ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 92
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • හැමදාමත් ශ්‍රේෂ්ඨතම කෙනා යෙහෝවායි

        • ඔහුගේ ශ්‍රේෂ්ඨ ක්‍රියා සහ ගැඹුරු සිතුවිලි (5)

        • ‘ධර්මිෂ්ඨයන් ගහක් වගේ සරුවට වැඩෙයි’ (12)

        • මහලු අය දිගටම සරුවට වැඩෙයි (14)

ගීතාවලිය 92:1

පාදසටහන්

  • *

    හෝ, “සංගීත භාණ්ඩ වාදනය කරකර ගායනා කරන එක.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 50:23

ගීතාවලිය 92:2

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 63:7

ගීතාවලිය 92:3

පාදසටහන්

  • *

    මූ.අ., “තත් දසයේ සංගීත භාණ්ඩයත්.”

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 15:16; 25:6; 2ලේක 29:25

ගීතාවලිය 92:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 40:5; 145:4; දේශ 3:11; එළි 15:3
  • +යෝබ් 26:14; රෝම 11:33

ගීතාවලිය 92:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 14:1; 1කොරි 2:14

ගීතාවලිය 92:7

පාදසටහන්

  • *

    හෝ, “වල් පැළෑටි.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:35, 38; යෙරෙ 12:1-3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    අංක 1 2021 12 පි.

ගීතාවලිය 92:9

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:7; ගීතා 68:1

ගීතාවලිය 92:10

පාදසටහන්

  • *

    මූ.අ., “මගේ අඟ උසස් කරනවා.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 23:5

ගීතාවලිය 92:11

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:34

ගීතාවලිය 92:12

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 52:8; යෙසා 61:3; 65:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    8/2016, 4 පි.

    මුරටැඹ,

    9/15/2007, 32 පි.

    7/15/2006, 13 පි.

    10/1/2001, 32 පි.

    1/1/1999, 32 පි.

ගීතාවලිය 92:13

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 100:4

ගීතාවලිය 92:14

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 71:18; හිතෝ 16:31; යෙසා 40:31; 46:4
  • +යෙරෙ 17:7, 8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2007, 32 පි.

    6/1/2007, 21-25 පි.

    7/15/2006, 13 පි.

    5/15/2004, 10-13 පි.

ගීතාවලිය 92:15

පාදසටහන්

  • *

    හෝ, “අධර්මිෂ්ඨකමක්.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 32:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2004, 13-14 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 92:1ගීතා 50:23
ගීතා. 92:2යෙසා 63:7
ගීතා. 92:31ලේක 15:16; 25:6; 2ලේක 29:25
ගීතා. 92:5ගීතා 40:5; 145:4; දේශ 3:11; එළි 15:3
ගීතා. 92:5යෝබ් 26:14; රෝම 11:33
ගීතා. 92:6ගීතා 14:1; 1කොරි 2:14
ගීතා. 92:7ගීතා 37:35, 38; යෙරෙ 12:1-3
ගීතා. 92:9ද්වි 28:7; ගීතා 68:1
ගීතා. 92:10ගීතා 23:5
ගීතා. 92:11ගීතා 37:34
ගීතා. 92:12ගීතා 52:8; යෙසා 61:3; 65:22
ගීතා. 92:13ගීතා 100:4
ගීතා. 92:14ගීතා 71:18; හිතෝ 16:31; යෙසා 40:31; 46:4
ගීතා. 92:14යෙරෙ 17:7, 8
ගීතා. 92:15ද්වි 32:4
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 92:1-15

ගීතාවලිය

සබත් දවසේදී ගායනා කරන ගීතිකාවක්.

92 යෙහෝවාට ස්තුති කරන එක මොන තරම් යහපත් දෙයක්ද!+

උසස්ම දෙවියනි, ඔබේ නමට ප්‍රශංසා ගී ගයන එක* කොයි තරම් වටිනවාද!

 2 උදෑසනින්ම ඔබේ නොසැලෙන ආදරය ගැනත්+

හැම රාත්‍රියකම ඔබේ විශ්වාසවන්තකම ගැනත් කතා කරන එක මොන තරම් අගනා දෙයක්ද!

 3 කුඩා වීණාවත් විශාල වීණාවත්* වයමින් ඔහුට ප්‍රශංසා ගී ගයන්න.

වීණාවේ මිහිරි නාදය මුසු කරමින් ඔහුට ස්තුති දෙන්න.+

 4 යෙහෝවා දෙවියනි, ඔබ පුදුම දේවල් කරලා මාව සතුටට පත් කළා.

ඔබේ මහත් බලයෙන් ඔබ කරපු දේවල් නිසා මම ප්‍රීති ඝෝෂා නඟනවා.

 5 යෙහෝවා දෙවියනි, ඔබේ ක්‍රියා මොන තරම් ශ්‍රේෂ්ඨද!+

ඔබේ සිතුවිලි කොයි තරම් ගැඹුරුද!+

 6 අඥාන කෙනෙක්ට ඒ දේවල් කවදාවත් අවබෝධ කරගන්න බැහැ.

අනුවණ කෙනෙක්ට මේ දේ තේරුම්ගන්නත් බැහැ.+

 7 දුෂ්ටයෝ තණකොළ* වගේ වර්ධනය වෙනවා.

වැරදි දේවල් කරන අය සශ්‍රීකව වැඩෙනවා.

ඒත් අන්තිමේදී ඔවුන් සදහටම විනාශ වෙලා යනවා.+

 8 යෙහෝවා දෙවියනි, අනිත් හැමෝටම වඩා උසස් ඔබයි.

හැමදාමත් ශ්‍රේෂ්ඨතම කෙනා ඔබයි.

 9 යෙහෝවා, ඔබේ සතුරන් දිහා බලන්න.

ඔවුන් අනිවාර්යයෙන්ම විනාශ වෙලා යනවා.

වැරදි දේවල් කරන හැමෝවම සීසීකඩ යවනවා.+

10 ඒත් ඔබ, මාව කුළු හරකෙක් වගේ තව තවත් ශක්තිමත් කරනවා.*

මම නැවුම් තෙල් මගේ ඇඟ පුරාම ආලේප කරගන්නවා.+

11 මගේ සතුරන් වැටිලා යද්දී මම ඒ දිහා සතුටින් බලාගෙන ඉන්නවා.+

මට පහර දෙන දුෂ්ටයන්ගේ පරාජය ගැන මට දැනගන්න ලැබෙනවා.

12 ධර්මිෂ්ඨයන් තාල වර්ගයේ ගහක් වගේ සරුවට වැඩෙනවා.

ලෙබනොන්වල දේවදාර ගහක් වගේ උසට වැඩෙනවා.+

13 ඔවුන් හරියට යෙහෝවාගේ ගෘහයේ හිටවපු ගස් වගෙයි.

අපේ දෙවියන්ගේ මළුවේ ඔවුන් සශ්‍රීකව වැඩෙනවා.+

14 මහලු වයසේදීත් ඔවුන් සරුවට වැඩෙනවා.+

ඔවුන් හැමදාමත් ප්‍රාණවත්ව, ශක්තිමත්ව ඉන්නවා.+

15 යෙහෝවා ධර්මිෂ්ඨ දෙවි කෙනෙක් කියලා ඔවුන් හැමෝටම දැනුම් දෙනවා.

දෙවියන් මගේ පර්වතයයි.+ ඔහු කවදාවත් කිසිම වැරදි දෙයක්* කරන්නේ නැහැ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න