ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 6
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

යෙරෙමියා පොතේ සාරාංශයක්

      • යෙරුසලම වටලන්න ළඟයි (1-9)

      • යෙරුසලමට විරුද්ධව යෙහෝවාගේ කේන්තිය ඇවිළෙයි (10-21)

        • “සාමය උදා වෙලා” කියලා කිව්වත් සාමය නැහැ (14)

      • උතුරෙන් එන දරුණු ආක්‍රමණයක් (22-26)

      • යෙරෙමියා රිදී පවිත්‍ර කරන කෙනෙක්ගේ වැඩේ කරයි (27-30)

යෙරෙමියා 6:1

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 11:5, 6; ආමො 1:1
  • +යෙරෙ 4:5
  • +යෙරෙ 1:14; 10:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2007, 14 පි.

යෙරෙමියා 6:2

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 3:16

යෙරෙමියා 6:3

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 25:1
  • +යෙරෙ 4:16, 17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/1994, 22 පි.

යෙරෙමියා 6:5

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 36:17, 19; ආමො 2:5

යෙරෙමියා 6:6

හරස් යොමු දැක්වීම්

  • +එස 21:21, 22
  • +2රාජා 21:16; එස 7:23

යෙරෙමියා 6:7

හරස් යොමු දැක්වීම්

  • +එස 7:11; මීකා 2:2

යෙරෙමියා 6:8

හරස් යොමු දැක්වීම්

  • +එස 23:18
  • +ලෙවී 26:34; යෙරෙ 9:11

යෙරෙමියා 6:10

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 6:10; ක්‍රියා 7:51
  • +2ලේක 36:15, 16; යෙරෙ 20:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 7/2021, 6 පි.

යෙරෙමියා 6:11

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 20:9
  • +යෙරෙ 18:21
  • +එස 9:6

යෙරෙමියා 6:12

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:30; යෙරෙ 8:10; විලා 5:11; ශෙප 1:13

යෙරෙමියා 6:13

හරස් යොමු දැක්වීම්

  • +එස 22:12
  • +යෙරෙ 2:8; 8:10-12; 23:11; මීකා 3:5, 11; ශෙප 3:4

යෙරෙමියා 6:14

පාදසටහන්

  • *

    හෝ, “පිරිහිලා ඉන්න මගේ සෙනඟට.”

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 14:13; 23:16, 17; එස 13:10; 1තෙස 5:3

යෙරෙමියා 6:15

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 3:3

යෙරෙමියා 6:16

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 30:21
  • +යෙරෙ 18:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2007, 10 පි.

    11/1/2005, 23-25 පි.

යෙරෙමියා 6:17

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 25:4; එස 3:17; හබ 2:1
  • +යෙසා 58:1
  • +සෙක 7:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 8/2017, 1 පි.

යෙරෙමියා 6:19

පාදසටහන්

  • *

    හෝ, “මඟ පෙන්වීම්.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 4:25, 26; දානි 9:12

යෙරෙමියා 6:20

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 1:11; 66:3; යෙරෙ 7:21; ආමො 5:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/1/2006, 5 පි.

යෙරෙමියා 6:21

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 36:17; විලා 2:21

යෙරෙමියා 6:22

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 1:14; 25:9

යෙරෙමියා 6:23

හරස් යොමු දැක්වීම්

  • +හබ 1:8

යෙරෙමියා 6:24

හරස් යොමු දැක්වීම්

  • +එස 21:7
  • +යෙරෙ 4:31

යෙරෙමියා 6:26

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 4:8
  • +විලා 1:2, 16
  • +යෙරෙ 15:8

යෙරෙමියා 6:27

පාදසටහන්

  • *

    ඒ කියන්නේ යෙරෙමියාව.

යෙරෙමියා 6:28

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 30:1; 48:4; යෙරෙ 5:23
  • +යෙරෙ 9:4

යෙරෙමියා 6:29

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 9:7; එස 22:20
  • +එස 24:13

යෙරෙමියා 6:30

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 14:19; විලා 5:22

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

යෙරෙ. 6:12ලේක 11:5, 6; ආමො 1:1
යෙරෙ. 6:1යෙරෙ 4:5
යෙරෙ. 6:1යෙරෙ 1:14; 10:22
යෙරෙ. 6:2යෙසා 3:16
යෙරෙ. 6:32රාජා 25:1
යෙරෙ. 6:3යෙරෙ 4:16, 17
යෙරෙ. 6:52ලේක 36:17, 19; ආමො 2:5
යෙරෙ. 6:6එස 21:21, 22
යෙරෙ. 6:62රාජා 21:16; එස 7:23
යෙරෙ. 6:7එස 7:11; මීකා 2:2
යෙරෙ. 6:8එස 23:18
යෙරෙ. 6:8ලෙවී 26:34; යෙරෙ 9:11
යෙරෙ. 6:10යෙසා 6:10; ක්‍රියා 7:51
යෙරෙ. 6:102ලේක 36:15, 16; යෙරෙ 20:8
යෙරෙ. 6:11යෙරෙ 20:9
යෙරෙ. 6:11යෙරෙ 18:21
යෙරෙ. 6:11එස 9:6
යෙරෙ. 6:12ද්වි 28:30; යෙරෙ 8:10; විලා 5:11; ශෙප 1:13
යෙරෙ. 6:13එස 22:12
යෙරෙ. 6:13යෙරෙ 2:8; 8:10-12; 23:11; මීකා 3:5, 11; ශෙප 3:4
යෙරෙ. 6:14යෙරෙ 14:13; 23:16, 17; එස 13:10; 1තෙස 5:3
යෙරෙ. 6:15යෙරෙ 3:3
යෙරෙ. 6:16යෙසා 30:21
යෙරෙ. 6:16යෙරෙ 18:15
යෙරෙ. 6:17යෙරෙ 25:4; එස 3:17; හබ 2:1
යෙරෙ. 6:17යෙසා 58:1
යෙරෙ. 6:17සෙක 7:11
යෙරෙ. 6:19ද්වි 4:25, 26; දානි 9:12
යෙරෙ. 6:20යෙසා 1:11; 66:3; යෙරෙ 7:21; ආමො 5:21
යෙරෙ. 6:212ලේක 36:17; විලා 2:21
යෙරෙ. 6:22යෙරෙ 1:14; 25:9
යෙරෙ. 6:23හබ 1:8
යෙරෙ. 6:24එස 21:7
යෙරෙ. 6:24යෙරෙ 4:31
යෙරෙ. 6:26යෙරෙ 4:8
යෙරෙ. 6:26විලා 1:2, 16
යෙරෙ. 6:26යෙරෙ 15:8
යෙරෙ. 6:28යෙසා 30:1; 48:4; යෙරෙ 5:23
යෙරෙ. 6:28යෙරෙ 9:4
යෙරෙ. 6:29යෙරෙ 9:7; එස 22:20
යෙරෙ. 6:29එස 24:13
යෙරෙ. 6:30යෙරෙ 14:19; විලා 5:22
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
යෙරෙමියා 6:1-30

යෙරෙමියා

6 බෙන්ජමින් පුත්‍රයෙනි, යෙරුසලමෙන් ඈත ආරක්ෂිත තැනකට යන්න.

තෙකෝවාවලදී+ හොරණෑව පිඹින්න.+

බෙත්හක්කෙරෙම්වල ගින්නක් අවුළුවලා සංඥාවක් දෙන්න.

මොකද උතුරු දිශාවෙන් විපතක්, මහා විනාශයක් එනවා.+

 2 සියොන් දියණිය සැපට හැදුණ, ලස්සන ස්ත්‍රියක් වගෙයි.+

 3 එඬේරු තම රැළවල් එක්ක එයි.

ඔවුන් ඇවිත් ඇය වටා කූඩාරම් ගහගෙන,+

තමන්ගේ රැකවරණය යටතේ ඉන්න බැටළුවන්ට තණ කවයි.+

 4 “ඇයට විරුද්ධව යුද්ධ කරන්න සූදානම් වෙන්න.

නැඟිටින්න, ඉර මුදුන් වෙන වෙලාවේදී අපි ඇයට පහර දෙමු.”

“අනේ, දවස ගෙවිලා ඉවරයි.

දැන් අඳුර වැටීගෙන එනවා.”

 5 “නැඟිටින්න. අපි රාත්‍රියේ ඇයට පහර දෙමු.

ඇගේ බලකොටු විනාශ කරලා දාමු.”+

 6 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා.

“ගස් කපලා යෙරුසලම වටේ බැම්මක් ඉදි කරන්න.+

දඬුවම් ලබන්න ඕනෙ නුවර ඇයයි.

මොකද ඇය තුළ තියෙන්නේ හිංසා පීඩා විතරයි.+

 7 ළිඳකින් නැවුම් වතුර උනනවා වගේ

ඇගෙන් දුෂ්ටකම් උනනවා.

ඇගෙන් ඇහෙන්නේ ප්‍රචණ්ඩ ක්‍රියාවල සහ විනාශකාරී දේවල හඬයි.+

මට පේන්න තියෙන්නෙම ලෙඩ රෝග සහ වසංගත විතරයි.

 8 යෙරුසලමේ වැසියෙනි, මගේ අනතුරු ඇඟවීම් හිතට ගන්න. එහෙම කළේ නැත්නම් ඔබ ගැන ඇති වෙන පිළිකුල නිසා මම ඔබෙන් ඈත් වෙනවා.+

මම ඔබව කිසිම කෙනෙක් වාසය කරන්නේ නැති පාළු බිමක් කරනවා.”+

 9 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා.

“පලදාව රැස් කළාට පස්සේ ඉතුරු වෙන අන්තිම මිදි ටික එකතු කරගන්නවා වගේ ඔවුන් ඊශ්‍රායෙල්වල ඉතුරු වෙන හැමෝවම එකතු කරගන්නවා.

මිදිවැල්වලින් ගෙඩි එකතු කරන කෙනෙක් වගේ ආයෙත් ඔබේ අතින් මිදි එකතු කරගන්න.”

10 “මම කතා කරලා අනතුරු අඟවන්නේ කාටද?

කවුද ඒකට සවන් දෙන්නේ?

බලන්න! ඔවුන් කන් වහගෙනයි ඉන්නේ. ඉතින් ඔවුන්ට ඇහුම්කන් දෙන්න බැහැ.+

යෙහෝවා දෙවියන්ගේ වචන ඔවුන් හෙළා දකිනවා.+

ඒ වචනවලින් ඔවුන් කිසි සතුටක් ලබන්නේ නැහැ.

11 ඔවුන්ට විරුද්ධව ඇවිළුණ යෙහෝවාගේ කේන්තිය මං තුළත් ඇවිළෙනවා.

ඒ නිසා කතා නොකර ඉන්න මට බැහැ. ඒ කේන්තිය තද කරගෙන ඉන්න එකෙන් මට දැනෙන්නේ වෙහෙසක්.”+

“පාරේ ඉන්න දරුවා පිටටත්+

එකට එකතු වෙලා ඉන්න තරුණයන් පිටටත් ඒ කේන්තිය පිට කරන්න.

පුරුෂයාව සහ ඔහුගේ බිරිඳවත් වයස්ගත අය සහ ගොඩක් මහලු අයවත් අල්ලගෙන යනවා.

ඔවුන් හැමෝවම අල්ලගෙන යනවා.+

12 ඔවුන්ගේ ගෙවල් දොරවල් වෙනත් අයට දෙනවා.

ඔවුන්ගේ ඉඩකඩම් සහ භාර්යාවනුත් වෙනත් අයට දෙනවා.+

මොකද දේශයේ ඉන්න අයට විරුද්ධව මම මගේ අත දික් කරනවා” කියලා යෙහෝවා කියනවා.

13 “ඔවුන් අතරේ ඉන්න ලොකු කුඩා හැමෝම බොරුවෙන් වංචාවෙන් දේවල් උපයනවා.+

අනාගතවක්තෘවරයාගේ ඉඳන් පූජකයා වෙන කල් හැමෝම වංචා කරනවා.+

14 මගේ සෙනඟගේ තුවාලවලට* මතුපිටින් බෙහෙත් දාන්න හදන ඔවුන් මෙහෙම කියනවා.

‘දැන් සාමය උදා වෙලා! සාමය උදා වෙලා!’

ඒත් ඇත්තටම කිසිම සාමයක් නැහැ.+

15 ඔවුන් කරපු පිළිකුල් දේවල් ගැන ඔවුන්ට ලැජ්ජාවක් දැනෙනවාද?

ඔවුන්ට ඒ ගැන කිසිම ලැජ්ජාවක් දැනෙන්නේ නැහැ.

ලැජ්ජාව කියන්නේ මොකක්ද කියලවත් ඔවුන් දන්නේ නැහැ.+

ඒ නිසා වැටුණ අය අතරේ ඔවුනුත් ඉඳියි.

මම ඔවුන්ට දඬුවම් කරද්දී පය පැටලිලා ඔවුන් වැටෙයි” කියලා යෙහෝවා කියනවා.

16 යෙහෝවා දෙවියන් මෙහෙම කියනවා.

“මංසන්ධිවල හිටගෙන බලන්න.

අතීතයේ ඉඳන් තියෙන මාර්ග ගැන අහන්න.

යහපත් මාර්ගය මොකක්ද කියලා අහලා ඒකේ ගමන් කරන්න.+

ඒකෙන් සහනයක් ලබාගන්න.”

ඒත් සෙනඟ “අපි ඒ මාර්ගයේ යන්නේ නැහැ” කියලා කියනවා.+

17 “මම මුරකරුවන්ව පත් කළා.+ ඔවුන් මෙහෙම කිව්වා.

‘හොරණෑවේ හඬට සවන් දෙන්න!’”+

ඒත් සෙනඟ “අපි සවන් දෙන්නේ නැහැ” කියලා කිව්වා.+

18 “ඒ නිසා ජාතීනි, ඇහුම්කන් දෙන්න.

රැස් වෙලා ඉන්න සෙනඟෙනි,

ඔවුන්ට වෙන්න යන දේ ගැන දැනගන්න.

19 පොළොවේ වැසියෙනි, සවන් දෙන්න!

මේ සෙනඟ පිටට මං විපත්ති ගේනවා.+

ඔවුන්ගෙම නරක සිතුවිලි නිසයි ඔවුන් ඒ විපත්ති අද්දකින්නේ.

මොකද ඔවුන් මගේ වචන ගාණකටවත් ගත්තේ නැහැ.

මගේ නීතිය* ප්‍රතික්ෂේප කළා.”

20 “ඔබ ෂෙබාවලින් කට්ටකුමංජල් ගෙනාවා කියලත්

දුර ඈත දේශයකින් සුවඳ පැළෑටි ගෙනාවා කියලත් මට වැඩක් තියෙනවාද?

ඔබ ඔප්පු කරන දවන පූජා මට පිළිගන්න බැහැ.

ඔබ ඔප්පු කරන පූජා ගැන මට කිසි සතුටක් දැනෙන්නේ නැහැ.”+

21 ඒ නිසා යෙහෝවා මෙහෙම කියනවා.

“මේ සෙනඟගේ කකුල පැටලිලා වැටෙන්න මම බාධක දානවා.

ඒ බාධක නිසා පියවරුන්ගේ සහ පුතුන්ගෙත්

අසල්වැසියන්ගේ සහ ඔවුන්ගේ යාළුවන්ගෙත්

පය පැටලිලා වැටිලා යනවා.

ඔවුන් හැමෝම විනාශ වෙලා යනවා.”+

22 යෙහෝවා මෙහෙම කියනවා.

“බලන්න, උතුරු දිශාවෙන් සෙනඟක් එනවා.

පොළොවේ ඈත කෙළවරේ ඉඳන් බලවත් ජාතියක් අවදි වෙනවා.+

23 ඔවුන් දුනු සහ හෙල්ල අතට ගනියි.

ඔවුන් කිසිම අනුකම්පාවක් පෙන්නන්නේ නැති, කුරිරු සෙනඟක්.

ඔවුන්ගේ හඬ මුහුදේ ඝෝෂාව වගෙයි.

ඔවුන් අශ්වයන් පිට නැඟී එයි.+

සියොන් දියණියනි, ඔවුන් එකා වගේ සටනට පෙළ ගැහෙන්නේ ඔබට විරුද්ධවයි.”

24 ඒ ගැන අපිට ආරංචි වුණා.

ඉතින් අපේ අත පය පණ නැතුව ගියා.+

බය අපිව වෙළාගත්තා.

දරුවෙක් බිහි කරන ස්ත්‍රියකට දැනෙන වේදනාවට සමාන වේදනාවක් අපිට දැනුණා.+

25 එළිමහනට යන්න එපා.

පාරවල්වල ඇවිදින්න එපා.

සතුරන් අතේ කඩු තියෙනවා.

භීතිය හැම තැනම පැතිරිලා.

26 මගේ දියණිය වන මගේ සෙනඟෙනි,

ගෝණි රෙදි දාගෙන+ අළු මත පෙරළෙන්න.

තමන්ගේ එකම පුතාගේ මරණය ගැන අඬා වැලපෙන කෙනෙක් වගේ අඬා වැලපෙන්න.+

මොකද විනාශ කරන්නා හදිස්සියේම අපි පිටට කඩා පනියි.+

27 “මගේ සෙනඟ අතරේ මම ඔබව* රිදී පවිත්‍ර කරන කෙනෙක් විදිහට පත් කළා.

ඔවුන්ව හොඳින් සෝදිසි කරලා බලන කෙනෙක් විදිහට මම ඔබව පත් කළා.

ඔබ ඔවුන් ගැන හොඳ අවධානයෙන් ඉන්න. ඔවුන් කරන දේවල් ගැන හොඳින් බලන්න.

28 ඔවුන් හැමෝම හරිම මුරණ්ඩුයි.+

ඔවුන් අනිත් අයට අපහාස කරකර ඇවිදිනවා.+

ඔවුන්ට තියෙන්නේ තඹ සහ යකඩ වගේ තද හිත්.

ඔවුන් හැමෝම දූෂිත අය.

29 කම්මල්කරු රිදී පවිත්‍ර කරන්න ලොකු උත්සාහයක් දැරුවා.

ගිනි අවුළන මයිනහමත් පිලිස්සිලා ගියා. ඒත් ඒකෙන් කිසිම වැඩක් වුණේ නැහැ.+

ගින්නෙන් එළියට ගන්න පුළුවන් වුණේ ඊයම් විතරයි.

දුෂ්ට අයව සෙනඟ අතරින් අයින් කරන්න බැරි වුණා.+

30 වටිනාකමක් නැති රිදී විදිහට සෙනඟ ඔවුන්ව හඳුන්වයි.

මොකද යෙහෝවා ඔවුන්ව ප්‍රතික්ෂේප කළා.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න