කරයි. 26 එයාගේ තාත්තාගෙන් ලැබෙන ආශීර්වාද සදහටම තියෙන කඳුවලින් ලැබෙන හොඳ දේවලට වඩා වටිනවා. හැමදාටම තියෙන හෙල්වල අලංකාරයටත් වඩා වටිනවා.+ එයාගේ සහෝදරයන් අතර විශේෂ කෙනෙක් වුණ යෝසෙප්ට ඒ ආශීර්වාද හැමදාටම ලැබෙනවා.*+

27 “බෙන්ජමින්+ වෘකයෙක් වගේ දිගින් දිගටම ගොදුර ඉරලා දානවා.+ එයා උදේට ගොදුර කනවා. හවසට කොල්ලය බෙදාගන්නවා.”+

28 එයාලාගේ තාත්තා එයාලට ආශීර්වාද කරද්දී කියපු දේවල් තමයි ඒ. ඊශ්‍රායෙල් ගෝත්‍ර 12 පැවතෙන්නේ එයාලාගෙන්. තාත්තා ඒ එක් එක් කෙනාට ගැළපෙන ආශීර්වාදයක් දුන්නා.+

29 ඊටපස්සේ ඊශ්‍රායෙල් එයාලට මෙහෙම අණ කළා. “මං මැරෙන මොහොත ළඟයි.+ මගේ මුතුන්මිත්තන් වගේම මාවත් හිත්තීවරයෙක් වුණ එෆ්‍රොන්ගේ ඉඩමේ තියෙන ගුහාවේ තැන්පත් කරන්න.+ 30 ඒ ගුහාව තියෙන්නේ කානාන් දේශයේ මම්රේවලට කිට්ටුවෙන් තියෙන මක්පේලාවල ඉඩමේ. සොහොන් බිමක් විදිහට පාවිච්චි කරන්න මගේ සීයා ආබ්‍රහම් එෆ්‍රොන්ගෙන් ඒ ඉඩම මිල දීලා ගත්තා. 31 ආබ්‍රහම්වයි, එයාගේ බිරිඳ වුණ සාරාවයි ඒ ඉඩමේ තැන්පත් කළා.+ මගේ තාත්තා වුණ ඊසාක්වයි,+ එයාගේ බිරිඳ වුණ රෙබෙකාවයි තැන්පත් කළෙත් එතනමයි. මම ලෙයාව තැන්පත් කළෙත් එතනයි. 32 ඉඩමයි, ඒකේ තියෙන ගුහාවයි මිල දීලා ගත්තේ හෙත්ගේ පුතාලාගෙන්.”+

33 යාකොබ් එයාගේ පුතාලට ඒ හැම දේම කියලා ආයෙත් ඇඳේ හාන්සි වුණා. ඊටපස්සේ එයා අවසන් හුස්ම හෙළලා එයාගේ මුතුන්මිත්තන් එක්ක සැතපුණා.*+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න