ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හෙබ්‍රෙව් 4
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

හෙබ්‍රෙව් පොතේ සාරාංශයක්

      • දෙවියන් වගේ විවේක ගන්නේ නැති එකේ අනතුර (1-10)

      • දෙවියන් වගේ විවේක ගන්න දිරිගන්වයි (11-13)

        • දෙවියන්ගේ වදන් ජීවමානයි (12)

      • යේසුස් ශ්‍රේෂ්ඨ උත්තම පූජකයා (14-16)

හෙබ්‍රෙව් 4:1

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 3:12, 13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2011, 26-27 පි.

    7/15/1998, 17 පි.

හෙබ්‍රෙව් 4:2

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 4:23; ක්‍රියා 15:7; කොලො 1:23

හෙබ්‍රෙව් 4:3

පාදසටහන්

  • *

    මෙතන කතා කරන්නේ ආදම් සහ ඒවගේ දරුවන් ගැන.

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 95:11; හෙබ්‍රෙ 3:11
  • +නික් 31:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/1998, 17 පි.

හෙබ්‍රෙව් 4:4

හරස් යොමු දැක්වීම්

  • +උත් 2:2, 3

හෙබ්‍රෙව් 4:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 95:11

හෙබ්‍රෙව් 4:6

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 14:30; ද්වි 31:27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/1998, 17-18 පි.

හෙබ්‍රෙව් 4:7

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 95:7, 8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/1998, 17-18 පි.

හෙබ්‍රෙව් 4:8

හරස් යොමු දැක්වීම්

  • +නික් 24:13; ද්වි 1:38

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2011, 26 පි.

    7/15/1998, 18 පි.

හෙබ්‍රෙව් 4:9

හරස් යොමු දැක්වීම්

  • +මාක් 2:28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2011, 26 පි.

    10/1/2001, 30 පි.

    7/15/1998, 18 පි.

    2/1/1998, 19 පි.

හෙබ්‍රෙව් 4:10

හරස් යොමු දැක්වීම්

  • +උත් 2:2, 3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2011, 27 පි.

    10/15/2008, 32 පි.

    10/1/2001, 30-31 පි.

    7/15/1998, 18 පි.

    2/1/1998, 19 පි.

හෙබ්‍රෙව් 4:11

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 95:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    8/2019, 7 පි.

    මුරටැඹ,

    7/15/2011, 25 පි.

    10/1/2001, 30-31 පි.

    7/15/1998, 18 පි.

හෙබ්‍රෙව් 4:12

පාදසටහන්

  • *

    ග්‍රීක භාෂාවෙන් සීකී. “පැහැදිලි කිරීමක්” බලන්න.

  • *

    ග්‍රීක භාෂාවෙන් නියුමා. “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 23:29; 1තෙස 2:13
  • +එෆී 6:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබල් පද පැහැදිලි කිරීමක්, 54 ලිපිය

    යෙහෝවාට ළං වන්න, 41-42, 185-186 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 12 පාඩම

    මුරටැඹ (පාඩම්),

    9/2017, 23-27 පි.

    මුරටැඹ (පාඩම්),

    9/2016, 13 පි.

    සරලව තේරුම්ගමු, 26 පි.

    බයිබලයේ ඉගැන්වීම්, 25-26 පි.

    මුරටැඹ,

    2/15/2013, 22-23 පි.

    12/15/2012, 3 පි.

    7/15/2011, 29, 32 පි.

    2/15/2010, 10-11 පි.

    6/1/2009, 6 පි.

    5/15/2009, 10 පි.

    11/15/2008, 4 පි.

    7/15/2005, 22 පි.

    11/15/2003, 11 පි.

    5/1/2000, 14-15 පි.

    7/15/1998, 18-19 පි.

    දෙවිට නමස්කාර කරන්න, 24 පි.

    රාජ්‍ය සේවාව,

    5/2001, 1 පි.

හෙබ්‍රෙව් 4:13

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 17:31; රෝම 2:16; 14:12
  • +ගීතා 7:9; 90:8; හිතෝ 15:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 36 පාඩම

    මුරටැඹ,

    6/15/2001, 21-22 පි.

හෙබ්‍රෙව් 4:14

හරස් යොමු දැක්වීම්

  • +මාක් 1:11
  • +හෙබ්‍රෙ 10:23

හෙබ්‍රෙව් 4:15

පාදසටහන්

  • *

    හෝ, “දුර්වලකම් ගැන අනුකම්පාවක් දැනෙන්නේ නැති.”

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 53:4; හෙබ්‍රෙ 2:17
  • +හෙබ්‍රෙ 7:26; 1පේතෘ 2:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 31 පාඩම

    මුරටැඹ,

    2/15/2000, 11-12 පි.

    6/1/1995, 30-31 පි.

හෙබ්‍රෙව් 4:16

හරස් යොමු දැක්වීම්

  • +එෆී 3:11, 12; හෙබ්‍රෙ 10:19-22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    7/2016, 23-24 පි.

    මුරටැඹ,

    3/15/2000, 7-8 පි.

    1/15/1999, 16-17 පි.

    6/1/1995, 30-31 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

හෙබ්‍රෙ. 4:1හෙබ්‍රෙ 3:12, 13
හෙබ්‍රෙ. 4:2මතෙ 4:23; ක්‍රියා 15:7; කොලො 1:23
හෙබ්‍රෙ. 4:3ගීතා 95:11; හෙබ්‍රෙ 3:11
හෙබ්‍රෙ. 4:3නික් 31:17
හෙබ්‍රෙ. 4:4උත් 2:2, 3
හෙබ්‍රෙ. 4:5ගීතා 95:11
හෙබ්‍රෙ. 4:6ගණන් 14:30; ද්වි 31:27
හෙබ්‍රෙ. 4:7ගීතා 95:7, 8
හෙබ්‍රෙ. 4:8නික් 24:13; ද්වි 1:38
හෙබ්‍රෙ. 4:9මාක් 2:28
හෙබ්‍රෙ. 4:10උත් 2:2, 3
හෙබ්‍රෙ. 4:11ගීතා 95:11
හෙබ්‍රෙ. 4:12යෙරෙ 23:29; 1තෙස 2:13
හෙබ්‍රෙ. 4:12එෆී 6:17
හෙබ්‍රෙ. 4:13ක්‍රියා 17:31; රෝම 2:16; 14:12
හෙබ්‍රෙ. 4:13ගීතා 7:9; 90:8; හිතෝ 15:11
හෙබ්‍රෙ. 4:14මාක් 1:11
හෙබ්‍රෙ. 4:14හෙබ්‍රෙ 10:23
හෙබ්‍රෙ. 4:15යෙසා 53:4; හෙබ්‍රෙ 2:17
හෙබ්‍රෙ. 4:15හෙබ්‍රෙ 7:26; 1පේතෘ 2:22
හෙබ්‍රෙ. 4:16එෆී 3:11, 12; හෙබ්‍රෙ 10:19-22
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
හෙබ්‍රෙව් 4:1-16

හෙබ්‍රෙව්වරුන්ට

4 තමන්ට වගේ විවේක ගන්න අවස්ථාවක් ලැබෙනවා කියන පොරොන්දුව දෙවියන් දීලා තියෙනවා. ඒ අවස්ථාව තවමත් අපිට විවෘතයි. ඒ නිසා අපි සෝදිසියෙන් ඉමු. නැත්නම් ඒ අවස්ථාව අපිට අහිමි වෙයි.+ 2 ඊශ්‍රායෙල්වරුන්ට අහන්න ලැබුණ හොඳ පණිවිඩය අපිටත් අහන්න ලැබුණා.+ ඒත් එයාලා ඒ පණිවිඩයට කීකරු වුණේ නැති නිසා ඒකෙන් එයාලට වැඩක් වුණේ නැහැ. මොකද කීකරු වුණ අයට තිබුණා වගේ ශක්තිමත් විශ්වාසයක් එයාලට තිබුණේ නැහැ. 3 විශ්වාසයක් තියෙන අපිට, දෙවියන් වගේ විවේක ගන්න අවස්ථාවක් ලැබෙනවා. මොකද අනිත් අය ගැන ඔහු මෙහෙම කියලා තියෙනවා. “මං කේන්තියෙන් දිවුරලා මෙහෙම කිව්වා. ‘මං වගේ විවේක ගන්න ඔවුන්ට අවස්ථාව ලැබෙන්නේ නැහැ.’”+ ඔහු එහෙම කිව්වේ පොළොවේ දරුවන්* බිහි වෙන්නත් කලින් ඔහු කරපු වැඩ අවසන් කරලා තියෙද්දියි.+ 4 මොකද ශුද්ධ ලියවිල්ලේ එක පදයක හත්වෙනි දවස ගැන ඔහු මෙහෙම කියලා තියෙනවා. “හත්වෙනි දවසේ දෙවියන් සියලු වැඩවලින් විවේක ගත්තා.”+ 5 තවත් තැනක ඔහු මෙහෙම කියනවා. “මං වගේ විවේක ගන්න ඔවුන්ට අවස්ථාව ලැබෙන්නේ නැහැ.”+

6 හොඳ පණිවිඩය ගැන මුලින් අහන්න ලැබුණ අය අකීකරු වුණ නිසා දෙවියන් වගේ විවේක ගන්න එයාලට අවස්ථාව ලැබුණේ නැහැ.+ ඒත් ඒ අවස්ථාව තවමත් සමහරුන්ට විවෘතයි. 7 හුඟ කාලෙකට පස්සේ දාවිත් ලියපු ගීතිකාවක් මාර්ගයෙන් මෙහෙම දෙයක් කියලා තියෙනවා. “අනේ, ඔහු කිව්ව දේට ඔබ අද සවන් දෙනවා නම්! ඔබේ හිත් දැඩි කරගන්න එපා.”+ ඒ ගැන මේ ලියුමේ කලින් තැනකත් කිව්වා. එතන “අද” කියලා සඳහන් කරද්දී දෙවියන් ආයෙත් සැරයක් එක දවසක් ගැන කතා කරනවා. 8 යොෂුවා+ එයාලව දෙවියන් එක්ක විවේක ගන්න පුළුවන් තැනකට අරගෙන ගියා නම් විවේක ගන්න දවසක් ගැන ආයෙත් කතා කරන්න දෙවියන්ට අවශ්‍ය වෙන්නේ නැහැ. 9 ඉතින් සබත් දවසේදී විවේක ගත්තා වගේ විවේක ගන්න පුළුවන් දවසක් තවමත් දෙවියන්ගේ සෙනඟ ඉස්සරහා තියෙනවා.+ 10 දෙවියන් වගේ විවේක ගන්න අවස්ථාව කෙනෙක්ට ලැබුණාම එයා තමන් කරන වැඩවලිනුත් විවේක ගන්නවා. හරියට දෙවියන් තමන් කරපු වැඩවලින් විවේක ගත්තා වගේ.+

11 ඉතින් විවේක ගන්න තියෙන ඒ අවස්ථාව ලබාගන්න අපිට කරන්න පුළුවන් හැම දේම අපි කරමු. එහෙම කරනවා නම් අපෙන් කවුරුවත් අකීකරු වුණ අය ගිය පාරේ ගමන් කරන එකක් නැහැ.+ 12 මොකද දෙවියන්ගේ වදන් ජීවමානයි, හරිම බලවත්.+ ඒක දෙපැත්තම කැපෙන ඕනෙම කඩුවකට වඩා තියුණුයි.+ ඒක කොච්චර ගැඹුරට පසාරු කරගෙන යනවාද කියනවා නම් ඒකට පුළුවන් පිටින් පේන පුද්ගලයාවයි,* ඇතුළාන්තයෙන්* එයා ඇත්තටම මොන වගේ කෙනෙක්ද කියන දේයි වෙන් කරලා පෙන්නන්න. ඒකට පුළුවන් සන්ධිවලින් ඇටමිදුලු පවා වෙන් කරන්න. ඒ වගේම කෙනෙක් හිතන පතන දේ හෙළි කරන්න පුළුවන් හැකියාවත් ඒකට තියෙනවා. 13 අපි ගණන් දෙන්න ඕනෙ තැනැත්තාගේ ඇස් ඉස්සරහා හැම දෙයක්ම කිසිම වැස්මක් නැතුව පැහැදිලිව පේන්න තියෙනවා.+ ඔහුගෙන් හංගන්න පුළුවන් කිසිම දෙයක් නැහැ.+

14 අපේ ශ්‍රේෂ්ඨ උත්තම පූජකයා දෙවියන්ගේ පුතා වන යේසුස්.+ ඔහු ස්වර්ගයට ඇතුල් වුණා. ඒ නිසා ඔහු ගැන අපිට තියෙන විශ්වාසය ගැන අපි අත්හරින්නේ නැතුව කතා කරමු.+ 15 අපිට ඉන්නේ අපේ දුර්වලකම් තේරුම්ගන්න බැරි* උත්තම පූජකයෙක් නෙමෙයි.+ ඒ වෙනුවට අපේ උත්තම පූජකයා අපි මූණ දෙන හැම පීඩාවකටම, ප්‍රශ්නෙකටම මූණ දීලා තියෙනවා. ඒත් ඔහු කිසිම වරදක් කළේ නැහැ.+ 16 එහෙමනම් මහත් කරුණාවක් පෙන්නන තැනැත්තාණන්ගේ සිංහාසනය ළඟට ගිහින් ලොකු නිසැකකමකින් අපි ඔහුට යාච්ඤා කරමු.+ එතකොට ඔහු අපිට දයාව පෙන්නයි. අපිට උදව් ඕනෙම කරන වෙලාවලදී ඔහුගේ මහත් කරුණාවත් අපිට ලැබෙයි.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න