ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එළිදරව් 1
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

එළිදරව් පොතේ සාරාංශයක්

      • දෙවියන් යේසුස් මාර්ගයෙන් කරපු එළිදරව්වක් (1-3)

      • සභා හතට සුබ පැතුම් (4-8)

        • “ඇල්ෆා සහ ඔමේගා මමයි” (8)

      • දෙවියන්ගේ බලයෙන් යොහන්ව ස්වාමීන්ගේ දවසට අරන් යයි (9-11)

      • තේජසට පත් කරපු යේසුස්ව දර්ශනයකින් දකියි (12-20)

එළිදරව් 1:1

පාදසටහන්

  • *

    හෝ, “හෙළි කිරීමක්; අනාවරණයක්.”

  • *

    මූ.අ., “ඔහු.”

හරස් යොමු දැක්වීම්

  • +දානි 2:28
  • +ආමො 3:7; එළි 7:3, 4
  • +මතෙ 10:2; මාක් 1:19; යොහ 21:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 72 ලිපිය

    මුරටැඹ (පාඩම්),

    5/2022, 2 පි.

    වැඩපොත සඳහා තොරතුරු, 3/2019, 2 පි.

    එළිදරව්, 15-17 පි.

    මුරටැඹ,

    12/1/1999, 15, 19 පි.

    11/1/1999, 6 පි.

එළිදරව් 1:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 16-17 පි.

එළිදරව් 1:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 1:2; ලූක් 11:28; යොහ 13:17; යාකො 1:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2009, 31 පි.

    12/1/1999, 14-19 පි.

    එළිදරව්, 6, 17 පි.

එළිදරව් 1:4

පාදසටහන්

  • *

    හෝ, “ලබන්න නොවටිනා කරුණාවත්.” “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +එළි 1:11
  • +එළි 1:8; 4:8; 11:17
  • +එළි 4:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2009, 30 පි.

    එළිදරව්, 18 පි.

එළිදරව් 1:5

පාදසටහන්

  • *

    මූ.අ., “මරණයෙන් නැඟිට්ටවපු අයගෙන් කුලුඳුලාත්.”

හරස් යොමු දැක්වීම්

  • +එළි 3:14
  • +කොලො 1:18
  • +ගීතා 89:27; 1තිමෝ 6:15; එළි 19:16
  • +යොහ 15:9
  • +හෙබ්‍රෙ 9:14; 1පේතෘ 1:18, 19; 1යොහ 1:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 18-19 පි.

    මුරටැඹ,

    12/1/1999, 10 පි.

එළිදරව් 1:6

පාදසටහන්

  • *

    හෝ, “එසේම වේවා!”

හරස් යොමු දැක්වීම්

  • +නික් 19:6; ලූක් 22:28-30
  • +1පේතෘ 2:5; එළි 5:9, 10; 20:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 19 පි.

එළිදරව් 1:7

පාදසටහන්

  • *

    හෝ, “එසේම වේවා!”

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 26:64; මාක් 13:26
  • +මතෙ 24:30

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 97 ලිපිය

    දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!, 226-227 පි.

    මුරටැඹ,

    3/15/2007, 3, 5 පි.

    5/1/1993, 22-23 පි.

    එළිදරව්, 19-20 පි.

එළිදරව් 1:8

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

  • *

    ඇල්ෆා සහ ඔමේගා කියන්නේ ග්‍රීක හෝඩියේ පළවෙනි අකුර සහ අන්තිම අකුර.

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 48:12; එළි 21:6; 22:13
  • +නික් 6:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 125, 142 ලිපි

    මුරටැඹ,

    1/15/2009, 30 පි.

    12/1/1999, 10 පි.

    එළිදරව්, 20 පි.

එළිදරව් 1:9

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 24:9
  • +මතෙ 10:22; 2තිමෝ 2:12
  • +ලූක් 12:32
  • +රෝම 8:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 20-21 පි.

    මුරටැඹ,

    12/1/1999, 14-15 පි.

එළිදරව් 1:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    5/2022, 2-3 පි.

    මාර්ගය යේසුස්, 313 පි.

    එළිදරව්, 22-24 පි.

    මුරටැඹ,

    5/15/2003, 10 පි.

    12/15/1997, 11 පි.

එළිදරව් 1:11

හරස් යොමු දැක්වීම්

  • +එෆී 1:1; එළි 2:1
  • +එළි 2:8
  • +එළි 2:12
  • +එළි 2:18
  • +එළි 3:1
  • +එළි 3:7
  • +එළි 3:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 142 ලිපිය

    මුරටැඹ,

    1/15/2009, 30 පි.

    8/15/2007, 9, 11 පි.

    එළිදරව්, 23-24 පි.

    ‘ඒ සරුසාර දේශය’, 33 පි.

    පාසල් ගුරුපොතේ, 9 පි.

එළිදරව් 1:12

හරස් යොමු දැක්වීම්

  • +එළි 1:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 25, 28-29 පි.

එළිදරව් 1:13

හරස් යොමු දැක්වීම්

  • +දානි 7:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 25 පි.

එළිදරව් 1:14

හරස් යොමු දැක්වීම්

  • +එළි 19:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 126 ලිපිය

    එළිදරව්, 25 පි.

එළිදරව් 1:15

පාදසටහන්

  • *

    මූ.අ., “පාද.”

හරස් යොමු දැක්වීම්

  • +එළි 2:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 126 ලිපිය

    එළිදරව්, 25-26 පි.

එළිදරව් 1:16

හරස් යොමු දැක්වීම්

  • +එළි 1:20
  • +යෙසා 49:2
  • +මතෙ 17:1, 2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2012, 14 පි.

    එළිදරව්, 26-27, 28-29 පි.

එළිදරව් 1:17

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 26:23; කොලො 1:18; එළි 1:5
  • +එළි 2:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 142 ලිපිය

    මුරටැඹ,

    1/15/2009, 30 පි.

    එළිදරව්, 26-28 පි.

එළිදරව් 1:18

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 15:45
  • +1පේතෘ 3:18
  • +රෝම 6:9; 1තිමෝ 6:16
  • +මතෙ 16:18; යොහ 6:54; 11:25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 27-28 පි.

    දෙවිට නමස්කාර කරන්න, 83-84 පි.

එළිදරව් 1:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 24 පි.

එළිදරව් 1:20

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 5:16; ෆිලි 2:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    11/2019, 5 පි.

    මුරටැඹ,

    10/15/2012, 14 පි.

    9/15/2010, 27 පි.

    1/15/2009, 30 පි.

    4/1/2007, 27 පි.

    5/15/2003, 10 පි.

    3/15/2002, 14 පි.

    එළිදරව්, 28-29, 136 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

එළි. 1:1දානි 2:28
එළි. 1:1ආමො 3:7; එළි 7:3, 4
එළි. 1:1මතෙ 10:2; මාක් 1:19; යොහ 21:20
එළි. 1:3ගීතා 1:2; ලූක් 11:28; යොහ 13:17; යාකො 1:22
එළි. 1:4එළි 1:11
එළි. 1:4එළි 1:8; 4:8; 11:17
එළි. 1:4එළි 4:5
එළි. 1:5යොහ 15:9
එළි. 1:5හෙබ්‍රෙ 9:14; 1පේතෘ 1:18, 19; 1යොහ 1:7
එළි. 1:5එළි 3:14
එළි. 1:5කොලො 1:18
එළි. 1:5ගීතා 89:27; 1තිමෝ 6:15; එළි 19:16
එළි. 1:6නික් 19:6; ලූක් 22:28-30
එළි. 1:61පේතෘ 2:5; එළි 5:9, 10; 20:6
එළි. 1:7මතෙ 26:64; මාක් 13:26
එළි. 1:7මතෙ 24:30
එළි. 1:8යෙසා 48:12; එළි 21:6; 22:13
එළි. 1:8නික් 6:3
එළි. 1:9මතෙ 24:9
එළි. 1:9මතෙ 10:22; 2තිමෝ 2:12
එළි. 1:9ලූක් 12:32
එළි. 1:9රෝම 8:17
එළි. 1:11එෆී 1:1; එළි 2:1
එළි. 1:11එළි 2:8
එළි. 1:11එළි 2:12
එළි. 1:11එළි 2:18
එළි. 1:11එළි 3:1
එළි. 1:11එළි 3:7
එළි. 1:11එළි 3:14
එළි. 1:12එළි 1:20
එළි. 1:13දානි 7:13
එළි. 1:14එළි 19:12
එළි. 1:15එළි 2:18
එළි. 1:16එළි 1:20
එළි. 1:16යෙසා 49:2
එළි. 1:16මතෙ 17:1, 2
එළි. 1:17ක්‍රියා 26:23; කොලො 1:18; එළි 1:5
එළි. 1:17එළි 2:8
එළි. 1:181කොරි 15:45
එළි. 1:181පේතෘ 3:18
එළි. 1:18රෝම 6:9; 1තිමෝ 6:16
එළි. 1:18මතෙ 16:18; යොහ 6:54; 11:25
එළි. 1:20මතෙ 5:16; ෆිලි 2:15
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
එළිදරව් 1:1-20

යොහන්ට කරපු එළිදරව්ව

1 මේ, යේසුස් ක්‍රිස්තුස් කරපු එළිදරව්වක්.* ඒ එළිදරව්ව ඔහුට දුන්නේ දෙවියන්.+ දෙවියන් ඔහුට ඒක දුන්නේ තව ටික කාලෙකින් වෙන්න තියෙන දේවල් තමන්ගේ දාසයන්ට පෙන්නන්නයි.+ යේසුස්* ඒ එළිදරව්ව තමන්ගේ දේවදූතයෙක්ව යවලා සංකේත මාර්ගයෙන් ඔහුගේ දාසයෙක් වන යොහන්ට+ පෙන්නුවා. 2 මං දැක්ක හැම දෙයක් ගැනම, ඒ කියන්නේ දෙවියන් දුන්න පණිවිඩය සහ යේසුස් ක්‍රිස්තුස් දැනුම් දුන්න හැම දේම ගැන යොහන් වන මම සාක්ෂි දැරුවා. 3 මේ අනාවැකියේ තියෙන දේවල් ශබ්ද නඟලා කියවන, ඒකට ඇහුම්කන් දෙන සහ ඒකේ ලියලා තියෙන දේවල් පිළිපදින අයට ලොකු සතුටක්+ අද්දකින්න පුළුවන්. මොකද නියමිත කාලය ළඟයි.

4 මේ ලිපිය ලියන්නේ යොහන්. මේක ලියන්නේ ආසියා පළාතේ තියෙන සභා හතටයි.+

“දැනුත් ජීවමානව ඉන්න, අතීතයේ ඉඳන්ම හිටිය, ඉස්සරහට එන්න ඉන්න තැනැත්තාගෙන්”+ ඔයාලට මහත් කරුණාවත්* සමාදානයත් ලැබෙන්න කියලා මම පතනවා! ඒ වගේම ඔහුගේ සිංහාසනය ඉස්සරහා තියෙන බලයන් හත+ මාර්ගයෙනුත් 5 යේසුස් ක්‍රිස්තුස්ගෙනුත් ඔයාලට මහත් කරුණාවත් සමාදානයත් ලැබේවා! “විශ්වාසවන්ත සාක්ෂිකරුත්”+ “මුලින්ම මරණයෙන් නැඟිට්ටවපු කෙනාත්”*+ “පොළොවේ රජවරුන්ගේ පාලකයාත්”+ ඔහුයි.

අපිට ආදරේ කරන,+ තමන්ගේ ලේ මාර්ගයෙන්+ අපේ පව්වලින් අපිව නිදහස් කරපු කෙනා ඔහුයි. 6 ඔහු අපිව රාජ්‍යයක් වෙන්න සැලැස්සුවා.+ ඔහුගේ දෙවියන් සහ පියාණන් වෙනුවෙන් සේවය කරන්න අපිව පූජකයන්+ විදිහට පත් කළා. ඒ හැම දේම කරපු ඔහුට සදාකාලයටම තේජසත් බලයත් හිමි වේවා! ආමෙන්!*

7 බලන්න! ඔහු වලාකුළු අතරින් එනවා.+ හැම කෙනෙක්ම ඔහුව දකිනවා. ඔහුට හෙල්ලයෙන් ඇනපු අයත් ඔහුව දකිනවා. පොළොවේ ඉන්න හැම ගෝත්‍රයකටම අයිති අය ඔහු නිසා වේදනාවෙන් එයාලාගේ පපුවට ගහගන්නවා.+ ඒ දේ අනිවාර්යයෙන්ම වෙනවා. ආමෙන්!*

8 යෙහෝවා* දෙවියන් මෙහෙම කියනවා. “ඇල්ෆා සහ ඔමේගා*+ මමයි. දැනුත් ජීවමානව ඉන්න, අතීතයේ ඉඳන්ම හිටිය, ඉස්සරහට එන්න ඉන්න සියලු බලැති තැනැත්තා+ මමයි.”

9 යොහන් වන මම ඔයාලාගේ සහෝදරයා. මාත් ඔයාලා වගේම යේසුස්ගේ අනුගාමිකයෙක් නිසා පීඩාවලට+ මුහුණ දෙනවා, විඳදරාගෙන ඉන්නවා.+ ඒ වගේම ඔයාලා එක්ක රාජ්‍යයේ පාලනයට+ හවුල් වෙනවා. මං දැන් ඉන්නේ පැට්මොස් දූපතේ. ඒ, මං දෙවියන් ගැන කතා කරපු නිසා. යේසුස්+ ගැන සාක්ෂි දරපු නිසා. 10 දෙවියන් ඔහුගේ බලයෙන් මාව ස්වාමීන්ගේ දවසට අරන් ගියා. මගේ පිටිපස්සෙන් මට කටහඬක් ඇහුණා. ඒක හොරණෑවකින් එන හඬ වගේ ප්‍රබල හඬක්. 11 ඒ හඬ මට මෙහෙම කිව්වා. “ඔයා දකින දේ ලියවිල්ලක ලියලා එෆීසය,+ ස්මර්ණාව,+ පර්ගමම්,+ තියතීරා,+ සාදිස්,+ ෆිලදෙල්ෆියා+ සහ ලවෝදිසිය+ කියන තැන්වල තියෙන සභා හතට යවන්න.”

12 කතා කරන්නේ කවුද කියලා බලන්න හැරිලා බලද්දී රත්තරන්වලින් හදපු පහන් රුක් හතක්+ මම දැක්කා. 13 ඒ පහන් රුක් අතරේ මනුෂ්‍ය පුත්‍රයෙක්+ වගේ කෙනෙක් හිටියා. ඔහු ඇඳගෙන හිටියේ ගොඩක් දිග ඇඳුමක්. ඔහුගේ පපුව වටේට රත්තරන් පටියක් බැඳලා තිබුණා. 14 ඔහුගේ කොණ්ඩේ ලොම් වගෙත් හිම වගෙත් සුදුයි. ඔහුගේ ඇස් ගිනිදලු වගේ.+ 15 ඔහුගේ කකුල්* උදුනක දැල්වෙන ඉස්තරම් තඹ+ වගේ. ඔහුගේ කටහඬ වේගයෙන් ගලාගෙන යන දිය දහරා ගණනාවකින් එන හඬ වගේ. 16 ඔහුගේ දකුණු අතේ තාරකා හතක්+ තිබුණා. ඔහුගේ කටින් හුඟක් දිග, තියුණු, දෙමුවහත් කඩුවක්+ නික්මුණා. ඔහුගේ මූණ මහ දවල් දීප්තියෙන් බැබළෙන ඉර වගේ.+ 17 ඔහුව දැක්කාම මම හරියට මැරුණ කෙනෙක් වගේ ඔහුගේ කකුල් ළඟ වැටුණා.

එතකොට ඔහු තමන්ගේ දකුණු අතින් මාව අල්ලලා මෙහෙම කිව්වා. “බය වෙන්න එපා. පළවෙනියාත්+ අන්තිමයාත්+ මමයි. 18 ජීවමානව ඉන්න කෙනා මමයි.+ මම මැරුණා.+ ඒත් බලන්න දැන් මම සදාකාලයෙන් සදාකාලයටම ජීවත් වෙනවා.+ මරණයෙත් මිනී වළෙත් යතුරු තියෙන්නේ මං ළඟ.+ 19 ඉතින් ඔයා දැක්ක දේවලුත් දැන් සිද්ධ වෙන දේවලුත් සිද්ධ වෙන්න තියෙන දේවලුත් ලියාගන්න. 20 මගේ දකුණු අතේ තියෙනවා ඔයා දැක්ක තාරකා හතත් රත්තරන්වලින් හදපු පහන් රුක් හතත් පරිශුද්ධ රහසක්. ඒ තාරකා හතෙන් නියෝජනය වෙන්නේ සභා හතේ දේවදූතයන්ව. පහන් රුක් හතෙන් නියෝජනය වෙන්නේ සභා හත.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න