ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 7
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

නික්මයාම පොතේ සාරාංශයක්

      • යෙහෝවා මෝසෙස්ව ශක්තිමත් කරයි (1-7)

      • ආරොන්ගේ සැරයටිය ලොකු සර්පයෙක් වෙයි (8-13)

      • 1වෙනි පීඩාව: වතුර ලේවලට හැරෙයි (14-25)

නික්මයාම 7:1

පාදසටහන්

  • *

    හෝ, “ඔයා පාරාවෝට දෙවියන් වගේ වෙනවා.”

  • *

    මූ.අ., “ඔයාගේ අනාගතවක්තෘ වෙයි.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 4:14-16, 30

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2004, 25 පි.

    8/1/2002, 15 පි.

    1/15/1996, 25 පි.

නික්මයාම 7:3

හරස් යොමු දැක්වීම්

  • +නික් 4:21; 7:13, 22; 8:15, 19; 9:12, 35; 10:20, 27; 11:10; 14:8; රෝම 9:17, 18
  • +නික් 3:19, 20; ගීතා 105:26, 27; ක්‍රියා 7:36

නික්මයාම 7:4

පාදසටහන්

  • *

    මූ.අ., “බලවත් අත.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 12:12, 51

නික්මයාම 7:5

හරස් යොමු දැක්වීම්

  • +නික් 7:17; 8:9, 10, 22; 9:29; 14:4

නික්මයාම 7:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/1995, 12 පි.

නික්මයාම 7:7

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 34:7; ක්‍රියා 7:22, 23

නික්මයාම 7:9

හරස් යොමු දැක්වීම්

  • +නික් 4:2, 3

නික්මයාම 7:11

හරස් යොමු දැක්වීම්

  • +උත් 41:8; 2තිමෝ 3:8
  • +නික් 7:20, 22; 8:7, 18; 9:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/1996, 24 පි.

නික්මයාම 7:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/1996, 24 පි.

නික්මයාම 7:13

හරස් යොමු දැක්වීම්

  • +නික් 7:3

නික්මයාම 7:14

හරස් යොමු දැක්වීම්

  • +නික් 10:1

නික්මයාම 7:15

හරස් යොමු දැක්වීම්

  • +නික් 4:2, 3

නික්මයාම 7:16

හරස් යොමු දැක්වීම්

  • +නික් 3:18

නික්මයාම 7:17

හරස් යොමු දැක්වීම්

  • +නික් 7:5; 8:9, 10, 22; 9:29; 14:4

නික්මයාම 7:19

පාදසටහන්

  • *

    මූ.අ., “නයිල් ගඟේ වතුර ලබාගන්න කපපු ඇළ මාර්ග.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 9:22; 10:12; 14:21
  • +නික් 8:5

නික්මයාම 7:20

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 78:44

නික්මයාම 7:21

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 105:29
  • +නික් 7:18, 24

නික්මයාම 7:22

හරස් යොමු දැක්වීම්

  • +නික් 7:11, 12; 8:7, 18; 9:11; 2තිමෝ 3:8
  • +නික් 3:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2004, 25 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

නික්. 7:1නික් 4:14-16, 30
නික්. 7:3නික් 4:21; 7:13, 22; 8:15, 19; 9:12, 35; 10:20, 27; 11:10; 14:8; රෝම 9:17, 18
නික්. 7:3නික් 3:19, 20; ගීතා 105:26, 27; ක්‍රියා 7:36
නික්. 7:4නික් 12:12, 51
නික්. 7:5නික් 7:17; 8:9, 10, 22; 9:29; 14:4
නික්. 7:7ද්වි 34:7; ක්‍රියා 7:22, 23
නික්. 7:9නික් 4:2, 3
නික්. 7:11උත් 41:8; 2තිමෝ 3:8
නික්. 7:11නික් 7:20, 22; 8:7, 18; 9:11
නික්. 7:13නික් 7:3
නික්. 7:14නික් 10:1
නික්. 7:15නික් 4:2, 3
නික්. 7:16නික් 3:18
නික්. 7:17නික් 7:5; 8:9, 10, 22; 9:29; 14:4
නික්. 7:19නික් 9:22; 10:12; 14:21
නික්. 7:19නික් 8:5
නික්. 7:20ගීතා 78:44
නික්. 7:21ගීතා 105:29
නික්. 7:21නික් 7:18, 24
නික්. 7:22නික් 7:11, 12; 8:7, 18; 9:11; 2තිමෝ 3:8
නික්. 7:22නික් 3:19
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
නික්මයාම 7:1-25

නික්මයාම

7 යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙම කිව්වා. “ඔයා පාරාවෝ ඉස්සරහට ගියාම මං ඔයාට මගේ බලය, අධිකාරිය දෙනවා.* ඔයාගේ අයියා වන ආරොන් ඔයා වෙනුවෙන් කතා කරයි.*+ 2 මං ඔයාට කියන හැම දෙයක්ම ආරොන්ට කියන්න. ඒ හැම දෙයක්ම ආරොන් පාරාවෝ ඉස්සරහට ගිහින් කියයි. අන්තිමේදී පාරාවෝ ඊශ්‍රායෙල්වරුන්ව අනිවාර්යයෙන්ම මේ දේශයෙන් යවනවා. 3 ඒත් ඊට කලින් පාරාවෝ එයාගේ හිත මුරණ්ඩු කරගන්නවා.+ එහෙම කරන්න මං එයාට ඉඩහරිනවා. ඊටපස්සේ මං ඊජිප්තු දේශයේ ගොඩක් ලකුණු පෙන්නනවා. හුඟක් පුදුම දේවලුත් කරනවා.+ 4 ඒත් පාරාවෝ ඔයාලා දෙන්නා කියන දේ අහන්නේ නැහැ. ඒ නිසා මං ඊජිප්තුවරුන්ට මගේ මහත් බලය* පෙන්නලා එයාලට අමතක නොවෙන දඬුවමක් දෙනවා.+ මහත් සේනාවක් වගේ ඉන්න මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව මං ඊජිප්තු දේශයෙන් පිටතට අරන් එනවා. 5 මගේ මහත් බලය පෙන්නලා මගේ සෙනඟව ඒ දේශයෙන් පිටතට අරන් එද්දී මම යෙහෝවා කියලා ඊජිප්තුවරුන් අනිවාර්යයෙන්ම දැනගන්නවා.”+ 6 මෝසෙස් සහ ආරොන් යෙහෝවා කියපු දේ කියපු විදිහටම කළා. 7 පාරාවෝ ළඟට යද්දී මෝසෙස්ට වයස අවුරුදු 80යි. ආරොන්ට අවුරුදු 83යි.+

8 යෙහෝවා දෙවියන් මෝසෙස්ට සහ ආරොන්ට මෙහෙම කිව්වා. 9 “‘ආශ්චර්යයක් කරලා පෙන්නන්න’ කියලා පාරාවෝ කිව්වොත් ඔයා ආරොන්ට කියන්න ‘පාරාවෝ ඉස්සරහා සැරයටිය බිමට වීසි කරන්න’ කියලා. එතකොට සැරයටිය ලොකු සර්පයෙක් වෙයි.”+ 10 ඊටපස්සේ මෝසෙස් සහ ආරොන් පාරාවෝ ළඟට ගිහින් යෙහෝවා කියපු විදිහටම කළා. පාරාවෝ සහ එයාගේ සේවකයන් ඉස්සරහා ආරොන් එයාගේ සැරයටිය බිමට වීසි කළාම ඒක ලොකු සර්පයෙක් වුණා. 11 එතකොට පාරාවෝ ඊජිප්තු දේශයේ හිටපු බුද්ධිමත් අයවයි, මන්තර ගුරුකම් කරන පූජකයන්වයි+ ගෙන්නගත්තා. ඒ අය එයාලාගේ මන්තර බලයෙන් ආරොන් කරපු දේම කළා.+ 12 ඒ අයත් එයාලාගේ සැරයටි බිමට වීසි කළා. එතකොට ඒවාත් ලොකු සර්පයන් වුණා. හැබැයි ආරොන්ගේ සැරයටිය එයාලාගේ සැරයටි ගිලගත්තා. 13 ඒත් යෙහෝවා කියපු විදිහටම පාරාවෝ එයාගේ හිත මුරණ්ඩු කරගෙන+ මෝසෙස් සහ ආරොන් කියපු දේවල් ගාණකටවත් ගත්තේ නැහැ.

14 යෙහෝවා මෝසෙස්ට මෙහෙම කිව්වා. “පාරාවෝගේ හිත පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැහැ.+ එයා සෙනඟට යන්න දෙන්නේ නැත්තේ ඒ නිසයි. 15 හෙට උදේට ඔයා ආයෙත් පාරාවෝ හම්බ වෙන්න යන්න. නයිල් ගංඉවුරට වෙලා එයා එන කල් බලන් ඉන්න. එයා එතනට එයි. මං කලින් වතාවේ සර්පයෙක් කරපු ඔයාගේ සැරයටියත් අරගෙන යන්න.+ 16 ඔයා එයාට මෙහෙම කියන්න. ‘මාව ඔබ ළඟට එව්වේ හෙබ්‍රෙව්වරුන්ගේ දෙවි වන යෙහෝවා.+ “මට නමස්කාර කරන්න මගේ සෙනඟට පාළුකරයට යන්න දෙන්න” කියලා දෙවියන් ඔබට කිව්වා. ඒත් ඔබ ඔහු කියපු දේ ඇහුවේ නැහැ. 17 යෙහෝවා දෙවියන් ඔබට කියන්නේ මෙහෙමයි. “මං දැන් කරන්න යන දෙයින් ඔයා දැනගනියි මම යෙහෝවා කියලා.+ සැරයටියෙන් මම නයිල් ගඟේ වතුරට පහර දෙනවා. එතකොට ගඟේ වතුර ලේ වෙනවා. 18 නයිල් ගඟේ ඉන්න මාළු මැරිලා ගඟෙන් උහුලගන්න බැරි ගඳක් එයි. ඊජිප්තුවරුන්ට ගඟේ වතුර කොහොමටවත් බොන්න බැරි වෙයි.”’”

19 යෙහෝවා මෝසෙස්ට මෙහෙමත් කිව්වා. “ආරොන්ට මෙහෙම කියන්න. ‘ඔයාගේ සැරයටිය ඊජිප්තුවේ වතුර තියෙන හැම පැත්තකටම දික් කරන්න.+ එතකොට ගංඟා, ඇළදොළ* සහ පොකුණුවල+ තියෙන වතුර ලේවලට හැරෙයි.’ ඊජිප්තු දේශයේ බලන බලන තැන ලේ දකින්න තියෙයි. ලීවලින් සහ ගල්වලින් හදපු හැම භාජනයකමත් ලේ තියෙයි.” 20 ඒ වෙලාවෙම මෝසෙස් සහ ආරොන් ගිහින් යෙහෝවා කියපු විදිහටම කළා. පාරාවෝට සහ එයාගේ සේවකයන්ට පේන්න ආරොන් එයාගේ සැරයටියෙන් නයිල් ගඟේ වතුරට ගැහුවා. එතකොට ගඟේ වතුර ලේ වුණා.+ 21 ඒකේ හිටපු ඔක්කොම මාළු මැරිලා+ ගඟෙන් ලොකු ගඳක් හමන්නත් පටන්ගත්තා. ඊජිප්තුවරුන්ට ගඟේ වතුර බොන්නම බැරි වුණා.+ දේශයේ හැම තැනකම ලේ දකින්න තිබුණා.

22 ඒත් ඊජිප්තුවේ මන්තර ගුරුකම් කරන පූජකයොත් එයාලාගේ මන්තර බලයෙන් ඒ දේම කළා.+ ඒ නිසා පාරාවෝ තව තවත් මුරණ්ඩු වුණා. යෙහෝවා කිව්ව විදිහටම පාරාවෝ මෝසෙස් සහ ආරොන් කියපු දේ පිළිගත්තේ නැහැ.+ 23 එයා ඒ ආශ්චර්යයත් ගාණකටවත් ගන්නේ නැතුව ආයෙත් එයාගේ මාලිගාවට ගියා. 24 නයිල් ගඟේ වතුර බොන්න බැරි වුණ නිසා ඊජිප්තුවරුන් හැමෝම වතුර හොයහොය නයිල් ගඟ වටේ වළවල් හෑරුවා. 25 යෙහෝවා දෙවියන් නයිල් ගඟට පහර දීලා දවස් හතක් ගත වුණා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න