ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 48
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • සියොන් ශ්‍රේෂ්ඨ රජුගේ නුවරයි

        • පොළොවේ ඉන්න හැමෝගෙම සතුටට හේතුව (2)

        • නුවර සහ ඒකේ බලකොටු දිහා හොඳින් බලන්න (11-13)

ගීතාවලිය 48:පෙර සටහන

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 20:19

ගීතාවලිය 48:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 47:8; 135:21; මතෙ 5:34, 35
  • +විලා 2:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ‘ඒ සරුසාර දේශය’, 20 පි.

ගීතාවලිය 48:3

පාදසටහන්

  • *

    හෝ, “ආරක්ෂාව ලබා දෙන උස් ස්ථානයක්.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 125:1

ගීතාවලිය 48:4

පාදසටහන්

  • *

    හෝ, “කතා කරගත්ත විදිහට එකට රැස් වුණා.”

ගීතාවලිය 48:8

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 87:5; යෙසා 2:2; මීකා 4:1

ගීතාවලිය 48:9

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 26:3; 40:10; 63:3

ගීතාවලිය 48:10

පාදසටහන්

  • *

    මූ.අ., “ඔබේ දකුණු අත ධර්මිෂ්ඨකමින් පිරිලා.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 113:3
  • +ගීතා 17:7; 60:5; 98:2

ගීතාවලිය 48:11

පාදසටහන්

  • *

    මූ.අ., “දූවරුන්.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 97:8
  • +ගීතා 78:68

ගීතාවලිය 48:12

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 12:38, 39

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2015, 9 පි.

ගීතාවලිය 48:13

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 26:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2015, 9 පි.

ගීතාවලිය 48:14

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “අපේ ජීවිත කාලේ පුරාම.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 31:14
  • +යෙසා 58:11

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 48:පෙර සටහන2ලේක 20:19
ගීතා. 48:2ගීතා 47:8; 135:21; මතෙ 5:34, 35
ගීතා. 48:2විලා 2:15
ගීතා. 48:3ගීතා 125:1
ගීතා. 48:8ගීතා 87:5; යෙසා 2:2; මීකා 4:1
ගීතා. 48:9ගීතා 26:3; 40:10; 63:3
ගීතා. 48:10ගීතා 113:3
ගීතා. 48:10ගීතා 17:7; 60:5; 98:2
ගීතා. 48:11ගීතා 97:8
ගීතා. 48:11ගීතා 78:68
ගීතා. 48:12නෙහෙ 12:38, 39
ගීතා. 48:13යෙසා 26:1
ගීතා. 48:14ගීතා 31:14
ගීතා. 48:14යෙසා 58:11
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 48:1-14

ගීතාවලිය

කෝරාගේ පුතුන් රචනා කරපු ගීයක්.+

48 යෙහෝවා ශ්‍රේෂ්ඨයි. ඔහු හැම කෙනෙක්ගෙම ප්‍රශංසාව ලබන්න වටින දෙවි කෙනෙක්.

අපේ දෙවියන්ගේ නුවරේදී, ඔහුගේ ශුද්ධ කන්දේදී ඔහුට ප්‍රශංසා ලැබේවා!

 2 ඉහළින්ම පේන්න තියෙන සියොන් කන්ද අලංකාරයෙන් බැබළෙයි.

උතුරු කෙළවරේ තියෙන ඒ නුවර ශ්‍රේෂ්ඨ රජුගේ නුවරයි.+

ඒක පොළොව පුරාම ඉන්න අයගේ සතුටට හේතු වෙයි.+

 3 ඒ නුවරේ බලකොටුවලදී, ඔහු සුරක්ෂිත බලකොටුවක්* කියලා

දෙවියන් දැනුම් දීලා තියෙනවා.+

 4 රජවරු එකට රැස් වුණා.*

ඔවුන් එකතු වෙලා නුවර දෙසට ආවා.

 5 ඒත් ඔවුන් නුවර දැක්කාම පුදුමයට පත් වුණා.

ඔවුන් කලබල වෙලා පලා ගියා.

 6 ඔවුන් බයෙන් වෙවුලන්න පටන්ගත්තා.

දරුවෙක් බිහි කරද්දී අම්මා කෙනෙක්ට දැනෙනවා තරම් වේදනාවක් ඔවුන්ට දැනුණා.

 7 දෙවියන් නැඟෙනහිරෙන් කුණාටුවක් එවලා තර්ෂිෂ් නැව් සුනුවිසුනු කළා.

 8 අපිට අහන්න ලැබුණ දේවල් අපි අපේ ඇස් දෙකෙන්ම දැක්කා.

ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවාගේ නුවරේදී,

අපේ දෙවියන්ගේ නුවරේදී අපි ඒ දේවල් දැක්කා.

ඔහු ඒ නුවර සදහටම ආරක්ෂා කරයි.+ (සීලාහ්)

 9 දෙවියනි, අපි ඔබේ මාලිගාවට ගිහින්

ඔබේ නොසැලෙන ආදරේ ගැන ගැඹුරින් කල්පනා කරනවා.+

10 දෙවියනි, ඔබේ නම ගැනත් ඔබට ලැබෙන ප්‍රශංසා ගැනත්

පොළොවේ සීමා දක්වාම අහන්න ලැබෙනවා.+

ඔබ නිතරම ඔබේ බලය පාවිච්චි කරන්නේ හරි දේ කරන්නයි.*+

11 ඔබ දෙන තීන්දු නිසා+ සියොන් කන්ද+ ප්‍රීති වේවා!

යූදා අවට පිහිටි නගර* සතුටු වේවා!

12 ජනයෙනි, සියොන් කන්ද වටේ ගමන් කරන්න.

ඒක වටේටම ගමන් කරලා ඒකේ බලකොටු ගණන් කරන්න.+

13 ඒකේ තියෙන ආරක්ෂිත පවුරු දිහාත්+

බලකොටු දිහාත් හොඳින් බලන්න.

එතකොට ඉදිරි පරම්පරාවටත් ඒ ගැන කියන්න ඔබට පුළුවන් වෙයි.

14 දෙවියන් සදාකාලයෙන් සදාකාලයටම අපේ දෙවියන්.+

ඔහු සදහටම* අපිට මඟ පෙන්වයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න