ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 126
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • සෙනඟ ආයෙත් සතුටින් සියොන්වලට යයි

        • ‘යෙහෝවා ඇත්තටම පුදුමාකාර දේවල් කළා’ (3)

        • කඳුළු සලමින් හිටපු අය ප්‍රීති ඝෝෂා නඟයි (5, 6)

ගීතාවලිය 126:1

හරස් යොමු දැක්වීම්

  • +එස්රා 1:2, 3; ගීතා 85:1

ගීතාවලිය 126:2

හරස් යොමු දැක්වීම්

  • +එස්රා 3:11; ගීතා 106:47; යෙසා 49:13; යෙරෙ 31:12
  • +යොෂු 2:9, 10; නෙහෙ 6:15, 16

ගීතාවලිය 126:3

හරස් යොමු දැක්වීම්

  • +එස්රා 7:27, 28; යෙසා 11:11

ගීතාවලිය 126:4

පාදසටහන්

  • *

    හෝ, “දකුණු දිශාවේ තියෙන නිම්න.”

ගීතාවලිය 126:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    10/8/2002, 15 පි.

    මුරටැඹ,

    7/15/2001, 18-19 පි.

ගීතාවලිය 126:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 30:5; යෙසා 9:3; 61:1-3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2001, 18-19 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 126:1එස්රා 1:2, 3; ගීතා 85:1
ගීතා. 126:2එස්රා 3:11; ගීතා 106:47; යෙසා 49:13; යෙරෙ 31:12
ගීතා. 126:2යොෂු 2:9, 10; නෙහෙ 6:15, 16
ගීතා. 126:3එස්රා 7:27, 28; යෙසා 11:11
ගීතා. 126:6ගීතා 30:5; යෙසා 9:3; 61:1-3
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 126:1-6

ගීතාවලිය

කන්ද නඟිද්දී ගයන ගීයක්.

126 වහලුන් වෙලා හිටිය සියොන් වැසියන්ව යෙහෝවා ආයෙත් ඔවුන්ගේ දේශයට ගෙනාවාම+

අපිට ඒක දැනුණේ හරියට හීනයක් වගේ!

 2 ඒ කාලේ අපේ හිත් සතුටින් පිරිලා ගියා.

අපි සිනාසෙමින් සතුටින් කෑගැහුවා.+

එතකොට වෙනත් ජාතීන් මෙහෙම කතා වුණා.

“යෙහෝවා ඔහුගේ සෙනඟ වෙනුවෙන් පුදුම දේවල් කරලා!”+

 3 යෙහෝවා ඇත්තටම අපි වෙනුවෙන් පුදුමාකාර දේවල් කළා.+

ඒ නිසා අපිට දැනෙන්නේ කියලා නිම කරන්න බැරි සතුටක්!

 4 නෙගෙබ්වල දිය පහරවල්* වැහි වතුරෙන් පිරිලා යනවා වගේ

යෙහෝවා දෙවියනි, වහලුන් වෙලා ඉන්න අපේ සෙනඟව ආයෙත් එකතු කරන්න.

 5 කඳුළු සලමින් වපුරන අය

ප්‍රීති ඝෝෂා නඟමින් නෙළාගන්නවා.

 6 කඳුළු සලමින් බීජ මල්ලක් අරගෙන පිටත්ව යන කෙනා

ආයෙත් එන්නේ ධාන්‍ය මිටි අරගෙන, ප්‍රීති ඝෝෂා නඟමිනුයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න