ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 17
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 රාජාවලිය පොතේ සාරාංශයක්

      • අනාගතවක්තෘ එලියා නියඟයක් ගැන අනාවැකියක් කියයි (1)

      • කපුටෝ මාර්ගයෙන් එලියාට කෑම දෙයි (2-7)

      • එලියා සාරෆෙත්වල ඉන්න වැන්දඹුවක් හම්බ වෙන්න යයි (8-16)

      • වැන්දඹුවගේ මිය ගිය පුතාට ආයෙත් ජීවිතේ ලැබෙයි (17-24)

1 රාජාවලිය 17:1

පාදසටහන්

  • *

    තේරුම, “මගේ දෙවියන් යෙහෝවා.”

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 22:9
  • +1රාජා 17:15, 16, 22, 24; 18:36, 38, 46; 2රාජා 2:8, 11; ලූක් 1:17; යොහ 1:19, 21
  • +ද්වි 28:15, 23; යෙරෙ 14:22; ලූක් 4:25; යාකො 5:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/1/1992, 17 පි.

1 රාජාවලිය 17:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/1/1992, 18 පි.

1 රාජාවලිය 17:4

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:25; මතෙ 6:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/1/1992, 18 පි.

1 රාජාවලිය 17:6

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 11:23; විනි 15:19

1 රාජාවලිය 17:7

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 18:5

1 රාජාවලිය 17:9

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 4:25, 26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2014, 13-14 පි.

    9/1/1992, 18 පි.

1 රාජාවලිය 17:10

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 11:32, 37

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2014, 13 පි.

1 රාජාවලිය 17:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2014, 13 පි.

1 රාජාවලිය 17:12

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 4:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2014, 14 පි.

1 රාජාවලිය 17:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2014, 14 පි.

1 රාජාවලිය 17:14

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 34:10; 37:17, 19; ෆිලි 4:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2014, 14 පි.

1 රාජාවලිය 17:15

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 10:41, 42; ලූක් 4:25, 26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2014, 14-15 පි.

1 රාජාවලිය 17:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2014, 14-15 පි.

1 රාජාවලිය 17:17

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 4:19, 20

1 රාජාවලිය 17:18

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 13:26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2014, 15 පි.

1 රාජාවලිය 17:19

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 4:21, 32

1 රාජාවලිය 17:20

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 99:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2014, 15 පි.

1 රාජාවලිය 17:22

හරස් යොමු දැක්වීම්

  • +යාකො 5:16
  • +ද්වි 32:39; 1සාමු 2:6; 2රාජා 4:32, 34; 13:21; ලූක් 7:15; 8:54, 55; යොහ 5:28, 29; 11:44; ක්‍රියා 9:40, 41; 20:9, 10; රෝම 14:9; හෙබ්‍රෙ 11:17, 19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2007, 5 පි.

    4/1/1999, 16 පි.

1 රාජාවලිය 17:23

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 11:35

1 රාජාවලිය 17:24

හරස් යොමු දැක්වීම්

  • +යොහ 3:2

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 රාජා. 17:1යොෂු 22:9
1 රාජා. 17:11රාජා 17:15, 16, 22, 24; 18:36, 38, 46; 2රාජා 2:8, 11; ලූක් 1:17; යොහ 1:19, 21
1 රාජා. 17:1ද්වි 28:15, 23; යෙරෙ 14:22; ලූක් 4:25; යාකො 5:17
1 රාජා. 17:4ගීතා 37:25; මතෙ 6:11
1 රාජා. 17:6ගණන් 11:23; විනි 15:19
1 රාජා. 17:71රාජා 18:5
1 රාජා. 17:9ලූක් 4:25, 26
1 රාජා. 17:10හෙබ්‍රෙ 11:32, 37
1 රාජා. 17:122රාජා 4:2
1 රාජා. 17:14ගීතා 34:10; 37:17, 19; ෆිලි 4:19
1 රාජා. 17:15මතෙ 10:41, 42; ලූක් 4:25, 26
1 රාජා. 17:172රාජා 4:19, 20
1 රාජා. 17:18යෝබ් 13:26
1 රාජා. 17:192රාජා 4:21, 32
1 රාජා. 17:20ගීතා 99:6
1 රාජා. 17:22යාකො 5:16
1 රාජා. 17:22ද්වි 32:39; 1සාමු 2:6; 2රාජා 4:32, 34; 13:21; ලූක් 7:15; 8:54, 55; යොහ 5:28, 29; 11:44; ක්‍රියා 9:40, 41; 20:9, 10; රෝම 14:9; හෙබ්‍රෙ 11:17, 19
1 රාජා. 17:23හෙබ්‍රෙ 11:35
1 රාජා. 17:24යොහ 3:2
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 රාජාවලිය 17:1-24

පළවෙනි රාජාවලිය

17 ගිලියද් දේශයේ+ තිෂ්බේවල කෙනෙක් වුණ එලියා*+ ආහබ්ට මෙහෙම කිව්වා. “මම සේවය කරන ඊශ්‍රායෙල්වරුන්ගේ ජීවමාන දෙවි වන යෙහෝවා ඉස්සරහා දිවුරලා මම මේ දේ කියනවා. මං අණ කළොත් මිසක් ඊළඟ අවුරුදු කීපයේදී පිනි වැටෙන්නෙවත් වහින්නෙවත් නැහැ.”+

2 ඊටපස්සේ යෙහෝවා දෙවියන් එලියාට මෙහෙම කිව්වා. 3 “දැන් මෙහෙන් යන්න. නැඟෙනහිර පැත්තට ගිහින් යොර්දාන් ගඟෙන් නැඟෙනහිරට වෙන්න තියෙන කේරිත් නිම්නයේ හැංගෙන්න. 4 ඔයාට එතන තියෙන දිය පාරෙන් වතුර බොන්න පුළුවන්. ඔයාට කෑම ගෙනත් දෙන්න කියලා මම කපුටන්ට අණ කරන්නම්.”+ 5 එලියා ඉක්මනින්ම එතනින් ගිහින් යෙහෝවා කියපු විදිහටම කළා. එයා යොර්දාන් ගඟට නැඟෙනහිරෙන් තිබුණ කේරිත් නිම්නයට ගිහින් එහේ හිටියා. 6 කපුටෝ උදේ හවස එයාට රොටියි, මසුයි ගෙනාවා. එයා දිය පාරෙන් වතුර බිව්වා.+ 7 ඒත් දේශයට වැස්ස ලැබුණේ නැති නිසා ටික දවසකට පස්සේ දිය පාර හිඳිලා ගියා.+

8 එතකොට යෙහෝවා එයාට මෙහෙම කිව්වා. 9 “දැන් මෙහෙන් පිටත් වෙලා සීදොන්වල තියෙන සාරෆෙත් නගරෙට ගිහින් එහෙට වෙලා ඉන්න. ඔයාට කෑම දෙන්න කියලා එහේ ඉන්න වැන්දඹුවකට මම කියන්නම්.”+ 10 ඉතින් එලියා සාරෆෙත්වලට ගියා. එයා ඒ නගරයේ දොරටුව ළඟට ආවාම එයා දැක්කා දර අහුල අහුල හිටපු ගෑනු කෙනෙක්ව. එයා වැන්දඹුවක්. එලියා එයාගෙන් මෙහෙම ඇහුවා. “අනේ, මට බොන්න වතුර ටිකක් දෙන්න පුළුවන්ද?”+ 11 එයා වතුර ගේන්න යද්දී එලියා එයාට ආපහු කතා කරලා “අනේ, මට කන්න රොටි කෑල්ලකුත් ගේන්න පුළුවන්ද” කියලා ඇහුවා. 12 එතකොට එයා මෙහෙම කිව්වා. “ඔයාගේ ජීවමාන දෙවි වන යෙහෝවා ඉස්සරහා දිවුරලා මං මේ කියන්නේ, ඔයාට දෙන්න මං ළඟ රොටි නෑ. ලොකු භාජනේක පිටි අහුරකුයි, පුංචි බෝතලේක තෙල් ටිකකුයි විතරයි මං ළඟ තියෙන්නේ.+ මං මේ දර කෝටු ටිකක් අහුලන්නේ පුතාටයි, මටයි කෑම ටිකක් හදාගන්න. ඒක කෑවාට පස්සේ අපි දෙන්නාට වෙන්නෙත් බඩගින්නේ මැරෙන්න.”

13 එලියා එයාට මෙහෙම කිව්වා. “කිසි දේකට බය වෙන්න එපා. ඔයා දැන් ගෙදර ගිහින් ඔයා කරන්න හිතපු දේ කරන්න. හැබැයි මුලින්ම මට කන්න පොඩි රොටියක් ඔයාට තියෙන දේවල්වලින් හදාගෙන එන්න. ඊටපස්සේ ඔයාටයි, පුතාටයි මොනවා හරි හදාගන්න පුළුවන්. 14 මොකද ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. ‘යෙහෝවා ආපහු වැස්ස ගේන කල් ඔයා ළඟ තියෙන ලොකු භාජනේ පිටි ඉවර වෙන්නෙවත් පුංචි බෝතලේ තියෙන තෙල් හිඳිලා යන්නෙවත් නැහැ.’”+ 15 ඉතින් එයා ගිහිල්ලා එලියා කියපු විදිහටම කළා. එයාටයි, එයාගේ පවුලේ අයටයි, එලියාටයි සෑහෙන කාලෙකට කන්න කෑම තිබුණා.+ 16 එලියා මාර්ගයෙන් යෙහෝවා කියපු විදිහටම ලොකු භාජනයේ තිබුණ පිටි ඉවර වුණේවත් පුංචි බෝතලේ තිබුණ තෙල් හිඳිලා ගියේවත් නැහැ.

17 ඒ දේවල් වුණාට පස්සේ එලියාට නවාතැන් දුන්න ඒ ස්ත්‍රියගේ පුතා අසනීප වුණා. ඒ අසනීපය කොච්චර දරුණු වුණාද කියනවා නම් අන්තිමේදී පුතා මැරුණා.+ 18 එතකොට එයා එලියාට මෙහෙම කිව්වා. “සැබෑ දෙවියන්ගේ පණිවිඩකරුවෙක් වන ඔයාට මං මොකක්ද කරපු වරද? ඔයා මෙහෙට ආවේ මගේ පුතාව මරන්නද? මං කරපු වැරදි මට මතක් කරලා දෙන්නද?”+ 19 එතකොට එලියා “ඔයාගේ පුතාව මට දෙන්න” කියලා එයාට කිව්වා. එයාගේ අතේ හිටපු දරුවාව අරගෙන එලියා එයා නවාතැන් ගත්ත උඩුමහල් කාමරේට ගියා. එලියා එයාගේ ඇඳ උඩින් දරුවාව තිබ්බා.+ 20 ඊටපස්සේ එයා කෑගහලා යෙහෝවාට මෙහෙම යාච්ඤා කළා. “අනේ මගේ දෙවි යෙහෝවා,+ මට නවාතැන් දුන්න මේ වැන්දඹුවට දුක් විඳින්න ඔයා ඉඩ දෙනවාද? ඔයා එයාගේ පුතාට මැරෙන්න ඉඩහැරියේ ඇයි?” 21 ඊටපස්සේ එයා නැමිලා දරුවාව තුන් පාරක් බදාගෙන යෙහෝවාට මෙහෙම කන්නලව් කළා. “අනේ මගේ දෙවි යෙහෝවා, මේ දරුවාට ආයෙත් ජීවිතේ දෙන්න.” 22 යෙහෝවා එලියාගේ ඉල්ලීමට සවන් දුන්නා.+ දරුවාට ආයෙත් ජීවිතේ ලැබුණා.+ 23 එලියා දරුවාව වඩාගෙන උඩුමහල් කාමරේ ඉඳන් පහළට ඇවිල්ලා “මේ බලන්න, ඔයාගේ පුතා ජීවත් වෙනවා”+ කියලා දරුවාව අම්මාට දුන්නා. 24 එතකොට ඒ ස්ත්‍රිය එලියාට මෙහෙම කිව්වා. “ඔයා ඇත්තටම දෙවියන්ගේ පණිවිඩකරුවෙක්.+ ඔයා මාර්ගයෙන් යෙහෝවා දෙවියන් කියන දේවල් ඇත්ත කියලා මට දැන් හොඳටම විශ්වාසයි.”

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න