ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 121
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • යෙහෝවා ඔහුගේ සෙනඟව ආරක්ෂා කරනවා

        • ‘මට උදව් කරන්නේ යෙහෝවා’ (2)

        • යෙහෝවා කවදාවත් නිදාගන්නේ නැහැ (3, 4)

ගීතාවලිය 121:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 125:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2004, 12 පි.

    3/15/1995, 29-30 පි.

ගීතාවලිය 121:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 46:1; යෙසා 41:13; යෙරෙ 20:11; හෙබ්‍රෙ 13:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2004, 12 පි.

ගීතාවලිය 121:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 91:11, 12; හිතෝ 3:26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2004, 12-13 පි.

ගීතාවලිය 121:4

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 27:3; 40:28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2004, 12-13 පි.

ගීතාවලිය 121:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 91:1; යෙසා 25:4
  • +ගීතා 16:8; 109:31

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/1/2009, 14 පි.

    12/15/2004, 13 පි.

ගීතාවලිය 121:6

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 49:10; එළි 7:16
  • +ගීතා 91:5, 6

ගීතාවලිය 121:7

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 91:10; හිතෝ 12:21
  • +ගීතා 97:10; 145:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2004, 13 පි.

ගීතාවලිය 121:8

පාදසටහන්

  • *

    මූ.අ., “යන එන හැම තැනකදීම.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2004, 13 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 121:1ගීතා 125:2
ගීතා. 121:2ගීතා 46:1; යෙසා 41:13; යෙරෙ 20:11; හෙබ්‍රෙ 13:6
ගීතා. 121:3ගීතා 91:11, 12; හිතෝ 3:26
ගීතා. 121:4යෙසා 27:3; 40:28
ගීතා. 121:5ගීතා 91:1; යෙසා 25:4
ගීතා. 121:5ගීතා 16:8; 109:31
ගීතා. 121:6යෙසා 49:10; එළි 7:16
ගීතා. 121:6ගීතා 91:5, 6
ගීතා. 121:7ගීතා 91:10; හිතෝ 12:21
ගීතා. 121:7ගීතා 97:10; 145:20
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 121:1-8

ගීතාවලිය

කන්ද නඟිද්දී ගයන ගීයක්.

121 මම කඳු වෙතට මගේ දෙනෙත් යොමු කළා.+

මට උදව් කරන්නේ කවුද කියලා මම කල්පනා කළා.

 2 මට උදව් කරන්නේ+

අහසත් පොළොවත් හදපු යෙහෝවා දෙවියන්.

 3 ඔබේ පය පැටලිලා වැටෙන්න ඔහු කොහොමටවත් ඉඩ දෙන්නේ නැහැ.+

ඔබව ආරක්ෂා කරන තැනැත්තා කොයිම වෙලාවකවත් නිදිකිරා වැටෙන්නේ නැහැ.

 4 ඊශ්‍රායෙල්ව ආරක්ෂා කරන තැනැත්තා

කවදාවත් නිදිකිරා වැටෙන්නෙවත් නින්දට යන්නෙවත් නැහැ.+

 5 යෙහෝවා ඔබව ආරක්ෂා කරනවා.

යෙහෝවා ඔබේ සෙවණයි.+ ඔබේ දකුණු පැත්තේ ඉඳන් ඔබව ආරක්ෂා කරන්නේ ඔහුයි.+

 6 දහවල් කාලයේදී හිරු රශ්මියෙන්වත්+

රාත්‍රියේදී සඳ එළියෙන්වත් ඔබට හානියක් වෙන්නේ නැහැ.+

 7 යෙහෝවා හැම විපතකින්ම ඔබව ආරක්ෂා කරනවා.+

ඔහු ඔබේ ජීවිතය රැක දෙනවා.+

 8 යෙහෝවා දැනුත් සදාකාලයටමත් ඔබව රැකබලා ගන්නවා.

ඔබ කරන හැම දේකදීම* ඔහු ඔබව ආරක්ෂා කරනවා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න