ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 137
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • බැබිලෝනියේ ගංඉවුරුවල

        • සියොන්වල ගීත ගායනා කළේ නැහැ (3, 4)

        • බැබිලෝනිය විනාශ වෙන්න නියමිතයි (8)

ගීතාවලිය 137:1

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 51:13; එස 3:15; දානි 10:4
  • +දානි 9:2, 3

ගීතාවලිය 137:2

පාදසටහන්

  • *

    ඒ කියන්නේ බැබිලෝනියේ.

  • *

    හෙබ්‍රෙව් වචනයෙන් අදහස් කරන්නේ මැදපෙරදිග රටවල ගංඉවුරුවල සාමාන්‍යයෙන් වැඩෙන ගහක්. ඉංග්‍රීසියෙන් පොප්ලර්.

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 24:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    2/2007, 11 පි.

ගීතාවලිය 137:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 123:4

ගීතාවලිය 137:5

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “දකුණත පණ නැති වෙන්න ඕනේ!”

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 2:3; ගීතා 84:2; 102:13, 14; යෙසා 62:1; යෙරෙ 51:50

ගීතාවලිය 137:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 122:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/1998, 13-14 පි.

ගීතාවලිය 137:7

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 49:7; විලා 4:22; එස 25:12; ඔබ 10-13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මුළු ශුද්ධ ලියවිල්ල” (යෙරෙ–මලා), 16 පි.

ගීතාවලිය 137:8

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 47:1; යෙරෙ 25:12; 50:2
  • +යෙරෙ 50:29; එළි 18:6

ගීතාවලිය 137:9

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 13:1, 16

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 137:1යෙරෙ 51:13; එස 3:15; දානි 10:4
ගීතා. 137:1දානි 9:2, 3
ගීතා. 137:2යෙසා 24:8
ගීතා. 137:3ගීතා 123:4
ගීතා. 137:5නෙහෙ 2:3; ගීතා 84:2; 102:13, 14; යෙසා 62:1; යෙරෙ 51:50
ගීතා. 137:6ගීතා 122:1
ගීතා. 137:7යෙරෙ 49:7; විලා 4:22; එස 25:12; ඔබ 10-13
ගීතා. 137:8යෙසා 47:1; යෙරෙ 25:12; 50:2
ගීතා. 137:8යෙරෙ 50:29; එළි 18:6
ගීතා. 137:9යෙසා 13:1, 16
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 137:1-9

ගීතාවලිය

137 බැබිලෝනියේ ගංඉවුරුවල+ වාඩි වෙලා

සියොන් ගැන මතක් කරකර අපි ඇඬුවා.+

 2 එහේ* තිබුණ ගස්වල*

අපි අපේ වීණා එල්ලලා තිබ්බා.+

 3 අපිව වහලුන් කරගත්ත අය අපිට ගීයක් ගයන්න කිව්වා.+

අපිට සමච්චල් කරන අය ඔවුන්ගේ විනෝදය වෙනුවෙන්

“සියොන්වල ගීයක් ගයන්න” කියලා අපිට කිව්වා.

 4 යෙහෝවාට ගයන ගීයක් වෙනත් දේශයක ඉඳන්

අපි කොහොම ගයන්නද!

 5 අනේ යෙරුසලම, මට ඔබව අමතක වුණොත්

මගේ දකුණතින් කිසිම දෙයක් කරගන්න බැරි වෙන්න ඕනේ!*+

 6 යෙරුසලම, මට ඔබව සිහි වෙන්නේ නැත්නම්,

මම ඔබව මගේ ජීවිතේ ලොකුම සතුට+ කරගත්තේ නැත්නම්

මගේ දිව උඩු තල්ලේ ඇලෙන්න ඕනේ!

 7 අනේ යෙහෝවා, යෙරුසලම වැටුණ දවසේ

ඒදොම්වරු කියපු මේ දේ අමතක කරන්න එපා.

“ඒක කඩලා බිඳලා දාන්න! ඒක පොළොවටම සමතලා කරන්න!”+

 8 ඉක්මනින්ම විනාශ වෙන්න යන බැබිලෝනිය දියණියනි,+

ඔබ අපිට සලකපු විදිහටම ඔබටත් සලකන+

තැනැත්තා සන්තෝෂවත්.

 9 ඔබේ දරුවන්ව පැහැරගෙන

ඔවුන්ව ගලේ ගහලා මරලා දාන තැනැත්තා සන්තෝෂවත්.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න